Fashion Diary

Fashion Diary Elevating New Models through Exclusive Interviews. Your Passport to the World of Rising Stars. 🌟

The Best Qulity Watches For Low Prices....අතේ ඇති මුදලට හිතේ තියන Watch එක ගන්න

අද අපි Fashion Diary වෙතින් නව පරපුරේ නැගී එන අති දක්ෂ නිරූපිකාවක් වන Rashi Wickramasingha එක්ක පිළිසදරක් තමයි මේ සතියේ ...
09/03/2024

අද අපි Fashion Diary වෙතින් නව පරපුරේ නැගී එන අති දක්ෂ නිරූපිකාවක් වන Rashi Wickramasingha එක්ක පිළිසදරක් තමයි මේ සතියේ කලේ ඉතින් මේ වගේ ලස්සනම ලස්සන Fashionable Models ලා අපි එක්ක එකතු වෙලා ඔයාලා හැමෝටම සිත් ගන්නා විනාඩි කීපයක් ලබා දෙයි කියලා Fashion Diary අපි විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් අපිට පහළින් කියාගෙන යන ගමන් අපිව subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.

අපේ නිවේදිකාව Sithy Rasna සමග Q&A එකට අද අපි කැදවාගෙන ආවේ Rashi කියන ලස්සන චරිතය.

අප සමග රැදි හිදිමින් මේ වගේ ලස්සන අත්දැකිම් විද ගන්න .
Coordinator Cess Enterta
Sponcer Phone__accessories__lk
MUA Nazeera Jamaldeen


Title: A Fashionable Q&A Session: Host Sithy Rasna in Conversation with Model Rashi WickramasingheDescription: Welcome back to Fashion Diary! 🌟 Join us for ...

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් හඩ නැගූ නීතීඥ Manoj Nanayakkara ගේ ආදරණීය පුතු Sahas Nanayakkara  වෙනුවෙන් සූදාන...
08/03/2024

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් හඩ නැගූ නීතීඥ Manoj Nanayakkara ගේ ආදරණීය පුතු Sahas Nanayakkara වෙනුවෙන් සූදානම් වන්න.. සැබෑ දක්ශයෙක් ජයග්‍රහණයට රැගෙන යමු. ❤️❤️

Fashion කියද්දිම මතකෙට එන්නේ modeling නේද? ඒ modeling කරන හැමෝම fashionable  නිසා වෙන්න ඕන. අද අපි Fashion Diary වෙතින් ...
02/03/2024

Fashion කියද්දිම මතකෙට එන්නේ modeling නේද? ඒ modeling කරන හැමෝම fashionable නිසා වෙන්න ඕන. අද අපි Fashion Diary වෙතින් අළුත් අත්දැකිමක් රැගෙන එන්න හිතුවා. Modeling එක්ක ජිවත් වන තාරකාවක් එක්ක පිළිසදරක් තමයි මේ.
අද ඉදලා මේ වගේ ලස්සනම ලස්සන Fashionable Models ලා අපි එක්ක එකතු වෙලා ඔයාලා හැමෝටම සිත් ගන්නා විනාඩි කීපයක් ලබා දෙයි කියලා Fashion Diary අපි විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් අපිට පහළින් කියාගෙන යන ගමන් අපිව subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.

අපේ නිවේදිකාව Kavindi Wickramasinghe සමග Q&A එකට අද අපි කැදවාගෙන ආවේ Harshani KH කියන ලස්සන චරිතය.

අප සමග රැදි හිදිමින් මේ වගේ ලස්සන අත්දැකිම් විද ගන්න .
Coordinator Cess Enterta
Sponcer Phone__accessories__lk
MUA Nazeera Jamaldeen

Title: Q & A Time with Fashion Diary | Host Kavindi Wickramasingha | Featuring Model Harshani KankanamgeDescription:Welcome back to Fashion Diary! 🌟 Get rea...

01/03/2024

ලගදීම බලාපොරොත්තුවන්න ......
අපේ youtube chanel තාමත් Subscribe කරලා නැත්‍තම් දැන්ම Subscribe කරලා Bell Notify එක on කරන් ඉන්න අපි කතා කරමු Modeling Feild එක ගැන

මේක බලන්නම ඕනි වීඩියෝ එකක්සමහර ජීවිත අපි හිතන තරමට වඩා රළුයි. හැමෝටම ඒ ඒ විදියේ fashion එකක් තියෙනවා ජීවිතයට. ඒක good or...
29/02/2024

