Tamil Sinhala and Sinhala Tamil Translators

Tamil Sinhala and Sinhala Tamil Translators தமிழ் சிங்களம் மற்றும் சிங்களம் தமிழ தமிழ் சிங்கள மற்றும் சிங்கள தமிழ் இலவச மொழிபெயர்ப்பு சேவை

15/06/2023
06/09/2022
27/08/2022
12/08/2022
04/08/2022
04/08/2022
28/07/2022
26/07/2022
25/07/2022

ඉලක්කම්

24/07/2022
10/04/2022
16/03/2022
09/03/2022
12/02/2022
23/01/2022
12/12/2021
02/12/2021

The National Languages Processing Center (NLPC), at the University of Moratuwa, has developed the SiTa Computer-Assisted Translation System for the translation of official documents among Sinhala, Tamil, and English. The machine-translated document is checked and corrected by a professional translator and finally verified by a reviewer.
This service is now available to government institutions for the translation of documents in English, Sinhala or Tamil translated into one or both of the other languages. If you wish to use this service, please download and complete the Application to use Translation Service and e-mail to [email protected]. For further information please contact us on tel. 077 216 3628, or e-mail [email protected].
This system has been developed with the assistance of the Department of Official Languages and the AHEAD Operation, Ministry of Education.
Thank you.
Prof. Gihan Dias Director, SiTa Project,
University of Moratuwa.
For More Information : https://uom.lk/nlp/news_events/professional-translation-service

19/10/2021
23/09/2021
20/09/2021
16/09/2021
05/09/2021

ආදරණීය දුවේ,පුතේ, යහළු, යෙහෙළියනි, මා විසින් පවත්වන මෙම පාඨමාලාව පිළිබදව දැන්වීම ඔබගේ FB , whatsapp group ස‌‌‌හ අනෙකුත් සේවාවන් තුලින් අන් අයටද දැනගැනීමට හැකිතාක් Share කර සහයෝගය ලබා දෙන්න.

තරුණ සේවා සභාවට අනුබද්ධ නිස්කෝ තරුණ මඨ්‍යස්ථානය මගින් online තාක්ෂණය ඔස්සේ සැප්තැම්බර් මස මැද සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දෙමළ භාෂා පාඨමාලාව සදහා දිවයින පුරා සිටින ඕනෑම අයකුට සහභාගීවිය හැකිය.

මෙහිදී සහතිකපත්‍ර හෝ ඩිප්ලෝමා යන පාඨමාලා දෙකෙන් එකකට ඔබට සහභාගි විය හැකිය.පාඨමාලා අවසානයේ විභාගයක් පවත්වා TVCE ලියාපදිංචි රජය පිළිගත් සහතිකයක් ඔබට හිමිවේ.

තවද මෙවර OL හා රාජ්‍ය සේවා විභාගයන් සදහා පෙනී සිටින අයටද මෙමගින් එම කඩයිම ජයගත හැකිය. මන්ද කිසිදු භාෂා දැනුමක් නොමැති උවද මුල සිට ඉතා සරලව නව විෂය නිර්දේශට අනුව මෙම පාඨමාලාවතුල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි. එහෙයින් ඔබට එම කඩයිම් ඉතා පහසුවෙන් පෙර සිසුන් සේම ජයගත හැකිය.

මෙම පාඨමාලා වේලාව සාකච්ඡා කර ගත හැකි අතර, ඉදිරියේ රට යතා තත්වයට පත්වූ පසුවද ඔබට online ඔස්සේම දේශන සදහා සම්බන්ධ විය හැකිය.(රට විවෘත වූ පසු කැමති අයට මඨ්‍යස්ථානයේ දේශන වලට සහභාගි විය හැකිය).

මෙහි මුල් සති දෙකක් (සැප්තැම්බර් මස තුල) මුදල් අයකිරීමක් සිදු නොකරයි.

ඔබ මෙම පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් 077 8 700 670 යන wathsapp අංකයට ඔබේ "නම", සහ ඔබගේ wathsapp අංකය ලැබීමට සලස්වන්න.

ඔබ සියලු දෙනාම මෙය කියවා අන් අයට දැනගැනිමටත් මා හට සහයක් වශයෙනුත් මෙම දැන්වීම FB එකේ සහ wathsapp group තුලද අනෙකුත් හැකි සෑම ආකාරයටද share කර සහයෝගයක් ලබා දෙන්න.තවද මාගේ FB Page එකට Like එකක් දමා දැනුවත් කිරීම් පහසු කිරීමට සහය වන්න.

ඔබ සියලු දෙනා මා හට දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි. ස්තුතියි.

මම ප්‍රසන්න උදය (දෙමළ භාෂා ආචාර්ය)

21/08/2021

LEARN, TEACH (SINHALA | TAMIL | ENGLISH)
26 PDF Books for Public officers
https://www.guruwaraya.lk/2021/08/learn-teach-sinhala-tamil-english-26.html

සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඉගෙන ගැනීමට, ඉගැන්වීමට පොත්

சிங்களம், தமிழ் ஆங்கிலம் கற்க, கற்றுக்கொள்ள புத்தகங்கள்

https://www.guruwaraya.lk/2021/08/learn-teach-sinhala-tamil-english-26.html

17/08/2021
16/08/2021
06/07/2021
15/06/2021
15/06/2021
07/06/2021

Address

Addalaichenai
Akkaraipattu

Alerts

Be the first to know and let us send you an email when Tamil Sinhala and Sinhala Tamil Translators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Nearby media companies