MASHI Productions

MASHI Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MASHI Productions, Film/Television studio, Colombo.

"බහුමාන" ඒකාංගික පෝය ටෙලිනාට්‍ය රෑගත කීරීම ..බෙන්තොට දර්ශනය තලයේ සිට..director  : චමිල් සසික Producer : රොෂාන් කදුරුවාන📷...
07/11/2022

"බහුමාන" ඒකාංගික පෝය ටෙලිනාට්‍ය
රෑගත කීරීම ..බෙන්තොට දර්ශනය තලයේ සිට..
director : චමිල් සසික
Producer : රොෂාන් කදුරුවාන
📷 DOP : අසංක වටවල
MASHI PRODUCTION

" වීදියේ ජීවිතේ " Tele film 🎥director  : චමිල් සසික Producer : mashi production 📷 DOP : අසංක වටවල Makeup : හෙන්රි පේමරත්...
31/10/2022

" වීදියේ ජීවිතේ " Tele film 🎥
director : චමිල් සසික
Producer : mashi production
📷 DOP : අසංක වටවල
Makeup : හෙන්රි පේමරත්න

... MASHI PRODUCTION ඉදිරිපත් කිරීමක් නවතම පෝදා ටෙලි වෘතාන්තය...නිෂ්පාදනය : මාෂි චතුරිකාඅධ්‍යක්ෂණය: චමිල් සසිකකැමරා අධ්‍...
26/10/2022

... MASHI PRODUCTION ඉදිරිපත් කිරීමක් නවතම පෝදා ටෙලි වෘතාන්තය...
නිෂ්පාදනය : මාෂි චතුරිකා
අධ්‍යක්ෂණය: චමිල් සසික
කැමරා අධ්‍යක්ෂණය : අසංක වටවල
ලඟදීම ඔබ හමුවට 🙏

රොෂාන් කදුරුවාන මහතාගේ නිෂ්පාදන කාර්යයක්... MASHI PRODUCTION ඉදිරිපත් කිරීමක් නවතම පෝදා ටෙලි වෘතාන්තය...ලඟදීම ඔබ හමුවට 🙏...
26/10/2022

රොෂාන් කදුරුවාන මහතාගේ නිෂ්පාදන කාර්යයක්... MASHI PRODUCTION ඉදිරිපත් කිරීමක් නවතම පෝදා ටෙලි වෘතාන්තය...
ලඟදීම ඔබ හමුවට 🙏

අධ්‍යක්ෂණය: චමිල් සසික
කැමරා අධ්‍යක්ෂණය : අසංක වටවල

රංගනයට ආසාවෙන් ඉන්න ඔබට  2022 /10 / 24  බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය තුල අප පැවැත්වූ වැඩමුළුව අති සාර්ථකව නිමා කිරීමට...
26/10/2022

රංගනයට ආසාවෙන් ඉන්න ඔබට 2022 /10 / 24 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය තුල අප පැවැත්වූ වැඩමුළුව අති සාර්ථකව නිමා කිරීමට දායක වුණු හැමෝටම බොහොම ස්තූතියි 🙏 මේ සඳහා ආරාධිත දේශක වශයෙන් කැලණි විශ්වවිද්‍යාල උපාධිධාරීනි, ප්‍රවීණ රංගන ශිල්පිනී, ස්වර්ණවාහිනී ආයතනයේ නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කළ මේධා ජයරත්න මහත්මිය ඉතා ගෞරවයෙන් මතක් කර සිටිමි 🙏

2022-10-24 සාර්ථකව නිමාවූ වැඩමුළුවේ මතක ඡායාරූප පෙළක්...

සංවිධානය mashi production

ලගදීම ඔබ හමුවට MASH PRODUCTIONS වෙතින්නිෂ්පාදනය :මාශි චතුරිකාඅධ්‍යක්ෂණය: චමිල් සසික
24/10/2022

ලගදීම ඔබ හමුවට MASH PRODUCTIONS වෙතින්
නිෂ්පාදනය :මාශි චතුරිකා
අධ්‍යක්ෂණය: චමිල් සසික

සහසක් පහන් දැල්වී අවිඳු අඳුර දුරලන පිංබර දීපවාලි දිනයක්ම වේවා..!🙏🙏🙏🙏🙏🙏
24/10/2022

සහසක් පහන් දැල්වී අවිඳු අඳුර දුරලන පිංබර දීපවාලි දිනයක්ම වේවා..!
🙏🙏🙏🙏🙏🙏

සූදානම් වන්න..ළඟදීම..සම්පූර්ණයෙන්ම නොමිලේ..දරුවන් සඳහාමයි
24/10/2022

සූදානම් වන්න..
ළඟදීම..
සම්පූර්ණයෙන්ම නොමිලේ..
දරුවන් සඳහාමයි

"MASHI PRODUCTION "කාර්‍ය මණ්ඩලය ..________________________________________නිර්මාණ අධ්‍යක්ෂක : Chamil sasika       නිෂ්ප...
23/10/2022