මේක බලන්නම ඕනි වීඩියෝ එකක්

සමහර ජීවිත අපි හිතන තරමට වඩා රළුයි. හැමෝටම ඒ ඒ විදියේ fashion එකක් තියෙනවා ජීවිතයට. ඒක good or bad කියලා තීරණය කරන්න පුළුවන් කාටද? ඔයා කරන හැම දේම හරි කියලා ඔයා හිතනවා. ඒත් ඔයාව වැරදි වෙන කෝණයක් කොතනක හරි ඇති. ඒක දකින්න ඔයාට බෑ. අපි හැමෝම තනියම සටන් වදින රණකාමියෝ. ඉතිං Fashion diary අපි , විවිධ විදයේ රස වින්දනයන් ඔබට තිළිණ කරන අලුත්ම මාවතකට ඔබව රැගෙන යන්න තමයි මේ හදන්නේ. අපේ YouTube Chanel එක subscribe කරලා නැත්තම් එකත් subscribe කරලා අපිට සහයෝගය දෙන්න. ඔබේ අදහස් පුංචි comment එකක් විදියට පහලින් අපිට දක්වන්න කියලත් ඉල්ලනවා . ☺️

Title: "Smoke and Secret: A Fashion Diary Production"Join actors Yenuli De Silva and Dinesh Madusanka in this captivating short film produced by Chathura Ban...

27/02/2024

She was a amazingly cute 😍

"Step into the spotlight with Fashion Diary! 🌟 Join us on YouTube for exclusive interviews that unravel the secrets behi...
27/02/2024

"Step into the spotlight with Fashion Diary! 🌟 Join us on YouTube for exclusive interviews that unravel the secrets behind the trends. Let your style story unfold!"

හැමෝම හර්ශි රසංගා කියලා හිතපු එයා....
17/02/2024

හැමෝම හර්ශි රසංගා කියලා හිතපු එයා....

Check out FashionDiary's video.

ඔබත් නිරූපණ ක්ශේත්‍රයට නවකද ?අවස්ථාවන් අඩුද? බොරු වලට අහු උනාද? එහෙනම් අදම කතා කරන්න අපිට . වසර 10ක ක්ශේත්‍රයේ ප්‍රවීනත්...
12/02/2024

ඔබත් නිරූපණ ක්ශේත්‍රයට නවකද ?
අවස්ථාවන් අඩුද? බොරු වලට අහු උනාද? එහෙනම් අදම කතා කරන්න අපිට . වසර 10ක ක්ශේත්‍රයේ ප්‍රවීනත්වය ඇති එකම රජයේ ලියාපදිංචි ආයතනය වන Fashion Diary සමග එකතු වෙන්න.
අපෙන් ඔබට
1.Free portfolio එකක්
2.Free Youtube interview අවස්තාවන්
3.දැනට 2000කට වඩා ඇති අවස්ථාවන්
අදම whatsapp හරහා එකතු වෙන්න
0766391431 Fashion Diary E-Magazine
0763299088 CESS Entertainment (Event Cordinator )

Watch Now Secrets of Ancient Indian Beauty: Unveiling Timeless Traditions Official Trailer
03/02/2024

Watch Now
Secrets of Ancient Indian Beauty: Unveiling Timeless Traditions Official Trailer

📸 Are you ready to strike a pose and captivate audiences worldwide? We're seeking fresh faces to join our dynamic team o...
30/01/2024

📸 Are you ready to strike a pose and captivate audiences worldwide? We're seeking fresh faces to join our dynamic team of models! If you've got style, charisma, and a passion for fashion, we want to hear from you. Whether you're experienced or just starting out, we welcome diversity and individuality. Join us in creating stunning visual narratives and showcasing the beauty of diversity. Apply now and let your unique charm shine on the runway and beyond! ✨

https://docs.google.com/forms/u/2/d/e/1FAIpQLSfatyFrSYpm8HkIWiGZYF3Ovhoigy4Vl6beQVlBoMwbSJKwuA/viewform

Follow us on Tik Tok Now
28/01/2024

Follow us on Tik Tok Now

3 Followers, 22 Following, 6 Likes - Watch awesome short videos created by FashionDiary

"Captivating Elegance: Behind the Scenes of Our Glamorous Photoshoot ✨    "Model Yenuli De SilvaPhotographer Rukshan Dis...
28/01/2024

"Captivating Elegance: Behind the Scenes of Our Glamorous Photoshoot ✨ "
Model Yenuli De Silva
Photographer Rukshan Dissanayake
Coordinator ඉමාලි දිලංකා
©️all Rights are to Ruka D Photography Fashion Diary and FOI

