Voice of TMU

Voice of TMU "Redefining the Boundaries of Media"

Official page
Therapuththa National School Media Unit©

සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් ප්‍රථම නිමිත්ත දැකීම,බුදුරජාණන් වහන්සේගේ දෙවන වර ලංකාගමනය වූ නාගදීපයට වැඩමවීම ,බුදුරද...
23/04/2024

සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් ප්‍රථම නිමිත්ත දැකීම,
බුදුරජාණන් වහන්සේගේ දෙවන වර ලංකාගමනය වූ නාගදීපයට වැඩමවීම ,
බුදුරදුන් නාගදීපයට වැඩම කොට මැණික් පුටුවට යුද වදිමින් සිටි චුල්ලෝදර - මහෝදර නාරජුන් දෙදෙනාට ධර්මය දේශනා කොට ඔවුන් සමාදාන කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පින්බර බක් පුන් පොහෝ දිනය අදයි ......

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා ...!!!

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-




හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024Album 03Photography by-Bodika Gamage Thanuja Sathsara Nilupu...
22/04/2024

හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

Album 03

Photography by-
Bodika Gamage
Thanuja Sathsara
Nilupul Chanaka





හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024අවසන් දින මෙසේ වර්ණවත් වූ වගයි...Photography by-Bodika Gamag...
22/04/2024

හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

අවසන් දින මෙසේ වර්ණවත් වූ වගයි...

Photography by-
Bodika Gamage
Thanuja Sathsara
Nilupul Chanaka

Album 02





රක්ත පැහැයෙන් හැඩවුණු එරබදු මල් පිරි බක් මහේ අටු කොටු බත බුලතින් සරුසාර වුණු රන් කෙතේකොවුල් නාදයේ මිහිරියාව පැතිරී යන වා...
13/04/2024

රක්ත පැහැයෙන් හැඩවුණු
එරබදු මල් පිරි බක් මහේ
අටු කොටු බත බුලතින්
සරුසාර වුණු රන් කෙතේ
කොවුල් නාදයේ මිහිරියාව
පැතිරී යන වාරයේ

හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් උදාවූ සූර්ය මංගල්‍යය ,
සිංහල හින්දු මෙන්ම ලක්වාසී සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සාමය සෞභාග්‍ය සතුට පිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!




"හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024"නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ මාර්ග ධාවන තරගයෙහි මතක සටහන්....
11/04/2024

"හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024"

නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ මාර්ග ධාවන තරගයෙහි මතක සටහන්...





"හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල-2024"ක්‍රීඩාවේ දක්ෂයින් මුලසුන් පැනවූ දින 08ක කාලයක් පුරාවට ථෙරපු...
08/04/2024

"හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල-2024"

ක්‍රීඩාවේ දක්ෂයින් මුලසුන් පැනවූ දින 08ක කාලයක් පුරාවට ථෙරපුත්ත ජාතික පාසලේ අභිමානය ක්‍රීඩාපිටිය තුළ කලඑළි ගැන්වූ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්තිය මෙසේ සනිටුහන් විය...

මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් නියේජ්‍ය අධ්‍යක්ෂ එච්.ඩී.බී.එල්.ගුණතිලක මහතා සහ හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එච්.චානක මහතා ඇතුලු කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිත පිරිසද,අවට පාසල් වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම විද්‍යාලීය ආදිශිෂ්‍ය දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී.වී.කේ.ගාමිණී මැතිතුමන්,ආදි ථෙරපුත්තයින් ඇතුලු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 04 වැනිදා ථෙරපුත්ත ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී මහත් හරසරින් නිමා වූ වගයි...

Album 01





"හ/ ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024"ථෙරපුත් විදු බිමෙහි සනිටුහන් කල මළල ක්‍රීඩා මතක සටහන්..  ...
08/04/2024

"හ/ ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024"

ථෙරපුත් විදු බිමෙහි සනිටුහන් කල මළල ක්‍රීඩා මතක සටහන්..