"MASHI PRODUCTION "කාර්‍ය මණ්ඩලය ..
________________________________________
නිර්මාණ අධ්‍යක්ෂක : Chamil sasika නිෂ්පාදිකා:Mashi chathurika ,
නිෂ්පාදන කළමනාකාරිණී: Sagarika Malkanthi , Subashini Akurana
වැඩමුළු උපදේශිකා: medha jayarathna / Tharuka mirissage ( වි.වි.උපාධිධාරිණී)

22/10/2022

"MASHI PRODUCTION" වෙතින් සංවිධානය කළ රංගන පුහුණු වැඩමුළුවෙන් පසු දරුවන්ගෙ දෙමාපියන්ගෙ අදහස්
ඉදිරියටත් අප සමඟරැඳෙන්නට සැමට ඇරයුම්...🙏🙏

"MASHI PRODUCTION"  වෙතින් සංවිධානය කළ රංගන පුහුණු වැඩමුළුවෙන් පසු දරුවන් දෙමාපියන් සහ සංවිධායක මණ්ඩලය,සම්පත්දායකින් සමූ...
22/10/2022

"MASHI PRODUCTION" වෙතින් සංවිධානය කළ රංගන පුහුණු වැඩමුළුවෙන් පසු දරුවන් දෙමාපියන් සහ සංවිධායක මණ්ඩලය,සම්පත්දායකින් සමූහ ඡායාරූපකට මුහුණ දුන් අවස්ථාව..
අප කෙරෙහි විශ්වාසය තබමින් සපැමිණි දයාබර දූ පුතුන්ටත්,දෙමාපියන්ටත් ස්තූතියි.
දරුවන්ට දැනුම බෙදා දුන් ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතාටත්,සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි,රංගන ශිල්පිනී Tharuka Mirissage නැගණියටත් අපගේ ගෞරවණීය ස්තූතිය..🙏🙏
අප කණ්ඩායමේSubashini AkurananSagarika MalkanthihiNiranjala Liyanagegeයුරියන්ටත්,අපට ශක්තියක් වූAsanka Watawalaala කැමරා අධ්‍යක්ෂකතුමන්ටත්,ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂKeerthi Rathnayakakakaමහතාටත්,රංගන ශිල්පිනී තිර පිටපත් රචිකා ලංකා රාජපක්ෂ මහත්මියටත් ,Manjula darmapriya මහතාටත් ස්තූතියි.
ඉදිරියටත් අප සමඟරැඳෙන්නට සැමට ඇරයුම්...🙏🙏

රංගනයට ආසාවෙන් ඉන්න ඔබට වැඩමුළුවක්  2022 /10 / 24 දින උදෑසන 9.30 සිට සවස 3.30.දක්වා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය තුල ...
22/10/2022

රංගනයට ආසාවෙන් ඉන්න ඔබට වැඩමුළුවක් 2022 /10 / 24 දින උදෑසන 9.30 සිට සවස 3.30.දක්වා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය තුල පවත්වනු ලබන අතර මේ සඳහා ආරාධිත දේශක වශයෙන් කැලණි විශ්වවිද්‍යාල උපාධිධාරීනි, ප්‍රවීණ රංගන ශිල්පිනී, ස්වර්ණවාහිනී ආයතනයේ නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කළ මේධා ජයරත්න මහත්මිය සහභාගි වේ 🙏

සංවිධානය mashi production

ඊයේ දින පැවති තිර පරීක්ෂණය සඳහා අප කෙරෙහි විශ්වාසය තබා පැමිණි සැමටත් අපට ගෞරවණීය සහය ලබාදුන් ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශ...
17/10/2022

ඊයේ දින පැවති තිර පරීක්ෂණය සඳහා අප කෙරෙහි විශ්වාසය තබා පැමිණි සැමටත් අපට ගෞරවණීය සහය ලබාදුන් ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශිල්පියාටත්, Keerthi Rathnayaka ප්‍රවීණ අධ්‍යක්ෂකතුමන්ටත්,Manjula konara සහෘද රංගන ශිල්පියාටත්, Chamara Rajapaksha, Niranjala Liyanage, Roshan Kaduruwana Wasana Balasooriya ඇතුළු සහෘද සැමටත්, "MASHI PRODUCTION "කාර්‍ය මණ්ඩලය ..
නිර්මාණ අධ්‍යක්ෂක : Chamil Sasika
නිෂ්පාදිකා:Mashi chathurika
නිෂ්පාදන කළමනාකාරිණී: Sagarika Malkanthi , Subashini Akurana
වැඩමුළු උපදේශිකා:Tharuka mirissage
(වි.වි.උපාධිධාරිණී ) සහ
තිර පරීක්ෂණය පිළිබඳ සියල්ලන් දැනුවත් කළ,post share කළ නන් අයුරින් සහය දුන් සැමටත් MASHI Productions අපගේ ගෞරවණීය ස්තූතිය..🙏🙏
ඉදිරියටක් අප සමඟ රැඳෙන්නට ආරාධනා...!
🙏🙏🙏🙏🙏🙏

