Channel ITLanka

Channel ITLanka ඉතාලියේ නොදුටු ජිවිතේ
(6)

22/07/2024

ඩොකියුමන්ට් නැති ගෑහෑණු පිරිමි අයට ජොබ් දෙන්න කැමති අය ඉන්නවා නම් කියන්න
ගොඩක් අය ජොබ් අහනවා එත් කෝ 🇮🇹

22/07/2024

ඉතාලීයේ කපටී කම ඉගෙන ගන්න ආස නම් 🇮🇹 බංගලි,මොරොක්කෝ,ඇල්බනේසී වගේ කාව හරි අශ්‍රේරේ කරලා බලන්න 😂

ඉතාලීයේ වාර්තාව තියන්නේ ෆෑලෑශ් බෑක්  ❤🇮🇹🔥 කැට තියලා කියන්නේ ❤
22/07/2024

ඉතාලීයේ වාර්තාව තියන්නේ
ෆෑලෑශ් බෑක් ❤🇮🇹🔥
කැට තියලා කියන්නේ ❤

22/07/2024

රැකියාවේදී ඔබේ කොටස පමනක් කරන්න
මන්ද ඕනෑවට වඩා දුන්නත්
හෙට ඔබේ රැකියාව ගන්න ඕන තරම් අය එළියේ බලා ඉන්නවා 🇮🇹
තවද ඔබ නැති උවා කියා රැකියා කරන තැනට ( ෆැක්ටරියට ) කිසිම පාඩුවක් සිදුවන්නේ නෑ 😌

22/07/2024

ඒ උනාට රසයී නේ ❤😍

මේ ඉන්නේත් ඩොටේ ඉදන් බෝට්ටු වලින් යුරෝපයට ආව කට්ටිය වෙන්න ඕනෑ 🥲කලින් විඩියෝ එකට බැන්න අය මේවා දැකලා නැද්ද 😂මේවා මේ රටවල ...
22/07/2024

මේ ඉන්නේත් ඩොටේ ඉදන් බෝට්ටු වලින් යුරෝපයට ආව කට්ටිය වෙන්න ඕනෑ 🥲
කලින් විඩියෝ එකට බැන්න අය මේවා දැකලා නැද්ද 😂
මේවා මේ රටවල සමාන්‍ය දේවල් 🙄

මාව ඉතාලීයේන් පිටුවහල් කලා 🥲මම ලංකාවට එනවා යාලුවනේ 😩මාගේ වරද (ඉතාලීයේ බස් ගැන බොරූ කීම )
22/07/2024

මාව ඉතාලීයේන් පිටුවහල් කලා 🥲
මම ලංකාවට එනවා යාලුවනේ 😩
මාගේ වරද
(ඉතාලීයේ බස් ගැන බොරූ කීම )

22/07/2024

Buongiorno 🇮🇹

21/07/2024

ඉතාලීයේ ඔටෝ ෆයීලට් බස් නෑ 😂
විහිලුවක් කලේ
දැන් ඔය ළමයි නිදා ගන්න 🇮🇹❤

21/07/2024

Auto Pilot Mode 🇮🇹❤
ඩ්‍රයීවර් නැතුව යන ඉතාලි බස් 😍

21/07/2024

ගෙදර එන ගමන් 🇮🇹❤

21/07/2024

ඉතාලීයේ අසීසී නගරයේ 🇮🇹❤

21/07/2024

ඉතාලීයේ පෙරූජා පැත්තට එනවා 🇮🇹❤

21/07/2024

රෝමයට එන ගමන් 🇮🇹❤

21/07/2024

අඩෝ මේ පෝස්ට් එක දකින උබට හරි යන්න ඕනේ.... එච්චරයි ❤

21/07/2024

සුබ උදෑසනක් වේවා...🇮🇹
Buongiorno 🇱🇰

21/07/2024

විශ්මී 😍
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
ආඩම්බරයී 🇱🇰

20/07/2024

අන්න අලි කුලප්පු වෙලා 🇱🇰🙄

20/07/2024

🌡️ රස්නෙයී නේද
මුහුදේ නාන්න වත් යන්නේ නැද්ද 🇮🇹

පඩී ආවා වගේ මතකයී හැබැයි බැංකුවේ සොල්දී සේ...රෝ... 🥲🇮🇹
20/07/2024

පඩී ආවා වගේ මතකයී
හැබැයි බැංකුවේ සොල්දී
සේ...රෝ... 🥲🇮🇹

20/07/2024

සෙනසුරාදාත් වැඩ කරන අපි වගේ අයට දවසක හරි යන්න ඕනේ 🥲🇮🇹

20/07/2024

මුස්ලිම් අයට බල්ලෝ අල්ලන්න හොද නැද්ද 🙄
සිරාවටම දැනන් උන්නෙ නෑ 😌

ඇසල පොහොය අදයී ❤
20/07/2024

ඇසල පොහොය අදයී ❤

20/07/2024

Buongiorno 🇮🇹😍
සුබ උදෑසනක් වේවා

19/07/2024

ඔයාලාට මගේ පෝස්ට් දි.ජ.රී.රේ වෙන්නෙ නැද්ද දැන් 😂🇮🇹

19/07/2024

ඉතාලී එනවා නම්
කොන්ඩේ කපන්න හෝ කේක් හදන්න ඉගෙන ගෙන එන්න 😀🇮🇹

Padmalal Liyanaarachchige  සිහින රාත්‍රියක් මීලානෝ 🇮🇹 ඉතාලියේ තිබ්බ ලස්සනම ප්‍රසංගයක් ❤
19/07/2024

Padmalal Liyanaarachchige

සිහින රාත්‍රියක් මීලානෝ 🇮🇹

ඉතාලියේ තිබ්බ ලස්සනම ප්‍රසංගයක් ❤

මීලානෝ වලදී 🇮🇹❤ඉතාලියේ සුපිරි චරිත දෙකක් සමගින්  ❤Thilana Fernando
19/07/2024

මීලානෝ වලදී 🇮🇹❤
ඉතාලියේ සුපිරි චරිත දෙකක් සමගින් ❤
Thilana Fernando

පොඩී කාලේ දැක්ක හීනයක් තමා ලොකු වෙලා ලොරියක් අරං  පරේ ඉන්න බලු පැටව් ගෙදර ගෙන එක 😢 මේක මට කරන්න පුලුවන් දෙයක් පුලුවන් නම...
19/07/2024

පොඩී කාලේ දැක්ක හීනයක් තමා ලොකු වෙලා ලොරියක් අරං පරේ ඉන්න බලු පැටව් ගෙදර ගෙන එක 😢
මේක මට කරන්න පුලුවන් දෙයක්
පුලුවන් නම් ඔයාලාත් පුලුවන් විදියට කරන්න ❤

තාක්ෂණය එක මොහොතක නැතී දවසක මේ ලෝකේම අනාතයී ද 🙄 බොඩීන් පාස් එක අතින් ලියලා 😀
19/07/2024

තාක්ෂණය එක මොහොතක නැතී දවසක
මේ ලෝකේම අනාතයී ද 🙄
බොඩීන් පාස් එක අතින් ලියලා 😀

Indirizzo

Modena

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Channel ITLanka pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi

IT LANKA

ඉතාලියේ නොදුටු ජිවිතේ ඔබට ගෙනඑන අපි IT LANKA ...

SRILANKA 🇱🇰 & ITALY 🇮🇹 Thank You All ! ❤

page : Channel IT Lanka

Instagram : ITLANKAOFFICIEL

Società Di Media nelle vicinanze


Altro Modena società di media

Vedi Tutte

Potrebbe piacerti anche