GSM Media Networks

GSM Media Networks GSM Media Networks. News, sports news, political news, cultural news, economical news, sri lanka news live,
(1)

මහියංගන මූලික රෝහලේ නිලධාරිනියක කෑ චොකලට් එකක මිනිස් ඇඟිල්ලක කොටසක්. වැඩිදුර කටයුතු සඳහා අධිකරණය මඟින් රජයේ රසපරීක්ෂක වෙ...
05/08/2023

මහියංගන මූලික රෝහලේ නිලධාරිනියක කෑ චොකලට් එකක මිනිස් ඇඟිල්ලක කොටසක්.

වැඩිදුර කටයුතු සඳහා අධිකරණය මඟින් රජයේ රසපරීක්ෂක වෙත. සඳුදා දින මහියංගන අධිකරණයේ දී නීතිමය කටයුතු ..
උපුටා ගැනීමකි ..

Mobile Phone Repairing coursesகையடக்க தொலைபேசி பழுது பார்த்தல்.ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාවසදහා දැන් ලියාපදිංච...
01/01/2023

Mobile Phone Repairing courses
கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
Mobile Phone Repairing courses in Sri Lanka
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.
එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි Mobile Phone Repairs ජංගම දුරකථන අලුත්වැඩියාව கையடக்க தொலைபேசி பழுது பார்த හරියට ඉගෙන ගමු..
හරි තැනක Mobile Phone Repair එකක් හරියට කරමු. 2023 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced and දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්..
එසේ නම් එන්න.. සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..
දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair මසකට රැ100,000,00ක් - 1000,000,00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 34 35 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට GSM Tech Solution යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..
මෙය කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!

Medium of Instruction , , .(Depending on the student’s request) Individual attention is guaranteed.
GSM Tech Solution
160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
https://gsmtechsolution.lk
Google මාර්ග සිතියම
Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu
page Like කරන්න!
https://www.facebook.com/MobilePhoneRepairingCourses
Subscribe YouTube කරන්න!
https://youtu.be/kI7w0oJvF5w

Computer hardware courses in sri lanka
Laptop Repairing Course in Sri Lanka
CCTV Camera installation Course in Sri Lanka
Skill Development & Training Institute Sri Lanka

Mobile Phone Repairing coursesகையடக்க தொலைபேசி பழுது பார்த்தல்.ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාවසදහා දැන් ලියාපදිංච...
06/12/2022

Mobile Phone Repairing courses
கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
Mobile Phone Repairing courses in Sri Lanka
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.
එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි Mobile Phone Repairs ජංගම දුරකථන අලුත්වැඩියාව கையடக்க தொலைபேசி பழுது பார்த හරියට ඉගෙන ගමු..
හරි තැනක Mobile Phone Repair එකක් හරියට කරමු. 2022 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced and දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්..
එසේ නම් එන්න.. සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..
දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair මසකට රැ100,000,00ක් - 1000,000,00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 34 35 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට GSM Tech Solution යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..
මෙය කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
Medium of Instruction , , .(Depending on the student’s request) Individual attention is guaranteed.

GSM Tech Solution
160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
https://gsmtechsolution.lk

Google මාර්ග සිතියම
Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu

page Like කරන්න!
https://www.facebook.com/MobilePhoneRepairingCourses

Subscribe YouTube කරන්න!
https://youtu.be/kI7w0oJvF5w

Computer hardware courses in sri lanka
Laptop Repairing Course in Sri Lanka
CCTV Camera installation Course in Sri Lanka
Skill Development & Training Institute Sri Lanka

Mobile Phone Repairing coursesகையடக்க தொலைபேசி பழுது பார்த்தல்.ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාවසදහා දැන් ලියාපදිංච...
16/11/2022

Mobile Phone Repairing courses
கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
ඔබගේ අධ්‍යාපන කටයුතු නිසා දිනෙන් දින පසුපසට යන්නට ඉඩ නොදෙන්න. දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.
එසේත් නැත්නම් /L හෝ /L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි හරියට ඉගෙන ගමු..
හරි තැනක එකක් හරියට කරමු. 2022 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced and දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්..
එසේ නම් එන්න.. සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..
දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair මසකට රැ100,000,00ක් - 1000,000,00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 34 35 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..
මෙය කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
Medium of Instruction , , .(Depending on the student’s request) Individual attention is guaranteed.
GSM TECH SOLUTION.
160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
https://gsmtechsolution.lk
Google මාර්ග සිතියම
Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu
page Like කරන්න!
https://www.facebook.com/MobilePhoneRepairingCourses
Subscribe YouTube කරන්න!
https://youtu.be/kI7w0oJvF5w

Advanced Chip Level Laptop Motherboard Repairing Course |පාඨමාලාව සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේඔබ රැකියා විරහිත තරුණ තර...
23/08/2022

