30/06/2023
නිදන නොනිදන
නඩු අහන
එක රැයක
මගෙ සිතින්
මන් ඇහුව
පැනයක්....
කරන් වියවුල්
මනස හැම විට
මසැස තෙත්
වෙන්නෙ මිනිසුන්ගෙ
විතරමද.....
රෑ දවල් දෙක
පිපෙන නොපිපෙන
මලුත් ඇත
පිපුනාට හැමදාම
ගනන් නොගෙනම
පරව යන
මලුත් ඇත
ඒ නිසා වෙන්න ඇති
නිදිකුම්බ කොල
නිදියන්නෙ
හැම හවසකම....
හැම රෑක සිතින්
නඩු අසන මට
ලැබුණු පිළිතුර
අරුමයකි අද.....
.....බස්සා🙂🌸....
භව අන්ත �࿐
Bassa official࿐
හදවතට කතාවක්