Ralla - රැල්ල

Ralla - රැල්ල sri lankans first and no 1 digital magazine The Wave page will launch on September 10, 2020.
(5)

From there, the name of the trail wave began to remain among the people through this wave magazine. This wave was able to take Sri Lankan journalism to a new dimension by turning a new page in Sri Lanka. It did not take long for this wave magazine to become the first digital magazine in Sri Lanka to gain the popularity of thousands of Sri Lankans. Ralla Magazine was able to be a pioneer in the era

when journalism was transformed into the number one digital magazine in Sri Lanka. The sole purpose of the wave is to provide valuable information to the Sri Lankan people who are taking journalism to a new level. The mission that Wave Magazine has given you:

ERAGENT - For people who are running the same path in life, get a little tired. Face to Face - Discuss issues that have arisen in areas such as art, literature, music and politics in Sri Lanka. Los the World - This is to show the society the weakness of all these things in Sri Lanka, be it politics, society or art. We Campus - We strive to open the world to the innovations of all Sri Lankan university students by appreciating their talents. Burosis Landa - We do this to appreciate the excellent service and excellence of the greats, both political and social, and the important service rendered by them to this country. Youth Hospital - This article aims to educate Sri Lankan youth on how to live a healthier life. Millennium Express - A page for local and foreign art lovers

Safari - A page that informs you about places you have never seen before in Sri Lanka and how to protect such places. Kurutu - All Sri Lankans can send ideas to contribute to Sri Lankan aesthetic ideas. Tech Gallery - Provides technical information to Sri Lankan youth through knowledgeable individuals. We also broadcast the first digital Buddhist magazine in Sri Lanka every week. Wave Magazine Changes and Suggestions Send us via [email protected]. The number one digital magazine in Sri Lanka

Sri Lanka's first digital magazine:
Wave Page | 0710653397
https://www.rallamagazine.com

powered by ralla page

13/06/2024

ඉඩෝරයේ මා අත්හැර නොගිය නුබට එලබෙන මා තනනා වත්සානය උරුම විය යුතුමයි අම්මේ ! 🥺🌏♥

0 ටත් එහා තැනකින් පටන් අරන් මාස දෙකෙන් ගොඩ දාගත්තනම් මම ඔයාලට කොමත් බැරි නෑ.දෙයක් පටන් ගන්න කලින්ම බෑ කියලා හිතනවා නෙද.....
30/05/2024

0 ටත් එහා තැනකින් පටන් අරන් මාස දෙකෙන් ගොඩ දාගත්තනම් මම ඔයාලට කොමත් බැරි නෑ.

දෙයක් පටන් ගන්න කලින්ම බෑ කියලා හිතනවා නෙද.. ඒ අය වෙනුවෙන් මෙක

දැනට මාස දෙකකට කලින් yt චැනල් එකක් පටන් ගත්තෙ අඩුම තරමේ

gimbal එකක්
camar එකක්
pc එකක්
මොකුත් නැතිව

4 න් එකේ කැමරාවෙන් අතෙන් ස්ටෙබල් කරන්.4න් එකෙන් ම video EDITING කරන් ..මාස දෙකකට මේ ගහපූ ගෙම..මාස දෙකකින් CHANNEL එක හදලා ඔක්කොම හදාගත්තා..!!
මාස දෙකකට කලින් චැනල් එක පටන් ගද්දින් තිබ්බ විදිහ නෙවෙයි මේ වෙද්දින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා..චෑනල් එක පටන් ගත්ත විදිහ මෙන්න..

https://youtu.be/iPODgxizp1M
තමන්ගෙ දක්ශතාව මොකක්ද තියෙන දෙවල් වලින් පුලුවන් දෙයක් කලොත් මාසෙන් සල්ලි කාරයෙක්.වෙන්න.බැරිවෙයි.හැබැයි online කියලා රැපියල් හරි හොයන්න පුලුවන් වෙයි..❤️

ලොව ඓතිහාසිකම විචිත්‍රවත් ම තොරණ රාජයා මෙවරත් තොටළඟින් !තොරණ කලාවේ රන් අකුරෙන් ලියවුණු නාමයතොටළඟ තොරණ 69 වතාවට මෙවරත් ලං...
23/05/2024

ලොව ඓතිහාසිකම විචිත්‍රවත් ම තොරණ රාජයා මෙවරත් තොටළඟින් !

