JOY TV

JOY TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JOY TV, Media/News Company, Colombo.

03/07/2020

ඔරිජිනල් ෆෝන් වලට විතරයි මේක කොපි කරලා පේස්ට් කරන්න පුලුවන් 😐😐😇
  \\ Λ_Λ
   \( 👀 ) 
     👅ヽ
   /   へ\
   /  / \\
   レ ノ   ヽ_つ
  / /
  / /|
 ( (ヽ
 | |、\
 | 丿 \ ⌒)
 | |  ) /
ノ ) Lノ
(_/❤️👍

04/05/2020

🔥😢 🔥🔥🔥🔥🔥
දඹුල්ල බස් නැවතුම්පොලේදී යුද හමුදා සෙබළෙකු එක වරම පාරට ඇදවැටී මිය ගිහින් .. කොරෝනාදැයි බිය වී පැය භාගයක් යනතුරු කිසිවකු ලගටවත් පැමිණ රෝහල් ගත කර නෑ ..😢

වැටි සිටි හමුදා සෙබළාට උදව්වට බොහෝ පිරිසක් මග හැර යද්දී දඹුල්ලේ කොල්ලෝ කෙල්ලෝ පිරිසක් අවධානම නොතකා පිහිට වූ සිද්දියක් 04 දින පස්වරුවේ දඹුල්ලේදී වාර්තා විය.

දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු විනාඩි 30 ක පමණ කාලයකට පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එකතු වී ත්‍රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.

දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට මෙම යුද හමුදා සෙබලා සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙන වත් සමග එක වැරම ඇද වැටුණු බව වැසිකිළියේ සේවකයෙකු පැවසීය.

බැලූ බැල්මට මෙම තරුණයා යුධ හමුදා සෙබළෙකු බව දැනගත් ප්‍රදේශයේ තරුණ තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිටියදී රෝහලට රැගෙන යෑම සඳහා දැඩි උනන්දුවක් දැක් වනු ලැබූහ .1990 ගිලන් රථයට පොලිසියට ආදී ප්‍රදේශයේ වගකිවයුතු අංශ වලට ඔවුන් දුරකථන ඇමැතුම් ලබා දුන් බව පවසති . එම ස්ථානයේ යුධ හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දැක ගැනීමට හැකිවිය. බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය .පසුව තරුණයන් දෙදෙනෙකු වහා ම ක්‍රියාත්මකවී ආසන්නයේ තිබුණු ත්‍රිරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළේය කළහ.

මෙම තරුණයන් සහ තරුණියන් කියා සිටියේ ඕනෑම වෛරසයක් තමන්ට වැළඳුණ ද යුද හමුදා සෙබළා වෙනුවෙන් තමන් කැප කරන බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම සෙබලා රැගෙන යෑමට පියවර ගැනීම විශේෂත්වයකි.

රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මියගිය බව දැනගැනීමෙන් අනතුරුව කැප කිරීම් කළ තරුණයන් සහ තරුණියන් පිරිස දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරන්නට විය.

කෙසේ වෙතත් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම සිද්ධිය සැලවීමත් සමග ගිලන් රථය එම ස්ථානයට එවා තිබිණි. ඒව ඒ වනවිටත් ත්‍රිරෝද රථයකින් තරුණයන් විසින් මෙම හමුදා සෙබළා රෝහලට ගෙනවිත් තිබිණි.

මෙම යුදහමුදා සෙබලා කුමන හේතුවක් නිසා මියයෑම සිදුවුවේද යන්න දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

04/05/2020

වෙසක් පහන් වැට හදනවට විරුද්ධ වන කාලකන්ණි ගෑණු 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

දැන්ම අමතන්න.. නිකවැරටිය පොලීසිය - 037 - 2260222" නිකවැරටියේ සහන් " යන නමින්  FaceBook ඔස්සේ වීඩියෝ ප්‍රකාශනයක් සිදු කරන...
01/05/2020

දැන්ම අමතන්න.. නිකවැරටිය පොලීසිය -
037 - 2260222
" නිකවැරටියේ සහන් " යන නමින් FaceBook ඔස්සේ වීඩියෝ ප්‍රකාශනයක් සිදු කරන මේ දරුවා පිලිබදව ( පදිංචි ස්ථානය හා දෙමව්පියන් ගැන ) ඔබ දන්නා තොරතුරු නිකවැරටිය පොලිසිය වෙත දන්වා සිටින්න.. නිකවැරටිය පොලිස් ස්ථානාධිපතිතුමගේ ඉල්ලීමකි......හැකි තරම් share කරන්න 🙏🙏🙏🙏🙏

