Hanguk Oppa

Hanguk Oppa Dream is never die

I have reached 2.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
18/12/2023

I have reached 2.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

-아  /  어  / 해    주세요. *  යමක් කරලා දෙන්න.ක්‍රියාමූලය අවසාන වනුයේ ㅏ හෝ  ㅗ   වලින් නම්   아 주세요 ද,ක්‍රියාමූලය අවසාන වනුයේ  ...
14/10/2023

-아 / 어 / 해 주세요.
* යමක් කරලා දෙන්න.

ක්‍රියාමූලය අවසාන වනුයේ ㅏ හෝ ㅗ වලින් නම් 아 주세요 ද,
ක්‍රියාමූලය අවසාන වනුයේ ㅏ හෝ ㅗ හැර වෙනත් ස්වරයකින් නම් 어 주세요 ද,
ක්‍රියාමූලය 하다 වලින් අවසන් වේනම් 해 주세요 ද යොදනු ලබයි.

උදා-:

1. 봉투에 넣어 드릴까요? (කවරයකට දාලා දෙන්නද?)
네, 넣어 주세요. (ඔවු, දාලා දෙන්න.)

2. 저 가방을 포장해 주세요, (අර බෑගය පාර්සල් කරලා දෙන්න.)
네 알겠습니다. (හොදයි තේරුනා.)

3. 이 운동화를 환불해 주세요. (මේ ක්‍රීඩා සපත්තුව මාරුකරලා දෙන්න.)
죄송합니다, 환불 기간이 지났습니다. (සමාවෙන්න, මාරුකිරීමේ කාලය ඉකුත් වෙලා.)

아 / 어 / 해 주세요. යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

주세요.දෙන්න.නාම පදයකට පසුව 주세요 යෙදීමෙන් එම නාමපදයෙන් කියවෙන දෙය ආචාරශීලි ලෙස ඉල්ලීමට භාවිතා කරයි.(භාණ්ඩයක් මිලදී ගැනීමේදී ...
23/09/2023

주세요.
දෙන්න.

නාම පදයකට පසුව 주세요 යෙදීමෙන් එම නාමපදයෙන් කියවෙන දෙය ආචාරශීලි ලෙස ඉල්ලීමට භාවිතා කරයි.
(භාණ්ඩයක් මිලදී ගැනීමේදී නිතර භාවිතා කරයි.)

උදා-:

1. 물을 주세요. (වතුර දෙන්න.)
네, 여기요. (ආ, මෙන්න.)

2. 사과 다섯개 주세요. 얼마예요? (ඇපල් 5ක් දෙන්න. කීයද?)
만 원이에요. ( වොන් 10000 යි.)

3. 뭘 드릴까요? (මොනවාද අවශ්‍ය?)
빵하고 우유 주세요. (පාන් සහ කිරි දෙන්න.)

“주세요”යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

에서යම් ස්ථානයකදී.නාම පදයකට පසුව “ 에서 ” එක් කිරීමෙන් ක්‍රියාව කරනු ලබන ස්ථානය ප්‍රකාශ කෙරේ.උදා -: 1.  어디에서 친구를 만났어요? (කොහේ...
22/09/2023

에서
යම් ස්ථානයකදී.

නාම පදයකට පසුව “ 에서 ” එක් කිරීමෙන් ක්‍රියාව කරනු ලබන ස්ථානය ප්‍රකාශ කෙරේ.

උදා -:

1. 어디에서 친구를 만났어요? (කොහේදීද යහළුවා මුණගැහුනේ?)
커피숍에서 만났어요. (කෝපි හලේදී මුණගැහුනා.)

2. 영화를 극장에서 봤어요? (චිත්‍රපටිය සිනමා ශාලාවේදී බැලුවාද?)
아니요, 집에서 봤어요. (නැහැ, ගෙදරදී බැලුවා.)

3. 주말에 보통 뭐 해요? (සති අන්තයට සාමාන්‍යයෙන් මොනවාද කරන්නේ?)
도서관에서 한국어를 공부해요. (පුස්ථකාලයේ සිට කොරියාණු භාෂාව ඉගෙන ගන්නවා.)

