Ada Derana Mojo Force

Ada Derana Mojo Force Official Page of Ada Derana MOJO Force

17/07/2024

හැමෝම යන්න ආස ඇල්ල දුම්රිය ස්ථානයේ අලුත්ම ආරංචිය

17/07/2024

සංචාරකයින් අතර ප්‍රසිද්ධ දහස් කුළුණු කෝවිල

10/06/2022

රටේ පවතින ආර්ථික අර්බුදය හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් එම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙනගිය පුද්ගලයින් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.

නුවරඑළිය වාර්තාකරු චන්දන ජයවීර ඒ පිළිබඳව ගෙන එන වාර්තාවක්.

10/05/2022

Prasanna Ranaweera’s house set ablaze

06/05/2022
06/05/2022
06/05/2022
26/04/2022

මැටි ආශ්‍රිත නිර්මාණවලට ප්‍රසිද්ධ භක්තපූර්
📲 Rahul Samantha Hettiarachchi

21/03/2022

ජාත්‍යන්තර වන දිනයට සමගාමීව ඉංගිරිය බෝතලේගම ප්‍රදේශයේදී මාර්ග අසළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

අද දෙරණ මොජෝ ෆෝස් වාර්තාකරු නයනදුල සෙන්දනායක ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා.

14/03/2022

හැටන්, රොටර්ස් ප්‍රදේශයේ ජනතාව පිරිසිදු පානීය ජලය සපයාගැනීමේ ගැටලුවකට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.

අද දෙරණ මෝජෝ ෆෝස් වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානවලින් බැහැර කරන කොටස් ජල මාර්ගවලට මුසුවීමෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

16/12/2021

ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කාසල්රි ජලාශය දැඩි ලෙස අපවිත්‍ර වී තිබූ අතර එය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්

16/12/2021

බද්දේගම ගොවිජන සේවා මධයස්ථානයෙන් ගොවීන්ට බෙදා දුන් ලීටර 10ක පරිමාණයෙන් යුත් කාබනික දියර පොහොර කෑන් පුපුරා ගොස් දැඩි දුර්ගන්ධයක් වහනය වන බව බද්දේගම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා.

අද දෙරණ මෝජෝ ෆෝර්ස් වාර්තාකරු සනත් පතිරණ මේ පිළිබඳ තොරතුරු වාර්තාකළා.

16/12/2021

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට මෙන්ම තවත් පාසල් දෙකකට ප්‍රවේශ වීමේ මාර්ගය වසර ගණනාවකින් පිළිසකර නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසී පාසල් සිසුන් ඇතුළු ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ අද දෙරණ නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරු චන්දන ජයවීර

16/12/2021

වැසි ජලය බැස නොයාම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වනවා.

අද දෙරණ මෝජෝ ෆෝස් වාර්තාකරු සනත් පතිරණ මේ පිළිබඳව තොරතුරු වාර්තාකළා.

19/11/2021

හොරණ තලගල, තාරකා සෙවන ගම්මානයේ මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් වීම නිසා ගම්වාසීන් දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අපට වාර්තා වුණා.

මේ ඒ පිළිබඳව අද දෙරණ මෝජෝ ෆෝස් වාර්තාකරු නයනදුල සෙන්දනායක ගෙන එන වාර්තාවක්.

19/11/2021

අනුරාධපුරයේ කොවිඩ් ව්‍යාප්තිය ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා.

ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ අද දෙරණ මොජෝ ෆෝස් වාර්තාකරු අබ්දුල් තම්ෂීර්.

09/11/2021

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක හිඟයක් මේදිනවල වෙළෙදපොළේ දක්නට ලැබෙනවා.

ඒ අතරට සිමෙන්ති හිඟයද දක්නට ලැබෙනවා.

අනුරාධපුර නගරයේ වෙළෙඳසැල්වල සිමෙන්ති හිඟය පිළිබඳ මෙම තොරතුරු වාර්තා කළේ අද දෙරණ මෝජෝ ෆෝස් වාර්තාකරු අබ්දුල් තම්ෂීර්.

04/11/2021

ලෝක පියයුරු පිළිකා වැළැක්වීමේ මාසය මුල්කර ගනිමින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ ජංගම වැඩසටහනක් කළුතර මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවිධාන කර තිබෙනවා.

ජනතාව එක් රැසවන පොදු ස්ථානවලට ගොස් ජනතාව දැනුවත් කිරීමේ එම වැඩසටහන් මාලාවේ අද පැවති තවත් අදියරක් පිළිබඳව මේ තොරතුරු ගෙන එන්නේ අප කළුතර මෝජෝෆෝස් වාර්තාකරු නයනදුල සෙන්දනායක.

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Mojo Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Mojo Force:

Videos

Share

Ada Derana MOJO FORCE

Ada Derana MOJO FORCE

Nearby media companies


Other Pettah media companies

Show All