Sri Lanka Sports.com

Sri Lanka Sports.com Sri Lanka's first sports website www.srilankasports.com
Since 2000 "for a global following"
(1)

දික්වල්ලට සමාව ..දඩුවම මාස 3කට අඩුවේශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3...
11/12/2024

දික්වල්ලට සමාව ..දඩුවම මාස 3කට අඩුවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබේ.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී තිබේ.

11/12/2024

“රේස් ද පර් ල් “- 24 පැය පාපදි සවාරියේ 7 වන අදියරේ ජය අසිත පින්නදූවට

Asitha Pinnaduwa wins the Solo 24 hr Category With a timing of 23hrs , 23 mins and 05 and joining the exclusive club , on his second attempt after a fall in 2023

ක්‍රිකට් වල හිටපු දඟයෝ දෙන්නෙක්. එක සමාන කමකුත් තිබුණා.
11/12/2024

ක්‍රිකට් වල හිටපු දඟයෝ දෙන්නෙක්. එක සමාන කමකුත් තිබුණා.

11/12/2024

HAWK EYE with Brian Thomas | WINDIES PROTEAS SECFURE VICTORIES

කන්ද උඩරට අද ඇරඹෙන ඕවර දහයේ ක්‍රිකට් සැනකෙලිය
11/12/2024

කන්ද උඩරට අද ඇරඹෙන ඕවර දහයේ ක්‍රිකට් සැනකෙලිය

10/12/2024

දක්ෂතාවය සහ තැනට සුදුසු නුවණ

National Cricket League USA banned by ICCඇමරිකානු ක්‍රිකට් ලීගය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් තහනම් කරයිyear after...
10/12/2024

National Cricket League USA banned by ICC
ඇමරිකානු ක්‍රිකට් ලීගය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් තහනම් කරයි

year after establishing stricter guidelines for the sanctioning of T20 and T10 leagues around the world, ICC set a major precedent by clamping down on USA's National Cricket League (NCL) for flouting playing eleven rules. In a letter written to USA Cricket (USAC) and accessed by Cricbuzz, the world governing body informed its decision to not sanction the league for future editions. The letter primarily cited the non-compliance to the playing eleven requirements, which includes the fielding of 7 USAC affiliated or associate players and the breach of sanction regulations known to NCL authorities prior to the event.

ජාතික බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා මෙරට බැඩ්මින්ටන් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන විරේන් නෙත්තසිං...
10/12/2024

ජාතික බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා


මෙරට බැඩ්මින්ටන් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත්වූහ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් පෙරේදා නිමාවට පත්වූ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී පිරිමි හා කාන්තා ඒකල ශූරතාවන්ට අමතරව විරේන් සහ රනිත්මා එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාව ද අත්කර ගනිමින් මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතා අත්කර ගැනීම විශේෂත්වයකි.

මේ දෙන්නා ක්‍රිකට් පිටියේ යුද්ධ විතරයි නොකළේ, නමුත් ලෝකයම ආදරය කරන කණ්ඩායම් දෙකක් ගොඩනැගුව...අපිට ක්‍රිකට් වලට ආසාව ඇති ...
09/12/2024

මේ දෙන්නා ක්‍රිකට් පිටියේ යුද්ධ විතරයි නොකළේ, නමුත් ලෝකයම ආදරය කරන කණ්ඩායම් දෙකක් ගොඩනැගුව...

අපිට ක්‍රිකට් වලට ආසාව ඇති කරපු දෙන්නෙක්...

Mohammed Siraj & Travis Head found guilty of breaching the ICC Code of ConductIndia bowler Mohammed Siraj and Australia ...
09/12/2024

Mohammed Siraj & Travis Head found guilty of breaching the ICC Code of Conduct

India bowler Mohammed Siraj and Australia batter Travis Head have been found guilty of breaching the ICC Code of Conduct in their recently concluded second Test match in Adelaide.

ආසියානු සවි එසවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්උස්බෙකිස්තානයේ පැවත්වුණු ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නි...
09/12/2024

ආසියානු සවි එසවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

උස්බෙකිස්තානයේ පැවත්වුණු ආසියානු සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත්වුනා

මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර ඉකුත් (02) දින සිට (10) දින දක්වා ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නදීකා හේමන්ති , 69kg බර පංතිය ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ තරග කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් ද සමග රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වුණා.