“ 에서 ”යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

았/었/했 (අතීත කාල ප්‍රත්‍ය.)ක්‍රියා පද සහ ගුණ පද සම්බන්ද කර අතීත කාලය නිර්මාණය කරනවා.(ක්‍රියා පදයේ අවසානයේ ( 다 )  ඉවත් කල ...
21/09/2023

았/었/했
(අතීත කාල ප්‍රත්‍ය.)
ක්‍රියා පද සහ ගුණ පද සම්බන්ද කර අතීත කාලය නිර්මාණය කරනවා.
(ක්‍රියා පදයේ අවසානයේ ( 다 ) ඉවත් කල පසුව අවසන් ස්වරය ㅏ හෝ ㅗ වේ නම් “ 았 ” ද , අවසන් ස්වරය ㅏ හෝ ㅗ නොවේ නම් “ 었 ” ද, 하다 යන්නෙන් අවසන් වේනම් " 했 " යොදයි.)
උදා-:

1. 언제 한국에 왔어요? (කවද්ද කොරියාවට ආවේ?)
작년 12월에 왔어요. (ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ආවා.)

2. 어제 저녁에 뭐 먹었어요? (ඊයේ රාත්‍රීයේ මොනවාද කෑවේ?)
불고기를 먹었어요. (පුලුස්සපු මස් කෑවා.)

3. 주말에 뭐 했어요? (සති අන්තයේ මොනාද කළේ?)
쉬었어요. (විවේකීව සිටියා.)

았/었/했 යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

에(ස්ථානයක් පිලිබද ප්‍රකාශ කිරීම සදහා යොදාගනී)ස්ථාන නාමපදයකට පසුව ( 에 ) නිපාතය යෙදීමෙන් එම ස්ථානයේ, ස්ථානයට ලෙස අදහස ගොඩ ...
19/09/2023


(ස්ථානයක් පිලිබද ප්‍රකාශ කිරීම සදහා යොදාගනී)

ස්ථාන නාමපදයකට පසුව ( 에 ) නිපාතය යෙදීමෙන් එම ස්ථානයේ, ස්ථානයට ලෙස අදහස ගොඩ නැගේ.

උදා-:

1. 여동생은 어디에 사라요?(නංගී කොහේද ජීවත්වෙන්නේ?)
스리랑카에 사라요.(ශ්‍රී ලංකාවේ ජීවත්වෙනවා.)

2. 친구가 어디에 있어요?(යහළුවා කොහේද ඉන්නේ.)
식당에 있어요.(ආපන ශාලාවේ ඉන්නවා.)

3. 어디에 가요?(කොහේටද යන්නේ?)
회사에 가요.(ආයතනයට යනවා.)

에 යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවොන්ටත් දැනගන්න share කරන්න

하고(සහ / සමග)දෙකකට වැඩි නාමපද සම්බන්ධ කිරීමට යොදාගනී.ඕනෑම කටයුත්තක් එකට එක්ව සිදුකරනවා යන්න පෙන්වාදේ.උදා-:1. 가족이 몇 명입니까? ...
18/09/2023

하고
(සහ / සමග)

දෙකකට වැඩි නාමපද සම්බන්ධ කිරීමට යොදාගනී.
ඕනෑම කටයුත්තක් එකට එක්ව සිදුකරනවා යන්න පෙන්වාදේ.
උදා-:
1. 가족이 몇 명입니까? (පවුලේ කීදෙනයිද?)
네 명입니다, 어머니 하고 아버지 하고 여동생 그리고 저입니다. (හතර දෙනයි, අම්මා සහ තාත්තා සහ නංගී වගේම මම වේ.)

2. 누구하고 왔습니까? (කවුරුන් සමගද ආවේ?)
혼자 왔습니다. (තනියම ආවා.)

3. 혼자 살아요? (තනියමද ජීවත් වෙන්නේ?)
아니요, 형하고 같이 살아요. (නැහැ, අයියා සමග එකට ජීවත්වෙනවා.)

(하고) යොදා වාක්‍ය හදලා comment කරලා යාළුවන්ටත් දැනගන්න share කරන්න.

에 "කාලය හැගවීමට යොදාගනී."කාලය සම්බන්ධ පද වලට පසුව ( 에 ) එක් කිරීමෙන් ක්‍රියාව සම්පූර්න කරන කාලය පෙන්වයි.{ 언제,지금,어제,오늘,내일...
14/09/2023


"කාලය හැගවීමට යොදාගනී."
කාලය සම්බන්ධ පද වලට පසුව ( 에 ) එක් කිරීමෙන් ක්‍රියාව සම්පූර්න කරන කාලය පෙන්වයි.
{ 언제,지금,어제,오늘,내일 } ආදී වචන වලට පසුව 에 එක් නොකරයි.

