The Biz ද බිස්

The Biz ද බිස් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට පිද
(2)

05/05/2023

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Biz ද බිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

ද බිස් ව්‍යාපාරික සඟරාව

ද බිස් ව්‍යාපාරික සඟරාව යනු ව්‍යවසාකයින්ට,ව්‍යාපාරිකයින්ට හා ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රජාව වෙනුවෙන් ආර්ථික හා ව්‍යාපාරික දැනුම බෙදාහැරීමේ අරමුණින් බිහි වූ සිංහල ව්‍යාපාරික සඟරාව කි.මෙම අරමුණ සම්ප්‍රදායික සඟරාවක කාර්යභාරයෙන් ඔබ්බට ගොස් රටේ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් හා පහසුකම් සැපයීම දක්වා පැතිරී ඇත. එමෙන්ම මෙම කාර්ය ඉටු කිරීමෙහි ලා අධ්‍යාපනික හා වෘත්තිය සුදුසුකම් සහිත පලපුරුදු මානව සම්පතක් අප සතුය.තවද මෙම සඟරාව තුලින් ජනතාවගේ ආර්ථික සාක්ෂරතාවය ඉහළ ගොස් දැනුම ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනටද රුකුලක් වේ යැයිද අප අපේක්ෂා කරන්නෙමු. මෙම ද බිස් සඟරාව ව්‍යාපාරික මෘදු කුසලතා සංවර්ධනය,නායකත්වය,මානව සම්පත් කළමනාකරනය,විකුණුම් හා අලෙවි කලමනාකරනය,ගිණුම්කරණය,මෙහෙයුම් කළමනාකරනය,තොරතුරු තාක්ෂණය,ව්‍යාපාර ආචාර ධර්ම,ව්‍යාපාර සමාජ වගකීම,ව්‍යාපාර ඉංග්‍රීසි,ව්‍යවසායකත්ව ඇගයීම,ආයෝජනය හා ආර්ථික විශ්ලේෂණය පිළිබද සාරගර්භ ලිපි මාලාවකින් සහ වර්ණවත් මුද්‍රණයකින් යුක්තව ඔබ අතට පත් කරන කරනු ලබයි.