කොළඹ ආනන්ද විද්‍යාල පරිශ්‍රයේ පැවති ISAC 2024 අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලිය සදහා සහභාගී වූ ථෙරපුත්ත ජාතික පාසලේ ථෙරපුත...
05/04/2024

කොළඹ ආනන්ද විද්‍යාල පරිශ්‍රයේ පැවති ISAC 2024 අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලිය සදහා සහභාගී වූ ථෙරපුත්ත ජාතික පාසලේ ථෙරපුත් මාධ්‍ය ඒකකයේ සිසු දරු දැරියන් හා මාධ්‍ය ඒකකයේ ගුරුවරුන් කිහිපදෙනෙක්...

The students of Theraputh Media Unit of Therapuththa National School and several teachers of the media unit participated in the ISAC 2024 Inter-School Announcement tournament held at the Ananda College in Colombo...




හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024ජවය,බලය,උද්වේගය,එකමුතුකම කැටිකරගත් මළල ක්‍රීඩාවන්හි සමාරම්භය ම...
04/04/2024

හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

ජවය,බලය,උද්වේගය,එකමුතුකම කැටිකරගත් මළල ක්‍රීඩාවන්හි සමාරම්භය මෙසේ සනිටුහන් වූ වගයි...

-ථෙරපුත් මාධ්‍ය ඒකකය-





𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰 𝐢𝐬 𝐭𝐡𝐞 𝐝𝐚𝐲!!! ❤️💛 𝐌𝐨𝐦𝐞𝐧𝐭 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐮𝐭𝐡𝐭𝐡𝐢𝐚𝐧𝐬 𝐛𝐚𝐭𝐭𝐥𝐞 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫...𝐂𝐨𝐦𝐞 𝐚𝐧𝐝 𝐣𝐨𝐢𝐧 𝐮𝐬 𝐭𝐨 𝐟𝐞𝐞𝐥 𝐭𝐡𝐞 𝐞𝐱𝐜𝐢𝐭𝐞𝐦𝐞𝐧𝐭...You c...
03/04/2024

𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰 𝐢𝐬 𝐭𝐡𝐞 𝐝𝐚𝐲!!! ❤️💛

𝐌𝐨𝐦𝐞𝐧𝐭 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐮𝐭𝐡𝐭𝐡𝐢𝐚𝐧𝐬 𝐛𝐚𝐭𝐭𝐥𝐞 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫...

𝐂𝐨𝐦𝐞 𝐚𝐧𝐝 𝐣𝐨𝐢𝐧 𝐮𝐬 𝐭𝐨 𝐟𝐞𝐞𝐥 𝐭𝐡𝐞 𝐞𝐱𝐜𝐢𝐭𝐞𝐦𝐞𝐧𝐭...

You can also join us online through the Voice of TMU ...







🚨𝐀𝐥𝐞𝐫𝐭!!!𝐈𝐧𝐭𝐞𝐫-𝐡𝐨𝐮𝐬𝐞 𝐒𝐩𝐨𝐫𝐭𝐬𝐦𝐞𝐞𝐭 𝟐𝟎𝟐𝟒𝐒𝐜𝐨𝐫𝐞𝐬 𝐚𝐬 𝐚𝐭 𝐀𝐩𝐫𝐢𝐥 𝟑(𝟎𝟑.𝟎𝟒.𝟐𝟎𝟐𝟒)Keep an eye on Voice of TMU for more updates.       ...
03/04/2024

🚨𝐀𝐥𝐞𝐫𝐭!!!

