Rishen and Senush

Rishen and Senush අයියායි මල්ලියි
(6)

ඔයාට ලකුණු කීයද කමෙන්ට් එකක් දාන්න
27/05/2024

ඔයාට ලකුණු කීයද කමෙන්ට් එකක් දාන්න

ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා 26/05/2024දින  මහනුවර මහරෝහලේදී මීට සුලු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත ...
26/05/2024

ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා 26/05/2024දින මහනුවර මහරෝහලේදී මීට සුලු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමි

ඔබට සුබ ගමන් ....🙏🙏

චලන මාමාලගේ වැඩක් පුළුවන් අය සහබාගි වෙන්න
18/05/2024

චලන මාමාලගේ වැඩක් පුළුවන් අය සහබාගි වෙන්න

18/05/2024

හමුවෙමු 25

04/05/2024

16.500 ක් ආදරෙන්...

23/04/2024
14/04/2024

ඔබ සැමට සුබ අලුත් අව්රුද්දක් වේවා

අපේ සින්දුවේ නිර්මාණ කරු ආදරෙයි සගා සර් සුබ උපන්දිනයක් වේවා ...සගා ගුරුගේ
12/04/2024

අපේ සින්දුවේ නිර්මාණ කරු ආදරෙයි සගා සර් සුබ උපන්දිනයක් වේවා ...
සගා ගුරුගේ

26/03/2024

ආදරෙයි

ඔන්න අපේ පුංචි වෙලෙන්දා රූනද සම්මාන උලෙළ ට නිර්දේශ වෙලා ලංකාවේ ජනප්‍රියම පොඩ්ඩා කරන්න ඔයාලට තියෙන්නේ ..R CS RISHEN THASM...
20/03/2024

ඔන්න අපේ පුංචි වෙලෙන්දා රූනද සම්මාන උලෙළ ට නිර්දේශ වෙලා ලංකාවේ ජනප්‍රියම පොඩ්ඩා කරන්න ඔයාලට තියෙන්නේ ..
R CS RISHEN THASMIKA කියල ටයිප් කරලා
074 23 23 23 0 ට SMS එකක් ගහන්න විතරයි
ඔයලගේ පැකෙජ් වල නොම්ලේ තියන SMS මේ සදහා වලංගු වෙනවා සල්ලි වෙනම අය වෙන්නෙ නැ අද රැ 12 ට මනාප පලකිරිම අවසන් වෙනවා පුලුවන් නම් සහයෝගයක් දෙන්න ආදරෙයි හැම දාටම ඔයාලට...

රියලටි වේදිකාවේ හමුවුන ආදරණීය ගුරුතුමා ...Shihan Mihiranga සුබ උපන්දිනයක් වේවා සර්...❤️
18/03/2024

රියලටි වේදිකාවේ හමුවුන ආදරණීය ගුරුතුමා ...
Shihan Mihiranga
සුබ උපන්දිනයක් වේවා සර්...❤️

ජෙහාන්ට ආදරේ කරන හැමෝම අද රාත්‍රි 7.30 සිට රාත්‍රි 9 දක්වා The Voice Kids Sri Lanka නරඹා ඔබේ වටිනා මනාපය ජෙහාන්ට ලබා දෙන...
17/03/2024

ජෙහාන්ට ආදරේ කරන හැමෝම අද රාත්‍රි 7.30 සිට රාත්‍රි 9 දක්වා The Voice Kids Sri Lanka නරඹා ඔබේ වටිනා මනාපය ජෙහාන්ට ලබා දෙන්න ❤️

👉 https://voicekids.sirasatv.lk/ URL එකෙන් Web App එකට Log වෙන්න...
නැතහොත්
TVK C සඳහන් කර 7788 Vote කරන්න..

16/03/2024
02/03/2024
සුබ උපන්දිනයක් වේවා නංගී බබෝ....Manej Sanjaya Shiny
02/03/2024

සුබ උපන්දිනයක් වේවා නංගී බබෝ....
Manej Sanjaya Shiny

20/02/2024
18/02/2024

අම්මෝ මල්

13/02/2024

ඔන්න ඉතින් මේ සෙන්සුරාදා රෑ 7.30 ට රටම දන්න පුංචි වෙළෙන්දා සිරස TV තුලින්...
මේ පාර සල්ලි නැ ලු..❤️😃
Rishen Wickramasuriya

ඉස්සරහට ලේසි වෙන්නෙ නැ වැඩේ...
11/02/2024

ඉස්සරහට ලේසි වෙන්නෙ නැ වැඩේ...

අද තමයි දවස....
11/02/2024

අද තමයි දවස....

06/02/2024

එයා නම් සුපිරි හොදේ ...

සුබ උපන්දිනයක් වේවා සාරංග මාමෙ.Saranga Disasekara
31/01/2024

සුබ උපන්දිනයක් වේවා සාරංග මාමෙ.
Saranga Disasekara

29/01/2024

වෙනස් විදියට..
Sarith & Surith⛧ Fan Unit

ශෙයා කරගෙනම යමු...
27/01/2024

ශෙයා කරගෙනම යමු...

හමුවෙමු පලමු වතාවට හම්බෙගමුව දී...
22/01/2024

හමුවෙමු පලමු වතාවට හම්බෙගමුව දී...

අපේ පුංචි වෙළෙන්දා
10/01/2024

අපේ පුංචි වෙළෙන්දා

Rishean Thashmika
𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐊𝐢𝐝𝐬 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🎙😍
𝐓𝐇𝐄 𝐁𝐀𝐓𝐓𝐋𝐄𝐒 ✌️ | සෙනසුරාදා රාත්‍රී 7.30 ට

Address

Tangalle

Telephone

+94729555555

Website

Alerts

Be the first to know and let us send you an email when Rishen and Senush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rishen and Senush:

Videos

Share


Other Gaming Video Creators in Tangalle

Show All