Subject

Subject ආදරණිය මිනිසුන්ට ආදරයෙන්
(2)

16/11/2023
😒🌚
02/09/2023

😒🌚

That Feeling  ❤️🥰
01/09/2023

That Feeling ❤️🥰

සමාජ සත්කාර
31/08/2023

සමාජ සත්කාර

31/08/2023

❤️💕🥺ආදරේ කියන්නේ කොච්චර වැඩ තිබුනත් එයා ගැන අවදානෙන් ඉන්න එකටයි...🥺❤️

30/08/2023

ඇය...✨
අදටත් මට හමුවු හොදම හමුවිමයි.
❤️🥺 ඒ තමයි අම්මා ❤️🌍

රුහුණු පුරයේ වාසනාව සෙංකඩගල පිංසාර ඇසල මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහරේදි  🙏❤️ ාසනා  🙏❤️ඡායාරූප අයිතිය  මුල් හිමිකරු සත...
30/08/2023

රුහුණු පුරයේ වාසනාව සෙංකඩගල පිංසාර ඇසල මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහරේදි 🙏❤️
ාසනා 🙏❤️

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුය

පිං කල නෙත් වලට පිං සිතුවිලි පහල කරවන දසුන් ❤️🙏
30/08/2023

පිං කල නෙත් වලට පිං සිතුවිලි පහල කරවන දසුන් ❤️🙏

🙏 ❤️
30/08/2023

🙏 ❤️

🌻😌
30/08/2023

🌻😌

❤️
30/08/2023

❤️

17/08/2023

💔🥀

කොන්ඩ කිරිල්ලියේ 🥺❤️🥰එහෙම කොන්ඩයක් තියෙන කෙල්ලෙක් නම් හා 🥰❤️
14/08/2023

කොන්ඩ කිරිල්ලියේ 🥺❤️🥰

එහෙම කොන්ඩයක් තියෙන කෙල්ලෙක් නම් හා 🥰❤️

සුබ දවසක් වේවා  ❤️
09/05/2023

සුබ දවසක් වේවා ❤️

08/05/2023

😕

ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය හරි සුන්දරයි මිත්‍රයා..♥️🙂❤
05/05/2023

ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය හරි සුන්දරයි මිත්‍රයා..♥️🙂❤

ඒ ආදරේ අවංකයි ❤️
05/05/2023

ඒ ආදරේ අවංකයි ❤️

දුකින් පිරුණු හැම සිතකම දුක් නිවේවා..❤️
21/04/2023

දුකින් පිරුණු හැම සිතකම දුක් නිවේවා..❤️

🤨
17/04/2023

🤨

🤧
01/04/2023

🤧

30/03/2023

වයිෆ්ගෙ පැත්තේන් දෑවැද්දට prius එකක් හම්බුනාම මම 😁🥰

😒
30/03/2023

😒

ඔයාලා හිතන් ඉන්නවනම් එයාල ගෙදර යන්නේ නෑ කියලා ඔයාලා දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් ගොඩයි!එදා පටන් ගත්ත ඒ ගැමම නි...
20/04/2022

ඔයාලා හිතන් ඉන්නවනම් එයාල ගෙදර යන්නේ නෑ කියලා ඔයාලා දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් ගොඩයි!

එදා පටන් ගත්ත ඒ ගැමම නිසා තමා අද හොරු ටිකට පාන් කියාගන්න බැරුව ඉන්නේ!

ඔයාලා නිසා තමයි සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ!

ඔයාලා නිසා තමා දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ!

ඔයාලා නිසා තමා දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!

ඉතින් හිතන්න එක සති දෙකකට අපි මෙච්චර දුර ආවනන් අල්ලන් තව පොඩි දුරයි යන්න තියන්නේ!

ඔය 225ගෙම ඉරණම තියන්නේ මිලියන 20ක් අතේ!

පාරට බහින්න ඔනේ නෑ , විරුද්ද වෙන්න ඕනේ තැන ඔයාලගේ නිදහස් අදහස් අවදි කරන්න!!

අපි වෙනස් වෙමු , දිගටම අල්ලන් යන් මහන්සි දැනුනත් මොකද අපිට හැරෙන්න බැරි දුර දැන් ඇවිත් ❤️

එයාලා සෙල්ලම් කලේ අපේ හීන උඩ , අද ඉදන් අපි එයාලගේ ඉරණම උඩ ඒ සෙල්ලම කරමු 💪

අපි උගත් බුද්ධිමත් දැනුමෙන් සන්නද්ධ සමාජයක පුරෝගාමීයෝ වෙමු, හඩනගන්න ඔනේ තැන හඬ නගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!!

නායකයෝ හොයන්න එපා මේ අරගලයට , නායකයෝ නිකන්ම බිහිවෙයි හරි කාලෙට , වෙනසට පාර විතරයි ඕනේ , මොකද අපි ඔක්කොම නායකයෝ!!

අරගලයට ජය 🇱🇰💪💗








මේක අපේ රට , මගේ නෙමෙයි අපේ රට 😃💗🇱🇰💪










-Coppied--
-CTTO

16/04/2022

15/04/2022

හීන ඝාතනය වූ පරපුරක තරුණයන්
වීම කරුමයකි

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Subject posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies