ස්ටාර්ලයින් FM

ස්ටාර්ලයින් FM Starline Media Network London. Starline TV, Starline FM
(1)

With අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව Best of Abey - Niranjala – I just got recognised as one of their top fans! 🎉
12/08/2024

With අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව Best of Abey - Niranjala – I just got recognised as one of their top fans! 🎉

12/08/2024

Dunch Time with Dinuka ❤️
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

12/08/2024

දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිය සිනමාව පෝෂණ කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසුවුණා.
1978 වසරේ දී අනුපමා සිනමා පටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ක්‍රිස්තු චරිතය, කිරි සුවද, රන් දම්වැල්, මැවිලා පෙනෙවි රූපේ, දලුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනයේ සහ සඳ තාරකා වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ අතර ආදර පූජාසනයේ සහ සඳ තාරකා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
සෙනෙහස පෑවා, ආදර ජූපාසනය හා සඳ තාරකා යන සිනමා පට ඉදිරියේ දී තිරගත වීමටයි නියමිතයි.

12/08/2024

Midday Mix with Sameera ❤️
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

12/08/2024

ආදර යාත්‍රා with Chathu❤

මේ 1714 වන කන්ද උඩරට සිරි දළදා පෙරහර සමයයි

12/08/2024

Weekend Beats
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

12/08/2024

Children's Park

ශ්‍රී ලාංකේය ගීත කලාව සංගීතයෙන් පෝෂණය කිරීම සඳහා සුවිශේෂි නාද රටා භාවිතා කරමින් විශේෂයෙන් හවායි ගිටාරය, යූඩ්ලිං,චිප්මන්ක් සංකල්ප හඳුන්වාදුන් නව්‍යකරණවාදියා- පැට්‍රික් දෙනිපිටිය යි.

සී.ඩී.ෆොන්සේකා, රසීනා යකීම්, ඇන්ජලින් ගුණතිලක, ෂෙල්ටන් මෙන්ඩිස් ගේ ප්‍රථම සිංහල කණ්ඩායම් ගීතය වන ‘උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ’ ගීතය මෙන්ම' ඈත කඳුරැලි සිඹ සිඹ’, ‘පුළුන් වාගේ සුදු රවුළ දිගයි, 1958’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කරන ලදී. ජෝති පාලයන්ගේ ‘විෂ්ණු දේවින්දේ’ සහ ‘උමයංගනීයෝ සුරලලිනියෝ’, එම් එස් ප්‍රනාන්දුගේ ‘නෙළුම් මලේ පෙති කඩලා’, ඇන්ජලින් ගුණතිලක සහ නිමලා අතපත්තුගේ ‘හිතේ එකක් තියන්’ ඇන්ජලින් ගුණතිලකගේ, ‘ඉවුරු තල’, ‘මා නිසා ඔබ’. මිල්ටන් මල්ලවාරච්චිගේ (සංගීත රචකයා ලෙස) තෙරේඩි, 'රැයක් උපද්දා' ,'මා හා එදා' සහ ලතා වල්පොලගේ 'ශ්‍රීනි විබූෂිත ලංකා බැබලේ'. සී.ටී. ප්‍රනාන්දුගේ 'සිහින ලොවේ', 'හෙළ ජාතික අභිමානේ', 'ආනේ ඩිංගක් ඉන්නකෝ', 'මා බාල කාලේ', 'සඳවට රන්තරු', 'මල් ලෝකේ රාණි', 'පුන්සඳ හිනැහෙන්නේ' වැනි ගීත රැසක්ම ඔහුගේ නිර්මාණය අතර වේ .

12/08/2024

Starline FM Rhythm with Chathu & Ashi
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

18/07/2024

මෙමස ජූලි 27 වෙනිදාට යෙදී ඇති Starline fm ගුවන් විදුලියේ මුහුරත්වයෙන් පසු සෑම සතියකම දිනපතා උදේ 10 "ගීත් මදුරි" හින්දි ගී වැඩසටහන රසවිඳීමට අප සමග එකතුවෙන්න 🙏❤ 🎙️📻⭐🎶🎻🎸🎹🎺🎷🪗🪇🥁🪘🪈🎺📯⭐🎙️📻🎵

17/07/2024

'ආදර යාත්‍රා" සතියේ දින දෙකක් Starline FM Visual Radio ඔස්සේ ලොව 🌏 සිසාරා විකාෂණයවේ 💥🎙️📻📺

17/07/2024

ශ්‍රී ලංකා අභිමානය Starline fm London 💥🎙️📻 🌏🌎🌍

30/08/2023

Please Download Google Play App!
ජ්‍යාතියන්තරයේ ශ්‍රිලංකා අභිමානය 🙏❤
STARLINE FM LONDON

30/08/2023

ශුභ ආරංචියක්! 🙏❤
Android ජංගම දුරකථන පාවිච්චි කරන සියළුම දෙනාට දැන් "STARLINE FM"
mobile app එක, දැන් Install කරගෙන Starline FM ගුවන් විදුලියට පහසුවෙන් සවන්දීමට දැන් පුළුවන්!🙏❤
iPhone, Apple Store app එක තවමත් Process වෙමින් පවතී 🙏❤
Stay Tune with Starline FM 🙏❤