Comming Soon ❤️❤️❤️Model Yenuli De SilvaPhotos Rukshan Dissanayake
26/01/2024

Comming Soon ❤️❤️❤️
Model Yenuli De Silva
Photos Rukshan Dissanayake

As First Sri Lankan Official collab with Face Of India magzine we did it ❤️Photographer Rukshan DissanayakeModel Yenuli ...
23/01/2024

As First Sri Lankan Official collab with Face Of India magzine we did it ❤️
Photographer Rukshan Dissanayake
Model Yenuli De Silva

🌟 Exciting News! 🌟 Join us as we proudly announce our collaboration with Face of India Magazine! 📸 We're on the lookout ...
20/01/2024

🌟 Exciting News! 🌟 Join us as we proudly announce our collaboration with Face of India Magazine! 📸
We're on the lookout for talented female models aged 18-30 to feature in the next captivating issue. Showcase your beauty and grace in the vibrant world of Indian fashion. Check out our stellar past works at https://foiphoto.com and be part of the magic!
✨ Apply now for a chance to be the face that graces the pages of Face of India Magazine.

18/01/2024

Embarking on a momentous journey! 📸✨ "We did it..." Our hearts swell with pride as we unveil our latest photoshoot, a dazzling collaboration with Face of India Magazine. 🌟 This marks a significant step forward, as we stand on the brink of propelling our talented models onto the international stage. 🌎👠 The images captured in this collaboration transcend mere photographs; they tell a story of passion, creativity, and a relentless pursuit of excellence. 🎥🌟

Our models, adorned in the finest couture, are ready to make a global impact. 🌐👩‍🎤 We believe in their potential to shine on runways across the world, and this collaboration is the first step in that incredible journey. 🌍🚀

For those who share our vision and wish to be part of this exciting venture, we invite you to reach out to us. 💌✨ Inbox us for details and collaborations. Your support and partnership are invaluable as we chart this course to international acclaim. 🤝🌟

Thank you for being part of our story. Together, we are not just celebrating a photoshoot; we are celebrating a commitment to excellence and a belief in the limitless possibilities that lie ahead. 🥂🎉 🌟

   කට්ටියම සෙට් වෙලා අපේ එකාට ✅ සප් එක දෙන්න Shehan Egodage
08/01/2024


කට්ටියම සෙට් වෙලා අපේ එකාට ✅ සප් එක දෙන්න Shehan Egodage

නර්තනයෙන් ලොවම හැඩකල,ප්‍රවීණ නර්තනවේදිනී,කලාසූරී විශ්වකලාකීර්ති,රැජිණි සෙල්වනායගම්ඔබට සුබ ගමන්..! 🏳️
21/10/2023

නර්තනයෙන් ලොවම හැඩකල,
ප්‍රවීණ නර්තනවේදිනී,
කලාසූරී විශ්වකලාකීර්ති,
රැජිණි සෙල්වනායගම්
ඔබට සුබ ගමන්..! 🏳️

21/10/2023

Is this the Future of fashion Modeling

Fashion Industry එකේ අලුත්ම වෙනස Fashion Diary E-Magazine එක සහ Youtube චැනල් එක.ඉතින් ඔන්න දෙසැම්බර් මාසයේ නොමිලේ නිකුත...
16/10/2023

Fashion Industry එකේ අලුත්ම වෙනස Fashion Diary E-Magazine එක සහ Youtube චැනල් එක.

ඉතින් ඔන්න දෙසැම්බර් මාසයේ නොමිලේ නිකුත් වෙන Fashion Diary Magazine එක ඔබ සදහා ව්වෘතයි...

මේ Magazine එක විශේෂ වෙන්නේ මේක E-Magazine එකක් වගේම ලංකාවේ මුද්‍රණය වෙන Magazine එකක් ඊටත් අමතරව youtube Program එකක් සහ Facebook Program ලැබෙනවා.

කාටද මේ Magazine එක වටින්නේ..
1.Fashion Model field එකට අලුතෙන් එන නවක නිරූපණ ශිල්පීන් සහ ශිල්පියන් හට .
2.නවක Photographer ලට
3.Modeling Agency සහ Coordinaters ලට
4.Salon Owners ලට

මොනවද මේකේ තියෙන්නේ..
සම්පූර්ණ පිටුවක Fashion Model කෙනෙක්ගේ , Photographer කෙනෙක්ගේ සහ Saloon owner කෙනෙක් ගේ interview එකක්
Fashion Show Case එකක්
සහ Youtube Interview එකක් සමග TV Interview එකක්

වැඩිතොරතුරු සදහා අමතන්න අදම අපිට මැසේජ් එකක් දාන්න ...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Fashion Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category