කොළඹ කොල්ල-Kolaba kolla

කොළඹ කොල්ල-Kolaba kolla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොළඹ කොල්ල-Kolaba kolla, Media/News Company, Nugegoda.

මාසික වැටුප: රු:43000 යිශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පළතුරු ආශ්‍රිත නිෂ්පාදන අලෙවි සැලක් සඳහා වයස 20-45 ඇතර වෙළද...
17/07/2024

මාසික වැටුප: රු:43000 යි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පළතුරු ආශ්‍රිත නිෂ්පාදන අලෙවි සැලක් සඳහා වයස 20-45 ඇතර වෙළද සහායිකාවක් අවශ්‍යයි.
WhatsApp or call 077 44 88 989

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පළතුරු ආශ්‍රිත නිෂ්පාදනා අලෙවි සැලක් සඳහා වෙළද සහායිකාවක් අවශ්‍යයි. 077 44 88 989ආර...
08/07/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පළතුරු ආශ්‍රිත නිෂ්පාදනා අලෙවි සැලක් සඳහා වෙළද සහායිකාවක් අවශ්‍යයි. 077 44 88 989
ආරම්භක වැටුප: රු:32500
වයස : 20-45
නිවාඩු : මසකට 4

"පාසලේ ක්‍රීඩා ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම් නවතා පිරිත් පිංකම් කරන පාසලක්."කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලය ගෙවුණු 2023...
16/12/2023

"පාසලේ ක්‍රීඩා ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම් නවතා පිරිත් පිංකම් කරන පාසලක්."
කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලය ගෙවුණු 2023 වසරේදීත් volleyball netball රගර් එල්ලේ කැඩේට් ඇතුළු බොහෝ ක්‍රීඩා සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් පාසක්.
නමුත් වත්මන් විදුහල්පතිනියගේ තීන්දුවක් මත සියලූම ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම නවතා ඇත. ඒ සඳහා පාසලේ මුදල් නොමැති බවයි ඇය පවසන්නේ.
පුහුණුවීම් කටයුතු කරන පුහුණුකරුවන් සඳහා මුදල් ගෙවීම පවා අත්හිටුවා සියලුම විෂය සමගාමී ක්‍රියාකාරකම් අඩපණ වුවද ඒ අතරතුර මහා පිරිත් පින්කමක් ඇය සංවිධානය කර ඇත. ඒ සඳහා පන්තියකින් රුපියල් තිස් දහස බැගින් එකතු කරන්න යෝජනා වී ඇත. ආගම දහමට අනුව පිරිත් පින්කම් වරදක් නැති වුවද පාසලකින් විශේෂ හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා මුල් තැන හිමි වුවත් දරුවන්ගේ අනාගතයත් අඳුරු කරන ප්‍රමුඛතා හඳුනා නොගත් පරිපාලනය ගැන අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නැතිද?
CO/Rathnawali Balika Vidyalaya

25/01/2023
24/01/2023

Ranil රනිල් unp පොහොට්ටු දිගය නාමල් කියයි

03/05/2022

ලැජ්ජා නැති විමල් සහ ගම්මන්පිල

ගෝඨා බැඳුම්කර වංචාකාරයෝ ඇල්ලුවා වගේ
05/12/2019

ගෝඨා බැඳුම්කර වංචාකාරයෝ ඇල්ලුවා වගේ

අවංක රට සහ ජනතාව වෙනස් වෙන්න ඕනි කියලා හිතෙන, වෙනස් වෙන්න try කරන මිනිසුන් වෙනුවෙන් පමණි *******************************...
04/12/2019

අවංක රට සහ ජනතාව වෙනස් වෙන්න ඕනි කියලා හිතෙන, වෙනස් වෙන්න try කරන මිනිසුන් වෙනුවෙන් පමණි
**************************************
✔දේ Like කරන්න ✪ හැමෝටම share කරන්න
Like us කොළඹ කොල්ල-Kolaba kolla
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
එන්න පක්ෂ පාට නැතුව_ඉන්න රැවටෙන්නේ නැතුව_සිතන්න අලුත් විදියට
රැදී සිටින්න අප සමග....
=========================
කාටත් කලින් news දැනගන්න කොළඹ කොල්ල Like කරන්න

Welldone තඩියා ❤උත්සාහය තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ 💪💪💪ඔයාලට මතක ඇති 2007දී දකුණු අප්‍රිකාවේ තිබ්බ පන්දුවාර 50 ක්‍රිකට්...
28/11/2019

Welldone තඩියා ❤

උත්සාහය තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ 💪💪💪

ඔයාලට මතක ඇති 2007දී දකුණු අප්‍රිකාවේ තිබ්බ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානය 🏆️

ඒකෙදි අපිට මූලික වටයේ තරඟයකදී මුණගැහුනා බර්මියුඩාව කියලා රටක්.

