14/12/2024
ඉක්මන් සුවය ලැබේවා
අනන්ත බුදු ගුණ බලයෙන්
කළිඟු වෛද්‍යතුමාට සසර පුරාවටම පින් 🙏
මේ කරන උතුම් මෙහෙවරට
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
⛔ ඇස් වල සුදලු ..................
ඇස් හරියට පේන්නෙ නැතිලු....
කකුල හොඳ වුනා විතරලු ......
හිමින්ලු ඇවිදින්නෙ .......
ඇවිදින්න අමාරැලු .......
මේ පාර බෙල්ලටම වෙඩි තියලලු
නැගිටගන්න හැකි වෙයිද ???????
කොච්චර දුක් විඳින්න වෙයිද දෙවියනේ😪🐘
⛔මේ වනජීවිය කලින් දන්න සතෙක්
ආබාධිතයෙක්
සංරක්ෂණය කලාද ??
සුබසාධනය කලාද ??
මොනවද සතා වෙනුවෙන් කලේ ??
⛔අධ්‍යක්ෂ ජනරාල් - වනජීවී DG
මරන්න වෙඩි තියනකල්ම බුදි
වෙඩි තියනවා - වැටෙනවා
දැනුම් දෙනවා - ප්‍රතිකාර කරනවා
හිතන්න බැරි තරම් දුක් විඳිනවා
විලාපදෙනවා-පනඅදිනවා-රහසෙම මැරෙනව
⛔ පශු වෛද්‍යවරැන්ගෙ උග්‍ර හිඟයක්
ඒත් මරණ පරීක්ෂණ???
ඒවා අකුරටම වෙලාවටම කරන්න වෙනවා
වලදානවා
ඔන්න වනජීවියෙ වැඩ කොටස ..
ඒ විතරක් නෙවෙයි
දේශපාලන වහල්ලු මේ සද්දන්තයන්ගෙ නිජබිම් රක්ෂිත අලිමංකඩ උදුරාගෙන යන එන මං, ආහාර, වතුර නැතිකලා .. මේ ඒවායෙ ප්‍රතිඵල ..
⛔ මේ මොහොතෙත් නිජබිම් රක්ෂිත මංකොල්ලය ජයටම .. වැරද්ද නිවැරදි කරන්න පටන් ගතයුතු තැන ... නමුත් පාලකයන් සද්ද නැහැ ... බලාගෙන ගියාම උනුත් එකයි 😡 මුනුත් එකයි
⛔කියන්න තියෙන්නෙ මෙච්චරයි
⛔පවුකාර ඝාතකයයි
⛔සංරක්ෂණයක් සුබසාධනයක් නොකරන
⛔වනජීවී DGයි
⛔ඕනැම දෙයක් කරන්න කියන ලාල්කාන්තයි
⛔සාපයක් මේ රටට .. ලෝකයටම
⛔බලධාරීන්ට වන්දි ගෙවන්න වෙයි මේවාට.
( ලග්ගල අලියා - 13/12/2024 )