Media Unit of Presbyterian Girls' School Dehiwala

Media Unit of Presbyterian Girls' School Dehiwala Rhythm of our School

ඉතින් අපි ඒ බලන් හිටපු දවස උදා වුනා....ප්‍රෙස්බිටීරියන් බාලිකාවන්ට අවුරුදු අසිරිය ගෙනෙන 2024 සූරිය උදානය අවුරුදු උළෙල අද...
10/04/2024

ඉතින් අපි ඒ බලන් හිටපු දවස උදා වුනා....

ප්‍රෙස්බිටීරියන් බාලිකාවන්ට අවුරුදු අසිරිය ගෙනෙන 2024 සූරිය උදානය අවුරුදු උළෙල අදයි...







#2024

Ramadan is a month of fasting and abstaining from things considered to be impure for the mind and body. Those partaking ...
10/04/2024

Ramadan is a month of fasting and abstaining from things considered to be impure for the mind and body. Those partaking in Ramadan abstain from food, drink and impure thoughts between the hours of sunrise and sunset, allowing them instead to focus on prayer and connecting with Allah.

Ramadan Mubarak!

Eid Mubarak to you and your loved ones! ☪️ We are wishing everyone a wonderful meal together as we celebrate the end of Ramadan.






#2024

දෙහිවල  ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් වෙනුවෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය මගින් සංවිධානය කරනු ලබන, සූරිය උදානය 2024 අල...
09/04/2024

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් වෙනුවෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය මගින් සංවිධානය කරනු ලබන,

සූරිය උදානය 2024

අලුත් අවුරුදු මංගල්‍යය,

2024ක් වූ බක් මස 10 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

සූදානම් වන්න තව දින 01....






දෙහිවල  ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් වෙනුවෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය මගින් සංවිධානය කරනු ලබන, සූරිය උදානය 2024  අ...
08/04/2024

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවන් වෙනුවෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය මගින් සංවිධානය කරනු ලබන,

සූරිය උදානය 2024

අලුත් අවුරුදු මංගල්‍යය,

2024ක් වූ බක් මස 10 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

සූදානම් වන්න තව දින 02....







#2024

අප පාසලේ සිසුවියන් උදෙසා,"සිසු මනස සුරකිමු" යන මාතෘකාව යටතේ පැවැත්වූ උපදේශන වැඩසටහන මෙහෙයවීම - දෙහිවල ප්‍රජා විශෝධක සම්බ...
03/04/2024

අප පාසලේ සිසුවියන් උදෙසා,

"සිසු මනස සුරකිමු" යන මාතෘකාව යටතේ පැවැත්වූ උපදේශන වැඩසටහන

මෙහෙයවීම - දෙහිවල ප්‍රජා විශෝධක සම්බන්ධීකරණ නිලධාරි, දෙහිවල පොලිස් ස්ථානාධිපති හා කාන්තා උප පොලිස් පරීක්ෂක






#2024

Dehiwala Presbyterian Girls' National School cricket training is back!Students and coaches started the spring season fro...
02/04/2024

Dehiwala Presbyterian Girls' National School cricket training is back!

Students and coaches started the spring season from February 2024 with basic training, students who are currently participating in cricket training as well as students who want to play cricket join it.

Let's build a strong cricket team in our school.🏏





#2024

ANNUAL INTER HOUSE SPORTS MEET 2024 – PRIZE GIVING CEREMONY 🥇🏆These are some highlights of the Prize Giving Ceremony of ...
01/04/2024

ANNUAL INTER HOUSE SPORTS MEET 2024 – PRIZE GIVING CEREMONY 🥇🏆

These are some highlights of the Prize Giving Ceremony of the Annual inter house Sports Meet 2024 of Presbyterian girls' national school Dehiwala ✨







#2024

සුභ පැතුම් 🥳🥳    දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලේ 2023 වර්ෂයේ ශිෂ්‍යභට සැරයන්ව සිට ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන...
01/04/2024

සුභ පැතුම් 🥳🥳

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලේ 2023 වර්ෂයේ ශිෂ්‍යභට සැරයන්ව සිට ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන බලඇණියේ බලයලත් නිලධාරී ll තනතුර සදහා මෙන්ම විද්‍යාලයේ ප්‍රථම ඝණ සරඹ උපදේශක නිලයෙන් උසස් වීම් ලැබූ ලංකා බීඩීඑස් ශිෂ්‍යභටවියට අපගේ උණුසුම් සුභ පැතුම්......!