Advanced Chip Level Laptop Motherboard Repairing Course |පාඨමාලාව සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි Laptop Repair Course හරියට ඉගෙන ගමු..
හරි තැනක Advanced Chip Level Laptop Motherboard Repairing එකක් හරියට කරමු. 2021 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 3435 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට GSM Tech Solution යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
Medium of Instruction • Sinhala, English, Tamil.(Depending on the student’s request) Individual attention is
guaranteed.
GSM TECH SOLUTION.
160A - 3/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
Our Google Map Location https://goo.gl/maps/izmtyEk3Ex6A6FmP7
Advanced Chip Level Laptop Motherboard Repairing Course
Hardware Section (Theory & Practical)
Identify each component & IC’s in the Laptop motherboard.
Testing of electronic components (Multimeter use)
Resistors, Capacitors, Diode, Inductors & Fuse (PCB Component identification)
Proper use of the regulated dc power supply
Understanding of OHM'S Law (Voltage, Amps and Resentence)
3. Repair & Parts replacement (Practical Troubleshooting)
How to repair/replace DC Jack (charging connectors)
How to repair/replace LCD, LED and Touchscreen
How to repair/replace Speaker, Microphone and Headphone socket
How to repair/replace Keyboard and Mouse
Diagnostic AC/DC (Power system understanding)
Dead Systems
No display
Dim display
Freezing System
WIFI Card replacement
Theory
How to read Schematics or Block diagram of laptops.
How to diagnose a fault in Laptop PCB with the help of schematics and Block diagram
The power supply of different chips VCC core, 5v sus, 3v, 1.5v, 1.8vsus, 5v, 2.5v
1st Power stage primary 5v, 3v (Always On) 2nd power stage secondary 2.5v 1.5v 1.8v and 3rd power stage VRM CPU CORE 1.3v
CPU Core voltage section
Stand by voltage section
Chipset voltage section
Battery charging/Discharging section
Ram voltage section
Clock generator section
Bios chip section
2.Practical
Testing of electronic components with the multimeter (Resistors, Capacitors, Diode, Inductors Fuse, Transistors, Mosfet & IC’s etc.
Special Training on BGA Machine/Hot air rework station
Understanding of Advance Testing and Repairing Tools
Desktop PCB fault diagnostic
Laptop PCB fault diagnostic
Identify each component & IC’s in the Laptop motherboard.
Using of DC power supply.
Soldering and DE-soldering practice of IC’s
Soldering dislodging of USB Port, DC Power connector, FTP Connectors, Ethernet Connectors, and HDMI/DVI/VGA Ports.
Removing and Inserting Small SMD Components
Tracing Different Section of Motherboard:
Chip Level Practical (Using Solder Iron, BGA Hot Air Machine, SMD Hot Air Machine)
Micro soldering (Proper use of a microscope)

Laptop | | Technician | | .

Mobile Phone Repairing coursesகையடக்க தொலைபேசி பழுது பார்த்தல்.ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාවසදහා දැන් ලියාපදිංච...
23/08/2022

Mobile Phone Repairing courses
கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
ඔබගේ අධ්‍යාපන කටයුතු නිසා දිනෙන් දින පසුපසට යන්නට ඉඩ නොදෙන්න. දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.
එසේත් නැත්නම් /L හෝ /L වලින් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි හරියට ඉගෙන ගමු..
හරි තැනක එකක් හරියට කරමු. 2022 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced and දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්..
එසේ නම් එන්න.. සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්‍රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..
දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair මසකට රැ100,000,00ක් - 1000,000,00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 34 35 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..
මෙය කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
Medium of Instruction , , .(Depending on the student’s request) Individual attention is guaranteed.
GSM TECH SOLUTION.
160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
https://gsmtechsolution.lk
Google මාර්ග සිතියම
Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu
page Like කරන්න!
https://www.facebook.com/MobilePhoneRepairingCourses
Subscribe YouTube කරන්න!
https://youtu.be/kI7w0oJvF5w

Mobile Phone Repairing coursesகையடக்க தொலைபேசி பழுது பார்த்தல்.ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාවසදහා දැන් ලියාපදිංච...
18/07/2022

හෙට සිට ඉන්ධන මිල යලිත් ඉහලයයි
23/06/2022

හෙට සිට ඉන්ධන මිල යලිත් ඉහලයයි

23/06/2022

🔴 BREAKING NEWS

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

23/06/2022

දැන් වත් හැදෙනවා ද?

22/06/2022

💥 *යලිත් ඉන්ධන මිල ඉහලට..- අගමැති*

ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

29/05/2022
අද රාත්‍රියේ සිට නැවතත් ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ තොරතුරු වාර්තාවේ..ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහ...
23/05/2022

අද රාත්‍රියේ සිට නැවතත් ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ තොරතුරු වාර්තාවේ..