17/10/2022

MASHI Productions ඇරඹීමේ අරමුණ වන්නේ අප සමඟ නිර්මාණයන්හි යෙදෙන දසත විසිරී සිටින සියල්ලන්ට එක් සෙවණක් සැදීමයි.
ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්,රංගන ශිල්පී ශිල්පිනියන්,සම්බන්ධීකරණ ශිල්පී ශිල්පිනියන්,සහය අධ්‍යක්ෂකවරුන්,නිෂ්පාදන ආයතන,රංගන පුහුණු පාඨමාලා උපදේශකවරුන් අබිබවා යාම හෝ ඔවුනට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම අපගේ අරමුණ නොවන බව ගෞරවයෙන් සිහිපත් කරමි.ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සැමගේ ආශිර්වාදය අප වෙත ලැබෙනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමි.
🙏🙏🙏🙏🙏

බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනය⁣ට ඔබත් එක්වන්න..හැකියාව ඇති සැමට ආරාධනා...
17/10/2022

බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනය⁣ට ඔබත් එක්වන්න..
හැකියාව ඇති සැමට ආරාධනා...

...🖤🥀🌸මගේ ජීවිතයේ  දවස්🖤🥀🌸...මේවා මහ විඩාබර දවස්දරාගන්න අමාරු කාර්තුඔව් මේ මේපල් ගස්වලත් කොල හැලෙන කාලෙහොදම දවස් ඉස්සරහට...
17/10/2022

...🖤🥀🌸මගේ ජීවිතයේ දවස්🖤🥀🌸...

මේවා මහ විඩාබර දවස්
දරාගන්න අමාරු කාර්තු
ඔව් මේ මේපල් ගස්වලත් කොල හැලෙන කාලෙ
හොදම දවස් ඉස්සරහට

මං දන්නවා මේපල් ගස් ආපහු දලුලන්න පටන් ගන්නවා
මිනිස්සුන්ගෙ ජීවතත් හරියට ඒවගේ
අමාරු කාල එනවා
ඒවුනාට ආපහු හොඳ කාලෙකුත් එනවා

මේ ඉඩෝරෙට කොල සේරම හැලෙන්න දෙන්න
මේපල් ගස්වල කොල හැලෙන කාලෙටත් මිනිස්සු ඒවට වටිනාකම් දෙනවා

ගිම්හාන කාලෙට තද කොළ පාටින් මේපල් ගස් වැහෙනවා සරත් ඍතුවේදී තමයි ඒවා ලස්සනම රතුපාටින් වැහුනම
සීත කාලෙට සේරම කොල හැලෙනවා හැබැයි ආපහු වස්සානෙට දලු දානවා

ඉතිං ඒවගේ වෙන්න
මිනිහෙක්ට පුලුවන් වෙන්න ඕන අමාරුම කාලෙත් එකම විදිහට තමන්ව දරාගන්න

මාව දරාගත්ත අම්මට වගේම ජීවිතයේ අමාරුම කාර්තුවේ මාව බලා ගත්ත අයියේ ඔයාටත් මගේ හැම වැඩකම පළවෙනි ගෞරවය හම්බවෙනවා..🙏🙏... මාෂි

2022/09/11 ... සොඳුරු මතකයන්..Mashi production හි සමාරම්භක මොහොත..බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී..සපැමිණි සැමට තුති...
17/10/2022

2022/09/11 ... සොඳුරු මතකයන්..
Mashi production හි සමාරම්භක මොහොත..
බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී..
සපැමිණි සැමට තුති...!
📷- Lincoln Nirath Fernando

විශේශ ස්තූතිය Chamil Sasika Sagarika Malkanthi 💓

සියලු යහපත් පැතුම් ඉටුවෙන,සාමය සතුට පිරී ඉතිරේවා..!ඔබේ දිවිමග එකලු කෙරෙන,🌞නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා.!🌞නිදු...
13/04/2021

සියලු යහපත් පැතුම් ඉටුවෙන,සාමය සතුට පිරී ඉතිරේවා..!ඔබේ දිවිමග එකලු කෙරෙන,
🌞නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා.!🌞නිදුක් නිරෝගි වේවා..කලාකාමී හැම හදවත් තුළ සතුට රජ වේවා..! MASHI Productions අපෙ පැතුම..

02/04/2021

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when MASHI Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Film & Television Studios in Colombo

Show All