ශ්‍රී ලංකා මාතා.!❤️🙏🏻 එක මවකගේ දරුවෝ.👍👍👍👍දාගෙන යමු
29/04/2020

ශ්‍රී ලංකා මාතා.!❤️🙏🏻 එක මවකගේ දරුවෝ.👍👍👍👍දාගෙන යමු

කොරෝනා අස්සෙ තායිවානයෙන් මතු වුන දියකිදුරිය 😯😯😯
28/04/2020

කොරෝනා අස්සෙ තායිවානයෙන් මතු වුන දියකිදුරිය 😯😯😯

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධාගම විෂයට A සාමාර්ථයක් ලබාගත් මොහොමඩ් රස්ලාන් 🅰️
28/04/2020

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධාගම විෂයට A සාමාර්ථයක් ලබාගත් මොහොමඩ් රස්ලාන් 🅰️

(Copy post)Goossip lankaඔබ සැමට ඉක්මන් සුවය  ලැබේවා🙏🙏🙏
28/04/2020

(Copy post)
Goossip lanka
ඔබ සැමට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ. වයස අවුරුදු 21...
27/04/2020

ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ.

වයස අවුරුදු 21 වඩා වැඩි, ජාතික හැඳුනුම්පත් හිමියකු හට, දිනකට උපරිම ලීටර් 1 සීමාවකට යටත්ව දේශීය හෝ විදේශීය මත්පැන් යන දෙවර්ගයම ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.

නිවෙස් සිට පරිභෝජනය සදහා අවස්ථාව හිමි වන අතර, පිරිස් වශයෙන් ප්‍රියසම්භාෂණ හෝ සාද ලෙස පරිභෝජනය සදහා අවසර හිමි නොවේ.

මත්පැන් ගෙන්වා ගන්නා ආකාරය පිළිබඳ විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න. 👇

https://external-preview.redd.it/vxPXEGgL4v8mCGw06IFGsmJNtqWQg-z60xQQ79dHKPY.jpg?auto=webp&s=db7685262e9b352a4888e547f52a244e2ea2cb9f

සුබ ගමන් මංජු තේනුවර..ඔහු යළි කිසිම රූපවාහිනී නාලිකාවක දැක ගත නොහැකි වෙනු ඇත..❤️🙏
26/04/2020

සුබ ගමන් මංජු තේනුවර..
ඔහු යළි කිසිම රූපවාහිනී නාලිකාවක දැක ගත නොහැකි වෙනු ඇත..❤️🙏

(උපුටා ගැනීමකි )🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀වසර හතකට පෙර ලාංකික වෛද්‍යවරයෙක් කොරෝනා ගැන අනතුරු අඟවලා..පාවිච්චි කර ඇති නමත් නව කොරෝනා – ලෝකය...
26/04/2020

(උපුටා ගැනීමකි )🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
වසර හතකට පෙර ලාංකික වෛද්‍යවරයෙක් කොරෝනා ගැන අනතුරු අඟවලා..

පාවිච්චි කර ඇති නමත් නව කොරෝනා – ලෝකයට පෙර නම කියා ඇත්තෙත් ඔහුයි...

නව කොරෝනා වෛරසය පිළිබඳව දැනට වසර හතකට පෙර එම නම භාවිතා කරමින්ම කරුණු අනාවරණය කළ ලාංකික වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

2013 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වනදා ඉරිදා ඉරිදා ලක්බිම පුවත්පතට ලිපියක් එම වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබුණා.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය ද දරන ලද වෛද්‍ය චමල් සංජීව මහතා මෙවන් වෛරස තත්ත්වයකින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ලක්ෂ ගණනක් ජීවිතවලට අනතුරට පත් විය හැකි බවට එහිදී අනතුරු හඟවා තිබෙනවා.

මෙම ලිපියේ මාතෘකාව වන්නේ මාරාන්තික නව කොරෝනා වෛරසය යන්නයි.

පසුගිය දා ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් විසින් මෙය හඳුන්වන ලද්දේ ද එම නමිනි.

මෙම ලිපිය සම්බන්ධයෙන් තුසිත ජයවර්ධන නම් ෆේස්බුක් පරිශීලකයෙකු මෙලෙස සටහන් කර තිබුණා.