'school

#2024

𝐀 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐆𝐨𝐨𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲 𝐭𝐨 𝐚𝐥𝐥 🙏He carried the cross, crucified in Cavalry, and placed in a tomb. - 𝕸𝖆𝖙𝖙𝖍𝖊𝖜 27As it is the...
29/03/2024

𝐀 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐆𝐨𝐨𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲 𝐭𝐨 𝐚𝐥𝐥 🙏

He carried the cross, crucified in Cavalry, and placed in a tomb. - 𝕸𝖆𝖙𝖙𝖍𝖊𝖜 27

As it is the day where Jesus trialed unjustly, beaten, crowned with thorns, and died - it is a day of mourning and penance - yet it is still called a “Good” Friday for through his death, we are saved from our sins.






#2024

Dehiwala Presbyterian Girls' School's annual inter-house sports meet ended with great success on 22.03.2024 at S. De.S J...
27/03/2024

Dehiwala Presbyterian Girls' School's annual inter-house sports meet ended with great success on 22.03.2024 at S. De.S Jayasinghe Stadium, Dehiwala.♥️💛

Heartfelt thanks to everyone including our incredible Principal, school staff, dedicated students, School Development Committee, old girls' Association, generous well-wishers and our amazing parents for making this event an unforgettable success!💫 🎉
Your contribution and enthusiasm made all the difference. Thank you for your unwavering support!





#2024

• බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් අනතුරුව තම උපන් ගම හෙවත් කිඹුල්වත්පුරයට වැඩමවීම .• නන්ද කුමරුවන්ව පැවිදි කරවීම .• උපනුපන්...
24/03/2024

• බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් අනතුරුව තම උපන් ගම හෙවත් කිඹුල්වත්පුරයට වැඩමවීම .

• නන්ද කුමරුවන්ව පැවිදි කරවීම .

• උපනුපන් සෑම ආත්මයකම පති භක්තිය ආරක්ශා කර තමන්ට බුදුවීමට උදව් උපකාර කල යශෝදරාවගෙ ගුණ චන්නකින්නර ජාතකයෙන් වදාලීම .

• සුද්ධෝදන රජතුමා තෙවැනි වරටත් සිය පුතුට වැද නමස්කාර කිරිම.

වැනි වැදගත් සිදුවීම් රාශියක් මෙම පොහෝ දින සිදුවී ඇත.

ඔබ සැමට මැදින් පුන් පොහෝ දිනයක් වේවා!





#2024

The most awaited sportsmeet in Dehiwala is happening today... 2024 Presbyterian Girls' National School Inter House sport...
22/03/2024

The most awaited sportsmeet in Dehiwala is happening today...

2024 Presbyterian Girls' National School Inter House sports meet is just a few hours away.🏆 Get ready to witness the challenge and victory.

Today's sports meet is where dreams become achievement.Let's write our own sporting story!🏆💪🏼

Fuel your passion, ignite the competition! Let's make history at today's sports meet!🏅🔥

Presbyterian Girls' National School's 2024 Inter-House sports meet will be held on 22nd March 2024 at Jayasinghe Stadium, Dehiwala.







#2024

"The much awaited Presbyterian Girls' National School inter-house sports meet is coming soon!"Are you ready to witness f...
14/03/2024

"The much awaited Presbyterian Girls' National School inter-house sports meet is coming soon!"

Are you ready to witness fierce competition and unparalleled gameplay with incredible artistic combinations?

Dehiwala Presbyterian Girls' National School Inter House Sport Meet 2024!🏆

soon



”24
#2024

Happy International Women's Day!   Today, let's celebrate the strength, resilience, and achievements of women around the...
08/03/2024

Happy International Women's Day!

Today, let's celebrate the strength, resilience, and achievements of women around the world. Here's to empowering each other, breaking barriers, and creating a more inclusive and equitable society for all. You are amazing!





