Magampura puwath මාගම්පුර පුවත්

Magampura puwath මාගම්පුර පුවත් Hambantota News

19/06/2024

අම්බලන්තොට ථෙරපුත්ථාභය පුරාණ රජමහා විහාරස්ථානය සංවිධානය කරනු ලබන ''පොසොන් උදානය"

ජුනි 21 පොසොන් පොහෝදිනයේ සිට සිට 30වනදා දක්වා ථෙරපුත්ථාභය පුරාණ රජමහා විහාරස්ථානයේදී

පොසොන් පොහොදින උදැසන සිට ධර්ම දේශනා, බෝධිපුජා පින්කම් ඇතුළු විවිධ ආගමික වැඩ සටහන්, 29 දින පස්වරු දෙකක අම්බලන්තොට බස්නැවතුම්පොල සිට ආරම්භවන අලි ඇතුන් පිරිවරාගත් දර්ශනීය පෙරහැර , එදින රාත්‍රී 07ට ආශීර්වාදාත්මක සම්බුද්ධ වන්දනාව,
21 දින රාත්‍රී සිට 30 වනදා දක්වා ප්‍රධර්ශනය කෙරෙන තොරණ ඇතුළු සැණකෙළිය නැරබීම සඳහා බැතිසිතින් ආරාධනා

19/06/2024

අම්බලන්තොට ථෙරපුත්ථාභය පුරාණ රජමහා විහාරස්ථානය සංවිධානය කරනු ලබන ''පොසොන් උදානය"

ජුනි 21 පොසොන් පොහෝදිනයේ සිට සිට 30වනදා දක්වා ථෙරපුත්ථාභය පුරාණ රජමහා විහාරස්ථානයේදී
Magampura Puwath @

18/06/2024

පොසොන්පුර පසළොස්වක පොහෝදිනය නිමිත්තෙන් අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලය විසින් පවත්වනු ලැබූ
කාව්‍යමය ධර්මදේශනා වැඩසටහනේ සජීවී විකාශ -දේශකයාණන් වහන්සේ පුජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම ස්වාමින්වහන්සේ
මාධ්‍ය අනුග්‍රහය - මාගම TV LK- Magampura puwath මාගම්පුර පුවත්
https://www.youtube.com/channel/UCJPisRCCJxqEcxBrKiNfAyw

https://youtu.be/rqxF4yI6rBo
17/06/2024

https://youtu.be/rqxF4yI6rBo

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

15/06/2024

https://youtu.be/zMOe6PPa43k -අම්බලන්තොට මාමඩලේ, වකුගඩු රෝගයකින් පෙළෙන දෙදරු පියා වකුගඩුවක් බද්ද කිරීම සඳහා මහජන සහය පතයි

https://youtu.be/zMOe6PPa43k
15/06/2024

https://youtu.be/zMOe6PPa43k

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/gyN6YcJGJuQ
15/06/2024

https://youtu.be/gyN6YcJGJuQ

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

ඉංජිනේරු  අංශයෙන්   සුවිශේෂී ජයක් ලබාගත්  හුංගම විජයබා විද්‍යාලය   මෙවර උසස්පෙළ  ප්‍රතිපල අනුව ඉංජිනේරු  අංශයෙන් දිවයිනේ...
14/06/2024

