WPC Media

WPC Media The Official page

WPC Media Private Limited

Website:
https://www.wpcmedialk.com
(1)

වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය  අමාත්‍යාංශයටමෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගී...
12/06/2024

වර්ෂයකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රදානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම (11-06-2024) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ - Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙන ලද අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000/= කට අධිකය.

මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනූව මෙරටට ලැබුණු පළමු ඖෂධ තොගය මෙයවේ. එම අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13 ක් මෙරටට ලැබෙන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධිකය. මෙරට වර්ෂයක පිළිකා ප්‍රතිකාර සඳහා එය ප්‍රමාණවත් වනු ඇත.

Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial 80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග පිළිකා ඖෂධ එම තොගයට ඇතුළත් වේ.

මෙම ඖෂධ භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් , LDS Latter – day saints charities (USA) ආයතනය නියෝජනය කරමින් Mr.Eric Chen -Asia Regional Humanitarian Director සහ Ms. Ada Lam යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

දෛනික ආහාර මිල ගණන්   WPC Media Private Limited 🌍 Official Website : https://www.wpcmedialk.com📌 Approved and Licenced b...
12/06/2024

දෛනික ආහාර මිල ගණන්




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව   WPC Media Private Limited 🌍 Official Websit...
12/06/2024

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

විදුලි ගාස්තු අඩු කිරීමසෑම වසරකම කාර්තුවකට වරක් විදුලි ගාස්තු ක්‍රමය පිරිවැයට ගැලපෙන ලෙස සංශෝධනය කීරීමට රජය ගනු ලැබූ ප්‍...
12/06/2024

විදුලි ගාස්තු අඩු කිරීම

සෑම වසරකම කාර්තුවකට වරක් විදුලි ගාස්තු ක්‍රමය පිරිවැයට ගැලපෙන ලෙස සංශෝධනය කීරීමට රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයට අනුව, විදුලිබල මණ්ඩලය විසින් 2024 වසරේ ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිනා කරන විදුලි ගාස්තු ක්‍රමවේදය මහජන උපයෝගීතා කොමිසම වෙත පසුගිය සිකුරාදා ඉදිරිපත් කරනු ලැබුවේය.
නව යෝජනා අනුව ගෘහස්ථ කාණ්ඩය, ආගමික කාණ්ඩය, පොදු කාර්යයන් සහ රාජ්‍ය ගොඩනැගිලි කාණ්ඩය වෙනුවෙන් යෝජනා කර ඇති ගාස්තු අඩු කිරීමේ ක්‍රමවේදය පහත පරිදි වේ.

ඉදිරියේ දී එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම විසින් ඇගයීමට ලක් කර, මහජන අදහස් ලබාගැනීමෙන් පසු අවශ්‍ය සංශෝධන කර ගාස්තු ක්‍රමයේ අවසන් තීරණය ලබා දෙනු ලැබේ.

EC - ඒකකයට අය කරන ගාස්තුව
FC - ස්ථාවර ගාස්තුව




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්     WPC Media Private Limited 🌍 Official Websit...
12/06/2024

ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

කොළඹ දිස්ත්‍රික් පල්ලි සම්මේලනය (Colombo District Masjids Federation) විසින් ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් රුපියල් 27,268,5...
12/06/2024

කොළඹ දිස්ත්‍රික් පල්ලි සම්මේලනය (Colombo District Masjids Federation) විසින් ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් රුපියල් 27,268,592.00ක මුදලක් ලබාදී ඇති අතර ඊට අදාළ චෙක්පත (10-06-2024) දින ජනාධිපති කාර්යාලයේ දී භාරදුණි.

කොළඹ දිස්ත්‍රික් පල්ලි සම්මේලනයේ සභාපති නීතිඥ ශිරාස් නූර්දින් මහතා ඇතුළු එම සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

கொழும்பு மாவட்ட மஸ்ஜித்கள் சம்மேளனத்தினால் காஸாவிலுள்ள சிறுவர் நிதியத்திற்கு 27,268,592.00 ரூபா நிதி வழங்கப்பட்டுள்ளதுடன், அதற்கான காசோலை இன்று (10) ஜனாதிபதி அலுவலகத்தில் கையளிக்கப்பட்டது.

இந்த நிகழ்விற்கு சட்டத்தரணி ஷிராஸ் நூர்தீன் உட்பட கொழும்பு மாவட்ட தேவாலய சம்மேளனத்தின் உறுப்பினர்கள் குழுவொன்று கலந்துகொண்டது.

The Colombo District Masjids Federation has given an amount of 27,268,592.00 rupees for the Children's Fund in Gaza and the related check was handed over today (10) at the President's Office.

A group of members of the Colombo District Church Federation, including Mr. Lawyer Shiras Noordin, were present for this event.




