ඒ කාලේ තරම් සුන්දර කාලයක් 🍦🧑🏫🏫
අපිව තේරුම් ගන්න පුලුවන් අපි වගේ කෙනෙක්ට විතරයි🥺❤️
එයාලටත් හැඟීම් දැනීම් තියනවා🐒
මේ රටේ උපදින්න ඉන්න දරුවා පවා ණය කාරයෙක් බවට පත්වෙලා ඉවරයි..💔
මේ රට අවුල් කියලා කියන උඹලයි අවුල් බං😏
#රටා #කොලොම්බියා #kolombiya #Rataa
දවසක්වත් කට්ට කන්න බැරි මිනිස්සුන්ට සල්ලි කියන්නේ හීනයක්💰😏
කොළඹ කියන්නේ ස්වර්ගේටත් අපායටත් යන්න තියන නැව්තොට..🤔🙌 #තණමල්විලකොල්ලෙක්
අපේ රටේ චිත්ර පුළුවන් එකාට උගන්වන්නේ සංගීතෙ, සංගීතෙ පුළුවන් එකා උගන්වන්නේ බූගෝලය..🤔 #නාඩගම්කාරයෝ #mrsirisena
තොපි ඩයල් එකක් උනොත් තමයි තොපෙන් උපදින උන් ඩයල් වෙන්නේ ..❤️
❤️අරගලයට ජය✊ Wasantha Sena Weliange
කක්කුස්සියෙත් නම ගහනව...🤦
අපි ස්ටේජ් එකේ ඉන්නකං අපිට අත්පුඩි ගහන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා හැබැයි අපේ ස්ටේජ් එකෙන් බැහැපු දවසට...🤓👌
අම්මෝ ඒක 😂 #kolonbiya vs pyramid 😂