EVERY enjoy life close to the hart කලාවෙන් හදවතට- හදවතින් කලාවට

14/11/2023

finally found his true love 😅❤️


EVERY

13/11/2023

😃😃😃

10/11/2023

😃😃





Like our page 😅 EVERY

04/10/2023

Ex left 😜

Nigerian singer Rema and Selena Gomez's "Calm Down," wins the award for Best Afrobeats at the   🏆🔥. Rema and Selena have...
17/09/2023

Nigerian singer Rema and Selena Gomez's "Calm Down," wins the award for Best Afrobeats at the 🏆🔥.

Rema and Selena have become the first artists ever to win this category, with Rema joining Wizkid as the second African artist to ever win an MTV Video Music Award🦅🦇.

Congratulations to them 😍🎉

Please follow Every
Selena Gomez ❤️

අද දිනයේදී Mexican Congress හිදී ලෝක ජනමාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලද පෘථිවියේ නොවන බවට තහවුරු කරගත් පිටසක්වල ජීවින් දෙදෙන...
13/09/2023

අද දිනයේදී Mexican Congress හිදී ලෝක ජනමාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලද
පෘථිවියේ නොවන බවට තහවුරු කරගත් පිටසක්වල ජීවින් දෙදෙනෙකුගේ මලසිරුරු ...
👽😱👽





There is a Saying, Yesterday is History, Tomorrow is a Mystery, But today is a Gift. That is why it is called present. S...
13/09/2023

There is a Saying,
Yesterday is History,
Tomorrow is a Mystery,
But today is a Gift.
That is why it is called present.

So the moments that make us the happiest are those that we actually enjoy.

09/09/2023

The icon of traditional art in Sri Lanka

When she says..." this is my first time, I swear "🤐
18/07/2023

When she says...

" this is my first time, I swear "🤐

04/07/2023
22/06/2023

මෙක දැන් කියෙව්වොත් අද නිදියන්න වෙන් නෑ😱😲😂

"අපි මේ ඉන්නෙ මැරිලා වෙන්න බැරිද... 😊
ජීවත් වෙනවා කියන්නේ වෙනම දෙයක් වෙන්න බැරිද ....
ගැබුරට හිතාගෙන යන්න ඕන...
මැරෙනවා කියන්නේ උපදිනවා වෙන්න බැරිද....
අපි උපදිනවා කියලා මේ ලෝකයට එන්නෙ මැරිලා වෙන්න බැරිද...
අපි දැන් මේ ඉන්නෙ මැරිලා නම් අපි හොල්මන් වෙන්න බැරිද....
එතකොට අපි හොල්මන් කියන උන් හැබෑම මිනිස්සු වෙන්න බැරිද...
උන් අපිට භය වෙනවා වෙන්න බැරිද....
අපි මේ ලෝකයෙ හැමදේම හදාගන්නවා වගේ හොල්මන් හැමදේම හදාගත්ත ඉතාම දියුනු ජාතියක් වෙන්න බැරිද...
මොකද අපිට උන්ගෙ දියුණුව පේනවා කියලා යෑ....
හොල්මන් බිත්ති අතරින් එහෙම යනවනම්... අහසේ පාවෙලා යනවනම් උන් මනස දියුනු කරපු අය වෙන්න බැරිද...
එක එහෙමනම් අපි තමා මැරිලා ඉන්නෙ..
උන් ජීවත් වෙනවා..."

සටහනේ අයිතිය ©සංකලන Sankalana

04/06/2023

Exam is more stressful....😨😨 i must get sleep.😴😴

28/03/2023

|•මං ආසම මේ පීඩනකාරී ලෝකයෙන් මිදිලා එක තත්පරයකට හරි, සැනසීමේන් ඇවිදයන්න🍂👣

13/03/2023

💕
Love should always be for the good of the other

07/03/2023

ජිවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් මිස විදවන්න ඕන දෙයක් නෙවෙයි...!🫶💗

- සමහර වෙලාවට මට ඉරිසියා හිතෙනවා, + ඇයි ඒ- ඒ මගෙ හැටි, මං ඔයාට ආදරෙයි නොකියන නිසා ඔයාව කවුරු හරි උදුරගෙන යයි කියලා හිතෙන...
14/02/2023

- සමහර වෙලාවට මට ඉරිසියා හිතෙනවා,

+ ඇයි ඒ

- ඒ මගෙ හැටි, මං ඔයාට ආදරෙයි නොකියන නිසා ඔයාව කවුරු හරි උදුරගෙන යයි කියලා හිතෙනවා.

