කූඹියෝ

කූඹියෝ මහපොළොවේ පය ගසා සිටින්නවුන්ට.

ටිරාන් 💯❤️🔥
07/10/2023

ටිරාන් 💯❤️🔥

22/06/2023

ටිරාන් Is Back 😈🔥 (නොමැරෙන චරිත)

කොඩි ගහ යට | සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට ITN බලන්න.

😁🤪 🐜
29/05/2023

😁🤪 🐜

ඒක එනවා...❤️❤️💪🐜 🐜🐜🐜🐜🐜🐜🐜
20/03/2023

ඒක එනවා...❤️❤️💪
🐜 🐜🐜🐜🐜🐜🐜🐜

ඊළඟ වැඩේ කරන්න ඔයාලට අවුරුදු පහක් ගියාද කියලා හුඟදෙනෙක් මගෙන් අහනවා. මට එහෙම කලබලයක් නෑ. අවුරුද්දකට දෙකකට වරක් වැඩක් කරන...
17/03/2023

ඊළඟ වැඩේ කරන්න ඔයාලට අවුරුදු පහක් ගියාද කියලා හුඟදෙනෙක් මගෙන් අහනවා. මට එහෙම කලබලයක් නෑ. අවුරුද්දකට දෙකකට වරක් වැඩක් කරන්න අවංකවම මට අමාරුයි. මම ට්‍රයි නොකර නෙවෙයි ..... නමුත් මම එක වැඩක් PERFECT කරන්න සෑහෙන්න මහන්සියක් ගන්නවා..... වැඩකරන එවුංට ජීවිතේ එපාකරවන වදයක් දෙනවා............😊😊

ඉතිං මම මැරෙනකොට චිත්‍රපටි හතරකුයි, ටෙලිවිෂන් සීරීස් තුනකුයි, වේදිකා නාට්‍යකුයි, එක පොතකුයි තමයි මගේ ටාගට් එක......

ඔය ටික ඉවරවෙනකොටත් මේ වේගෙට ගණං හැදුවොත් මට අනූ හයක් විතර......😂😂😂😂

අවුරුදු පහකට කලිං ඔබසියළුදෙනා අවුරුදු පහක් නොනැසී ඉස්සරහට යන්න අපිට හයියක් දුන්නා. කවුරුවත්ම නොදැන උන්න මම, දමිතය, අසංක අයිය වගේ තිරේ පිටිපස්සේ චරිත පාරෙදි දැක්කම බදාගන්න මිනිස්සු ටිකක් අපිට ලැබුණා......

ඉතිං 'මහ ගොඩක්' නිර්මාණ මොකටද..... අපිට පුළුවන් තරම් හොඳට හදපු 'ටිකක්' තිබ්බම ඇතිනේද.....

අපේ කූඹියෝ කණ්ඩායමේ මිතුරනි ........ අපිව මෙතෙන්ට ඔසවා තැබූ ප්‍රේක්ෂක හිතවතුනි..... ආදරෙයි......❤❤❤❤

"මං කන්තලේ හයේ කණුවේ..තාත්තා මැරෙනකොට අපිට ඉන්න ගෙයක් තිබුණෙ නෑ.අපි හිටියේ ඉස්කෝලෙ ගුරු නිවාසෙ.තාත්තා මැරිලා මාසෙකින් අප...
14/03/2023

"මං කන්තලේ හයේ කණුවේ..
තාත්තා මැරෙනකොට අපිට ඉන්න ගෙයක් තිබුණෙ නෑ.අපි හිටියේ ඉස්කෝලෙ ගුරු නිවාසෙ.තාත්තා මැරිලා මාසෙකින් අපිට ඒකෙන් යන්න කිව්වා.අපිට යන්න තැනක් තිබ්බෙ නෑ.ඊට පස්සෙ ගමේ මිනිස්සු එකතු වෙලා අපිට ගෙයක් හදලා දුන්නා.ඒ කාලෙ ගමේ මිනිස්සු මට කිව්වෙ චන්ද්‍රසිරි මහත්තයගෙ පුතා සුසන්ත කියලා.ඊට පස්සෙ මං පිංගෙදර සුසන්ත වුණා.කැම්පස් යනකනුත් මං පිංගෙදර සුසන්තමයි."