තොරණ කලාවේ රන් අකුරෙන් ලියවුණු නාමය
තොටළඟ තොරණ 69 වතාවට මෙවරත්
ලංකාවේ විචිත්‍රවත් ම ඓතිහාසික තොරණ ලෙස හැදින් වේ !!!

1955 හි දී තොරණ කලාව තොටළඟ ප්‍රදේශයේ දී
ආරම්භ වුනේය.එම තොරණය මහ භද්‍ර කල්පය කතා පුවත ඇසුරෙන් ඉදි කෙරුනි.එහි විශාලත්ව අඩි 105 කින් සමන්විතය.මීට අමතරව පසු කලෙක දී අඩි 100 ය 98‍,
90 යන විශාලත්වයෙන් වැඩි තොරණ් ගණනාවක්
තොටළඟ ප්‍රදේශයේ දී ඉදි කරන ලදි.තවද තොටළඟ තොරණයේ වි⁣ශේෂම කරුණ වන්නෙ වි‍ශාලාත්වයෙන්
සහ තොරණෙහි විචිත්‍රවත් බව අංග සම්පූර්ණව
ජනතාවට සිත් ඇදගන්නා සුළු ස්වාභාවයෙන් යුක්තයි.තවද
ලංකාවේ පළමු තොරණත් මෙය පමණි සහ ලංකාවේ අදටත් ඉදි කෙරුණු දැවැන්තම විශාලත්වයෙන් වැඩි සහ
පළලින් ද වැඩි එකම තොරණ තොටළඟ තොරණය
පමණයි.එය ඓතිහාසිකයි පූජනීයයි සිත් ඇදගන්නා සුළු
විචිත්‍රවත් පළමු තොරණ මෙය පමණයි...

ඈත අතීතයේ සිටම වර්තමානය දක්වා මේ වන විට
ලංකාවේ වැඩි වාර ප්‍රමාණයක් තොරණ ඉදි කරනු ලැබුවේ තොටළඟ තොරණය පමණයි.මැයි මාසයේ අප අමා මෑනි
බුදු රජාණන්වහන්සේගෙ තෙමගුල සිහි කරන කාල සීමාවේ
වෙසක් සතියේ මුලින්ම ලාංකීය ජනතාව නරඹන්න
පුන පුනා බලා සිටින ලංකාවේ එකම තොරණය
තොටළඟ තොරණය බවට අවිවාදයෙන් තොරව
සදහන් කළ යුතුය.එම නිසයි මා ඉහත දී පැවසුවේ
ලාංකීය ජනතාව අතර තොටළඟ තොරණය සමඟ තිබෙන්නේ හරිම ගරු නම්බු සහිත මතක ර⁣ාශියක්.
එම නිසයි මෙම ප්‍රදේශයේ ඉදි කරන ලබන තොරණ
අදටත් ඓතිහාසික තොරණක් වන්නේ.

