hoyapi.com පරිශීලකයින් 10k සීමාව පසුකළ වගයි
අද ඇත්තටම සතුටු දවසක්
අපිව මේ තරම් ඉක්මනින් මේ තත්ත්වයට ඔසවා තබන්නට අප ගැන විශ්වාසය තැබූ ඔබටත්
ඒ මෙහෙයුම වෙනුවෙන් දිවා රෑ කැප වුණු සහෝදර hoyapi.com කාර්යමණ්ඩලයටත් හදවතින්ම ස්තූතියි
Mr. RUWAN RATHNAYAKE
Chief of RR production
සල්මනුත් හොල්මන්.... මේ අපේ රටේ කෙල්ලෙක්.... කුහකකම් හිතින් අතෑරලා ඒ ගැනවත් හිතල සතුටු වෙයල්ලා....
කලා ක්ෂේත්රයේ මට හමුවුණු බොහෝ කලාකරුවන් අතර ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි කියන්නෙ හැබෑම මිත්‍රයෙක්. හමුවුණු දවසෙ පටන් අද දක්වාම ඒ මිත්‍රත්වය තුල හැම තත්පරයක්ම ගැඹුරු ලෙංගතුකමකින් පිරිල තිබුණා. තවමත් පිරිල තියෙනවා. හදවතින්ම ස්තූතියි සහෝ මේ මිත්‍රත්වයට,,,,
සනත් හීන්කෙන්ද
කොවිඩ් වසංගතයට බාහිරින් ප්‍රතිකාර ගත්ත ඔබට මෙන්න මේ වැදගත්ම කාරණය අමතක වුණා. සේව් කරල තියාගන්න.. කොවිඩ් අවසන් වුණත් මේක ජීවිතේ කවදම හරි දවසක වැදගත් වෙනවාමයි.
සේව් කරල තියාගන්න, වැදගත් වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනී අංජලී ලියනගේ,
Thank you nilukshi, thank you so much for this friendship,
ජනප්‍රිය රංගන ශිල්පී රුවන් පෙරේරා hoyapi.com ගැන කිව්ව අපූරු කතාව.
රංගන ශිල්පී මේනක ප්‍රේමරත්න, hoyapi.com ගැන කිව්ව අපූරු කතාව. හදවතින්ම ස්තූතියි සහෝ.. මේ ලෙංගතුකමට, - සනත් හීන්කෙන්ද
"කාටවත් ණය වෙන්නත් එපා බය වෙන්නත් එපා" ටීචර් අම්මා දර්ශණ තලයේ සිට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත්ත තිලක්සිරි කළ සැර කතාව.
හැමෝම ආදරය කරන ඔයාගෙ ඔක්ටපෑඩ් පාර තරමටම මේ කතාවත් සුපිරියි ජනා.. සීදූව සකුරා ජනක කල්තොටගේ.. හදවතින්ම ස්තූතියි.. hoyapi.com
රංගන ශිල්පිනී නිලූෂි පවන්යා, මේ ලෙංගතුකමට හදවතින්ම ස්තූතියි නිලූෂි නංගි. ඔයාගෙත් කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..... සනත් හීන්කෙන්ද
ප්‍රවීන නර්තන ආචාර්ය, රංග ශිල්පී රිෂාන් පතිරණ. හදවතින්ම ස්තූතියි රිෂාන් මේ ලෙංගතුකමට.
ඔය ලෙංගතුකමට හදවතින්ම ස්තූතියි අයෝධ්‍යා නංගි. ඔයාගෙත් කලා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියල සුභ ප්‍රාර්ථනා කරනවා - සනත් හීන්කෙන්ද