ඉංජිනේරු අංශයෙන් සුවිශේෂී ජයක් ලබාගත් හුංගම විජයබා විද්‍යාලය

මෙවර උසස්පෙළ ප්‍රතිපල අනුව ඉංජිනේරු අංශයෙන් දිවයිනේ 04වෙනියාද සමඟ සිසුන් 08දෙනෙකුම ඉංජිනේරු පීඨයන්ට තේරී පත්වීමෙන් සුවිශේෂී ජයක් ලබාගැනීමට හුංගම විජයබා විද්‍යාලය සමත්වී තිබේ.
මිට අමතර ජීව විද්‍යා අංශයෙන් මෙන්ම කලා අංශයන්ගෙන්ද සරසවි වරම් ලබාගැනීමට හුංගම විජයබා විධ්‍යල්යේ සිසු සිසුවියන් පත්වී තිබීම සුවිසේෂි කාරණයක් බව විද්‍යාලයේ විදුහල්පතිනි ඒ, එස් ,සුජීවා චිත්‍රානි මහත්මිය පවසා සිටි. එමෙන්ම පසුගිය වසරේ පවතී පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ශිෂ්‍යත්ව සමතුන් 64 දෙනෙකු පත්වී සිටින බව විදුහල්පතිනිය පවසා සිටියේය.
ලංකාවේ පාසල් අතුරින් වොලිබෝල් ,ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන්ගෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බිහිකිරීම මෙන්ම ජයග්‍රහණ අත්පත්කර ගැනීමට හුංගම විජයබා විද්‍යාලය මේ වන විට සමත්වී තිබේ. මෙම ජයග්‍රහණ පිටුපස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ,ගුරු බවතුන් ආදී සිසුන්, දේමා පින්ද සිටින බව විද්‍යාලයේ විදුහල්පතිනි ඒ, එස් ,සුජීවා චිත්‍රානි මහත්මිය පවසා සිටියේය.

14/06/2024

https://youtu.be/LcjV9Ro2V-0
08/06/2024

https://youtu.be/LcjV9Ro2V-0

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/V04WD8LUig4
06/06/2024

https://youtu.be/V04WD8LUig4

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

ජගත් පරිසර දිනය නිමිත්තෙන් පොලිසිය පැළ සිටුවයි ජගත් පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ග්‍රාම න...
05/06/2024

ජගත් පරිසර දිනය නිමිත්තෙන් පොලිසිය පැළ සිටුවයි

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සෑම පොලිස් බල ප්‍රදේශයකම ග්‍රාම නිලධාරී වසම් තුල ක්‍රියාත්මක කරනු ලැබූ පැළ සිටුවීමේ වැඩ සටහනට සමගාමිව අම්බලන්තොට පොලිස් වසමේ සෑම ග්‍රාම නිලධාරිවසමකම පැළ 370ක් සිටවීමේ වැඩ සටහන පසුගිය 05 වනදා සිදුකරනු ලැබිය.

2024 ජුනි මස 03 දිනය සඳහා කාලගුණ අනාවැකිය
02/06/2024

2024 ජුනි මස 03 දිනය සඳහා කාලගුණ අනාවැකිය

https://youtu.be/V48Ssb69V8I
31/05/2024

https://youtu.be/V48Ssb69V8I

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

බන්ධනාගාර 25කින් ප්‍රථම තැනට ආ  අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වෙසක් පහන් කූඩුව වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 20...
31/05/2024

බන්ධනාගාර 25කින් ප්‍රථම තැනට ආ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වෙසක් පහන් කූඩුව

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 2024 බන්ධනාගාර වෙසක් කාලාපයේ පහන්කූඩු ඇගයීමේ තරඟාවලියේ දී දිවයිනේ බන්ධනාගාර 25ක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් විසින් නිර්මාණය කරන ලද පහන් කුඩුව සමත්වී තිබේ.

වැලි ඇතුළු ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් අලංකාරව නිර්මණය කර තිබෙන මෙම පහන් කූඩුව අගුණකොළපැලැස්ස බනධනාගාර අධිකාරි ඩී.ඒ.එම්.නිමල් ශාන්ත මහතා සහ සහකාර බන්ධනාගාර අධිකාරි සී.එන්.ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ එහි රැදවියන් විසින් නිර්මාණය කර තිබේ.

