Patta katha-පට්ට කතා

Patta katha-පට්ට කතා ඔයා කවමදාවත් පරක්කු වැඩි නැහැ!

හිත හදාගැනීම පිණිස පැරණි වාර්ථා Google කලෙමි. හිත හදාගත්තෙමි. 😎🤣
17/09/2023

හිත හදාගැනීම පිණිස පැරණි වාර්ථා Google කලෙමි. හිත හදාගත්තෙමි. 😎🤣

01/09/2023

තොට පිස්සුද යකෝව්!

ට්‍රැවල් කරන්න වයසට යනකන් ඉන්නෙපා. ආර්ථික මට්ටමට සහ ඔබගේ අරමුණට හානියක් නොවන අයුරින් ට්‍රැවල් කරන්න. ඒක   පට්ටම luxury න...
31/08/2023

ට්‍රැවල් කරන්න වයසට යනකන් ඉන්නෙපා. ආර්ථික මට්ටමට සහ ඔබගේ අරමුණට හානියක් නොවන අයුරින් ට්‍රැවල් කරන්න. ඒක පට්ටම luxury නොවෙන්න පුලුවන්. හැබැයි සර්ව සම්පූර්ණ වෙලා යනකන් ඉන්නේ නැතුව. පුලුවන් පුලුවන් විදියට යන්න. ඒකවත් ඉතුරු වෙයි මතක පොතට.

06/04/2023

Spider Man in real life. කොහොමද කොල්ලගේ වැඩ?

27/10/2022

මේ වීඩියෝ එක බලද්දි මතක් උනේ ගෝඨාභය සහ අපි. අවසානෙට වෙන වැඩේ තමයි අපිටත් උනේ.😪

පිරිමියෙක් තමන්ගේ වාහනේදී, නාන්න ගියාම, ඈදේදී, තනිවෙච්ච ඕනෑම වෙලාවක හිතේ තද කරගෙන හිටිය, පීඩනය, අසරණකම, හිත් රිදුම්,කායි...
26/10/2022

පිරිමියෙක් තමන්ගේ වාහනේදී, නාන්න ගියාම, ඈදේදී, තනිවෙච්ච ඕනෑම වෙලාවක හිතේ තද කරගෙන හිටිය, පීඩනය, අසරණකම, හිත් රිදුම්,කායික මානසික වේදනාවන් වගේ ඔය ඔක්කොම එලියට එනවා. ඈස් වලින් කදුලු පනින්නේ ඇසුත් දන්නේ නැතුව.

හැබැයි ආයිම නැගිටින්නේ මූනේ හිනාවකුත් එක්ක. ඒ උන් වෙනුවෙන්ම නෙමෙයි. ඒ උන් ආදරේ කරන උන් වෙනුවෙන්!

25/10/2022
25/10/2022
23/10/2022

මෙහි දැක්වෙන්නේ මෙලෝ රහක් නැතුව යාඩ් එකක ඩයල් එකක් කාර් එකක වීදුරුවකට ශොට් එක දෙන ආකරයයි. 😂

22/10/2022
22/10/2022
22/10/2022

වොල්ඩමෝට් ලෙෆ්ට්! 😂
උගේ මොරාල් ඉවරයි!

21/10/2022

නෝනලා ටික මහත්වරුන්ට නොකිය හැමෝටම එකම ටීශර්ට් එක අන්දවන් ආවම! 😂 ශක බුම්!

20/10/2022

අඩෝ වයි බන්ග්? 😂

19/10/2022

කාර් එකේ ගිය එකා තිරිසනා.

19/10/2022

කරාතේ නන් කරාතේ!!! 😂😂😂

19/10/2022

උන් දෙන්නගේ හුරතලේ 😂

18/10/2022

😮 මේ වගේ ඩ්‍රයිවර්ලා නන් ජාති ජාතිත් වාසනාවන්!

18/10/2022

ඕනවට වැඩිය ලොකු සීන් දාගෙන ආවම. දෙන්නේ දුවන්න. 😂

Address

Main Street
Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Patta katha-පට්ට කතා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Media/News Companies in Ambalantota

Show All