Breaking News SL

  • Home
  • Breaking News SL

Breaking News SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Breaking News SL, News & Media Website, .

12/08/2024

දුෂිත හරින් මනුෂ සුසංයෝගය නිසා අමාරුවේ වැටෙන ලේකම්වරු

30/04/2024

ජවිපෙන් ලක්ෂ 50ක් කොළඹට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය වන Sun Haiyan ඇතුළු දූත පිරිසක් ජාතික ජන ...
25/04/2024

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ
නියෝජ්‍ය අමාත්‍යවරිය වන Sun Haiyan ඇතුළු දූත පිරිසක්
ජාතික ජන බලවේගයේ නායකයින් හමු වී පසුව සමගි ජන බලවේගයේ බීයගම ආසන සංවිධයක ජෝර්ජ් පෙරේරා හමුවේලා.

06/04/2024

අනුරට ජනාධිපති වෙන්න බෑ

04/04/2024

ලංකාවේ තියෙන්නේ විවෘත ආර්ථිකයක් ද?

31/03/2024

බදුල්ල කාන්තාවන්ගෙන් පිරෙයි .
පුටුත් මදි වෙයි.

28/03/2024

අනුර අද මොනවද කරන්නේ?

28/03/2024
27/03/2024

ඇත්තටම සජිත් කියපු දේ කලාද?

ඉදියෙන් ඉන්නේ සජිත් අනුරට කොහොමත් දිනන්න බැහැලු!මැතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය වන අතර ජන පදනම ...
27/03/2024

ඉදියෙන් ඉන්නේ සජිත්

අනුරට කොහොමත් දිනන්න බැහැලු!

මැතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය වන අතර ජන පදනම බිංදුවට බැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යළි ගොඩනැගෙමින් ඒ ආසන්නයට පැමිණෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (26) මැතිවරණ උණුසුම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණත් එය එසේ නොවන අතර ඔවුන් කොහොමත් ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින පිරිස් නැවත එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවද මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

27/03/2024

සජිත්ගේ අම්මාගේ විශ්‍රාම වැටුප් නැති කරන්න හදන ජවිපෙ මොනවාද කරන්නේ ?

සජිත්ගේ බදුල්ලේ වනිතා සමුළුවට දැන්ම ඉදන් සූදානම්
26/03/2024

සජිත්ගේ බදුල්ලේ වනිතා සමුළුවට
දැන්ම ඉදන් සූදානම්

25/03/2024

මාලිමාවේ රැල්ල ඇත්ත ද?

24/03/2024

හිරුණිකා ඉතිහාසය මතක් කරමින් ජවිපෙ කුඩු පට්ටම් කරයි...

22/03/2024

රටේ මීලග ජනපති කවුද ?

Address


SJBNEWS

Website

Alerts

Be the first to know and let us send you an email when Breaking News SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share