අහස - Ahasa

අහස - Ahasa ආදරෙයි හැමදාම

01/12/2023

ගායනය - තනුර මධුගීත්

04/06/2023

Like us – Follow us
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිමසිල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක්තැනම නොම රැදී
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ලදේ
-අහස

Katharaka thaniwee oba yana ayuru peni penie
Himasila mudunatha sitiyada mahada gini gani
Gimhanaya pamini ek thanama noma radi
Paminena duk panirasa bawa nosithunida lade
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

04/06/2023

Like us – Follow us
හුරතල්වෙවී කනට කෙදිරූ වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක්වත් කියන්නට තරම්
හිත දෙන්නෙ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහ වී ඉන්න දැන්වත්
ඇයි ඔයා යන්නෙ නෙතුකැන් පියන්
-අහස

Hurathalwewee Kanata kediru wadan
Mage hithama pirawu eda
Eka wachanayakwath kiyannata tharam
HItha denne nathiwada meda
Adaren daatha allan
Api eda unnu senehe naming
Sinahawee inna danwath
Ai oya yanne nethukan piyan
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

04/06/2023

Like us – Follow us
නුඹ හිත නැති හින්දා ළග
කදුලක් වැටුණා
මේ නෙතුපිය රිදවා මතකෙන් මිදිලා
රිදෙන බව නොකියා හැබැහින් කදුලු හිර කරලා
තවම මගේ හිතේ ඉන්නෙ නුඹව රැදිලා
- අහස

Nuba hitha nathi hinda laga
Kadulak watuna
Mey nethupiya ridawa mathaken midila
Ridena bawa nokiya habahin kadulu hira karala
Thawama mage hithe inne nubawa radila
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

04/06/2023

Like us – Follow us
ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඔනමයි
හිතකින් වත් දුකක් නොවිදින්න ඔනමයි
ඒ හදේ ඔයා රිදවුම් මෙසේ තියා
වෙන්වෙලා නොයා නවතින්න ගී ගයා
ගිහින් ආදරෙන් ඔබ ඉන්න ඔනමයි
හිතකින් වත් දුකක් නොවිදින්න ඔනමයි
- අහස

Gihin adaren oba inna onamai
HIthakinwath dukak nowidinna onamay
Eay hade oya ridawum mese thiya
Wenwela noya nawathinna gee gaya
Gihin adaren oba inna onamai
HIthakinwath dukak nowidinna onamay
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

04/06/2023

Like us – Follow us
සීරුණු හදවත පෙළා
ආඩම්බරකම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා
යළි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
පෑ හාදකම් යළි නෑ
ඔබගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා
නෑසිගියා
- අහස

Seerunu hadawatha pela
Adambarakam epa
Raa adure maa dawa
Aganthuka kam epa
Yali sihiwewi ridawum didee raa pura
Paa hadakam yali naa
Obagawinma mihidan atheethe thiya
Samuganna baa hitha naa
Marunu hithe ida illa
Naawith hidinnam soya
Pahadul katha
Naasigiya
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

04/06/2023

Like us – Follow us
වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එළිවෙන තුරුම ඇස් තෙමුවා
-අහස

Wahidaka mandara sithuwam
Ahida dowara liyakam
Kiyambuwak math adore galuwath
Hamadaama nuba naa
Mama thaama tharu gawa as hoyanawa
NIdiwage hitiyata eliwenathuruma as themuwa
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
සද සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ අද නෑ තාරකාවි
අදුරින් වැසී ගියේ...//
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා ආදරේ
සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ
කදුලක් වුණා ඔබ මගෙ ජිවිතේ
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේතරම් වේදනා ආදරේ
- අහස

Sada sewane api tharu ganala
Eay tharamata pathuman purala
Kawadawath naa tharahawela
Ada naa ada naa thaarakawi
Adurin wasi giye
Mal mal wile ron soya ai giye
Ai mey tharam wedana adare
Susumak wune ai apage sene
Kadulak wuna oba mage jeewithe
Mal mal wile ron soya ai giye
Ai meytharam wedana adare
- Ahasa

03/06/2023

Like us – Follow us
සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා
ළංවෙලා වෙන්වෙන්නැති
ඒ පුරුද්දෙන් එදා මට ඔබට හිමිවෙලා
මේ හිතට නුහුලන දුකක් දෙන්නැති
හිතක් නැති කෙනෙක් වාගේ ගියත් පෙර දිනේ
කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ලදේ
හිතවත්කමක් නිසා මට සත්තකින් එදා
බැදුනේ නැතිනම් හිත ඔබේ
සතුටින්ම මන් සදා තනියෙන්ම ඉන්නවා
දුක නෑ එහෙනම් හදවතේ
හිතක් නැතිකෙනෙක් වගේ ගියත් පෙර දිනේ
කෙහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ලදේ
මගේ සද ඔබයි මගේ සද ඔබයි මගේ සද ඔබයි
- අහස