බන්දනාගාර රැදවියන් විසින් නිර්මාණය කරන ලද පහන්කූඩු ඇගයීම සදහ නිර්මානාත්මක බව, යොදාගෙන ඇති අමුද්‍රව්‍ය ,ලබාදී ඇති ඉඩ ප්‍රමාණය උපරිම ප්‍රෙයෝජනයට ගෙන තිබීම,වර්ණවත් බව හා අලංකාරාත්මක බව, ප්‍රදර්ශනාත්මක ඉදිරිපත් කිරීම,යන නිර්ණායකයන් ඔස්සේ ලකුණු ලබාදෙමින් ප්‍රථම ,දෙවන,තෙවන ස්ථාන තුන ඇතුලුව පිලිවෙලින් ස්ථාන 19ක් ලබා දී ඇත.ඒ අනුව දෙවන ස්ථානය දිනාගැනීමට මිගමුව බන්ධනාගාරයද, තෙවන ස්ථානය දිනාගැනීමට බදුල්ල බන්ධනාගාරයද සමත්වී තිබේ

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී පුහුණු මධ්‍යස්ථානයක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ  පවුල් ස...
30/05/2024

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී පුහුණු මධ්‍යස්ථානයක්

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණී පුහුණු මධ්‍යස්ථානය සදහා ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීම පසුගිය 29 දා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම වාද සටහන යටතේ රෝහලේ පිහිටවනු ලැබූ පුහුණු මධ්‍යස්ථානය වෙත පසුගිය 29 දින ශිෂ්‍යාවන් 88 දෙනෙකු ලියාපදිංචි කරන ලද අතර ඉදිරි මාසය තුළ එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය නිළධාරීණී පුහුණු මධ්‍යස්ථානයේ ආයතනික සම්බන්ධීකාරක, හම්බන්තොට නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසා සිටියේය.

රුපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය - මාතර -අම්බලන්තොට -වැඩි විස්තර පහතින්
26/05/2024

රුපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය - මාතර -අම්බලන්තොට -වැඩි විස්තර පහතින්

24/05/2024

''උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා ''අම්බලන්තොට ඓතිහාසික ගිරිහඬු රජමහාවිහාරයේ සිට සජීවී විකාශය

23/05/2024

''උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා ''අම්බලන්තොට ඓතිහාසික ගිරිහඬු රජමහාවිහාරයේ සිට සජීවී විකාශය

23/05/2024

''උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා ''අම්බලන්තොට ඓතිහාසික ගිරිහඬු රජමහාවිහාරයේ සිට සජීවී විකාශය

23/05/2024

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/L_3gz0JCeX8
21/05/2024

https://youtu.be/L_3gz0JCeX8

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

''උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා '' අම්බලන්තොට ඓතිහාසික ගිරිහඬු රජමහාවිහාරයේදී මැයි මස 23 සහ 24 දෙදින තුළදී
18/05/2024

''උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා '' අම්බලන්තොට ඓතිහාසික ගිරිහඬු රජමහාවිහාරයේදී මැයි මස 23 සහ 24 දෙදින තුළදී

https://youtu.be/wb70cZuJ2t0
05/02/2024

https://youtu.be/wb70cZuJ2t0

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/gpFLV2ESxoA
04/02/2024

https://youtu.be/gpFLV2ESxoA

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/g4ryIHLbDdA
04/02/2024

https://youtu.be/g4ryIHLbDdA

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/UZdoKLzQ-y0
31/01/2024

https://youtu.be/UZdoKLzQ-y0

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

https://youtu.be/vG9Pi5HBPLY
28/01/2024

https://youtu.be/vG9Pi5HBPLY

ඔබ මගම්පුරේ අයෙකුනම් අපව subscribe කරන්න අමතක කරන්න එපා subscribe / Like 👍 comment 🖊️Share ඔබට සුභ දවසක්

Address

Ambalantota
82100

Alerts

Be the first to know and let us send you an email when Magampura puwath මාගම්පුර පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magampura puwath මාගම්පුර පුවත්:

Videos

Share


Other Media/News Companies in Ambalantota

Show All