දැන් News.lk

දැන් News.lk රටේ තොටේ වැදගත්ම පුවෘත්ති මෙි දැන්ම දැනගන්න
(3)

30/06/2024

ධම්මික පෙරේරා ජුලි
ජනපතිවරණයට
වැඩ අල්ලයි

30/06/2024

20/20 ලෝක
කුසලානය ඉන්දියාවට

29/06/2024

පියුමි හංසමාලී
CID ගෙන්වයි

29/06/2024

කොව්ඩ්
19
නව
ප්‍රභේදයක් ඇමරිකාවේ

29/06/2024

හිරැණිකා
සාමාන්‍ය
වාට්ටුවක

29/06/2024

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමි විය යුතු දීමනා ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත යැවීම ප්‍රමාද කිරීමට විරුද්ධව ලබන බදාදා (3) සිට නැවත අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරු චතුර ජානක මහතා දැන්news.lk වෙත සඳහන් කළේය.

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ගැටලුව සම්බන්ධව අගමැති ප්‍රමුඛ කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යංශයෙන් විමසා පිළිතුරක් ලබා දෙන බව දන්වා සිටියත් ඉන්පසු එම කැබිනට් වාර්තාවලට සිදුවූයේ කුමක්ද යන්න නොදන්නා බවද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරුවා ප්‍රකාශ කළේය.

එම නිසා ඊට එරෙහිව පසුගිය සඳුදා වැඩ වර්ජනයක් සිදුකළ බවත් ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව පාර්ශවයෙන් ඉක්මන් විසඳුමක් ලබාදීමට පොරොන්දු වුවත් තවමත් එයට නිශ්චිත පිළිතුරක් නොලැබීම නිසා නැවත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට අපේක්ෂා කරන බව වෛද්‍ය චතුර ජානක මහතා කීය.
ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි විය යුතු දීමනා මේ වසරේ අයවැයෙන් ලබාදීමට හැකි බවට සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වී තිබියදී එම දීමනා ලබාදීම පරක්කු කරන්නේ කාගේ උවමනාවට දැයි ප්‍රශ්න කරන බවද ඔහු සඳහන් කළේය.

29/06/2024

හකීමුත් රනිල්ට
හේත්තු වෙන හැඩ

29/06/2024

අපේක්ෂකත්වය දෙන්න
පොහොට්ටුවෙන් රනිල්ට කොන්දේසී

29/06/2024

20/20 අවසන් ගැටුම
අද රාත්‍රි 8.00 ට

29/06/2024

රත්තරන් මිලේ
සුලු වැඩිවීමක්

29/06/2024

පාලිත රංගෙගේ පුතා රිය අනතුරකට අත්අඩංගුවට

28/06/2024

හිරැණිකා වැලිකඩට
ජම්පරය අන්දවයි

28/06/2024

දුම්රිය පීළී පැනීමකින් උඩරට දුම්රිය
ධාවනයට බාධා

28/06/2024

දිල්ලි ගුවන්තොටේ බිහිසුණු අනතුරක්

28/06/2024

කොළඔට හෙට
වතුර කපයි

28/06/2024

අතුරැදහන් විවාහකයාගේ
සිරැර මාඔයේ

28/06/2024

නුවර පෙරහරට
අගෝ.5 කප් සිටුවයි

28/06/2024

මාලදිවයින් දොස්තර නෝනා බෙහෙත් වැඩියෙන් බී මරැට

28/06/2024

ගංවතුර වන්දි
මුදල් සූදානම්

28/06/2024

ඩයනාගේ අපහාස නඩුවෙන් විනිසුරැවරැ දෙපළක් ඉවත් වෙති

28/06/2024

බස් ගාස්තු
සදුදා
ඉදන් අඩුයි

28/06/2024

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය
නිකුත් කෙරේ

28/06/2024

පළාත් පාලන සේවකයන් 8435කගේ පත්වීම හරි

28/06/2024

වෙළෙද සේවකයා නිරැවත් කර ලක්ෂයක කප්පම් ඉල්ලලා

28/06/2024

ඇහැලියගොඩ නිවසකට පැන සැමියා බැද දමා බිරිඳ මරලා

28/06/2024

ජනපති කතාවට විපක්ෂය
විවාදයක් ඉල්ලයි

28/06/2024

ලංකාවේ හිරැණි ෆින්ලන්තෙදී මරලා

28/06/2024

විල්පත්තු ගැසැට්ටුවට පවිත්‍රා උසාවී කැදවයි

28/06/2024

ෆොන්සේකාගේ
පොත අද එළියට

28/06/2024

ඉතාලියේදී බිරියට පිහියෙන් ඇනලා
සැමියා එල්ලිලා

Address

Pannipitiya

Telephone

+94775554365

Website

Alerts

Be the first to know and let us send you an email when දැන් News.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Media/News Companies in Pannipitiya

Show All