Mr.Gihan

Mr.Gihan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr.Gihan, Magazine, nawinna pinnakanda godakawela, Ratnapura.

හායි
25/12/2022

හායි

මිනිස්සු මිනීපෙට්ටියක් ගේන්න බැරි තරමට අසරණ වෙලා 😊💔
07/10/2022

මිනිස්සු මිනීපෙට්ටියක් ගේන්න බැරි තරමට අසරණ වෙලා 😊💔

අධික බලාපොරොත්තු ඔබව අදික ලෙස රිදවනු ඇත...
22/09/2022

අධික බලාපොරොත්තු ඔබව අදික ලෙස රිදවනු ඇත...

ෆ්‍රාසෝ...ඇයි ඔබ අඩන්නේඋබ හිතන්නේ මං මලා කියලද නෑ ෆ්‍රාසෝ මම මලේ නැහැගනින් ඔය වයලීනේ අතටඋබ තත් සුසර කරන හැම විටමඋබේ ඔය ච...
22/09/2022

ෆ්‍රාසෝ...ඇයි ඔබ අඩන්නේ
උබ හිතන්නේ මං මලා කියලද
නෑ ෆ්‍රාසෝ මම මලේ නැහැ
ගනින් ඔය වයලීනේ අතට
උබ තත් සුසර කරන හැම විටම
උබේ ඔය චූටී ඇගිලි තුඩු
මේ තත් අතට දුව පැන ප්‍රේමයේ නාද රටා මවන හැම විටම
ඇහේවී නුබට මගේ හඩ
දැනේවී මේ නැවතුනු හදේ සැබෑ රිද්මය
ඉතින් ෆ්‍රාසෝ
උබේ ඔය වැයුම කියන්නේ
මගේ මළගමේ නොව
මගේ ම පුනරුප්පත්තියේ ස්වරයයි

❤️

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාට අනුව, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම ඉදිරි තේරීම් සදහා සලක...
19/09/2022

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාට අනුව, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම ඉදිරි තේරීම් සදහා සලකා බැලීය හැකි වනුයේ ලබන (2023) ජනවාරි මාසයේ සිට පමණක්‌ බවට Sunday Times පිටුව වාර්තා කර සිටියි.

දුක සහ දුකට හේතුව එක පොටෝ එකකින් 👍
19/09/2022

දුක සහ දුකට හේතුව එක පොටෝ එකකින් 👍

හැම කොල්ලෙක්ගෙම හිතේ උඩින්ම තියෙන හීනයක් ❤️🤩
19/09/2022

හැම කොල්ලෙක්ගෙම හිතේ උඩින්ම තියෙන හීනයක් ❤️🤩

ඔබට අවැසි තැන පැලවෙන්න ඔබ දිනෙක මහා රුකක් වේවි.
18/09/2022

ඔබට අවැසි තැන පැලවෙන්න
ඔබ දිනෙක මහා රුකක් වේවි.

එකිනෙකාගේ තෝරාගැනීම් සමාන වූ විට බැදීම් ශක්තිමත් වේ....
18/09/2022

එකිනෙකාගේ තෝරාගැනීම් සමාන වූ විට
බැදීම් ශක්තිමත් වේ....

චිත්‍රය අවුරුදු ගානකට කලින් ඇදපු එකක්.දෙවනි රූපයේ තියෙන්නේ අවුරුදු ගානක ඒ කොල්ලගේ මහන්සියේ ප්‍රථිපල උබට උබ විතරයි කියලා ...
17/09/2022

චිත්‍රය අවුරුදු ගානකට කලින් ඇදපු එකක්.

දෙවනි රූපයේ තියෙන්නේ අවුරුදු ගානක ඒ කොල්ලගේ මහන්සියේ ප්‍රථිපල

උබට උබ විතරයි කියලා හිතාගෙන ටාගට් වලට පලයන් අවසානය හිතාගන්න බැරි තැනකට උබ අරන් යයි

ඒකට වාසනාව මට නෑ මේක මෙහෙම උනේ කරුමෙට අපේ ගෙදර මිනිස්සුන්ට සල්ලි නැති නිසා මට අරු වගේ දියුණු වෙන්න බෑ කියලා ඎණ මානසික මට්ටමෙන් තමන් තමන්ව මනින්න එපා ඔයා උත්සහ කරන්න දින්නා හෝ නැතා ඔයා ඒකට උත්සහ කරලා තියෙනවා