𝐈𝐧𝐭𝐞𝐫-𝐡𝐨𝐮𝐬𝐞 𝐒𝐩𝐨𝐫𝐭𝐬𝐦𝐞𝐞𝐭 𝟐𝟎𝟐𝟒

𝐒𝐜𝐨𝐫𝐞𝐬 𝐚𝐬 𝐚𝐭 𝐀𝐩𝐫𝐢𝐥 𝟑
(𝟎𝟑.𝟎𝟒.𝟐𝟎𝟐𝟒)

Keep an eye on Voice of TMU for more updates.









The battle is continuing... ⚔️🖤______________________________________________Tomorrow Matches. (Track & Field events) ❤️...
02/04/2024

The battle is continuing... ⚔️🖤
______________________________________________

Tomorrow Matches. (Track & Field events) ❤️💛
______________________________________________

“You have brains in your head. You have feet in your shoes. You can steer yourself any direction you choose. You're on your own. And you know what you know. And you are the guy who'll decide where to go."

-Dr. Seuss-








හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024"සාම්ප්‍රදායික ජපන් නිරායුධ සටන් ක්‍රමයක්,තියුණු පහරවල් සහ පා ...
02/04/2024

හ/ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

"සාම්ප්‍රදායික ජපන් නිරායුධ සටන් ක්‍රමයක්,තියුණු පහරවල් සහ පා පහරවල් ප්‍රතිවාදියාගේ සිරුරේ පීඩන සංවේදී ලකෂවලට ලබාදෙමින් කරාතේ ක්‍රීඩාව සිදු කරනු ලබයි."

මෙවර ථෙරපුත්ත ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් වෙනත් මානයකට යොමු කරමින් ප්‍රථම වතාවට කරාතේ ක්‍රීඩාව මහත් අභිමානයෙන් එක් කල වගයි.
_________________________________________________

All rights of the following Album belongs to the Theraputh Media Unit©. Copyrights protected. All the contents on Voice of TMU are copyright protected and can be reproduced only by giving the due courtesy to the Theraputh Media Unit, Ambalantota.

Photographer - Thanuja Sathsara.

Keep an eye on Voice of TMU for more updates.






The battle is continuing... ⚔️🖤______________________________________________Today Matches. (Track & Field events) ❤️💛__...
02/04/2024

The battle is continuing... ⚔️🖤
______________________________________________

Today Matches. (Track & Field events) ❤️💛
______________________________________________

"Strength does not come from physical capacity. It comes from an indomitable will."

- Mahatma Gandhi -







02/04/2024

INTER-HOUSE SPORT MEET (TRACK AND FIELD) 6th Day LIVE

🚨𝐀𝐥𝐞𝐫𝐭!!!𝐈𝐧𝐭𝐞𝐫-𝐡𝐨𝐮𝐬𝐞 𝐒𝐩𝐨𝐫𝐭𝐬𝐦𝐞𝐞𝐭 𝟐𝟎𝟐𝟒𝐒𝐜𝐨𝐫𝐞𝐬 𝐚𝐬 𝐚𝐭 𝐀𝐩𝐫𝐢𝐥 𝟏(𝟎𝟏.𝟎𝟒.𝟐𝟎𝟐𝟒)Keep an eye on Voice of TMU for more updates.       ...
01/04/2024

🚨𝐀𝐥𝐞𝐫𝐭!!!

𝐈𝐧𝐭𝐞𝐫-𝐡𝐨𝐮𝐬𝐞 𝐒𝐩𝐨𝐫𝐭𝐬𝐦𝐞𝐞𝐭 𝟐𝟎𝟐𝟒

𝐒𝐜𝐨𝐫𝐞𝐬 𝐚𝐬 𝐚𝐭 𝐀𝐩𝐫𝐢𝐥 𝟏
(𝟎𝟏.𝟎𝟒.𝟐𝟎𝟐𝟒)

Keep an eye on Voice of TMU for more updates.








01/04/2024

INTER-HOUSE SPORT MEET 2024 (NETBALL LEAGUE) - 5th Day Live

The battle is continuing... ⚔️🖤______________________________________________Tomorrow Matches. (Netball) ❤️💛____________...
31/03/2024

The battle is continuing... ⚔️🖤
______________________________________________

Tomorrow Matches. (Netball) ❤️💛
______________________________________________

"Strength does not come from physical capacity. It comes from an indomitable will."