Starline Media Network London. Starline TV, Starline FM

11/06/2023

Please Click Below Link STARLINEFM.CO.UK
සිරිලක අභිමානේ ලොව දස දෙස පතුරවනා 📻📻📻📻 📻📻
STARLINE FM 🎙️🎙️🎙️🎙️🎙️🎙️
STARLINEFM.CO.UK

07/05/2023

කවි බණ සුගායනය.
සමස්ත ලංකා "කාව්‍ය ශූරී"', සූරියවැව සුමන දීප ස්වාමීන් වහන්සේ
සංස්කරණය සංගීත සංයෝජනය වැනි විෂයන්හි පවා දක්ෂ, අපූරු හැකියාවන් බොහෝමයක් ඇති සංඝ ශාසනයට කලාතුරකින් බිහිවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්.

( හම්බන්තොට නාගර වැව බුදුරජ වෙහෙර පිරිවෙන් විහාරස්ථානය එහි කටුක කඨෝර පරිසරය තුළින්, අති ශ්‍රේෂ්ඨ උත්තරීතර ගති පැවතුම් ඇති,අති දක්ෂ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලෝකයට බිහි වී ඇති උතුම් පින් බිමක්. බුදුරජ වෙහෙර පිරිවෙන් විහාරස්ථානයේ "පනාමුරේ නායක ස්වාමීන් වහන්සේ" නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් බුද්ධ ශාසනයටත් සංඝ ශාසනයටත් ඉටුවිය යුතු යුතුකම් දිවි හිමියෙන් ඉටු කරන උත්තරීතර, ගෞරවාන්විත නායක ස්වාමීන් වහන්සේ නමක්. එවන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලංකා පොළෝ තලය තුළ තවත් පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.)

05/05/2023

ශාක්‍ය වංශ, ගෞතම බුද්ධ වන්දනා

උත්තම ගෞතම බුද්ධ වන්දනා.ආදරණීය ඔබසැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා!
05/05/2023

උත්තම ගෞතම බුද්ධ වන්දනා.
ආදරණීය ඔබසැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා!

04/05/2023

Latest & The Greatest Night Time feel with Starline FM

01/05/2023

ජාතික සේවක සංගමයේ උප සභාපති/ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන්, එංගලන්තයේ Starline මාධ්‍ය ජාලයට ලබාදුන් "2023 මැයි දින" විශේෂ ප්‍රකාශය.

විශේෂ ස්තුතිය:
ධනුද්ධර ජයසිංහ- දේශපාලන සම්බන්ධතා මෙහෙයුම් ප්‍රධානී

01/05/2023

ස.ජ.බ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැයි දිනය වෙනුවෙන්, එංගලන්තයේ Starline මාධ්‍ය ජාලයට ලබාදුන් "2023 මැයි දින" විශේෂ ප්‍රකාශය.

විශේෂ ස්තුතිය:
ධනුද්ධර ජයසිංහ- දේශපාලන සම්බන්ධතා මෙහෙයුම් ප්‍රධානී

29/04/2023

ලබන මැයි දිනය නිමිත්තෙන් "STARLINE FM" මාධ්‍යජාලයට කිසිම පක්ෂයකට පක්ෂපාතී නොවී, ස්වාධීනව ක්‍රියා කිරීමට නිලලත් ආරාධනා ලැබිණ !

26/04/2023

Please Click The Below Link
WWW.STARLINEFM.CO.UK
තම මව් බිමින් බැහැර ලෝකයේ විවිධ රටවල ජීවත්වෙන ශ්‍රීලාංකිකයන්ගෙ පාළුව, කාන්සිය , තනිකම, මඟ හරවා ගැනීමට ඔබ යන යන තැන ඔබේ සෙවනැල්ලසේ ඔබේ ළඟින්ම සිටින එකම කළණ මිතුරා STARLINE FM LONDON ගුවන් විදුලියයි 🙏❤

Starline මාධ්‍ය ජාලය "Ekho Surf Hotels" සමූහය සමග එකව සිදුකල 2023 බක්මහ උළෙලhttps://www.youtube.com/watch?v=52sl3IfBxCY-...
23/04/2023

Starline මාධ්‍ය ජාලය "Ekho Surf Hotels" සමූහය සමග එකව සිදුකල 2023 බක්මහ උළෙල

https://www.youtube.com/watch?v=52sl3IfBxCY
- එංගලන්ත, අමෙරිකානු, ජර්මානු සහ ඉන්දීය ජාතිකයන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වුනා -

Starline FM Avurudu Ulela 2023 at Ekho Surf

Address

Starline Media Centre
London
N182TP

Alerts

Be the first to know and let us send you an email when ස්ටාර්ලයින් FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ස්ටාර්ලයින් FM:

Videos

Share

Other Broadcasting & media production in London

Show All