- කූඹියෝ -

තිර රචනය:- ලක්මාල් ධර්මරත්න / දමිත චන්ද්‍රසිරි

එහෙනං…. හම්බවෙමු ආ…
01/01/2023

එහෙනං…. හම්බවෙමු ආ…

11/11/2022

කූඹියෝ රූගත කරපු තැන | කූඹියෝ 😍
Trip Pisso ගෙන් උපුයාගන්නා ලදි ❤️

ගරැ ජනාධිපතිතුමා,කොහොමද සර්?තවමඑක පාරට ඇහුනම හුරු නෑ!🐜
15/07/2022

ගරැ ජනාධිපතිතුමා,
කොහොමද සර්?

තවම
එක පාරට ඇහුනම හුරු නෑ!
🐜

බෛයො...?
19/05/2022

බෛයො...?

සර්...ඕක, කියන්න ඕනම කතාවක්...
11/04/2022

සර්...
ඕක, කියන්න ඕනම කතාවක්...

කම්මැලී නෑ කිසිත් 'කූබියෝ'
04/04/2022

කම්මැලී නෑ කිසිත් 'කූබියෝ'

03/04/2022

හෙට රාත්‍රී 8.00 සිට
නැවතත්
ස්වාධීන රූපවාහිනයෙන්
🐜 🐜 🐜

අරාබියෙන් ආපු වසන්ත වෙන්ටැකිංස්ලිට කලබලේ නෙ 😁😁
01/04/2022

අරාබියෙන් ආපු වසන්ත වෙන්ටැ
කිංස්ලිට කලබලේ නෙ 😁😁

31/03/2022

අරගල කරමු සහෝදරයා ❤️
එක ගල් කැටයක් නැතුව 💪

🤐🤐🤐🤐😥
30/03/2022

🤐🤐🤐🤐😥

17/03/2022

පුරවැසියා 😥🤐

🙄
16/03/2022

🙄

කන්න දේ රැස් කරයි කූඹියෝ... 🐜🐜🐜 මල්දෙණිය : ජෙහාන් මට වැඩක් තියෙනවා කර ගන්න.ජෙහාන් : ඔව්. කියන්න සර්. අපි ඉන්නේ ඔබතුමාලට ...
27/01/2022

