Matara News 24x7

  • Home
  • Matara News 24x7

Matara News 24x7 සත්‍යය නිවැරදිව ප්‍රථමයෙන් ඔබ වෙතට...

09/11/2024

මාතර හදන්න දියවන්නා ගිය අය සමාගම් හදපු හැටි ජනපති කියයි
බුද්ධිමත් මාතර ජනයාගේ අවධ‍ානයට

07/11/2024
දිනුම රටට - රට අනුරට      #රටඅනුරට  #நாடுஅநுரவோடு
11/09/2024

දිනුම රටට - රට අනුරට

#රටඅනුරට #நாடுஅநுரவோடு

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයාගේ  ඉදි...
06/08/2024

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉදිරිපත් වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද (27) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සමුළුව
27/07/2024

අද (27) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සමුළුව

මාලිමාවේ මාතර දිස්ත්‍රික් පෙරපාසල් ගුරු හමුව2024.07.13
14/07/2024

මාලිමාවේ මාතර දිස්ත්‍රික් පෙරපාසල් ගුරු හමුව

2024.07.13

05/06/2024

සනත් ජයසූරීයගේ මෑණියන්ගේ අවසන් කටයුතු

 #මාතොටbookfair
03/11/2023

#මාතොටbookfair

සජබ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ නිති විබහගය කොපි කරලා මාට්ටු-----------------------මේ දිනවල පැව...
28/10/2023

සජබ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ නිති විබහගය කොපි කරලා මාට්ටු
-----------------------

මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට පනී සිටින පාර්ලිම්න්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම විභාගය කොපි කරන විට විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට වාර්තා වෙයි.

විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක ඒ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ශාලාධිපතිට පැමිණිලි කර ඇති බවටයි වාර්තා වන්නේ.

උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා තිබෙන පසුබිමකයි වාර්තා වන පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එලෙස හැසිරී ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් ද මැදිහත්ව තිබෙන බව කියවෙන අතර එවැනි සිද්ධියක් නොවුණු බවට කරුණු දැක්වීම සඳහා අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද වාර්තා වෙයි.මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට පනී සිටින පාර්ලිම්න්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම විභාගය කොපි කරන විට විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට වාර්තා වෙයි.

විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක ඒ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ශාලාධිපතිට පැමිණිලි කර ඇති බවටයි වාර්තා වන්නේ.

උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා තිබෙන පසුබිමකයි වාර්තා වන පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එලෙස හැසිරී ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් ද මැදිහත්ව තිබෙන බව කියවෙන අතර එවැනි සිද්ධියක් නොවුණු බවට කරුණු දැක්වීම සඳහා අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද වාර්තා වෙයි.

#මාතර #බුද්ධිකපතිරණ

 #මාතොටBOOKFAIR2023
19/10/2023

#මාතොටBOOKFAIR2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Matara News 24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share