Ceylon Daily

Ceylon Daily CEYLON DAILY is a Multi-Platform News and Information Media Company. Founded in 2019. It`s mission is to serve as a forum for better understanding and ....
(5)

09/11/2022

1 T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන November 9, 2022

09/11/2022

1 T20 ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳුට පළමු තැන November 9, 2022

25/09/2022

2 විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි September 25, 2022

25/09/2022

2 විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි September 25, 2022

19/09/2022

2 මහ රැජිනගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි September 19, 2022

19/09/2022

2 මහ රැජිනගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි September 19, 2022

16/09/2022

3 ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී September 11, 2022

16/09/2022

3 ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී September 11, 2022

09/09/2022

1 ධම්මපදයට අත තබා දිවුරුම් දුන් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමතිනී September 9, 2022

09/09/2022

1 ධම්මපදයට අත තබා දිවුරුම් දුන් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමතිනී September 9, 2022

London Bridge is Down!!!දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි...
09/09/2022

London Bridge is Down!!!

දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙයි.

රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ " London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිණ මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා " London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිණගේ අභාවය පිලිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති.

සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර එදා සිටම සාම්ප්‍රධායක් ලෙස රාජකීය නිවේදන නිකුත් කිරීම් අයිතිය ලද BBC ගුවන් විදුලිය මගින් එම පුවත ලොව පුරා බෙදාහරිනු ඇත. මීට අමතරව වර්තමාන ක්‍රමයන්ට අනුව මාලිගාවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් මගින් අඳුරු පැහැ පසුබිමක ඇයගේ මරණය සංනිවේදනය කරන අතර සියළු ගිණුම් කළු පැහැ බැනරයකින් සංකේතවත් කරනු ඇති.

රැජිණ මියගිය වහාම චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව රජු ලෙස පිලිගනු ඇති. පසු දිනක පැවැත් වෙන අභිශේක මංගල්‍යයේදී චාල්ස් රජු විසින් වෙනත් නමක් තොරා නොගතහොත් ඔහු 'III වන චාල්ස් රජු' නමින් හැදින් වෙනු ඇති. චාල්ස් රජතුමන් විසින් රැජිණ මියගිය දිනට පසුදින සවස ජාතිය ඇමතීමට නියමිතයි.

රැජිණ ලොව කුමන ස්ථානයකදී මිය ගියද ඇයගේ මරණය බකිංහැම් මාලිගයේ සිංහාසන කාමරය වෙත ගෙන ආයුතු බව සැලසුමේ සඳහන් වේ. විදේශ රටකදී රැජිණ මියගියහොත් Royal Air Force අංක 32 බලඝණයට අයත් අංක 146 දරණ ගුවන් යානයෙන් ලංඩන් වෙත රැගෙන එනු ඇති. ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ.

රැජිණගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහැරක් මගින්‍ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යන අතර දින 4 ක් එම ස්ථානයේ දේහය තැම්පත් කෙරෙනු ඇත. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිණගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිලිගනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීමට නියමිත වේ.

රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කෙර. එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත ගෙනයනු ඇති. එහිදී රැජිණගේ දේහය පිලිබඳව අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැම්පත් කෙරෙනු ඇති.

(උපුටාගැනීම | ලන්ඩන් නුවර සිටින තිලාන් ජයසේකර මහතාගෙනි)

08/09/2022

1 සමන්තා පවර් දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට September 8, 2022

08/09/2022

3 රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට September 7, 2022

08/09/2022

3 රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට September 7, 2022

07/09/2022

1 රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට September 7, 2022

06/09/2022

1 රජයේ සේවකයන්ට වසර 5ක වැටුප් රහිත නිවාඩුවක් September 6, 2022

05/09/2022

1 A/L හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කෙරේ September 5, 2022September 5, 2022

පුත්තලම රෝහලේදී තරුණ මවකට සිවු නිවුන් දරු උපතක්
03/09/2022

පුත්තලම රෝහලේදී තරුණ මවකට සිවු නිවුන් දරු උපතක්

03/09/2022

3 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් September 1, 2022

02/09/2022

1 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් September 1, 2022

01/09/2022

3 ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් August 30, 2022

01/09/2022

3 ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් August 30, 2022

30/08/2022

1 ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් August 30, 2022

30/08/2022

1 චීනයේ කුන්මින් නිදහස් වෙළඳ කලාපයෙන් භාෂා රැසක නිල වෙබ් අඩවියක් August 30, 2022

29/08/2022

2 ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව හයවැනි තැනට August 29, 2022

29/08/2022

1 ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව හයවැනි තැනට August 29, 2022

29/08/2022

1 ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව හයවැනි තැනට August 29, 2022

10/07/2022

ජනපති මැඳුරේ නවතම තත්ත්වය

නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙසේය...
20/05/2022

නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙසේය. 01 . නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා ‌අමාත්‍ය 02. සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය 03. කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය 04 . විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 05 . හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය...

https://ceylondaily.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%94-9/

Ceylon Daily is a Multi-Platform News and Information Media Company.Get the latest breaking news and top stories from Sri Lanka.

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබේ. ඡන්ද විමසීමේදී අජිත් රාජපක...
17/05/2022

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබේ. ඡන්ද විමසීමේදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද 109 ක් හිමි වූ අතර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 78 කි. ඡන්ද විමසීමේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 23 කි.

https://ceylondaily.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b0%e0%b7%94%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85/

Ceylon Daily is a Multi-Platform News and Information Media Company.Get the latest breaking news and top stories from Sri Lanka.

Address

Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when Ceylon Daily posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Daily:

Videos

Share

Our Story

CEYLON DAILY is a Multi-Platform News and Information Media Company. Founded in 2019. It`s mission is to serve as a forum for better understanding and unity to help make the Sri Lanka truly one Nation.

Nearby media companies