29/10/2024
"මටත් ඉන්නවා අම්මට පස්සේ ,,
මට ගොඩක් ආදරේ කරන කෙනෙක්"🤗
මගේ ජීවිතේ මම වැටුන හැමතැනකදීම ,,
ඒ මනුස්සයා මට කිව්වේ...
" බෑ බෑ නෙවෙයි මගේ මැණික
ඔයාට පුලුවන් මේ සැරේ බැරි වුනොත් ,,
ඊලගට සැරේ try කරලා බලන්න"
කවදාවත් එයා කිව්වේ නෑ මට බෑ කියලා...
ඇත්තටම එයා,
මම මාව විශ්වාස කරනවට වඩා ,,
එයා මාව විශ්වාස කරනවා🥺
ඇත්තමයි සමහර හීන ,,
මම අතාරින්නේ නැතුව ,,
ඒ පස්සේ ගියේ
එයා හින්දා එයගේ උවමනාවට...❤️
ඇත්තටම කොල්ලෙක්ට ලැබෙන්න ඕනි
ඒ වගේ කෙල්ලෙක් 😍
නැතුව මානසිකව වද දෙන ඔලුව .ක.න කෙනෙක්ව නෙවෙයි😒....
ඇත්තටම මගේ හීන බලාපොරොත්තු ,,
එයාගෙ කරගෙන
ආදරෙන් බලාගන්න කෙල්ලෙක් ලබන ,, කොල්ලෙක් ගොඩක් වාසනාවන්තයි....🌍❤️🥰
මට විශ්වාසයි අපි හැමදාම සතුටින් ආදරේ ඉදි ,,
" මන් ඔයාට
මහ ගොඩක් ආදරේයි ළමයෝ " 🥺💖😘
Nawo Wijekoon