+ ඉතින් ඔයාට පුළුවන්නෙ මට ආදරෙයි කියන්න.

- බෑ. එතකොට ඔයාට මාව අතෑරෙන්න පටන් ගන්නවා.

|පසුව ලියමි : ආදරෙයි නොකිව්වාට මං ඔයාට හරි ආදරෙයි..!|

✍️ චේතනා ප්‍රනාන්දු

13/02/2023

මම ආදරය විශ්වාස කරන්නෙ නෑ ඒත් සමහර අය ඒක ලස්සනට විදිනවා ❤️

උදෑසන කෙටි පණිවිඩයක සිට සුබ රාත්‍රියක් දක්වා කතා කළ හැකි කෙනෙකු සිටීම භාග්‍යයක්..💙.ඕනෑම දෙයක සීමාවක් නැතිව කතා කරන්න පුළ...
12/02/2023

උදෑසන කෙටි පණිවිඩයක සිට සුබ රාත්‍රියක් දක්වා කතා කළ හැකි කෙනෙකු සිටීම භාග්‍යයක්..💙.

ඕනෑම දෙයක සීමාවක් නැතිව කතා කරන්න පුළුවන් අයෙක්..
ඔබට ඔබම විය හැකි සහ ඔබේ සියලු හැඟීම් පෙන්විය හැකි අයෙක්...
ඔබේ උමතු හා අමුතු විහිළු මෙන්ම
ඔබව පිළිගන්නා සහ කිසි විටෙකත් ඔබව විනිශ්චය නොකරන අයෙක්..
අලසකමක් නැතිවම ඔබව අසා සිටින අයෙක්
විවිධ මාතෘකා වල කතා කිරීමට කැමති කෙනෙක්
සහ මාතෘකාවක් නොමැති වුවද ඔබට කතාකරන අයෙක්..
කිසිවිටකත් ඔබව ප්‍රතික්ෂේප නොකරන අයෙක්..
ඔබව මගනොහරින අයෙක්..
තනිවෙන මොහොතක පමණක් නොව වඩාත් කාර්‍යබහුල මොහොතක පවා ඔබව මතකෙට එන අයෙක්..
සියල්ලන් ඉදිරියේ ඔබව ඔබම ලෙස පිළිගන්නා අයෙක් ඔබව නොසඟවන අයෙක්..
ඔබට සැබෑවටම ආදරය කරන අයෙක්..
සැබෑ මනුශ්‍යයෙක්...

එවැනි අයෙක් ඔබේ ජීවිතය තුල සිටීම සැබෑවටම භාග්‍යක්......🥀❤

Copied

එහෙම මිනිස්සු හරි ලස්සනයි, ආකර්ෂණීයයි, සරාගිකයි, ආදරණීයයි♥️රැල්ලෙන් මිදුණු ඩ්‍රාමා,ෆිල්ම්ස්, ගීත,පොත්,වලට ආදරය කරන මිනිස...
12/02/2023

එහෙම මිනිස්සු හරි ලස්සනයි, ආකර්ෂණීයයි, සරාගිකයි, ආදරණීයයි♥️

රැල්ලෙන් මිදුණු ඩ්‍රාමා,ෆිල්ම්ස්, ගීත,පොත්,වලට ආදරය කරන මිනිස්සු

ලස්සන තැන්වල ඇවිදින්න යන,ෆොටෝස් ගන්න,ඒ ගැන ඔයාලව දැනුවත් කරන මිනිස්සු

ආගම හා දර්ශනය නමින් පුහු මිත්‍යා මත අත ඇරපු , කවුරුවත් කියපු ,ලියපු දේවල් ඔලුව උඩ තියන් නැතුව සත්‍ය වෙනුවෙන් තර්ක කරන සත්‍ය හොයන මිනිස්සු

