කැකණදුර පරවාහැර පාලිත රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැත්වෙන ධර්ම දේශනය
මාතර කැකනදුර පරවාහැර ශ්‍රී විජය නිවසේ පදිංචි පාලිත රාජපක්ෂ මහතා විසින් තම මවට නිරෝගී සුවයපතා හොරපේ විමල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන දර්ම දේශනය
වරාය අධිකාරිය ගාල්ල + නියෝජ්‍ය හාබර් මාස්ටර් අංශයේ වාර්ෂික පිරිත් දේශනය
වරාය අධිකාරිය ගාල්ල නියෝජ්‍ය හාබර් මාස්ටර් අංශයේ වාර්ෂික පිරිත් දේශනය සජීව විකාශය (Part 02
වරාය අධිකාරිය ගාල්ල නියෝජ්‍ය හාබර් මාස්ටර් අංශයේ වාර්ෂික පිරිත් දේශනය
වරාය අධිකාරිය ගාල්ල නියෝජ්‍ය හාබර් මාස්ටර් අංශයේ වාර්ෂික පිරිත් දේශනය සජීව විකාශය (Part 01)
මාතර අපිට වීඩියෝ වැඩක් නම් ඉතින් G.C.S. එක්ක තමයි.
මංගල උත්සව, සංගීත සංදර්ශන, මොන්ටිසොරි කොන්සර්ට්, දර්ම දේශනා, සංස්කෘතික සංදර්ශන ආදිය තැටි ගත කරවා ගැනීමට හා එම මෙහොතේම පුළුල් තිර මගින් දර්ශනය කිරීම, Youtube හා Facebook මගින් සජීවීව දර්ශනය කල හැක.
පසු වු එක් කඩ ඉමක් පමණි.
දින 20 ක් තුල අපේ පිටුවට Like 500 ක් එකතු කල ඔයාට 500 දෙනාටම බොහෝම ස්තූතියි........
කැකණදුර ප්‍රදේශයේ ජනතාවට මහත් ගැටළුවක්ව පැවති අයාලයේ යන සුනකයන් හා නිවෙස්වල ඇති කරන සුනකයන් වද සැත්කම් සදහා භාජනය කිරීමේ වැඩසටහනක් 2018.10.22 දින පරවාහැර දකුණ ග්‍රාම නිළධාරී කාර්යාලය අසල පැවැත්විණි.... මෙවැනි තොරතුරු තවත් දැන ගන්න Kekanadura Page එකට Like කරන්න.
පිදිය යුත්තන් පුදන අයුරු ජාතික රූපවාහිනියේ රටා දුටු හැටි...
තිරසර ප්‍රජා සංවර්ධන පදනම විසින් සංවිධනය කරනු ලැබු වැඩිහිටියන් ඇගයීමේ උළල පිළිබද ජාතික රූපවාහනියේ රටා වැඩසටහන මගින් ඉදිර්පත් කරන ලද වැඩසටහන. මෙවන් තොරතුරු තවත් දකින්න අපේ පිටුවේ Like Page ක්ලික් කරන්න.