පටන් ගන්නකොට පිස්සුවෙන් දගලනකොට මිනිස්සු හිනා වෙයි අනිවාර්යයෙන් හිනා වෙනවා ඒක මේ රටේ හැටි මනුස්සයෙක් සමාජයේ පිලිගන්නෙ සල්ලි තියෙනො නම් විතරයි ඒත් මුල් පඩියෙ ඉදන් අවසානය වෙනකන් කන කට්ට දන්නෙ අපි විතරයි තමන්ට තමන් විශ්වාස කරලා තමන්ගේ ගමන යන්න

ජීවිතය කියන්නේ ඒකට අපි ප්ලේ කරන්න ඔනී ජීවිතේ දිනන්න පරදින්න නෙවෙයි

ජය

Gihan Rukmal Nawarathna

සාදන්න වෙන මහන්සි උඩයැවුමට තවත් එමටබිම ගන්නතෙක් ඒ සිත්තුල ඇත්තේ දෙගෙඩියාවඅහසේ රගන හැඩ බලබලසිතින් එයලත් වෙති දගළමයින්ගෙයි...
17/09/2022

සාදන්න වෙන මහන්සි
උඩයැවුමට තවත් එමට
බිම ගන්නතෙක් ඒ සිත්
තුල ඇත්තේ දෙගෙඩියාව

අහසේ රගන හැඩ බලබල
සිතින් එයලත් වෙති දග
ළමයින්ගෙයි සුළන් වලයි
බලය නිසා උඩ ගියාට

එක හෝ බලයක් බිදුනොත්
සැක නෑ වැටෙනවා පහලට

රක්ශණ සමාගම් ජනසතු කරන්නට දරදිය ඇද්ද වාසුග්‍ර් හඩ අසන්නටකවුරුත් ඉදිවිද බෑ නෙව හිතන්නටසිදුවෙයි අපිට වැඩියන් ගෙවන්නටසොච්චම...
15/09/2022

රක්ශණ සමාගම් ජනසතු කරන්නට
දරදිය ඇද්ද වාසුග්‍ර් හඩ අසන්නට
කවුරුත් ඉදිවිද බෑ නෙව හිතන්නට
සිදුවෙයි අපිට වැඩියන් ගෙවන්නට

සොච්චමක් ගෑස් මිල අඩු කරන විට
විදුලිය රිටෙන් දෙයි හිස මුදුනට බැට
මේ වැනි කපටි රැවටිලි වැඩ කරනකොට
මුළු රටම ර # # ගෝ ගම විය හැකිය හෙට

#දියුණු_වෙමින්_පවතින_ලංකාව 👍

ඔයාටත් තිබුනද ? මෙහෙම අතීතයක් ඉස්කෝලේ ඇරෙනකන් පුදුම අමාරුවෙන් ඉවසන් ඉදපු ගස් ගෙඩියක් කටේ දාගෙන ඒක රහ කර කර ගෙදරට දුවලා අ...
15/09/2022

ඔයාටත් තිබුනද ? මෙහෙම අතීතයක්

ඉස්කෝලේ ඇරෙනකන් පුදුම අමාරුවෙන් ඉවසන් ඉදපු ගස් ගෙඩියක් කටේ දාගෙන ඒක රහ කර කර ගෙදරට දුවලා අම්මා හදලා තිබුන උණු උණු සම්බෝලෙයි බත් ටිකයි කාලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න දුවපු

නිවාඩුවක් දවසට එක එක දේවල් වලින් එදා දවස සතුටින් පෝසත් කරගත්ත ලොකු වෙලා මෙයා වෙනවා අරයා වෙනවා කියලා අහින්සක හීන දහස් ගණන් මවා ගත්ත ඔව් ඒ තමයි අපේ අතීතය