පුවක් කොට මඟින් විශාලත්වයෙන් වැඩි තොරණ
ගණනාවක් ඉදි කරනු ලැබුව තොටළඟ තොරණය
වර්තමානයේ ඉදි කරනු ලබන්නෙ යකඩ බට ආධාරයෙන් ය.
එය ශ්‍රී වෛශාඛාලෝක තොරණ සමිතිය මඟින් ගත්
යහපත් තීරණයක්ය.වෙසක් සමයට රටේ පුවක් ගස් දහස් ගණන් කැපෙනවා එමගින් අපගේ පරිසර පද්ධතියට
සෑහෙන්න හානි වන නිසා තොටළඟ තොරණය වෙනුවෙන්
යකඩ බට යෝජනාව සම්මත වෙලා වර්තමානයේ
යකඩ බට මඟින් මනා ලෙස තොරණය ඉදි කරනු ඇත.
නමුත් සමහර මතවාද සමාජයේ පැතිරෙමින් පැවතිය
පුවක් කොට ඉවත් කර යකඩ බට දැමීමෙන්
තොරණ කලාවත් ක්‍රමක් ක්‍රමයෙන් විනාශ වෙන බව
නමුත් ඒ හැම අභියෝගයක්ම සාර්ථකව ජයගෙන
තොටළඟ තොරණය ආදරණීය ල⁣ාංකීය ජනතාවට පෙන්නුවා
බට වලින්වත් පුවක් කොට වලින්වත් නෙමෙයි තොරණයේ
විචිත්‍රවත් බව පෙනෙන්නෙ එහි ඇති සිතුවම් සහ විදුලි බුබුලු රටාවන් නිසා ය කියා.

ඔබ නොදන්න තවත් කරුණක් ඇත එය තමයි
ඈත අතීතයේ සිට අද දක්වා 69 වතාවටත්
අප තොරණ ඉදි කරනු ලබන මුදල් ලැබෙන්නේ කොහෙන්ද
යන වඟ ඔබට ගැටලුවක් පැන නැගෙන්නට පුළුවන්.
තොටළඟ තොරණය ඈත අතීතයේ සිට අද දක්වා
ඉදි කරනු ලබන සෑම මුදලක්ම අප ආදරණීය ප්‍රදේශය වාසින්ගේ ආධාරයන් සහිතව ඉදි කරනු ලබයි.තවද තොටළඟ වෙළඳ ප්‍රජාවගෙන් දිනපතා සතිපතා එකතු කරන
මුදල් වලින් ද තොරණ වෙනුවෙන් ආධා⁣ර ලැබෙනු ඇත.
විශේෂම කරුණ වන්නේ තොටළඟ තොරණට පෞද්ගලික
අයිතිකරුවෙක් නොමැත.මෙය තොටළඟ ගම්වාසීන් වන
සැමදෙනාගෙම තොරණක් ලෙසයි සැලකෙන්නෙ.එබැවින්
ගම්වාසින්ගේ ආධාර ඇතිව ඉදි කරන තොරණය කී.

ඉතින් මෙවර 69 වන වතාවට තොටළඟ තොරණ ඉදිරිපත්
කරන්නෙ උත්පලවන්නා කතා පුවත ඇසුරින් අඩි 80 ක් සහ
පළලින් අඩි 86 ක මහ දැවැන්ත වගේම විචිත්‍රවත්
තොරණයකී.එබැවින් ලක්වාසි දෙස් විදෙස් ඔබ සැමටම
ඓතිහාසික විචිත්‍රවත් තොරණය නරඹන්න 23 වන සිට
වෙසක් සතිය පුරාවටම ආරාධනා කරමි...!!

සටහන - නවින් නිමේෂ් ( ශ්‍රී වෛශාඛාලෝක තොරණ සිමිති මාධ්‍ය ලේඛම් )
කටු තොරණ නිර්මාණය = ප්‍රවීණ කටු තොරණ නිර්මාණ ශිල්පී කොල්වින් පීරිස් ගේ පුත් නිලංග පීරිස්
විදුලි රටා නිර්මාණය = ප්‍රවීණ විදුලි ශිල්පී නාරම්මල සුසන්ත පියල් ( සදහිරු ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය නාරම්මල )
චිත්‍ර සහා සැලසුම = ප්‍රවීණ චිත්‍ර ශිල්පී යක්කඩුවේ ආනන්ද ජයලත්

සටහන
නවීන් නිමේෂ්

උතුරන්න හරි යන්න ඕන මිනිස්සු❤❤ජායාරූප සියල්ල මුල් අයිතිකරු සතුයි.Ralla - රැල්ල
06/05/2024

උතුරන්න හරි යන්න ඕන මිනිස්සු❤❤

ජායාරූප සියල්ල මුල් අයිතිකරු සතුයි.