- Mahatma Gandhi -







ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාස ක්‍රීඩා උලෙළ  2024.සමාරම්භක උත්සවය  හුංගම විජයභා ජාතික පාසලේ විදුහල්පතිනියගේ ප්‍රදානත්...
31/03/2024

ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාස ක්‍රීඩා උලෙළ 2024.

සමාරම්භක උත්සවය හුංගම විජයභා ජාතික පාසලේ විදුහල්පතිනියගේ ප්‍රදානත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී මහත් හරසරින් පැවැත්විණි..

එදින නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ පළමු ඉසව්ව ලෙසින් ක්‍රිකට් තරගාවලිය ද පැවැත්විණි..

-ථෙරපුත් මාධ්‍ය ඒකකය -

All rights of the following Album belongs to the Theraputh Media Unit©. Copyrights protected. All the contents on Voice of TMU are copyright protected and can be reproduced only by giving the due courtesy to the Theraputh Media Unit, Ambalantota.

Photographer - Thanuja Sathsara.






ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාස ක්‍රීඩා උළෙල - 2024නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් අභිමානවත් ථෙරපුත් ධ...
30/03/2024

ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාස ක්‍රීඩා උළෙල - 2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් අභිමානවත් ථෙරපුත් ධජය ගෞරවාන්විත පා ගමනක් ද පෙරටු කරගනිමින් අම්බලන්තොට නගර මධ්‍යයේ නිළඹර සිපගන්නේ මෙලෙසිනි.

All rights of the following Album belongs to the Theraputh Media Unit©. Copyrights protected. All the contents on Voice of TMU are copyright protected and can be reproduced only by giving the due courtesy to the Theraputh Media Unit, Ambalantota.

Photographer - Thanuja Sathsara.






28/03/2024

Karate Evenet Live

The newly introduced event of the Therapuththa National School Inter house sports meet - 2024...Stay tuned with Voice of...
28/03/2024

The newly introduced event of the Therapuththa National School Inter house sports meet - 2024...

Stay tuned with Voice of TMU for further updates.







28/03/2024

Marathon - 4th Day Live

Inter house sports meet marathon of Therapuththa National School will be held on 28th of March.🔴The Most Awaiting Event ...
27/03/2024

Inter house sports meet marathon of Therapuththa National School will be held on 28th of March.

🔴The Most Awaiting Event of the Interhouse Sportsmeet 2024. Catch the event Live on Voice of TMU
__________________________________________________

ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාස ක්‍රීඩා තරඟාවලියේ මාර්ග ධාවන තරඟය මාර්තු මස 28 වනදා පැවැත්වේ.

🔴 නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියෙහි මාර්ග ධාවන තරගය සජීවීව නැරඹීම සඳහා Voice of TMU භාවිතා කළ හැක.







27/03/2024

🔴3rd Day Live - Elle League.

Therapuththa National School

The battle is continuing... ⚔️🖤______________________________________________Today Match Schedules. ❤️💛_________________...
26/03/2024

The battle is continuing... ⚔️🖤
______________________________________________

Today Match Schedules. ❤️💛
______________________________________________

“Somebody gives you an opportunity,say yes to it.
So what if you fail? you won’t know if you fail or succeed unless you try.”

-Ann Meyers-






Today Match Schedules. ❤️💛______________________________________________"Effective blockers are unquestionably the keyst...
26/03/2024

Today Match Schedules. ❤️💛
______________________________________________

"Effective blockers are unquestionably the keystone of a successful defense."

-Don Shondell-






26/03/2024

Therapuththa National School sport meet - 2nd day live

Address

Wanduruppa Road
Ambalantota

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Voice of TMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice of TMU:

Videos

Share