ඇය පළමු වරට මෙවැනි සවි එසවීමේ තරගාවලියකට සහභාගී වෙමින් මෙම ජයග්‍රහණය අත් කර ගැනීම විශේෂත්වයක් .

මීට අමතරව මෙම තරගාවලියට 74kg බර පංතිය ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ සහභාගී වූ දිල්ෂාන් අරවින්ද රන් පදක්කම් 03 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එසේම මෙම තරගාවලියට 83kg බර පංතියේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ තරග කළ සුසිත සුදම් සුරවීර ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

ගිලිහුණු ජය මාවත.....
09/12/2024

ගිලිහුණු ජය මාවත.....

කාන්තා ක්‍රිකට් වලට පෑයූ නිහතමානී තරුවක්.Shashikala Siriwardena
09/12/2024

කාන්තා ක්‍රිකට් වලට පෑයූ නිහතමානී තරුවක්.
Shashikala Siriwardena

ඉතිහාසයට එක්වන ජයක් ශ්‍රී ලංකාව අද ලබයිද?ඉලක්කය ලකුණු 143- වාසිය- අතේ කඩුලු 5 යි https://www.srilankasports.com/2024/12/...
09/12/2024

ඉතිහාසයට එක්වන ජයක් ශ්‍රී ලංකාව අද ලබයිද?
ඉලක්කය ලකුණු 143- වාසිය- අතේ කඩුලු 5 යි

https://www.srilankasports.com/2024/12/09/sri-lanka-needs-143-runs-with-5-wickets-in-hand-a-ray-of-hope-glitters/

By Brian Thomas South Africa, no doubt, is still hopeful in winning this all-important contest , however, the Dhananjaya de Silva and Kusal Mendis partnership of 83 runs still unbroken and the new ball due [...]

අපෙන් මිදී. වන රටකට කූඩු හදන්න දිරිදෙන නවීඩ්වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය බංගලාදේශය ට දිනා දීමේ මහ මොලකරු නවීඩ් ...
09/12/2024

අපෙන් මිදී. වන රටකට කූඩු හදන්න දිරිදෙන නවීඩ්

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය බංගලාදේශය ට දිනා දීමේ මහ මොලකරු නවීඩ් නවාස් ජයග්‍රාහී කුසලානය සමගින්

වසර 56 ක් පැරණි ඕස්ට්‍රේලියානු වාර්තාවක් බිද හෙලූ 16 හැවිරිදි කලු කොල්ලා....Gout Gout, 16, breaks Australia’s longstandi...
09/12/2024

වසර 56 ක් පැරණි ඕස්ට්‍රේලියානු වාර්තාවක් බිද හෙලූ 16 හැවිරිදි කලු කොල්ලා....

Gout Gout, 16, breaks Australia’s longstanding men’s 200m record

Teenage sprinter Gout Gout entered the record books after breaking one of Australia's most famous records at the All-Schools Championships in Brisbane. The 16-year-old clocked 20.04 seconds in the men's 200m final, breaking the national record set by Peter Norman when he won silver at the 1968 Olympics in Mexico. Gout's 200m time was also the fastest ever by a 16-year-old and the second fastest by an athlete under the age of 18 - behind Erriyon Knighton's 19.84 as a 17-year-old in 2021

Congratulations💥 Asian Bronze 🥉වසර 37 ට පසුව ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් බොක්සිං පදක්කමක් දිනා දුන් උමයංග මිහිරාන්. ඔහ...
08/12/2024

Congratulations💥 Asian Bronze 🥉
වසර 37 ට පසුව ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් බොක්සිං පදක්කමක් දිනා දුන් උමයංග මිහිරාන්. ඔහු අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තානයේ ජසිලොව් අසිල්බෙක් හමුවේ පරාජයට පත් වුණා.

ජාත්‍යන්තර මලල ක්‍රීඩකයින් රැසක් බිහිකළ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ සංවර්ධනය වන  අගනා සම්පත.📷 - ආදි වලල ක්‍රීඩා සංගම...
07/12/2024

ජාත්‍යන්තර මලල ක්‍රීඩකයින් රැසක් බිහිකළ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ සංවර්ධනය වන අගනා සම්පත.

📷 - ආදි වලල ක්‍රීඩා සංගමය.

Address

51 Meadow Road
Coventry
CV64GW

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Sports.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Sports.com:

Videos

Share


Other News & Media Websites in Coventry

Show All