Sansaraye pura api pemwathun wela
Lanwela wen wennathi
Eay purudden eda mata obawa himiwela
Mey hithata nuhulana dukak dennathi
HIthak nathi kenek wage giyath pera dine
Kohe hari hodin nathinam kamak naa lade
HIthawathkamak nisa mata saththakin eda
Badune nathinam hitha obe
Sathutinma man sadaa thaniyenma innawa
Duka naa ehenam hadawathe
Hithak nathi kenek wage giyath peradine
Kohe hari hodin athinam kamak naa lade
Mage sada obai mage sada obai mage sada obai
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
මල් වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින්
ආගන්තුක සෙනෙහෙන් නෙතු සලමින් බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැලවෙන්න රහසේ
දෑසින් ළං වුයේ ඇයි මෙතරම් වෙන්වෙන්න නම්
නිදි නැති රෑ බොඳවීලා උණු කදුලක නෙතු සතපාලා
ආදරවන්ති හඩවා දුර ගිහින් හිත පාරලා
මුලු හද ගිනි ගෙන පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා සිහිනයෙන් වෙන්වෙලා
- අහස

Malwaram gayamin hitha niwamin madahaasa atharin
Aganthuka senehe nethu salamin boru hethu kiyamin
Asai perawage oya thurule nalawenna rahase
Daasin lanwuye ai metharam wenwennanam
Nidinathi raa bodaweela unu kandulaka nethu sathapala
Adarawanthi hadawa dura gihin hitha paarala
Mulu hada ginigena pupuraala
Mata baya heta payana hiru nisa
Hinehena mathake dalwala Sihinayen wenwela
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
මං ආසයි මගෙ ලස්සන රෝස මලට හාදු දෙන්නට
නුඹ ආසද මගෙ ළගටම ඇවිල්ල ආදරෙයි කියන්නට
මගෙ අසරණ ලොව අද මා පමණකි එය සගවන්න බැරි
එක් කළ දෑගිලි වෙන්නොම වේවා පතනෙමි සුබාසිරි
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යළි පුබුදන්න බැරි
එක්කර අතගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි
-අහස

Man asai mage lassana rosa malata hadu dennata
Nuba asada mage lagatama awilla adarei kiyannata
Mage asarana lowa ada maa pamanaki eya sagawanna bari
Ek kala dagili wennoma wewa pathanemi subasiri
Issara badi pema hithwala suwadai yali pubudanna bari
Ekkara athagili oba ohu samagai mata iwasanna haki
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං
පේවී මලක් මෙන් ළග ඉන්නදෝ මං
මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම්
මතු ආත්මයේදිත් නුඹගේම වෙන්නම්
කෝලම් අතුරලා මා ප්රේනමේ අතුරලා
මේ පාට පාට හීන ආදරේ
මනාලි ඔයාගේ මං නේද ජීවිතේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කළේ
- අහස

Me bawanawen sanasenado man
Pewee malak men laga innado man
Mey jeewithe man nuba haa gewannam
Mathu athmayedith nubagema wennam
Kolam athurala maa preme athurala
Mey paata paata heena adare
Manali oyage man neda jeewithe
Sansare oyatai man adare kale
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
දුර නොයා ඉන්න තිබුණා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුණාම හිත
හිඳිමි උන් තැනම
මන්දාරම් කතාවේ සඳ කින්නරාවි
මගෙ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
-අහස

Dura noya inna thibuna nubata
Atheethe mathaka yayatama
Awith yanna niwunama hitha
Hidimi un thanama
Mandaram kathawe Sada kinnarawi
Mage heena heena gane inna enna aye
Seyawan mawa mey mage daasa mane
Mata pena pena ruu obai mage kathawe
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

03/06/2023

Like us – Follow us
ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නිතින් කදුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න
මින්මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න
සත්තමයි මැරුණත් මගෙ පපුව තුළ තිබූ ප්රෙවමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව
- අහස

Oya muwe sinahawai hadawathin Hamada pathuwema
Tharaha naa mage nithin kadulu gaththata hama mohothema
Mathaka thiyaganna mama nathi dinaka hinawenna
Minmathu ipadenna mage witharak wenna
Saththamai marunath mage papuwa thula thibu premaya oba sathuwa
Thiyewi nowenaswa lokayak naa mata oba nathuwa
- Ahasa