‘ මෙය ශ්‍රී ලංකාව තුළ පළමු වරට නව corona virus ඒ යන නාමය භාවිතා වෙන් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කළ ප්‍රථම ලිපිය ලෙස අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.

චීනය මැදපෙරදිග හා යුරෝපා රටවල පැතිර පැවති කස්ත්‍රෝ ගියත් මර්ස් රෝගීන් සම්බන්ධයෙන් වැඩිදුරටත් එම ලිපිය මගින් කරුණු අනාවරණය වූ අතර එම ලිපියේ දී වෛද්‍ය සංජීව මහතා 2013 වර්ෂයේදී අනතුරු අඟවා ඇත්තේ කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල ජනතාව මෙම වෛරස ආසාදන ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලි ගනිමින් ලෝක ව්‍යාප්ත වසංගත රෝගී තත්ත්වයක් දක්වා ව්‍යාප්ත විය හැකි බවයි.

එවකට පැවැති සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු ද සංඛ්‍යා ලේඛනද ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණ මත පිහිටා වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම ලිපිය ඉරිදා ලක්බිම පුවත්පතට 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වනදා ලියා තිබිණි.

එවකට ලක්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරය දැරූ තිස්ස ප්‍රේමසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ලිපිය මන්දාකිණිය විශේෂාංග පළ වී තිබිණි.

කෙනෙකු හා නගරයෙන් මතුවන රෝගී තත්ත්වය මීට පෙර සොයා නොගත් නව වෛරස් රෝග කාණ්ඩයක් බවත් සඳහන් කරමින් එම වෛරස් ඒ නව නම නව කොරෝනා වෛරසය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරනු ලැබුවේ මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදීය.

මේ අනුව එයට වසර ලාංකික ප්‍රවීණ විද්‍යා සංවේදී හා දක්ෂ රෝහල් පරිපාලකයෙකු ද වන ජාත්‍යන්තර විද්‍යා මාධ්‍යවේදියකු හා විද්‍යා පර්යේෂකයෙකු ලෙස ද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාහිත්‍යවේදියකු ලෙසද ප්‍රකට වෛද්‍ය චමල් සංජීව මහතා විසින් නව කොරෝනා වෛරසය යන නම භාවිතා කොට ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද එම වචනය භාවිතා කිරීමට පෙර දී වීම විශේෂය..

මෙම සුවිශේෂී ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරකය අවධානය යොමුවිය යුතු අතර දැනට ක්‍රියාත්මක වන මර්දන වැඩසටහන් හෝ එහි කාර්ය සාධක බළකායන් සදහාද මෙම දක්ෂ රෝහල් පරිපාලකවරයෙක් කිසිසේත් යොදා ගෙන නොමැති බවද වාර්තා වෙයි.

ඉතා ඍජු තීරණ ගෙන කටයුතු කරන දුර දක්නා කළමණාකරන හැකියාවකින් යුක්ත ව සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සේවය ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අතර මේ අන්දමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ නාමය ඉහලට ඔසවා තැබීමට සමත් වූ මෙවන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකාවේ වර්තමාන පරිපාලකයන්ගේ යුතු කමයි..

2013 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වැනිදා පළවූ එම ලිපිය මගින් සාර්ස් මර්ස් ඇතුළු corona කාණ්ඩය වෛරස රෝග දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑමක් සිදුකළ හැකි බවත් එම රෝග වසංගත පාලනය කිරීමට පාලකයන් සහ බලධාරීන් විසින් නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් ලොව පුරා ජන සංඛ්‍යාවෙන් මිලියන ගණනක් මිය යාමට හැකි බවත් මෙම ලිපිය තුළින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

චීනය ඇතුළු ආසියාතික රටවල් ද මැද පෙරදිගද කේන්ද්‍රකොට වරින්වර ඇතිවන සහ corona රෝගී තත්වයන් සම්බන්ධව ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ඔස්සේ අදාල වචනය භාවිතා කරමින් පළමුව ප්‍රථම ලිපිය ලෙස ද වෛද්‍යතුමා සංජීව මහතා විසින් ලියන ලද මෙම ලිපිය ජාත්‍යන්තර වාර්තා වේ..