ගොඩාක් අය, බර්මියුඩා ත්‍රිකෝණය ගැන අහලා තිබුනාට බර්මියුඩාව කියන රට ගැන ඇහුවේ එදා🤔

කතාවට කියනවා නේද, අපේ රට අඹ ගෙඩියක හැඩය ගත්තු රටක් කියලා...
ඒ වගේ තමයි බර්මියුඩාවත් ත්‍රිකෝණාකාර රටක්.

එදා බර්මියුඩා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු, ශරීරයෙන් විශාල ක්‍රීඩකයා මතකද???

ඔහු වෘත්තීයෙන්, ඒ රටේ ගුවන් හමුදා බටයෙක්.
ඔහුගේ නම තමයි ඩ්වේයින් ලෙවරොක්.
ඔහු තමයි එදා තරඟයේදී මාවන් අතපත්තුගේ විකට්ටුව දවාගත්තේ.

ඔහුගේ විශාල ශරීරය නිසා, කා අතරත් ඔහු ජනප්‍රිය උනා.
තරඟයෙන් පසුව මාධ්‍ය හමුවේදී ඔහුගෙන් මාධ්‍යවේදියෙක් නිකමට අහනවා...

" ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද" කියා

එවිට ඩ්වේයින් පිළිතුරු දෙන්නේ...

" ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගැනීම මගේ හීනය කියලා "

සාමාන්‍යයෙන් ඔබ අප කවුරුත් දන්නා කරැණක් තමයි බර්මියුඩාව වැනි රටකට ටෙස්ට් වරම් ලබාගැනීම කොයිතරම් අමාරැ දෙයක්ද කියන එක...
ඒ නිසා එදා, ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියා සමච්චල් සහගතලෙස ඔහුට සිනාවෙනවා...😛😛😛

නමුත්,
ඉන් වසර 12 කට පසු ඩ්වේයින් ටෙස්ට් වරම් ලබනවා.

ඒ, තම උපන් රට වෙනුවෙන් නම් නෙවෙයි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල වෙනුවෙන්.

අද දිනයේ ඔහු, තම මංගල ටෙස්ට් කඩුලු පහ (5) දවාගන්නවා බංග්ලාදේශයට එරෙහිව.

ඉතින්, ඔහුට සුබ නොපතා ඉන්න හැකියාවක් නෑනේද අපටත් ??? ❤❤❤

මොහොතකට නවතින්න...

ඉහත පුවත හා මෙහි පළකර ඇති පින්තූරය අතර යම් යම් කරැණු වල නොගැළපෙන තැන් කිහිපයක් තිබෙනවා.

( ක්‍රිකට් ගැන දන්නා අයෙකුටනම්, හොඳ මතකයක් ඇති අයෙකුට නම්, මෙය නිවැරදි කරගත හැකිමුත්, මෙය කියවා බැලූ සැමට, එසේ කළ නොහැකියි)

ඉහත👆 හඳුන්වාදීමේදී නොගැළපෙන තැන් මෙසේ පෙළගස්වන්නම්

• 2007 පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වුනේ දකුණු අප්‍රිකාවේ 🇿🇦 නෙවෙයි...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල

• බර්මියුඩා ක්‍රීඩක ඩ්වේයින් ලෙවරොක් වෘත්තීයෙන් ගුවන් හමුදා බටයෙක් නොවෙයි...
පොලිස් නිළධාරියෙක්.

• ඔහු එදා දවාගන්නේ, මාවන් අතපත්තුගේ කඩුල්ල නොවෙයි...
කුමාර් සංගක්කාරගේ කඩුල්ල.

• බර්මියුඩාව කියන්නේ ත්‍රිකෝණාකාර රටකුත් නෙවෙයි.

• තරඟයෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු එහෙම දෙයක් 👆 පැවසුවේත් නෑ

දැන් තමයි වඩාත් වැදගත්ම තැනට අපි එන්නේ...

❌මේ රෑපයේ ඉන්නේ, බැලු බැල්මට ඩ්වේයින් ලෙවරොක්ට සමාන වූවාට ඔහු නෙවෙයි
( අද වනවිට ඔහුට, වයස 48ක්)

✅ මේ පින්තූරයේ ඉන්නේ අද, ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරඟයේදී කඩුලු 05ක් දවාගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රකීම් කෝන්වෝල්

🤮🤮🤮 ඔබට හිතෙනවා ඇති 🤔
ඇයි මෙහෙම බොරැ ප්‍රවෘත්ති දාන්නේ කියලා.
(මේක විහිලුවට දාපු එකක් නම් නෙවෙයි )

ඇත්තටම, මේක බොරැ එකකටත් වඩා,
ඇත්ත ප්‍රවෘත්තිය විකෘති කිරීමක්...