වියලුණු මල්, කොල වලට පෙම් කරන මිනිස්සු

රසවත් ආහාර, කෝපි අවන්හල්, මුහුදුවෙරල, මීදුම් පිරුණු කදු මුදුන් සොයා යන මිනිස්සු

ඉරට, හදට,ගහට,කොළයට,සතා සිවුපාවට,ගලාගෙන යන වතුර පොදට ස්තූතිවන්ත වෙන මිනිස්සු,

අලුත් දේවල් හොයාගෙන යන අලුත් දේවල් කරන ඒ දේවල් ඔයා එක්ක බෙදාගන්න මිනිස්සු

ඒ මිනිස්සු හරි ලස්සනයි. මොකද මිහිතලයට ඕනි සියලුම වර්ගයේ ආදරවන්තයින් ය.. ආදරය වපුරන්නන්‍ ය ♥️

- Ykey 🌻💛

අපි ඇත්තටම හිතනවා නේද ගැහැනු අය තමයි සංවේදී ගැහැණු අයට තමයි ආදරය වැඩිපුරම ඕන කියලා ,කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අවධානය ...
11/02/2023

අපි ඇත්තටම හිතනවා නේද ගැහැනු අය තමයි සංවේදී ගැහැණු අයට තමයි ආදරය වැඩිපුරම ඕන කියලා ,කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අවධානය හොයන්නේ තමන් ආදරය කරන මිනිස්සුන්ගෙන් කියලා ...

ගැහැණු අපි බහුතරයක් හිතන්නේ එහෙමයි..., මම හිතාගෙන හිටියත් එහෙමයි ..🤭🤭🤭

නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදියි ...

දන්නවද මේ ලෝකේ පිරිමි තමයි වැඩිපුරම ආදරය හොයන්නේ ...

මේ ලෝකේ පිරිමි තමයි , වැඩිපුරම තමන් ආදරය කරන මිනිසුන්ගේ අවධානය සොයන්නේ ...

මේ ලෝකේ පිරිමි තමයි වැඩිපුරම සංවේදී...

මම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේ...

මම මගේ පුතා ගෙන් හොඳට බලපු දෙයක් තමයි මම තනිවචනය උත්තර දෙනවට මගේ පුතා කැමති නැහැ ..

ඔහු මට දවසක් කියනවා.., " හරි විතරක් කියන්න එපා අම්මි හරි පුතා" කියන්න කියලා ...

" හූම්ම් කියලා විතරක් උත්තර දෙන්න එපා හිනාවෙලා හා පුතා කියන්න " කියලා ...

එක දවසක් විතරක් සිදුවෙන සිදුවීමක් නෙමෙයි ඔහු ඒක නිරන්තරයෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා ...

ඔහු මගෙන් හොයන්නේ ඔහු කෙරෙහි ප්‍රමුඛ වූ අවධානය ,ඔහු කෙරෙහි වචනෙකින්වත්, ඉඟියකින් වත් ,මගේ expression එකකින්වත් වෙනස් නොවිච්ච ආදරය ...

හැබැයි අවාසනාවකට හැම පිරිමියාම ආදරේ ඉල්ලන්නේ නැහැ දරාගන්නවා ...🥺🥺🥺

පිරිමි කම නිසා ආදරය වෙනුවෙන් අඬන්න ඕන තැන් වල උන් නිහඬ වෙනවා ...

පුතාගේ කතාව තහවුරු කරමින් ගෙදර මනුස්සයත් ඔය විදිහටම තමයි හැසිරෙන්නේ ...

මම පාසලේ අවිවේකීව ඉන්න වෙලාවක හා කියලා රිප්ලයි එකක් දැම්මත් ,මට අනිත් පැත්තට ප්‍රතිචාරය එනවා බබා ඔයා තරහින්ද ඉන්නේ කියලා ...

ඔහු තීරණය කරලා තියනවා මම " හා බබා" කියන එක තුළ , ඔහු සමග මම තරහක් නැහැ කියලා හැඟ වෙනවා කියලා ...🤗🤗🤗

පිරිමි කියන්නෙම පුදුමාකාර අවධානයක් ඉල්ලන ජාතියක්...🙃🙃🙃🙃

උන්ට ඕන ඉල්ලන්නෙ නැතුව ගෑනු අපි ආදරය කරනවා දකින්න ...

ඇත්තටම මම කාන්තාවක් විදියට මගේ ගෙදර ඉන්න පිරිමි දෙන්නා වගේ අවධානය හොයන්නේ නෑ මයි ...

ආයේ කතා දෙකක් නෑ...

ඇත්තටම ගෑනුන්ට වඩා පිරිමි හරි සංවේදී ..