වෛරස කාණ්ඩයේ රෝගී තත්ත්වයක් වන නව corona වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් හෝ සොයාගැනීම පහසු නොවන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ම ජගත් ප්‍රජාව මෙම රෝගී තත්ත්වයක් නිසා පීඩාවට පත් විය හැකි බවත් රෝග තත්වයන්ගෙන් මිදීමට හැකි එකම ක්‍රමවේදය නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමත් ආවරණ හෝ මුව ආවරණ පැළඳීම දෑත් දෙපා පිරිසුදුව තබා ගැනීමත් විශේෂයෙන්ම කිවිසුම් යාම හා සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝගී තත්වයන් වල දී වඩාත් ආරක්ෂාකාරී වැදගත් බවත් මෙම ලිපිය මගින් මීට වසර අටකට පමණ පෙර වෛද්‍ය සංජීව මහතා විසින් පෙන්වා දී ඇත.

වෛද්‍ය ජීවිතය චමල් සංජීව මහතා දැනට රෝහල් පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපාධිය හදාරමින් කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරන අතර පසුගිය කාලසීමාව මුළුල්ලේ නැවත වතාවක් 907 චීන ජනරජය පීඩාවට පත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ඔස්සේ පළමුවරට දැනුවත් කිරීම සිදු කරනු ලැබූයේ ද ඒ මහතා ය.

ලේඛකයකුට අමතරව විද්‍යුත් මාධ්‍ය ඔස්සේද යන සංවේදී පිලිසද සමාජ ආර්ථික දේශපාලන විෂය පථයන් හි මධ්‍යස්ථ විචාරකයකු ලෙසද සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ලෙසද කටයුතු කරන ඒ මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙන් නාමය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ පුද්ගලයකු ලෙස හඳුන්වා දිය හැක.

දැනට ක්‍රියාත්මක වන නව corona මර්දන වැඩසටහන් මාලාවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඒ මහතා පෙන්වා දී ඇති අතර එහෙත් අවාසනාවට මෙන් සම්බන්ධ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා මේ වන විට corona වසංගතය සමාජ ව්‍යසනයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ජනතාවගේ අදහසයි.’

Truenews

තාත්තයි,අයියලා දෙන්නයි,⁣මමයි🎀🎀🎀රටට ආඩම්බර පවුලක් .👍👍👍 .
25/04/2020

තාත්තයි,අයියලා දෙන්නයි,⁣මමයි🎀🎀🎀
රටට ආඩම්බර පවුලක් .👍👍👍 .

07/04/2020

(උපුටා ගැනීමකි )
හම්මෝ මෙන්න වලියාආක් 😂😂 සායත් උස්සලා පෙන්නනවා
මේ වගේ ගැහැණු ?????
කුඩා ළමයින් බැලීමෙන් වලකින්න

ඉතාලියේ posh වෙච්ච ලංකාවේ දුප්පත් කෙල්ල https://youtu.be/HamDRj9s3rg
06/04/2020

ඉතාලියේ posh වෙච්ච ලංකාවේ දුප්පත් කෙල්ල
https://youtu.be/HamDRj9s3rg

Lanka's poor girl is posh in Italy

😱😱නිල් පාට සාරිය නටන නැටිල්ල 😱😱දිනපතා මෙවැනි විඩියෝ  බලා ගැනීමට අපගේ විඩියෝ subscribe කරන්න https://youtu.be/qLEzywh4Yd8
05/04/2020

😱😱නිල් පාට සාරිය නටන නැටිල්ල 😱😱
දිනපතා මෙවැනි විඩියෝ බලා ගැනීමට අපගේ විඩියෝ subscribe කරන්න
https://youtu.be/qLEzywh4Yd8

කටුනායකින් රටට එන අය අඩි විස්සක උමඟකින් විෂබීජානුහරණයට!මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් ...
04/04/2020

කටුනායකින් රටට එන අය අඩි විස්සක උමඟකින් විෂබීජානුහරණයට!

මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ජාතික පුවත්පතකට පවසා ඇත.

මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතය.

ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇත. ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා ඇත.

04/04/2020

කොල්ලො දෙන්නගෙන් තවත් සිංදුවක් දැම්මා බලන්න 😥😥😥😥😥😥👀👀👀👀👀👀
Subscribe sl joytv කාරුණිකව ඉල්ලනවා
https://www.youtube.com/channel/UCDkm8KztqQ7V2eBXztZQSng

https://youtu.be/OmXsJWkQvaU මනුස්සයෙක් !🙏🙏මේ වගේ මිනිහෙක්ට පෝස්ට් එකක් දාලා shre කරන්න  ස්තූතියි කරන්න බැරිනම් මොකටද බං...
04/04/2020

https://youtu.be/OmXsJWkQvaU

මනුස්සයෙක් !