#2024

"Wishing you a blissful Mahashivratri filled with love, peace, and prosperity"Happy Mahashivarathri! 🔱             #2024
08/03/2024

"Wishing you a blissful Mahashivratri filled with love, peace, and prosperity"

Happy Mahashivarathri! 🔱





#2024

යොවුන් චෙස් තරගාවලිය කොළඹ දිස්ත්‍රික්කය Rapid තරගාවලියේ වයස අවුරුදු 14 න් පහල රිදී පදක්කම දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා...
04/03/2024

යොවුන් චෙස් තරගාවලිය කොළඹ දිස්ත්‍රික්කය Rapid තරගාවලියේ වයස අවුරුදු 14 න් පහල රිදී පදක්කම දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ බිසෙනි කාවින්ද්‍යා කුරුප්පු දිනා ගන්නා ලදී.




#2024

අද පැවති (3) යොවුන් චෙස් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 14 න් පහල බාලිකා Blitz  ශූරතාව රන් පදක්කම දෙහිවල ප්‍ර...
04/03/2024

අද පැවති (3) යොවුන් චෙස් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 14 න් පහල බාලිකා Blitz ශූරතාව රන් පදක්කම දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ බිසෙනි තවින්ද්‍යා දිනා ගන්නා ලදි.




#2024

පළමු වන ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ උත්සවය         #2024
24/02/2024

පළමු වන ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ උත්සවය





#2024

අන්තර් නිවාස පැසිපන්දු තරගාවලිය 2024          #2024
24/02/2024

අන්තර් නිවාස පැසිපන්දු තරගාවලිය 2024





#2024

6 ශ්‍රේණියේ සිසුන් පිළිගැනීම .2024.02.19         #2024
24/02/2024

6 ශ්‍රේණියේ සිසුන් පිළිගැනීම .
2024.02.19





#2024

• බුදුන් වහන්සේ මුල් වරට සංඝයා රැස්කර වේළුවනයේදී සංඝ සම්මේලනයක් පැවැත්වීම.• සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරි...
23/02/2024

• බුදුන් වහන්සේ මුල් වරට සංඝයා රැස්කර වේළුවනයේදී සංඝ සම්මේලනයක් පැවැත්වීම.

• සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම.

• භික්ෂූන්ට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

• බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත් හැරීම.

ආදී ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ අද වැනි පින්බර පොහෝ දිනයකදීය...

ඔබ සැමට පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා!🙏🏼🙏🏼






#2024

අන්තර් නිවාස නෙට්බෝල් තරගාවලිය 2024         #2024
21/02/2024

අන්තර් නිවාස නෙට්බෝල් තරගාවලිය 2024





#2024

නවම් පෙර පොහොය වැඩසටහන......         #2024
21/02/2024

නවම් පෙර පොහොය වැඩසටහන......





#2024

Elocution for primary students•••     #2023
06/02/2024

Elocution for primary students







#2023

අකුරට යන්නට අපෙන් අත්වැලක්…•••     #2023
06/02/2024

අකුරට යන්නට අපෙන් අත්වැලක්…







#2023

2024 First day pirith ceremony 🙏         #2024
05/02/2024

2024 First day pirith ceremony 🙏





#2024

As we celebrate 76 years of freedom, let's come together as one nation to celebrate our independence with great pride.Ha...
04/02/2024

As we celebrate 76 years of freedom, let's come together as one nation to celebrate our independence with great pride.

Happy Independence Day! 🇱🇰





#2024

පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා! 🙏🙏 බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ.• බුදුන් වහන්සේගේ ප්...
24/01/2024

පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා! 🙏🙏

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ.

• බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකය.

• සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

• එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇත.

• බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.






#2024

We wish you good luck for your G. C. E. A/L examination.May all your hard work, dedication and confidence propel you to ...
03/01/2024

We wish you good luck for your G. C. E. A/L examination.

May all your hard work, dedication and confidence propel you to achieve great success!


/Lexamination



#2024

Dear Principal Ma'am,Wishing you warm sunshine and bright smiles on your special day.Having a Principal like you is sure...
01/01/2024

Dear Principal Ma'am,

Wishing you warm sunshine and bright smiles on your special day.
Having a Principal like you is surely a blessing to our school.

Happy Birthday!




#2024

Address

Major L. V. Gunarathna Mavatha, Station Road
Dehiwala
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Presbyterian Girls' School Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Presbyterian Girls' School Dehiwala:

Videos

Share