අවුරුදු මාසයට ඔංචිල්ලාවක් පැදලා රතිඤ්ඤා කරලක් පුච්චලා පංච බෙල්ලො එක්ක සෙල්ලමක් දාලා නෑයොන්ගෙ ගෙවල් වල ගිහින් වෛවර්ණ කෑම වල රහ බලලා ලස්සන ලස්සන සෙල්ලම්බඩු වලින් හීනියට ජීවිතේ විදපු අපේ අතීතය තරම් සුන්දර නෑ තමයි වර්ථමානය හැබැයි අපි හිතින් හරි අතිතයට ගියාම හිතට කොච්චර සැහැල්ලුද ඒක තමයි ජීවිතය කියන්නේ අපිට හැමදාම එකම කාලයක ජීවත් වෙන්න් බෑ විවිධ කාල අපිට පහු කරලා තමයි ජීවිතේ ගෙනියන්න වෙන්නේ ඒත් අර සුන්දර කාලය වගේ දවස් ආයි ඉස්සරට එන්නේ නෑ 😪

අපි අතිතය සිහි කරලා අනාගතය සතුටින් ගෙවමු ඒක ජීවිතයට ලොකූ සහනයක් ඒක එක්තරා විදිහක මනෝවිද්‍යාත්ම භාවනාවක්

❤️🙏

රාජපක්ෂලාට පිංසිද්ද වෙන්න . හොරා නොකා හදපූ දේවල් 👍Thilina Kaluthotage Photography ❤️
15/09/2022

රාජපක්ෂලාට පිංසිද්ද වෙන්න . හොරා නොකා හදපූ දේවල් 👍

Thilina Kaluthotage Photography ❤️

ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව හොදම මීටර් 100 ධාවකයින් විසි දෙනා අතරට ඇතුලත් වී තිබෙනවා. මෙය ඔහුගේ හොඳ...
15/09/2022

ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව හොදම මීටර් 100 ධාවකයින් විසි දෙනා අතරට ඇතුලත් වී තිබෙනවා. මෙය ඔහුගේ හොඳම ශ්‍රේණිගත කිරීම වන අතර වර්තමානයේ මීටර් 100 ධාවකයන් අතුරින් ලොව සිටින 20 වැනි හොඳම ධාවකයා ලෙස ඒ අනුව යුපුන් අබේකෝන් නාමය ඇතුලත් වෙනවා.

යුපුන් නුඹ ලක් අම්මාට ආඩම්බරයක් ♥️🇱🇰

එකමුතුකමඅනෙකා පිලිබද විශ්වාසයසහෝදරත්වයඋත්සහයඅවසානය නොසිතූ ජයග්‍රහණයක් ගෙන දෙයි ❤️😍
13/09/2022

එකමුතුකම
අනෙකා පිලිබද විශ්වාසය
සහෝදරත්වය
උත්සහය

අවසානය නොසිතූ ජයග්‍රහණයක් ගෙන දෙයි ❤️😍



ජීවිතේට අපි ලං කරගන්න ඔනී හැමදේම තියෙන අය නෙවෙයි හැමදේම දිනා ගන්න උත්සහයක් තියෙන කෙනෙක එතකොට තමයි  සාර්ථක වෙන්නේ ❤️
12/09/2022

ජීවිතේට අපි ලං කරගන්න ඔනී හැමදේම
තියෙන අය නෙවෙයි හැමදේම දිනා ගන්න උත්සහයක් තියෙන කෙනෙක
එතකොට තමයි සාර්ථක වෙන්නේ ❤️

සමහර කතන්දර තියෙනව මිනිස්සු විශ්වාස කරනවද නැත්ද කියන එක අදාල නොවෙන... !මේකත් ඒ වගේ කතන්දරයක් 🖤
12/09/2022

සමහර කතන්දර තියෙනව මිනිස්සු විශ්වාස කරනවද නැත්ද කියන එක අදාල නොවෙන... !

මේකත් ඒ වගේ කතන්දරයක් 🖤

පොඩ්ඩක් ඉවසන්න,මොකද සමහර තුවාල හොඳ වෙන්න ටික කාලයක් යනවා! 🖤
12/09/2022

පොඩ්ඩක් ඉවසන්න,
මොකද සමහර තුවාල හොඳ වෙන්න ටික කාලයක් යනවා! 🖤

💖
11/09/2022

💖

වසර 8 කට පසු ලබාගත් ජයග්‍රහණය 💖

11/09/2022

අනේ ඉතින් එළිසබෙත්ට දකින්න බැරි වුනානෙ දෙයියනේ අපි මේක ගහනවා. 😭😭😭😭

වීරයෙක් ❤️
11/09/2022

වීරයෙක් ❤️

Address

Nawinna Pinnakanda Godakawela
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Gihan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category



You may also like