ˡⁱᶠᵉ ⁱˢ ˡⁱᵏᵉ ʳⁱᵈⁱⁿᵍ ᵃ ᵇⁱᶜʸᶜˡᵉ.
ᵗᵒ ᵏᵉᵉᵖ ʸᵒᵘʳ ᵇᵃˡᵃⁿᶜᵉ,
ʸᵒᵘ ᵐᵘˢᵗ ᵏᵉᵉᵖ ᵐᵒᵛⁱⁿᵍ.
-ᵃˡᵇᵉʳᵗ ᵉⁱⁿˢᵗᵉⁱⁿ
😎🍃
#Travelwithmalith
බඹරකන්ද දිය ඇල්ල...( බඹරකැලේ ඇල්ල )
ලංකාවේ රෑජින 👑
උසින් අංක 01❤️🦾
ලෝකයෙන්ම ඇලි අතරින් 299
උස මීටර් 263 ( අඩි 863 )
කාලයක් බලන් හිටිය හීනයට 😘
කරන දේ මුලින්ම කරන්න ඕන කියන එක මගේ විදිහ..... ඒ වැටෙන වතුර පාරයි ඒ සීතලයි කීයන්නේ අමුතුම එකක්... තවත් උස උනානම්...😍
Thank you ❤️👊 Ceylon Extreme Adventures
Kavin Randula Perera ❤️🦾
Sanjeewa Ariyarathne❤️🦾
#Travelwithmalith
ලංකාවේ උසම ඒකලු 🦾
හරි අඩම්බරෙන් එයා පහලට යන විදිය ❤️
හිත ඇතිනම් කැපවිම ඇතිනම් හැමදෙම හොදින් වෙනවා. ❤️🦾
Sanjeewa Ariyarathne❤️
❤️Travel with මලියා Place ❤️
🏡 තණමල්විලින් නිවාඩු නිකේතනයක්
Freedom,Natural & Cleaning ම පරිසරයකින් වෙහෙසක් නිවාගන්න, සුන්දරත්වයක් විදින්න කොල්ලො කෙල්ලොන්ට පවුලෙ සැමට සුන්දර අවස්ථාවක් 🏖
🚘 තණමල්විල උඩවලවේ පාරේ 5Km ක් යද්දි සුන්දර පරිසරේක මේක තීන්නෙ.
▪️13/14 දෙනෙක්ට නවාතැන්
▪️ ඉඩ පහසුකම් ඇති කාමර
▪️ පිහිනුම් තටාකය
▪️ ගමේ රහට උනත් තුන්වේලට කෑම
🔊 ඉතින් මේක කරන්නෙ පරිසරයට ආදරය කරන කොල්ලෙක් ( Malith Buddika / නිවාඩුවට කොහේ හරි. ) ගොඩක් අය මෙයාව දන්නවා රට වටේම Travel කරන කෙනෙක් නිසා 😎
🏡Rs. 6000-/ Package
* Welcome drink
* 2 Tea Times
* Free Pool
* 3meal times
* room
කතාකරන්න -මලිත් 📞
📞 0719285514 (Whatsapp)
📞 0701231781