15/06/2022
වංචාවට හසු නොවන්න ⚠️️⚠️️⚠️️
මෙම "All Phones" නැමැති page එක මගින් ශ්රී ලංකාවේ වැඩි මිලට වෙළඳපොලේ ඇති Smartphone අඩු මිලට විකුණන ලෙස post දමා ඇත.
මෙය ශ්රී ලංකාවේ වර්තමාන ආර්ථික කඩාවැටීම ප්රයෝජනයට ගෙන ඉන්දියානු කණ්ඩායමක් විසින් ඉතා සූක්ෂමව මෙහෙයවයි.
මොවුන් Smartphone එකක් ලබාදෙන මුවාවෙන් ජනතාව මුලා කර මුදල් ලබාගැනීම සිදුකරයි.
වංචාවට හසු නොවන්න ⚠️️⚠️️⚠️️