කන්න දේ රැස් කරයි කූඹියෝ... 🐜🐜🐜
මල්දෙණිය : ජෙහාන් මට වැඩක් තියෙනවා කර ගන්න.
ජෙහාන් : ඔව්. කියන්න සර්. අපි ඉන්නේ ඔබතුමාලට උදවු කරන්න තමයි.
මල්දෙණිය : මේ වැඩේට මගේ නම කොහොමවත්ම ගෑවෙන්න බෑ. අඩුම තරමේ අතුලවත් මේක ගැන දැන ගන්න බෑ.
ජෙහාන් : හරි සර් පැහැදිලියි. අපි කරපු වැඩ ගැන සර්ට මතක ඇතිනේ...
මල්දෙණිය : ජෙහාන්ට අධිකාරි ගැන මොකද හිතන්නේ. ?
ජෙහාන් : මටනන් ලේඛම්තුමාව අර පත්තරකාරයගේ වැඩෙ ඉදන්ම එච්චර දිරවන්නේ නෑ. හැබැයි ඉතින් ඔබතුමා ලේඛම්මහත්තයට පට්ට හිතවත් කියලා මම දන්නවා.
මල්දෙණිය : හිතවත්කම් වෙනයි. මේ අගමැති පුටුවේ ඉදගෙන මම කරපු තිරය පිටුපස ගොඩාක් දේවල් අධිකාරි දන්නවා. මට දැන් වයසයි. තව අවුරුදු දෙකකින් වගේ මට විශ්‍රාම යන්න වෙනවා. අපේ උන් මේ නාන නෑමට ආණ්ඩුව ලබන ඉලෙක්ශන් එකෙදි මාරු වෙනවා.
ජෙහාන් : අපි ඉතින් බේබිව ප්‍රමෝට් කරමු සර්. අවුරුදු දෙකක්ම තියෙනවා නේ.
මල්දෙණිය : නෑ ජෙහාන් මට ඕන වැඩේ ඒක නෙමෙයි. ආණ්ඩුව පෙරලිච්ච ගමන් අරුන් අපේ කුණු අදින්න ගන්නවා. මට ඕන නෑ ජෙහාන් හැරමිටියෙන් උසාවි ගානේ යන්න. උන් මාව හිරේ දාන්නේ නෑ. හැබැයි මිනිස්සුන්ට පෙන්නන්න පොඩි ඩ්‍රාමා එකක් ඇක්ට් කරයි. ගිය පාර වෙච්ච වැරැද්ද උන් මේ පාර කරන එකක් නෑ.
ජෙහාන් : මොකක්ද සර් මගෙන් වෙන්න ඕන ?
මල්දෙණිය : අධිකාරිව සීන් එකෙන් අයින් කරන්න ඕන.
ජෙහාන් : ඉතින් සර්ට අධිකාරිට ගේමක් දෙන්න ඕන තරන් මිනිස්සු ඉන්නවා නේ. අනික සර් දන්නවා නේ මම ඔය වගේ දේවල් කරන්නේ නෑ කියලා.
මල්දෙණිය : හැබයි ජෙහාන් ඔස්ටින් අයියට ගේම දුන්නා නේද ? ( ලාවට හිනා වෙමින් ). අපි ඒක අමතක කරමු. මේ වෙලාවේ මට එකෙක්වත් විශ්වාස කරන්න බෑ ජෙහාන්. මුන් ඉන්නේ මම මැරෙනකන් බලාගෙන. මට ඔන අධිකාරිව නෝන්ඩි වෙන විදියේ වැඩක්. වංචාවකට වගේ පටලවලා පොඩි නඩුවකට හිර කරවන වගේ වැඩක්.
ජෙහාන් : සර්ට ඕන ලේඛම්තුමාව හිරේ යවන්නද ?
මල්දෙණිය : ඇත්තෙන්ම නෑ ජෙහාන්. මට ඕන අධිකාරිව නොන්ඩි වෙන විදියෙ වැඩක්. විශ්වාස කරන්න බැරි මිනිහෙක් කියලා ඔප්පු වෙන වැඩක්. අනික කොහොම උනත් අධිකාරි කියන්නෙ මාත් එක්කම හිටපු මිනිහෙක්. මන් අධිකාරිට කොච්චර හිතවත්ද කියල ජෙහාන්ට අමුතුවෙන් මන් කියන්න ඕන නෑනේ. කොහොමත් අධිකාරියි එයාගේ පවූලේ අයටයි කරන්න ඕන සේරම යුතුකම් මම කරන්වා. මට ඕන පොරව ශෙප් එකේ අයින් කරන්න. දන්නේ නැත්ද ඉතින්. මේ පොලිටික්ස් වලදි ඉත්තෝ එහා මෙහා කරන්න වෙනවා.
ජෙහාන් : හරි සර් මට පැහැදිලියි.
මල්දෙණිය : ජෙහාන්ට මේක ගැන හිතන්න කොච්චර කල් ඕනද ?
ජෙහාන් : ( හිනාවෙමින් ) මේවගේ සිම්පල් වැඩක් ගැන හිතන්න දවස් ගානක් මට යනව කියල සර් හිතන් ඉන්නව කියන්නෙ මට මන් ගැන දුකයි සර්.
මල්දෙණිය : හරි. මොකක්ද ජෙහාන් ගේ අදහස. ?
ජෙහාන් : සර් ගේ පර්සනල් එකවුන්ට් එකක් තියේද ?
මල්දෙණිය : ඔව් ජෙහාන්. දෙක තුනක්ම ඇති.
ජෙහාන් : හරි. ඒ එකවුන්ට් එකක කීයක් විතර තියෙද ? මම දන්නවා සර් සර්ගෙ සල්ලි බැංකු වල දාන්නේ නැති බවනන්.
ජෙහාන් : මම මන්ත්‍රී උන දවසෙ ඉදන් මගේ පඩිය යන එකවුන්ට් එකක් තියෙනවා. මම නන් ඒකෙන් සල්ලි අරගෙන නෑ. මොකද මට ඉතින් එහෙම උවමනාවක් නෑ. කොහොමත් ඒකේ කෝටි හතර පහක්වත් ඇති.
ජෙහාන් : නියමයි සර්. මට ඒ එකවුන්ට් එකට ATM කාඩ් එකක් හදා ගන්න ඕන. සර්ට එක කෝල් එකෙන් ඒක කරගන්න පුලුවන් නේ ?
මල්දෙණිය : අපෝ පුලුවන් ජෙහාන්. ඒක හරි සිම්පල් වැඩක්. මට පැහැදිලි නෑ මොකක්ද ඔයා මේ කරන්න යන්නේ ?
ජෙහාන් : මෙහෙමයි සර්. සර් ගේ එකවුන්ට් එකෙන් මම සල්ලි ගන්නවා. ATM කාඩ් එකක් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මාස පහ හයක් ඇතුලත මන් මිලියන විස්සක් විතර අදිනවා.
ඊට පස්සේ අපි මීඩියා වලට ලීක් කරනවා සර්ගෙ එකවුන්ට් එකෙන් මිලියන විස්සක් අතුරුදහන් කියලා. සර්ගේ සේරම දෙවල් මැනේජ් කරන්නේ ලේඛම්තුමා නිසා මේකේ සැකය එතුමා දිහාට හරවන්න ලේසියෙන් පුලුවන්. ඊට පස්සේ ෆුල් පබ්ලිසිටියක් දෙමු අධිකාරි මහත්තයා වංචාකාරයෙක් කියලා. ම්ඩීයා කාරයෝ ලේඛම්තුමාව චප්පකරල මිරිකල තියයි.
මල්දෙණිය : ඒක හරියන්නේ නෑ ජෙහාන්. එක්සත් කම්කරු පෙරමුණේ උන් එහෙම කෑ ගහයි මිලියන ගනන් මගේ එකවුන්ට් එකේ තියෙනවා කියලා.
ජෙහාන් : ඉතින් කෑ ගහපු දෙන්. උන් ඉන්නේ 3% ක් වගේ නේ සර්. 69 ලක්ශයක්ම ඉන්නවනේ සර් වෙනුවෙන් ඉස්සරහට එන්න. අරුන්ගේ සද්දේ වැහෙනවා. අනික සර් ඔය හැට නම ලක්ශෙටම මේ සිද්දිය ගැන ඔච්චරට ගැබුරට හිතන්න ඕන කමක් නෑ සර්. නැත්නන් උන් ස ව පත් කරයිද ?
මල්දෙණිය : ජෙහාන් මට කිණ්ඩියක්ද දැම්මේ.
ජෙහාන් : අනේ නෑ සර්. පොඩි විහිලුවක් කරෙ.
මල්දෙණිය : ජෙහාන්ට ශුවර් නේද මේක වැඩ කරයි කියලා.
ජෙහන් : ඩිටෙල් ප්ලැන් එකත් එක්ක මම සතියෙකින් ස ව හම්බ වෙන්නන්. මම මැසෙජ් එකක් දාන්නන්. සර් කෝල් කරන්න.
මල්දෙණිය : එතකොට මේකට යන වියදම.
ජෙහන් : අමුතුවෙන් පෙමන්ට් එකක් ඕන නෑ සර්. අර අදින සල්ලි ටික මම තියා ගන්නන්.
අදහස Sahan Kodikara