හැබැයි අතීතය තුලින් ඉස්මතු කරල තියෙන්නෙ පිරිමි සංවේදී හිත් නැත්තෝ කියලා ...

ඕක තමයි අවාසනාව ..

පිරිමි හිතක් රිද්දන්න එපා ..,මොකද උන් ගෑනු අපි වගේ කෑ ගහලා කියන්නේ නෑ මට රිදුනා කියලා ...

තනියම දරා ගන්නවා...

උන් හොයන්නෙම පෙළඹවීම කින් තොරව ලැබෙන ආදරයක් ....🤗🤗

පිරිමි හොයන්නෙම ආදරය ,අවධානය සෙනෙහස...🥰🥰

ඔය කියන දේවල් හම්බෙන තැන් වල ඉන්න පිරිමි හරි හීලයි ..හරි කීකරුයි හරි ආදරණීය යි ❤❤❤

Copied

- ජයත්‍රි -
Jayathrie A De Silva

හොඳම ගායනයට හිමි සම්මානය 🏆️-- සුමති සම්මාන උලෙළ 2023Sashika Nisansala ❤️❤️❤️❤️Sumathi Awards
10/02/2023

හොඳම ගායනයට හිමි සම්මානය 🏆️
-- සුමති සම්මාන උලෙළ 2023

Sashika Nisansala ❤️❤️❤️❤️
Sumathi Awards

10/02/2023

හදේ ගැබුරුම තැන ස්පර්ශ වන මොහොත ❤️❤️❤️

 #පාට_කල_සපත්තුවක්..අයිතියක් වෙනුවෙන් දිවියක් වැය කරනපාට කල සපත්තුවක්...රුහිරු තැවරුන...Dr.Palitha Rajapaksha
09/02/2023

#පාට_කල_සපත්තුවක්..

අයිතියක් වෙනුවෙන්
දිවියක් වැය කරන
පාට කල සපත්තුවක්...
රුහිරු තැවරුන...

Dr.Palitha Rajapaksha

දවසක ඔබ සතුටු වේවිඔබටත් වඩා ඔබ ගැන හිතනඔබට ආදරේ කරන ආදරයක් මුණ ගැහුණුදාට.දවසක ඔබ දුක් වේවි.ඔබට ආදරේ නොකර ඔබට රිද්දපු අයව...
04/02/2023

දවසක ඔබ සතුටු වේවි
ඔබටත් වඩා ඔබ ගැන හිතන
ඔබට ආදරේ කරන ආදරයක් මුණ ගැහුණුදාට.
දවසක ඔබ දුක් වේවි.
ඔබට ආදරේ නොකර ඔබට රිද්දපු අය
වෙනුවෙන් වෙන් කරපු කාලය ගැන.

01/02/2023

That is why it is called PRESENT 🎁🎀❤️😍

"One day we all have to live alone,with our beautiful memories" ❤️
31/01/2023

"One day we all have to live alone,with our beautiful memories" ❤️

31/01/2023

ආසම කෙනා එක්ක මොහොතක් නිදහසෙ තනිවෙන්න ♥️😍🍃

30/01/2023

ගොඩක් තැන් වල කටින් නොකියපු
හිතින් කියපු දේවල්
හරියට ඇහුන නැති නිසා තමයී
ගොඩක් ආදර කතා...
කාලෙත් එක්ක නතර උනේ..
එ හින්දා කතා කරත් නැතත්...
හොඳ සවන්දෙන්නෙක් වෙන්න පුලුවන් නම්... ❤️🌿

30/01/2023

❤️❤️❤️❤️

30/01/2023

ආසම කෙනා ළඟ ඉද්දි
හැගීම් හරි නිදහස්.......❤️❤️😍

ලස්සනට පේන කතාවක ඇතුල් පැත්ත...බුද්ධ පුතුන් buddha puthun PC - Thilina Kaluthotage Photography
30/01/2023

ලස්සනට පේන කතාවක ඇතුල් පැත්ත...

බුද්ධ පුතුන් buddha puthun
PC - Thilina Kaluthotage Photography

29/01/2023

https://www.youtube.com/watch?v=YjD5S1uAsws
Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera - lyrics video

like, comment, share, and subscribe to our YouTube channel

Send a message to learn more

Address

Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when EVERY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EVERY:

Videos

Share

Category


Other Video Creators in Nuwara Eliya

Show All