බුදුනේ බුදු පියාණනේ...
චිත්‍රපටය - සසර චේතනා (1984)
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
ගායනය - ෂෙල්ටන් පෙරේරා
සංගීතය - සරත් දසනායක
Tharu Wisirunu Guwanthalawe තරු විසිරුණු ගුවන් තලාවේ...
චිත්‍රපටය - වාසනා (1976)
අධ්‍යක්ෂණය - කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා
ගායනය - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙනා...
චිත්‍රපටය - ඈතින් ඈතට (1983)
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි / ප්‍රියා සූරියසේන / එම්. කේ. මිස්කින්
සංගීතය - සරත් දසනායක
ඈත ගව් ගණන් දුරින් (ආරිච්චි බෝරිච්චි)
චිත්‍රපටය - ගැටවරයෝ (1964)
අධ්‍යක්ෂණය - තිස්ස ලියනසූරිය / මයික් විල්සන්
ගායනය - නාරද දිසාසේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
කොල කඩ කඩ බොරුවට දෙනවා
චිත්‍රපටය - වන මෝහිනී (1958)
අධ්‍යක්ෂණය - ටී. ආර්. සුන්දරම්, ඒ. බී. රාජ් (ඉන්දීය ජාතිකයන්)
ගායනය - එච්. ආර්. ජෝතිපාල / කේ. රාණි
සංගීතය - එස්. දක්ෂිණමූර්ති (ඉන්දීය ජාතික)
නිල් අහසේ.. උමතු වළා..
චිත්‍රපටය - මේ දෑස කුමටද (1972)
අධ්‍යක්ෂණය - තිමති වීරරත්න
ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - ටී. එෆ්. ලතීෆ්
මීදුම් ගලා කන්දේ Meedum Gala Kande
චිත්‍රපටය - තුෂාරා (1973)
අධ්‍යක්ෂණය - යසපාලිත නානයක්කාර
ගායනය - එච්. ආර්. ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක
සංගීතය - සරත් ද අල්විස්
චුක්කි චුක්කි චුක්කි කියල
චිත්‍රපටය - හිතුවොත් හිතුවාමයි (1977)
අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
ගායනය - වික්ටර් රත්නායක, ලතා වල්පොල
සංගීතය - සරත් දසනායක
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
චිත්‍රපටය - චංචල රේඛා (1981)
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි / නීලා වික්‍රමසිංහ
සංගීතය - සරත් දසනායක
කලක් තිස්සේ
චිත්‍රපටය - තුෂාරා (1973)
අධ්‍යක්ෂණය - යසපාලිත නානයක්කාර
ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - සරත් ද අල්විස්