Ishan Chamara

Ishan Chamara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishan Chamara, Digital creator, Galle.

14/10/2024

"අපි නවතින්නෙම ආස අපිට තදින්ම දැනුනම තැන්වල ! 🥺🤍

14/10/2024

ආදරණිය හමුවිම්,ආදරණිය වැලදගැනිම්,
ආදරණිය සංවාද,
බොහෝ වෙලාවට මිනිස්සුන්ව සුවපත් කරා.🥹🤍

තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්. කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි. ජීවිතේ එක එක කාර්තු...
13/10/2024

තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්.

කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි.

ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.

ඒත්,
අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි. 😊❤️

13/10/2024

🌝🙂

නොහිතපු කඩා වැටීම්හැබෑ කරගන්න දඟලන හීනඅනාගතේ ගැන දැනෙන බයපවුලේ වගකීම් දරුණු පරාද වීම්මානසික පීඩනයඕනවට වඩා හිතීම් ගමනාන්ත...
13/10/2024

නොහිතපු කඩා වැටීම්
හැබෑ කරගන්න දඟලන හීන
අනාගතේ ගැන දැනෙන බය
පවුලේ වගකීම්
දරුණු පරාද වීම්
මානසික පීඩනය
ඕනවට වඩා හිතීම්
ගමනාන්තයක් පේන තෙක් මානෙක නැති මහන්සිවීම්
මේ හැමදෙයක්ම අවසානයේ කොනක එකම එක බලාපොරොත්තුවක් තාමත් තියෙනවා.

ඔයත් මමත් දවසක දිනයි.
ඔව්, දවසක මේ හැමදේම හරියයි. ❤️

12/10/2024

පතාගෙන එන ආදර කතා හරිම විරලයි..!!! පරිස්සම් කරගන්න ❤️

එකතුවෙලා ගළපගෙන ජීවිතේ ඉස්සරහට යනවා මිසක් 100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක් කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ...එහෙමයි කියලා ගැලප...
12/10/2024

එකතුවෙලා ගළපගෙන
ජීවිතේ ඉස්සරහට යනවා මිසක්
100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක්
කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ...

එහෙමයි කියලා ගැලපෙන පාර්ට්නර් 100% නොගැලපෙන්නෙත් නෑ.... 💛

එහෙමයි කියලා ගළපගන්න
මහා ලොකු දේවල් කරන්න උවමනා නෑ...
ආදරේ ඇතුලෙදි අවංක වෙන්න පුළුවන් නම්,
එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම්,
හරි ලස්සනට අදහස් බෙදාගන්න පුළුවන් නම්,
ඒ බැඳීම අස්සේ
අමුතුවෙන් ගළපගන්න දේවල් නෑ...

ඒ දේවල් කරන එක මහා ලොකු අමාරුවකුත් නෑ...

ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල...
තමන්ගේ විදිහට හැමදේම හොයනවා මිසක්
තව කෙනෙක්ගේ හිතක් තේරුම් අරගෙන
ඒ අදහස් වලටත් ගරු කරන්න තරම් මිනිස්සු නම්‍යශීලී නෑ...
කැපවෙන්න කැමති නෑ...

ආදරේ කියන්නේ
ආදරෙයි ආදරෙයි කියන එකට නෙමෙයි..

ආදරෙයි කියලා ක්‍රියාවෙන්
ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන... 💛

ඉතින් හුඟක් බැඳීම්
මගකදි අත්හැරෙන්නේ ඒකයි...
නොගැළපෙන තැනට වැටෙන්නේ ඒකයි...