හරියටම කිව්වොත්,

" සාවද්‍ය පරිවර්තනයක් "

බොරැවයි, සාවද්‍ය පරිවර්තනයයි කියන්නේ දෙකක්,
බොරැව ජනගත කළාම, එකහෙළා බිඳ දමන්න පුලුවන් සත්‍යය මඟින්...

නමුත්,
සාවද්‍ය පරිවර්තනය එසේ කළ නොහැකියි,
එය වැරදියි කියා යමෙක් කීවත්, ඒ තුළ සත්‍ය යැයි ඔබ සිතීමට පෙළඹෙන කරැණු කාරණා බොහෝමයි.

මෙම ලිපිය මෙසේ ලියන්න හේතූ පාදක වූයේ,
පසුගිය ජනාධිපතිවරණ සමයේ සමහර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල හැසීරීම නිසායි.

බොහොමයක් මාධ්‍ය, සිංහල බොදු ජනයා, කුපිත කරවීමට, යම් යම් පුවත් කණපිට පෙරලුවා.
ඔවුනට හා එහි හිමිකරැවන්ට, එමඟින් යම් අරමුණක් හා ප්‍රතිලාභයක් ඇති උනත්...
එම පුවත් නිසා, ජන සමාජය තුළ විශාල කැළඹීමක් හා ජාතීන් අතර අවිශ්වාසයක් මෝදු වනවා.
පුවත් තාවකාලික වුවත්, වන හානිය දිගුකාලීනයි.

( සමාජ මාධ්‍ය වලට වඩා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය එක්වරම විශ්වාස කිරීමට බොහෝ දෙනා පෙළඹෙනවා)

අනෙක් අතට, ස්වභාවයෙන්ම ත්‍යාගශීලී හා සුහදශීලී ජන කොටසක් වන ,
සිංහල බෞද්ධයන් වන අපගේ සිත් සතන් තුළට...
ජාතික හා ආගමික හැඟීමට හානිකරනවා යැයි දනවන ආකාරයේ දෙයක් ඇතුලු වූවිට අප කුපිත වනවා.
ආගමික නායකයෙකුට හෝ ඉන්පසුව ඒ පලුදු වූ ජනමනස සුවපත් කළ නොහැකියි.

*** ක්‍රීඩාවට අදාළ කරැණක් ඔස්සේ, මෙවන් ලිපියක් පළකිරීම පිළිබඳව මුලින්ම ඔබෙන් සමාව අයදිනවා.
එහෙත්, මෙය කාලයක පටන් ලියන්නට උවමනාවෙන් සිටි එකක් නිසා, මෙසේ අකුරැ අමුණන්නට හිතුනා.

✒️ලක්ෂ්‍යාන් බෝගෝඩ

අවංක රට සහ ජනතාව වෙනස් වෙන්න ඕනි කියලා හිතෙන, වෙනස් වෙන්න try කරන මිනිසුන් වෙනුවෙන් පමණි
**************************************
✔දේ Like කරන්න ✪ හැමෝටම share කරන්න
Like us කොළඹ කොල්ල-Kolaba kolla
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
එන්න පක්ෂ පාට නැතුව_ඉන්න රැවටෙන්නේ නැතුව_සිතන්න අලුත් විදියට
රැදී සිටින්න අප සමග....
=========================
කාටත් කලින් news දැනගන්න කොළඹ කොල්ල Like කරන්න

දන්නව නම් කියන්න.මේ කොහෙද**************************************✔දේ Like කරන්න ✪ හැමෝටම share කරන්නLike us කොළඹ කොල්ල-Kol...
17/10/2019

දන්නව නම් කියන්න.
මේ කොහෙද
**************************************
✔දේ Like කරන්න ✪ හැමෝටම share කරන්න
Like us කොළඹ කොල්ල-Kolaba kolla
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
එන්න පක්ෂ පාට නැතුව_ඉන්න රැවටෙන්නේ නැතුව_සිතන්න අලුත් විදියට
රැදී සිටින්න අප සමග....
=========================
කාටත් කලින් news දැනගන්න කොළඹ කොල්ල Like කරන්න

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when කොළඹ කොල්ල-Kolaba kolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කොළඹ කොල්ල-Kolaba kolla:

Videos

Share


Other Media/News Companies in Nugegoda

Show All