RaniYa

RaniYa 😬

හැමෝම කතා වෙන්නෙ දැයට කිරුළ ගැන..කවුරුත් දන් නෑ මේ තාබුගල ගැන ඔන්න ඔකයි ප්‍රශ්නෙ 😂Dr. Viranjith Thambugala
23/11/2024

හැමෝම කතා වෙන්නෙ දැයට කිරුළ ගැන..
කවුරුත් දන් නෑ මේ තාබුගල ගැන ඔන්න ඔකයි ප්‍රශ්නෙ 😂
Dr. Viranjith Thambugala

22/11/2024

😘

සනාට පොඩි හරි සිතුවිල්ලක් එන්න ඇති ඒ උනාට 🥹
17/10/2024

සනාට පොඩි හරි සිතුවිල්ලක් එන්න ඇති ඒ උනාට 🥹

😂😂
05/10/2024

😂😂

28/09/2024

හෙයි
Damitha Abeyrathne 😂😂


21/09/2024

Facebook එකේ විතරයි කියලත් කිවා 🤔

10/09/2024

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය වසර 10 පෙර

13/07/2024

අඩෝ ඒ වචන ටික 🫣

08/07/2024

Surendra Wasantha Perera ඝාතනයට හේතුව ඇත්තද 🤔

ඇත්තටම World Cup 2024 අයිති උනොත් 🙏❤🖤 😘😘
25/06/2024

ඇත්තටම World Cup 2024 අයිති උනොත් 🙏❤🖤 😘😘

16/06/2024

තියපන් Cudu නෝනා 😏
මයේ පපුවට 😘

ලංකාවේ ක්‍රිකට් වලට වුනේ හීන මානෙන් පෙළෙන හිඟන්නු ටිකක් අරක්ගත්ත එක. ඉස්සර ටීමෙ එකේ හිටපු අර්ජුනලා, සංගලා, අරවින්දලා යමක...
12/06/2024

ලංකාවේ ක්‍රිකට් වලට වුනේ හීන මානෙන් පෙළෙන හිඟන්නු ටිකක් අරක්ගත්ත එක. ඉස්සර ටීමෙ එකේ හිටපු අර්ජුනලා, සංගලා, අරවින්දලා යමක් කමක් තිබුණු තැන් වලින් ආපු මිනිස්සු. ඒ අයට අර රඟන්න කියල හීන මානයක් තිබුණේ නෑ. ඒ නිසා ඒ අය ක්‍රිකට් ගැහුවා. දැන් ඉන්න වුන්ට වෙලා තියෙන්නේ මුන් වැලේ වැල් නැති පවුල් වලින් ආපු ලෝකයක් දැකපු, හරි හමන් අධ්‍යාපනයක් තියෙන වුන් නෙමෙයි. සල්ලි ටිකක් හම්බුණු ගමන් රැගිලි දදා ඉන්නවා මිසක් ක්‍රිකට් ගැන කැක්කුමක් නෑ. වනිදු T20 වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පෙනුන ගමන් ටෙස්ට් වලින් අයින් වුණා අවුරුදු 28ක් වෙන්නත් කලින්. අපිට විතරක් නෙමෙයි මේක ඉන්දියාවේ ටීම් එකටත් වුණ දෙයක්. අපිට පාකිස්තානෙට ගැහුවට ඉන්දියාවටත් වර්ල්ඩ් කප් එකක් ගන්න මට්ටමේ නැත්තේ පාණ්ඩ්‍යලා වගේ වුන් ටීම් එකේ රැගිලි දදා වැශන් මොඩල්ස්ලා වෙලා ඉන්නවා මිසක් ටීම් එක දියුණු කරන්න උනන්දු නැති එකෙන්. කෝලිලා අයින් වුණාම ඒක හොදට පෙනෙයි. අපිට මේක ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ දකින්න නෑ. ස්මිත්ලා, රූට්ලා, ස්ටාර්ක්ලා ක්‍රිකට් වලම උනන්දුවෙන් යෙදිලා ඉන්නවා. ඒවගේම වර්ල්ඩ් කප් පෝළිමට උස්සනවා. මොකද වුන්ට මේ රත්තරං චේන් එකක්, බ්‍රෑන්ඩඩ් ඇදුමක් පැළදුමක් මැජික් නෙමේ. අර බණ්ඩා කොළඹ ගියා වගේ වුන් ටිකක් අරක් ඇරගෙන ලංකාවේ ක්‍රිකට් විනාස වුණා.
උපුටා ගැනිමකි....


12/06/2024

හොදින් මතක තබාගත යුතුයි 😂





12/06/2024

⁣හරි ලස්සනයි වේරිගුඩ් 😂


😂😂
08/06/2024

😂😂

Address

Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when RaniYa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Nikaweratiya

Show All