පුළුවන් නම් නොගැලපෙන තැන් ගලප ගන්න උත්සහ කරන්න එතකොට
ඒ ආදරේ අනික් දේවල් වලට වඩා
හරිම ලස්සනට තියෙනවා.. 💛

මිනිස්සුන්ට ඔයිට වඩා අනුන්ගේ හිත් ගැන හිතන්න පුළුවන් වුනා නම්
අදටත් හරි ලස්සනට
ආදරේ විඳින ආදරවන්තයෝ ජීවත් වෙනවා...
ඒත් අවාසනාවට එහෙම මිනිස්සු හරි අල්පයි...
පුළුවන් නම් ඔයත් ඒ අල්ප මිනිස්සු අතරින් කෙනෙක් වෙන්න...
මොකද මේ ලෝකෙට
ආදරණීය මිනිස්සු හරි හිගයි...🖇️🤭

මා සමග ප්‍රේමයෙන් නොවෙලුනාට කම් නැත..නුඹ හා වෙලී ගතකල මතක මා සතුව ඇත..වරක් හෝ තුරුලු කර නොගත්තාටද කම් නැතහදවතින් සියදහස්...
11/10/2024

මා සමග ප්‍රේමයෙන් නොවෙලුනාට කම් නැත..
නුඹ හා වෙලී ගතකල මතක මා සතුව ඇත..

වරක් හෝ තුරුලු කර නොගත්තාටද කම් නැත
හදවතින් සියදහස්වර මා නුඹව තුරුලුකරගමි

ආදරේ යැයි නොපැවසූවාට තරහ නොවෙමි..
නුඹටම පමණක් ආදරේ කිරීමෙන් මා
සංතෘප්ත වෙමි..

අවසන් වරට මා මෝඩියක් යැයි සිතුවාටද කම් නොවේ..
මෙය මාගේම තෝරාගැනීම නිසා මා එය දරාගන්නෙමි..

| ❛❛ඉතිං හිතවතුනි ,මට වගේම නුඹලාට අපි හැමෝටම ප්‍රාර්ථනා කරන ජීවිතය හමුවිය යුතුය..!🖤 ❜❜
11/10/2024

| ❛❛ඉතිං හිතවතුනි ,
මට වගේම නුඹලාට අපි හැමෝටම ප්‍රාර්ථනා කරන ජීවිතය හමුවිය යුතුය..!🖤 ❜❜

11/10/2024

නරක දේවල් විතරක් දැක්කොත්
හොඳ දේවල් මිස් වෙනවා 🖤
Hotel Transylvania Transformania - 2022 🎬

වැඩියෙන් ම බර ප්‍රේමය ද ,අයිතිය ද ?කෙනෙක් මගෙන් ඇහුවා...ඉතින් මං උත්තර දුන්නාප්‍රේමය...!මොකද අයිති තැන් වලට වඩා අයිති නැ...
11/10/2024

වැඩියෙන් ම බර ප්‍රේමය ද ,
අයිතිය ද ?
කෙනෙක් මගෙන් ඇහුවා...
ඉතින් මං උත්තර දුන්නා

ප්‍රේමය...!

මොකද අයිති තැන් වලට වඩා
අයිති නැති තැන් වල සමහර වෙලාවට...
කියාගන්න බැරි තරම් ප්‍රේමය තිබුණා..

අයිතියයි ප්‍රේමයයි කියන්නේ එකම තරාදියක පඩි දෙකක්..
කෙසේ වෙතත්,

අයිතිය ට වඩා බර ප්‍රේමයයි.. !

ප්‍රේමය ට හැකියි වෙනස් කරන්න මනුස්සයෙක් ව,
මුල ඉදන් අගටම..

10/10/2024

අපි හැමෝටම මග හැරුන හිත් එක කාලෙක මෙහෙම හමුවෙයි. ❤️

09/10/2024

" පැහැදිලි කිරීම් අනවශ්‍ය යි " 🙂

08/10/2024

විහිළුවට උනත් තාත්තාට රිද්දන්න බෑනේ ! ❤️🥹

04/10/2024

❤️

27/09/2024

එකම එක කෙල්ලෙක් හින්දා කොල්ලෙක් වෙනස් වෙනවා නම්,

ඒ කෙල්ල තමා ඒ කොල්ලගේ හැමදේම ! 🤍

02/09/2024

මේක අපි ගහන්නම ඕන ගේමක් මිත්‍රයා ❤️🔥 AKD 🧭

26/08/2024

මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
වටිනාම දේ වූ ඔයා.. 🌍❤️

24/08/2024

🥺

Address

Galle
80070

Website

Alerts

Be the first to know and let us send you an email when Ishan Chamara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share