Ralla - රැල්ල

අම්මත් වියළි කෝෂයක් !අඩු විභවයකට එන සැරයක් සැරයක් ගානෙවැඩි විභවයකට උස්සලා තියනපොත- බයෝ කරපු ඒලෙවල් 2කර්තෘ- අබ්දුල් උමර් ...
04/05/2024

අම්මත් වියළි කෝෂයක් !
අඩු විභවයකට එන
සැරයක් සැරයක් ගානෙ
වැඩි විභවයකට උස්සලා තියන

පොත- බයෝ කරපු ඒලෙවල් 2
කර්තෘ- අබ්දුල් උමර් සහන් නෙත්මිණ


ජායාරූපය මුල් අයිතිකරු සතුයි.

අම්මගෙ ආදරේ කියන්නෙ වචනෙන් කියන්න බැරි තරම්ම වටින මහ අරුම පුදුම දේකට. ඒ නිසාම නේද රතුම රතු ලේ සුදු පාට කිරි වුණේ? ඉතින් ...
03/05/2024

අම්මගෙ ආදරේ කියන්නෙ වචනෙන් කියන්න බැරි තරම්ම වටින මහ අරුම පුදුම දේකට. ඒ නිසාම නේද රතුම රතු ලේ සුදු පාට කිරි වුණේ? ඉතින් අම්මා ඉන්න කාලේ අම්මට ආදරේ කරන්න. කවමදාවත් ආදරේ කියලා නැත්නම් කියන්න. කවදා හරි අම්මා මේ ලෝකෙන් ගිය දවසට ඒ මතක තියේවි ලස්සනට හරි සුවඳට.........

ජායාරූපය මුල් අයිතිකරු සතුයි.

Ralla - රැල්ල

♥️පොතක දැකපු ලස්සනම පිදුමසමීර ඒකනායක - "කුක්කු" - මයෙ අම්මගෙ කතාව♥️Ralla - රැල්ල ජායාරූපය මුල් අයිතිකරු සතුයි.
03/05/2024

♥️පොතක දැකපු ලස්සනම පිදුම
සමීර ඒකනායක - "කුක්කු" - මයෙ අම්මගෙ කතාව♥️

Ralla - රැල්ල

ජායාරූපය මුල් අයිතිකරු සතුයි.

දන්නවද එකම එක පුංචි මලකට පුළුවන්ලු රිදුනු හිතක් හරි ලස්සනට හදන්න. මල් කියන්නෙ ඒ තරමටම පුදුමාකාර දෙයකට. දවසකට බෙහෙත් දුසි...
02/05/2024

දන්නවද එකම එක පුංචි මලකට පුළුවන්ලු රිදුනු හිතක් හරි ලස්සනට හදන්න. මල් කියන්නෙ ඒ තරමටම පුදුමාකාර දෙයකට. දවසකට බෙහෙත් දුසිම් ගණන් ගිලින කෙනෙකුට පුංචිම පුංචි මලක් දෙන්න. එයාගෙ අසනීප හරි ලස්සනට සුව වේවි. ඉතින් පුළුවන් හැමවෙලාවෙම පුංචිම පුංචි මලකින් හිතකට හිනාවක් ගේන්න උත්සාහ කරන්න.🌸

(ජායාරූපය මුල් අයිතිකරු සතුයි.)