උදා-:

1. 몇 시에 자요? (කීයටද නිදාගත්තේ.)
열 시에 자요. (10ට නිදාගත්තා.)

2. 언제 운동해요? (කොයිවෙලාවටද ක්‍රීඩා කරන්නේ?)
아침에 운동해요. (උදේට ක්‍රීඩා කරනවා.)

3. 오늘 운동해요? (අද ක්‍රීඩා කලාද?)
아니요, 내일 아침에 해요. (නැහැ, හෙට උදේට කරනවා.)

( 에 ) භාවිතා කරලා වාක්‍ය හදලා කොමෙන්ට් කරලා යාළුවන්ටත් දැනගන්න ශෙයා කරන්න.

이 / 가 වාක්‍යක නාම පදයට පසුව 이 / 가 යෙදීමෙන් එය වාක්‍යයේ කතෘ බවටපත්වේ. නාමපදය ව්‍යංජනයකින් අවසන් වේනම් (හල් අකුරකින්) 이 ද,...
13/09/2023

이 / 가

වාක්‍යක නාම පදයට පසුව 이 / 가 යෙදීමෙන් එය වාක්‍යයේ කතෘ බවටපත්වේ.
නාමපදය ව්‍යංජනයකින් අවසන් වේනම් (හල් අකුරකින්) 이 ද, නාමපදය ස්වරයකින් අවසන් වේනම් 가 යෙදේ.
(වාක්‍යක නාමපදය 저,나,너 වලට පසුව 가 එක් කිරීමන්제가,내가,네가 ලෙස නාම පදය වෙනස් වේ.)
උදා-:
1. 회사가 어디입니까? (ආයතනය කොහේද?)
저기입니다. (අතන තියෙනවා.)

2. 여기가 슈펴마켓입니까? (මෙතැන සුපිරිවෙලෙද සැලද?)
아니요, 편의점입니다. (නැහැ, පැය 24 වෙළදසැලයි.)

3. 학생이 어디에 갑니까? (ශිශ්‍යයා කොහේටද යන්නේ?)
학교에 갑니다. (පාසලට යනවා)

이/가 යොදාගෙන වාක්‍ය හදලා යළුවොන්ටත් දැනගන්න කොමෙන්ට් කරලා ශෙයා කරන්න.

🙂💔
13/09/2023

🙂💔

ID සම්බන්ධ වචන.직위 – තනතුර.성명/이름 – නම.대리 – කළමනාකාරතුමා.부서 – වැඩකරන අංශය.영업부 – විකිණූම් අංශය.관리팀 – නඩත්තු අංශය.팀장 – කණ්ඩා...
29/08/2023

ID සම්බන්ධ වචන.
직위 – තනතුර.
성명/이름 – නම.
대리 – කළමනාකාරතුමා.
부서 – වැඩකරන අංශය.
영업부 – විකිණූම් අංශය.
관리팀 – නඩත්තු අංශය.
팀장 – කණ්ඩායම් නායකයා.
출입증 – ඇතුලුවීමේ කාඩ්පත.
사원증 – සේවක කාඩ්පත.
사번 – සේවක අංකය.
직급 – තනතුර.
생년월일 – උපන් අවුරුද්ද,මාසය,දිනය.
외국인등록번호 – විදේශිකයින් ලියාපදිංචි කිරීමේ අංකය.
국가 – රට.
체류자격 – වීසා ප්‍රභේදය.
비전문취업 – වූර්තිමය නොවන රැකියා.
발급일차 - නිකුත් කල දිනය.

දන්න අලුත් වචන යළුවන්ටත් දැනගන්න comment කරන්න.

👉 지장인들이 주말에 ( 가장 ) 하고 싶어하는 것은 무엇입니까?           ❤️🤞
28/08/2023

👉 지장인들이 주말에 ( 가장 ) 하고 싶어하는 것은 무엇입니까?


❤️🤞

           ❤️🤞
08/05/2023


❤️🤞

          ❤️🤞
03/05/2023


❤️🤞

02/05/2023
         ❤️🤞
02/05/2023



❤️🤞

      ❤️🤞
02/05/2023

❤️🤞

Address

No/06 Thambili Watta Malamulla Panadura
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Hanguk Oppa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share