අයිතිය මුල් හිමිකරු සතුය.

"වනිඳු කියන්නෙ අහිංසකයෙක් බං"උඹලා ඌට නිකං බයවෙලා..'ඌව හැදුවෙත් මං"- ජෙහාන්-🐜🐜🐜
02/01/2022

"වනිඳු කියන්නෙ අහිංසකයෙක් බං"
උඹලා ඌට නිකං බයවෙලා..
'ඌව හැදුවෙත් මං"
- ජෙහාන්-
🐜🐜🐜

  Design Credit : .Buck
03/09/2021

Design Credit : .Buck

29/08/2021

මිනිසුන්ව මෙහෙම හරි දැනුවත් කරන එක සැහෙන වටිනවා.❤තැන්කූ කූඹියෝ❤

මේ ගානට සීනි අරංකූඹින්ට කන්න දීලචිත්‍රපටි හදල අතිනුත් පාඩුයි...     නැද්ද මං අහන්නෙ අයියෙ ?
26/08/2021

මේ ගානට සීනි අරං
කූඹින්ට කන්න දීල
චිත්‍රපටි හදල අතිනුත් පාඩුයි...
නැද්ද මං අහන්නෙ අයියෙ ?

❤️❤️
22/08/2021

❤️❤️

29/06/2021

ලංකාවේ දේශපාලනය

03/04/2021
01/03/2021

Sahodaraya

Address

Borella
Colombo

Telephone

+94787776916

Website

Alerts

Be the first to know and let us send you an email when කූඹියෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කූඹියෝ:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All