03/06/2023

Like us – Follow us
ළග උන්නු කාලයේ සුවද මට තව දැනේ
හඩන සිත පාලුවේ ඔබ ළගයි මගෙ හැම වෙලේ
ඉන්න හැකි නම් හිනැහිලා මා මෙලෙස හඩවා
සුබ පතන්නෙමි සදා මං ආදරෙයි නිසා
මේ හිත ළග නතර වෙලා පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා
-අහස

Laga unnu kalaye suwada mata thawa dane
Hadana sitha paluwe oba lagai mage hama wele
Inna haki nam hinehila maa melesa hadawa
Suba pathannemi sadaa man adarei nisa
Me hitha laga nathara wela pera unne mage witharai kiya
Innata mey lesa duras wela
Hadagaththe hitha kohomada thaniwa oya
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

28/05/2023

Like us – Follow us
කදුලැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙරසේ මදහස වේ නම්
තුරුලේ හොබමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සගවා මා නුබ වෙත සමුදෙන්නම්
අහිමිව යනු බැවු බැදුනේ
දැන දැනමයි නුඹ ළග රැදුණේ
හිමිකම් නැති ලැම මත හැඩුනේ
සනසනු හැකිදෝ කදුලට මේ
සිදගනාවි නුඹමයි සසරෙම පැතුවේ
හිමිනැති නම් කිම නුඹගේ උණුහුම රැදුනේ
දෙතැනක වුවත් නැත මියයන සෙනෙහස මේ
අන් අත් භවයක හෝ නුම හිමිවේවිද ලදුනේ
- අහස

Kadulali maa nawatha yali hinehennam
Oya muwage perase madahasa wey nam
Thurule hobamin nalalatha hadu thiyannam
Riduman sagawa maa nuba wetha samu dennam
Ahimiwa yanu baw badune
Dana danamai nuba laga radune
Himikam nathi lama matha hadune
Sanasanu hakido kadulata mey
Sidaganawi nubamai sasarema pathuwe
Himi nathi nam kima nubage unuhuma radune
Dethanaka wuwath natha miyayana senehasa me
An ath bawayaka ho nuba himiwewida ladune
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

28/05/2023

Like us – Follow us
ඔබ ගැන හිතේ තිබූ ආශාවන් බොහොමයි
එක සෙවනක ඉන්නට පැතු පැතුම් සොදුරුයි...//
මේ ලොව මා දුටු සද රැජිනිය ඔබම තමයි
මා අදුරේ තනිකර දා ගියේ සදයි
නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
නැතිවුණා නුඹත් මා කිසිදා නොසිතු ලෙසේ
මා පැතුව එකම වස්තුව ඔබ තමයි ලදේ
ඒ හිමිකම මට අහිමිකළේ ඇයි සසරේ
-අහස

Oba gana hithe thibu ashawan bohomai
Eka sewanaka innata pathu pathum sodurui
Mey lowa maa dutu sada rajiniya obama thamai
Maa adure thanikara daa giye sadai
Nathiwenna deyak naa mata thawa mey loke
Nathi wuna nubath maa kisida nosithu lese
Maa pathuwa ekama wasthuwa oba thamai lade
Eay himikama mata ahimikale ai sasare
-Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

28/05/2023

Like us – Follow us
මුවැත්තියක් ගුරුගෙට ආවා
හංතානක් ඉගිබිගි පෑවා
මල් පාරක් මට අත වැනුවා
සුන්දර වූ සැන්දෑ ගෙවුණා
දුක සංකා නිවුනි අප දෑතම බැදුනි
මා ආදරේ ඔබටමයි
- අහස

Muwaththiyak gurugeta awa
Hanthanak igibigi paawa
Mal paarak mata atha wanuwa
Sundara wu sanda gewuna
Duka sanka niwuni apa daathama baduni
Maa adare obatamai
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

28/05/2023

Like us – Follow us
මගේ හදවත රිදුනු තැන්වල
නුඹේ කදුලක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොදුරුම
නෙතින් ගිලිහෙන කදුලු බිදුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
ඔබට මට වාගෙම කදුලට
එබී කොපුලක සිබින අයිතිය
- අහස

Mage hadawatha ridunu thanwala
Nube kadulaka nethe hanguna
Apita api himi nowuna thanwala
Kimada danune senehe soduruma
Nethin gilihena kadulu biduwak
Kopula sipagena giyath ahimiwa
Obata mata wagema kadulata
Ebi kopulaka sibina aithiya
- Ahasa

#අනන්තය #විරහව #ගීත #පද #සිංහල #සිංදු #ආදරය #අහස

Address

Colombo

Opening Hours

09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when අහස - Ahasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category