Ralla - රැල්ල

සුබ අලුත් අවුරුද්දක් වේවා 2024.04.14 ශ්‍රී ලාංකීය ප්‍රථම ඩිජිටල් සඟරාව අද අපේ සඟරාව වර්ණවත් කරන්නෙ ශ්‍රී ලාංකීය උත්සහයෙන...
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා

2024.04.14

ශ්‍රී ලාංකීය ප්‍රථම ඩිජිටල් සඟරාව

අද අපේ සඟරාව වර්ණවත් කරන්නෙ ශ්‍රී ලාංකීය උත්සහයෙන් ඉදිරියට යන අපේ දිරිය කාන්තාවන් කිහිපයක් එයාලගෙ කතාව අපි අහලා බලමු එයාලගෙන්ම

පහලින් pdf එක download කරගන්න

https://drive.google.com/file/d/1PH4YL1kyxU6umSJvLZT67cXhMwy2fgjj/view?usp=drivesdk

ඔබත් අපගේ ශ්‍රී ලංකාවේ පලවෙනි ඩිජිටල් සඟරාව එක්ක එකතු වෙන්න

ලංකාවේ ජනප්‍රියම සගරාව

Share කරලා help එකක් දෙන්න යාලුවනේ 🥰🙏🌸
09/04/2024

Share කරලා help එකක් දෙන්න යාලුවනේ 🥰🙏🌸

🌾🌞SyZyGy අවුරුදු කුමාරා කුමරිය 2024🌞🌾
අංක 91
🟡තමන්ගේ ඡායාරූපය තෝරාගෙන හැකි තරම් share කර තමගේ ඡායාරූපය සහිත post එකට LIKES ලබාගන්න.
🔴වැඩිම LIKES ප්‍රමාණයක් තිබීම මෙම තරඟයේ ඉදිරියට යාමට හේතු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජනප්‍රියම ඩිජිටල් සඟරාව ශ්‍රී ලංකාවේ වංශ කතාවේ ඩිජිටල් සඟරා පුරෝගාමියා අලුත්ම සති අන්ත දිග හැ...
25/02/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජනප්‍රියම ඩිජිටල් සඟරාව

ශ්‍රී ලංකාවේ වංශ කතාවේ ඩිජිටල් සඟරා පුරෝගාමියා අලුත්ම සති අන්ත දිග හැරුම

2024.02.25

පහතින් pdf එක download කරගෙන කියවන්න
https://drive.google.com/file/d/1geKCU7fa3w7SzLhfNUGYci--zc6UWodg/view?usp=drivesdk

එක් වන්න ශ්‍රී ලංකාවේ පලවෙනි ඩිජිටල් සඟරාව සමඟින්

03/02/2024

එහෙනම් අංකල් මට ටී බනිස් එකක් දෙන්න

චූටිම දේකින් හරි පුංචි පැටවුන්ගේ හිත සතුටු කරනවා තරම් වෙන සතුටක් කොහෙන්ද අම්මෙක්ට😍කාර්යබහුල ජීවිතේ පොඩි වෙලාවක් හරි යොදව...
01/02/2024

චූටිම දේකින් හරි පුංචි පැටවුන්ගේ හිත සතුටු කරනවා තරම්
වෙන සතුටක් කොහෙන්ද අම්මෙක්ට😍
කාර්යබහුල ජීවිතේ පොඩි වෙලාවක් හරි යොදවලා
මේ වගේ පුංචිම දේකින් හරි
පැටව් සතුටු වෙනවා බලන්න අම්මලා හරි ආසයි🤗
කතා කරලා වචනෙන් කියන්න බැරි උනාට
මූණ පුරා ඒ සතුට පිරිලා🥰
පැටවුන්ගේ කෑම එකට අම්මගෙ ආදරෙත් එකතු කරන්නම ඕනේ❤️
අම්මගෙ ආදරෙත් යහමින් මුසුකොට හදපු පුතුගේ කෑම😋

#නර්සරි_ලන්ච්_බොක්ස්

Address

Tangalle
Tangalle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:01
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94771728041

Alerts

Be the first to know and let us send you an email when Ralla - රැල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ralla - රැල්ල:

Videos

Share