Treval In Sri Lanka

Treval In Sri Lanka සංචාරක ස්ථාන සුරකිමු

නැදුන්ගමුවේ ඇත් රජු. නිවන් සුව ලැබේවා ඇත් රජුනි.
07/03/2022

නැදුන්ගමුවේ ඇත් රජු. නිවන් සුව ලැබේවා ඇත් රජුනි.

17/10/2021

බලාන ගල් ලෙන් සොයා, ගමනාන්තයට. අවසාන කොටස -විශාල කුඹුක් ගස් වල මුල් වලට සමු දෙමින්, ඉද හිට වැටෙන කුඹුක් කොලයක් දෙකක්...

20/09/2021
ආස හිතෙන තැනක්
19/05/2021

ආස හිතෙන තැනක්

900 likes thank you
01/02/2021

900 likes thank you

ආදරය විශ්වාසය හා රැකවරණය 🖤❤
28/11/2020

ආදරය විශ්වාසය හා රැකවරණය 🖤❤

04/11/2020

27/10/2020
750 likes thank you ❤❤
16/10/2020

750 likes thank you ❤❤

වසර 150කට වඩා පැරණි, මීටර් 100කට වඩා දිග මෙම පාලම යකඩ හා දැව කඳන් වලින් නිර්මාණය කරනලද  සුන්දර හලාබෙ පාලම.දිගු කාලයක් ති...
08/10/2020

වසර 150කට වඩා පැරණි, මීටර් 100කට වඩා දිග මෙම පාලම යකඩ හා දැව කඳන් වලින් නිර්මාණය කරනලද සුන්දර හලාබෙ පාලම.

දිගු කාලයක් තිස්සේ බලදාරින්ගේ අවදානයට යොමු නොවුණු නිසා ප්‍රතිසංස්කරණ නොවු බැවින් මෙම පාලමෙහි ඇති දැව කඳන් දිරාපත් වී ඇත. සංචාරකයින්ගෙන් නොමනා ක්‍රියා හෙතුවෙන් මෙම පාලම අවට ප්‍රදේශය අපවිත්‍ර වී ඇත.

හාලිඇල හා ඇටම්පිටිය ප්‍රදේශ යා කරන මෙම සුන්දර පාලම දෙසට බලදාරින්ගේ අවදානය යොමු වේවා.

(ඡායාරූප මුල් හිමිකරු සතුය.) ...................................................................

 #700.
30/09/2020

#700.

27/09/2020

ලෝක සංචාරකයන්ගේ දිනය අදයි ✈️ 💗

 #අස්වැද්දුම
22/09/2020

#අස්වැද්දුම

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Treval In Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category