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්.රාජ්‍ය සේවයේ ...
12/06/2024

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අධ්‍යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙකුගෙන් සහ සෙසු සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විතය.

அரச சேவையில் நிலவும் சம்பள முரண்பாடுகளை நிவர்த்தி செய்வதற்கு ஜனாதிபதி ரணில் விக்ரமசிங்க, நிபுணர் குழுவொன்றை நியமித்துள்ளார்.

முன்னாள் ஜனாதிபதி செயலாளர் உதய செனவிரத்னவின் தலைமையிலான இந்தக் குழுவில் நான்கு பணிப்பாளர் நாயகங்களும் நான்கு உறுப்பினர்களும் அடங்குவர்.

President Ranil Wickremesinghe has formed an expert committee to address salary discrepancies in the public service. Chaired by Mr. Udaya Seneviratne, a former Secretary to the President, the committee comprises four Directors General & four additional members.

𝙍𝙚𝙖𝙙 𝙈𝙤𝙧𝙚: https://cutt.ly/EeoQBL47

The President's Media Division

| | | | 🇱🇰 |


WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

දීඝවාපි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන ජූලි 14 දින සිදුකෙරේදීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ...
12/06/2024

දීඝවාපි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන ජූලි 14 දින සිදුකෙරේ
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සහ ඊට සමගාමිව ඉදිකෙරෙන ධාතු මන්දිරය, විශ්‍රාම ශාලාව සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුජෝත්සවය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 11 දින කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණ.

සම්මා සම්බුදු පා පහස ලද පරම පුජනිය සොළොස්මස්ථාන අතුරින් ප්‍රමුඛ සිද්ධස්ථානයක් වන දීඝවාපි මහා සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් විරාජමානව නැගී සිටිනු දැක ගනු වස් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්‍රම දායකත්වයෙන් හා මුල්‍ය ආධාර මත එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටද සිදුවෙමින් පවතී.

මෙම මහඟු පින්කමේ තවත් එක් අදියරක් වන දීඝවාපී සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම හා ඊට සමගාමීව සිදුකෙරෙන අභිනව ධාතු මන්දිරය, සුවිසල් කාමර 20කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත 'අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව' සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පුජා කිරීමේ අතිශය දුර්ලභ වූ පුණ්‍ය මහෝත්සවය වර්ෂ 2024 ක් ජූලි මස 14 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත.

'බෞද්ධයා' රූපවාහිනී නාලිකව විසින් මේ දක්වා දීඝවාපී සෑ රඳුන්ගේ සිදුකල ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සුවිශාල මූල්‍ය අනුග්‍රහයක් දක්වා ඇති අතර, 'බෞද්ධයා' නාලිකාවේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්‍ෂ මහේෂ් ද අල්විස් මහතා විසින් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ඉදිරි කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමේ අරමුණින් තවත් රුපියල් මිලියන 25 ක මූල්‍ය පරිත්‍යාගයක් සඳහා සංකේතාත්මකව චෙක්පත් ප්‍රදානයක් මෙහිදී සිදුකරනු ලැබිණ.

ධාතු ගර්භයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති අතර, මෙම අවස්ථාවේ දී සැදැහැවත් පරිත්‍යාගශීලී ජයන්ත රත්නප්‍රිය මහතා සහ එම පවුලේ සාමාජිකයන් වෙත මෙන්ම පද්මිණි ගමගේ මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් වෙත, දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ එළඹෙන ජූලි මස 14 වන දින තැන්පත් කිරීමට නියමිත ධාතු කරඬු සහ බුදු පිළිම වහන්සේලා සංකේතාත්මකව භාරදීම මෙහිදී සිදුකරනු ලැබිය. තවද, ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා බුදු පිළිම සහ ධාතු කරඬු වහන්සේලා ලබා දීම වෙනුවෙන් වන ප්‍රථම ටිකට්පත ද මෙහිදී ප්‍රදානය කරන ලදි.

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමින් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක (වාස්තු විද්‍යා සංරක්‍ෂක) ප්‍රසන්න බී රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත්, මාධ්‍යවේදීන් සහ සැදැහැවතුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

The enshrining ceremony of sacred treasures at ‘Deegawapiya Stupa’ will be held on July 14.

General Kamal Gunaratne, the Defence Secretary as the Author of the Deegawapiya Aruna Trust and First Trustee, presided over a press briefing at Sri Sambodhi Viharaya, Colombo yesterday (June 11), on the enshrining ceremony of the Sacred Relics and Treasures in the hemispherical dome of the 'Deegawapiya Stupa' as well as the opening of the newly constructed Shrine Hall, Pilgrims Rest and Alms Hall on July 14.

