True Love - සැබෑ ආදරය

True Love - සැබෑ ආදරය සිතුවිලි සරල වුණු තැන මිනිස්සු
ආදරේ

31/10/2024

අවශ්‍යතාව අනුව මුරැංගා අත්තේ උස තීරණය වේ
The height of the muranga branch is determined according to the requirement.

30/10/2024

40 වෙනකන් විතරයි අල්ලන් ඉන්න තියෙන්නේ..
ඊට පස්සෙ කවුරුත් අහන්නෑ "බඳින්නැද්ද" කියලා 😌

27/10/2024

වයස කීයක් ගියත් කමක් නෑ
නංගිලා හැරිලා බලනවනේ..
මට ඒ ඇති🥴🙊😁♥️

19/09/2024

බිස්නස් එකක් කරන කෙනා විතරයි ගහන රෝල දන්නේ
ඒ නිසා යාළුකමයි,හිතවත්කමයි බිස්නස් එකත් එක්ක පටලව ගන්න එපා..
✋😌☝

13/09/2024

මේ Status එක උදේම දකින ඔයාට අද දවසේ කරන වැඩ කටයුතු සාර්ථක වෙලා අත මිට සරු වෙන්න ඕනෙ.
🦋🌈🌀

🥴🥴🥴
13/06/2024

🥴🥴🥴

🥲🥲🥲
13/06/2024

🥲🥲🥲

-🦋ඉස්සර පොඩි කාලේ ..පෙරහැරවල්වලට යන්නෙම මේ වගේ බැලුම් එකක් අරගන්න ඔ්නිකමට.පාට පාට එක එක ජාතියේ බැලුම් කොයි තරම් තිබ්බත්...
12/06/2024

-🦋ඉස්සර පොඩි කාලේ ..
පෙරහැරවල්වලට යන්නෙම මේ වගේ බැලුම් එකක් අරගන්න ඔ්නිකමට.
පාට පාට එක එක ජාතියේ බැලුම් කොයි තරම් තිබ්බත් ආසම කරේ මේ ජාතියේ එව්වට..

බැලුවේ ගැට ගහපු ඇදෙන නූල ඇඟිල්ලක පටලගෙන බැලුම් බොලේට අල්ලෙන් ගහද්දි
බැලුම ඇතුලේ තියෙන මොනවදෝ මංද වැලි වගේ ඇට හෙල්ලෙනකොට හෙන සතුටක් දැනුනා..

එක දෙක තුන හතර කියලා එක දිගට අර විදියට ගහ ගහ මහා රෑ පයින්ම ගෙදර එනවා ඒ දවස්වල... අම්මට වැඩි වියදමක් නෑ මට කියලා.
උනානම් ඒ වියදම මේ බැලුමට විතරයි.

ලස්සන අතීතයක් තියෙනවා.
ආපස්සට හැරිල බලද්දි වෙලාවකට හිතට පුදුම දුකක් එනවා..
ඒ කෝම උනත් දැන් අවුරුදු ගානකින් මේ වගේ බැලුමක් දැක්කෙනම් නෑ..

🎈🎈🎈🎈🎈🎈🎈

තියෙනවද ඔයාලටත් මේම මතකයක්
Saga Sri

උපුටා ගැනිමකි ❤

12/06/2024

ඔයා ආසාවෙන්ම බලන් ඉන්නේ කාගේ wedding එක එනකන්ද?👰🤵‍♂️💕💍

11/06/2024

ඔබේ දරුවන් අන් දරුවන් සමඟ සංසන්දනය නොකරන්න. මොකද ඉරයි හදයි දෙකම ආලෝකය ලබා දෙනවා. හැබැයි එයාලගෙ වෙලාව ආවම.

🥲🥲🥲🥲
09/06/2024

🥲🥲🥲🥲

09/06/2024
03/06/2024

117 - disaster management center ( ආපදා කලමනාකරන මධ්‍යස්ථානය - දුරකථන අංකය )

කලින් Transport දෙන්නම් කියලා වෙඩින් එක දවසෙ. .. බස් එකෙ එන්න බෑද මල්ලි කිව්වාම ...... 🙃🙃ආ ... කමක් නෑ ....😎 ( මනාල මහත්...
12/03/2024

කලින් Transport දෙන්නම් කියලා වෙඩින් එක දවසෙ. .. බස් එකෙ එන්න බෑද මල්ලි කිව්වාම ...... 🙃🙃
ආ ... කමක් නෑ ....😎 ( මනාල මහත්තයාගේ දෙමාපියන්, මනාලියගෙ ආදරනීය දෙමාපියන් සෙනෙහෙ සිතින් මතක් කරමින් ) 😒

09/03/2024

බඳිනකොට හෙමින් බැඳපල්ලා... අපේ ගෙදර මිනිස්සු කුලප්පු වෙනවා... 😒

මාගේ හිතවත් මිතුරන් සහ මිතුරියන් හට,ඉදිරියේදි බදින්න හිතන් ඉන්න යාලුවනේ අහන්න මට ඔයාලගේ Wedding day එක දවසේ Photography ...
05/03/2024

මාගේ හිතවත් මිතුරන් සහ මිතුරියන් හට,
ඉදිරියේදි බදින්න හිතන් ඉන්න යාලුවනේ අහන්න මට ඔයාලගේ Wedding day එක දවසේ Photography & Videography එපා 🙏
එපා කියන්නේ මෙහෙමයි ඔයාලා කැමති කෙනෙක්ට දෙන්න එහෙමයි කියලා මං තරහා නෑ ඔයාලා කැමතිනම් විතරයි මං බාර ගන්නේ
හේතුව,
මට දෙනවා කියලා පස්සේ වෙන කෙනෙක්ට දුන්නා කියලා මං තරහා වෙන්න මට පිස්සුද බං මට Wedding Invitation එක නොදී ඉන්න එපා එහෙම වුනාම තමා දුක 😢
මං අනිවාර්යයෙන් එනවා Invite කරොත් ඒක නිසා මගේ යාලුවනී ඔයාලගේ ලස්සන දවස මට කියනවා නම් මට Wedding එක රූපරාමු කරන දේට වඩා කැමති ඔයාලා එක්ක ගත කරන්න විනෝද වෙන්න🥰😌
රැකියාව නිසා මිතුරන් හා මිතුරියන් අත් නොහරී වගකීමෙන් කියන්නේ.
මිතුරන් හා මිතුරියන් නිසා රැකියාවද අත් නොහරී ඉතා වගකීමෙන් කියන්නේ
වෙඩිම කිපන් සරලව කියන්නේ පොදුවේ හැමෝටම😘🙃🌚

03/03/2024

අම්මා කීවා හොදට හිටියොත් නුවරින් ගෑල්ලමයෙක් හොයලා දෙනවා කියල 😌
සලා ...ලා...ලා...😋

Profile Lock  කරන් උඹලා මොනවා රකින්නද 😂😂
01/03/2024

Profile Lock කරන් උඹලා මොනවා රකින්නද 😂😂

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when True Love - සැබෑ ආදරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share