🙏🙏මේ වගේ මිනිහෙක්ට පෝස්ට් එකක් දාලා shre කරන්න ස්තූතියි කරන්න බැරිනම් මොකටද බං අපිට Facebook ?????

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
දේශපාලන මතය හෝ පිළිවෙත කුමක් වුවත් අවසාන ප්‍රතිඵල යහපත් නම් එතන තමයි සැබෑ ජනතා නියෝජනය තිබෙන්නෙ . කොරෝනා උවදුරෙන් පීඩාවට පත්ව කිසිත් කරකියා ගැනිමට නොහැකි වු ජන ජීවිත සොයා සැබෑම සහන යාත්‍රාව දියත් කල පාලිත තෙවරප්පෙරුම සහෘර්දයාණෙනි ...
වරක් දෙවරක් නොව තෙවරක්ම පෙරා තෙවරප්පෙරුම යන නාමය ලද්දේම ඔබ ජනතාව අතරින් උපන් සැබෑම මහජන නියෝජිතයෙකුම නිසා නොවේද ?
ජය වේවා ඔබට .. ඔබගේ යහපත් සිතුවිලි සදා දිනේවා

https://youtu.be/OmXsJWkQvaU
ඒ පාලිත තෙවරප්පෙරුම මහතා
මේ වෙලාවෙ රාජය යාන්ත්‍රණය හොදින්ම පෙන්නුම් කරන අවස්ථාවක්,
ඒ අතර මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව
ඔප්පු කර පෙන්වන දේශපාලනඥයා
දින 12 ක් එක දිගට වැඩ
🙏🏻🙏🏻🙏🏻
Sl joytv
Like page කාරුනික ඉල්ලිමක්

මේ වගේ මිනිහෙක්ට පෝස්ට් එකක් දාලා ස්තූතියි කරන්න බැරිනම් මොකටද බං අපිට Facebook ?????දේශපාලන මතය හෝ පිළිවෙත කුමක් වුවත් ...
04/04/2020

මේ වගේ මිනිහෙක්ට පෝස්ට් එකක් දාලා ස්තූතියි කරන්න බැරිනම් මොකටද බං අපිට Facebook ?????
දේශපාලන මතය හෝ පිළිවෙත කුමක් වුවත් අවසාන ප්‍රතිඵල යහපත් නම් එතන තමයි සැබෑ ජනතා නියෝජනය තිබෙන්නෙ . කොරෝනා උවදුරෙන් පීඩාවට පත්ව කිසිත් කරකියා ගැනිමට නොහැකි වු ජන ජීවිත සොයා සැබෑම සහන යාත්‍රාව දියත් කල පාලිත තෙවරප්පෙරුම සහෘර්දයාණෙනි ...
වරක් දෙවරක් නොව තෙවරක්ම පෙරා තෙවරප්පෙරුම යන නාමය ලද්දේම ඔබ ජනතාව අතරින් උපන් සැබෑම මහජන නියෝජිතයෙකුම නිසා නොවේද ?
ජය වේවා ඔබට .. ඔබගේ යහපත් සිතුවිලි සදා දිනේවා

https://youtu.be/OmXsJWkQvaU

අය්යේ ඔබට පතමු නිවන් !!! 🙏🙏🙏අය්යෙ මට උබව අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගිය...
04/04/2020

අය්යේ ඔබට පතමු නිවන් !!! 🙏🙏🙏
අය්යෙ මට උබව අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා අපි ඒ තරම් පව්කරලද ???
පරෙස්සම් වෙයල්ලා ජීවිතය බියකරැයි
⁣(කොවයිඩ් 19 වෛරසය බිලිගත් පස්වැනියා)

https://youtu.be/AsjoMP1r9is
04/04/2020

https://youtu.be/AsjoMP1r9is

Welcome to Sl Joy Tv! Get everyday hot news from our channel hit click the subscribe button and hit the bell icon.also follow us on facebook Facebook- Tags- ...

04/04/2020

බේරුවල ගේට්ටු රජයට අරින්න ඉඩ නොදෙනවානම්, අපි ලෑස්ති ඒවා අරින්න. ඔය බබාහුකුම් ශ්‍රීලංකාවේ බෑ. එවා අරබියේ දාපල්ලා, අන්තිම වතාවට කියන්නේ. මම කුමාර.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when JOY TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share