The restoration work of the Deegawapiya Stupa, which is considered one of the sixteen sacred sites, commenced in view of revisiting the former glory of Deegawapiya, under the supervision and guidance of Defence Secretary General Kamal Gunaratne, is still underway with the labour support and financial contributions of the Tri Forces, Civil Security Department (CSD) and the devotees.

All arrangements have already been made for the opening of the newly constructed Shrine Hall, Venerable Daranagama Kusaladhamma Memorial Pilgrims Rest' which consists of 20 rooms with 04 spacious halls and the Alms Hall in line with the Sacred Relics and Treasures enshrining ceremony on July 14.

The Buddhist TV channel has extended great support in financing the construction work of Deegawapiya Stupa.

On this occasion, the Director of Finance and Administration of the Buddhist TV channel Mahesh De Alwis, symbolically handed over a cheque of an additional 25 million rupees to the Defence Secretary with a view of sponsoring further future restoration work.

As the construction work of the hemispherical dome of ‘Deegawapiya Stupa’ has almost been completed, the Buddha statues and relic caskets to be enshrined in the Stupa on July 14, symbolically handed over to the philanthropists Mr Jayantha Ratnapriya and Mrs Padmini Gamage who were present with their families.

The Chief Prelate of Deegawapiya Raja Maha Viharaya Ven. Mahaoya Sobhitha Thero, the Chief Prelate of Sri Sambodhi Viharaya Colombo Ven. Boralande Wajiragnana Thero, Director of Archeology Department (Architecture Conservation) Prasanna B Ratnayake, Director - Media and Media Spokesman of the Ministry of Defence Colonel Nalin Herath, representatives of Media and devotees were also present at the occasion.

The Ministry of Defence of Sri Lanka




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

2024.06.12බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකියකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව   WPC Media Private Limited 🌍 Official Websi...
12/06/2024

2024.06.12

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

Australia are through to the Second Round of   2024. Well done to Namibia as Australia was in devastating form.   WPC Me...
12/06/2024

Australia are through to the Second Round of 2024. Well done to Namibia as Australia was in devastating form.




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

මාධ්‍ය නිවේදනයජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා ...
12/06/2024

මාධ්‍ය නිවේදනය

ජෙනරාල් ශ්‍රීමත් ‌ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධව 2024 ජූනි 07 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දිගුව

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය කලමණාකරණ මණ්ඩලය විසින් අනුමත කල පරිදි, වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි (MBBS) උපාධි පාඨමාලාව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ නිරික්‍ෂකයින් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින්ගෙන් සමන්විත විය.

කෙසේ වුවද, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින් සහභාගී නොවීය.

செய்தி வெளியீடு

ஜெனரல் சேர் ஜோன் கொத்தலாவலப் பாதுகாப்பு பல்கலைக்கழகத்தின் (KDU) மருத்துவ இளங்கலை மற்றும் அறுவைசிகிச்சை இளங்கலை (MBBS) பட்டப்படிப்பு நிகழ்ச்சித்திட்டத்திற்கு சிவில் மாணவர்களை அனுமதித்தல் தொடர்பான 2024, ஜுன் 07ஆம் திகதிய மேலதிக தகவல்கள்.

KDU பல்கலைக்கழகத்தின் உள்ளகப் பதவியணியின் உறுப்பினர்களுக்கு மேலதிகமாக பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவையும் மற்றும் இலங்கை மருவத்துவ சங்கத்தையும் அவதானிப்பாளர்களாக பிரதிநிதிப்படுத்திய பிரதிநிதிகளை உள்ளடக்கிய ஒரு நேர்முகப் பரீட்சைக் குழு KDU இன் முகாமைத்துவ சபையால் அங்கீகரிக்கப்பட்டு நியமிக்கப்பட்டது.

எனினும், இலங்கை மருத்துவ சபையின் பிரதிநிதிகள் நேர்முகத் தேர்வில் பங்கேற்கவில்லை.

PRESS RELEASE

FURTHER CLARIFICATION FOR THE PRESS RELEASE ON ADMISSION OF CIVILIAN STUDENTS TO BACHELOR OF MEDICINE AND BACHELOR OF SURGERY (MBBS) DEGREE PROGRAMME OF GENERAL SIR JOHN KOTELAWALA DEFENCE UNIVERSITY ON JUNE 07, 2024

As approved by the Board of Management of KDU, the interview Panel for selecting civilian candidates for MBBS degree program at General Sir John Kotelawala Defence University is comprised of internal Staff Members and representatives from University Grant Commission and Sri Lanka Medical Council as observers. However, representatives of the Sri Lanka Medical Council didn’t take part in the interview process.

The Ministry of Defence of Sri Lanka




WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

Address

# 229/1, Messenger Street
Colombo
01200

Alerts

Be the first to know and let us send you an email when WPC Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WPC Media:

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Colombo

Show All