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් ලෙසින්.

එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00ක් ලෙසට යි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00ක් ලෙසට යි.

රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111.00කින් වැඩි වී තිබෙනවා.

මීට අමතරව රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වා ඉහළ දැමීමට යි තීරණය කර ඇති බව වාර්තාවේ

ඥාන අක්කා සංවේදී ව හඩයි.'I have not benefitted  from political connections'මම කිසිදු  දේශපාලන වාසියක් අරගෙන නැහැ
22/05/2022

ඥාන අක්කා සංවේදී ව හඩයි.
'I have not benefitted from political connections'
මම කිසිදු දේශපාලන වාසියක් අරගෙන නැහැ

හදිසියේ පැනවූ හදිසි නීතියට හදිසියේ මොකද වුනේ රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පැනවූ හදිසි නීතිය අහෝසි වී තිබෙනවා. ඒ...
21/05/2022

හදිසියේ පැනවූ හදිසි නීතියට හදිසියේ මොකද වුනේ

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පැනවූ හදිසි නීතිය අහෝසි වී තිබෙනවා. ඒ ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් පසුවයි. පසුගිය මැයි මස 06 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හදිසි නීති තත්ත්වය රට තුළ බලාත්මක කරනු ලැබුවා. හදිසි නීතිය පනවා එය බලාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරී ඇති අතර, ඒ සඳහා එම නීතිය පනවා දින 14ක් තුළ එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසින්. නමුත් එය එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර දින 14 ඉක්මවා යාම හේතුවෙන් මෙලෙස අහෝසි වී තිබෙනවා. ඒ අනුව රට තුළ පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව අහෝසි වී ගිය බවයි ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ.

State of Emergency which was imposed on 6th May in Sri Lanka has lapsed with regulations not presented to parliament for approval.

President Gotabaya Rajapaksa declared the state of emergency for the second time early May, giving security forces sweeping powers.

Sri Lanka President’s office confirmed that emergency Regulations ceased to function with effect from 20th May 2022.

Emergency Regulations need to be presented in Parliament for approval but the Government has decided not present it.

දේශබන්දු තෙන්නකොන්, සනත් නිශාන්ත  ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න  නිති පති , පොලිස් පතිට නියෝග දේයිපසුගිය 9 වැනි දා කොළඹ ගා...
16/05/2022

දේශබන්දු තෙන්නකොන්, සනත් නිශාන්ත ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න නිති පති , පොලිස් පතිට නියෝග දේයි

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී පුරවැසි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24 දෙනෙකු වහා ම අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියම කර ඇති 24 දෙනා අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සිටින බව යි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

එමෙන්ම මෙම ගැටුමට සෘජුව ම සම්බන්ධ වූ පුත්ත්ලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව යි වාර්තා වන්නේ.

රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට SJB තීරණය කරයිවත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩ නැගීම උදෙසා කරනු ලබන රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් ත...
16/05/2022

රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට SJB තීරණය කරයි

වත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩ නැගීම උදෙසා කරනු ලබන රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජන බලවේගයේ පූර්ණ සහය ලබා දීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට පත්ව ඇති අර්බූදකාරී තත්ත්වයන් හා රට මුදා ගැනීමට අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ සැලකිල්ලට ගෙන අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි.

කෙසේවෙතත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට හා සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම්, අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බව ද අදාළ නිවේදනය මගින සමගි ජන බලවේගය අවධාරණය කර සිටී.

🛑අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.ආර්ථික අර්බුදය නිම කිරීම ස...
16/05/2022

🛑අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

16/05/2022

*⛔UPDATE⛔*

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට(17) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

15/05/2022

🔴 NEWS ALERT 🔴

O/L විභාගය පිළිබඳ නිවේදනයක් ‼️

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීම සදහා සඳහා මේ මස 18 වැනි දා මධ්‍යම රාත්‍රි 12 දක්වා අවස්ථාව ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගයට පැමිණි සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් කර යවා ඇති අතර එසේ නොලැබුණු අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එම විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කර හැකි බවද එහි සඳහන් වේ.
තවද විභාග ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධන ඇත්නම් ඒවාද මාර්ගගත ක්‍රමය ඔස්සේ සකස් කර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

Address

GSM Media Networks. 160A/3/1, High Level Road
Nugegoda
10250

Telephone

+94772283435

Website

Alerts

Be the first to know and let us send you an email when GSM Media Networks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GSM Media Networks:

Videos

Share

සියලු උණුසුම් පුවත්

●⌾●⬤⚫⬤● තහවුරු කරන ලද ,

විශ්වසනීය 💯

සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓

එසැනින්

Nearby media companies

Other Media/News Companies in Nugegoda

Show All