Billionaire mind

Billionaire mind Come watch� | lyrics videos� | motivation videos� | motivation post� | jok post� | cricket live & news � | gossip �
(3)

මෙය දකින ඔබ හැකිතාක් ශෙයාර් කරන්න මේ කොච්චරනම් දුක් ව්දින රෝගීන් ඇතිද ලොකු පිනක්..❤️🙏
08/05/2024

මෙය දකින ඔබ හැකිතාක් ශෙයාර් කරන්න මේ කොච්චරනම් දුක් ව්දින රෝගීන් ඇතිද ලොකු පිනක්..❤️🙏

08/05/2024

🙂

🤣🙆
08/05/2024

🤣🙆

16/04/2024

දැනෙන තැනක නතර වෙන්න....❤️🙂

Billionaire mind 💸

සුභ උදෑසනක් වේවා...❤️🌸
16/04/2024

සුභ උදෑසනක් වේවා...❤️🌸

සුභ උදෑසනක් වේවා...❤️🌸 ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...❤️Billionaire mind 💸
12/04/2024

සුභ උදෑසනක් වේවා...❤️🌸
ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...❤️
Billionaire mind 💸

සුභ උදෑසනක් වේවා...❤️🌸 ඔබගේ දවසේ කටයුතු සාර්තක වේවා...❤️🙏Billionaire mind 💸
11/04/2024

සුභ උදෑසනක් වේවා...❤️🌸
ඔබගේ දවසේ කටයුතු සාර්තක වේවා...❤️🙏

Billionaire mind 💸

🙂❤️ Billionaire mind
10/04/2024

🙂❤️

Billionaire mind

මෙදා සැරේ  අවුරුදු  තෑගී ගෙනවෝඕඕඕ.....🙆වැඩිම පොස්ට් ශේයා කරන 50 දෙනෙක්ට අපි රිලෝඩ් දෙන්න තීරනය කරා💸 Billionaire mind පෙජ...
07/04/2024

මෙදා සැරේ අවුරුදු තෑගී ගෙනවෝඕඕඕ.....🙆

වැඩිම පොස්ට් ශේයා කරන 50 දෙනෙක්ට අපි රිලෝඩ් දෙන්න තීරනය කරා💸
Billionaire mind පෙජ් එකෙ දැනට පලකර ඇති සියලුම පොස්ට් මෙම තරගය සදහා වලංගූ වේ ...
ජයග්‍රාහකයන් සිංහල අවුරුදු දින පේජ් එකෙ පලකරනු ලබන අතර ඔහුන්ට රු 100 බැගින් රීලෝඩ් හිම් වේ....😍

ට්‍රයි කරල බලන්න ආස හිතෙයි 🤪

සුභ උදෑසනක් වේවා❤️🌸  Billionaire mind
06/04/2024

සුභ උදෑසනක් වේවා❤️🌸

Billionaire mind

සියලු දෙනාගේ දවසේ කටයුතු සාර්ථක වෙත්වා🙏🌸
01/04/2024

සියලු දෙනාගේ දවසේ කටයුතු සාර්ථක වෙත්වා🙏🌸

15/03/2024

ශ්‍රී ලංකන් එකකින් බීලා නැද්ද ලමායී...😋



අලුත් ඒවා බලන්න පේජ් එකට like එකක් දාන්න ලමායි... 🥵          Billionaire mind
15/03/2024

අලුත් ඒවා බලන්න පේජ් එකට like එකක් දාන්න ලමායි... 🥵







Billionaire mind

Happy newy year 💎
01/01/2024

Happy newy year 💎

ශීත කාලය පැමිණේවි.... ශීත කුණාටු හමාවි... හිමකැට සහිත මහනපුරු සුළි සුලං හමාවි... එහෙත් වසන්තය එනවා සත්තයි .."        Win...
04/10/2023

ශීත කාලය පැමිණේවි....
ශීත කුණාටු හමාවි...
හිමකැට සහිත මහ
නපුරු සුළි සුලං හමාවි...
එහෙත් වසන්තය එනවා සත්තයි .."

Winter will come..
hard winter storms will blow...
frosty highs
Evil whirlwinds will blow...
But spring is coming..."

Придёт зима...
налетят сильные зимние бури...
морозные максимумы
Поднесут злые вихри...
Но весна придет.."

( The first teacher - ගුරු ගීතය )

ඇත්ත ❤️ Billionaire mind 🖤
04/09/2023

ඇත්ත ❤️

Billionaire mind 🖤

හදිසි නෑ 🙂❤️ Billionaire mind 🖤
03/09/2023

හදිසි නෑ 🙂❤️

Billionaire mind 🖤

සුභ උදෑසනක් වේවා...❤️  Billionaire mind
03/09/2023

සුභ උදෑසනක් වේවා...❤️

Billionaire mind

කසකරුවන් හා ගිණිබෝල මඟින් අකුණුද, අලි ඇතුන් මඟින් මේඝ වලාවන්ද නිරූපණය වන බව කියවේ.මා දන්නා ආගමක් නැත.විද්‍යාවක්ද නැත.නමු...
01/09/2023

කසකරුවන් හා ගිණිබෝල මඟින් අකුණුද,
අලි ඇතුන් මඟින් මේඝ වලාවන්ද නිරූපණය වන බව කියවේ.
මා දන්නා ආගමක් නැත.විද්‍යාවක්ද නැත.

නමුත්

අපේ මුතුන්මිත්තන්
සොබාදහම ගැනද,
ඒ හා සබැඳුනු සැබෑ දියුණුව ගැනද,
මේ සංසාර චක්‍රය බිඳලිය හැකි බවද,
එය කරන්නේ කෙසේද යන්නද දැනසිටි බව පමණක් දනිමි.

සියලුම කාලගුණ අනාවැකිවල කියවුනේ ඔක්තෝම්බර් වනතුරු ලංකාවට වැසි නොලැබෙන බවයි.නමුත් වැස්ස ආරම්භ වී ඇත. එය සිදුවූයේ කෙසේද යන්න නොදනිමි. ඔවුන් අප නොදන්නා යමක් දැනසිටි බව පමණක් දනිමි.- ශලිත්

Coppied - Shalith Rasanjaya

මුදල් සහා ජීවිත 😢😢😢😢(කියවලා බෙදාහරින්න)මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..ඒ මොකද?ම...
29/08/2023

මුදල් සහා ජීවිත 😢😢😢😢
(කියවලා බෙදාහරින්න)
මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..
මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..
ඒ මොකද?
මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!
ඒ විතරක් නෙවෙයි.. මිනිහ අසල්වැසියාට ප්‍රේම කරමු සංගමයෙ ලොකුම sponsor...🙈🙈🙈

ගෙවල් පැත්තෙ මී කිරි මුදලාලි කෙනෙක් ඉන්නව.
රබර් ඇසිඩ් දානවලු කිරි මිදෙන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු ඇඹුල් නොවෙන්න.ඔය පව්කාර වැඩේ කරන්න බෑ කියල අයින් වුනා එතන වැඩ කල මං දන්න කියන මාම කෙනෙක්...
ගොඩක් තැන් වල මී කිරි කියල විකුණන්නෙ තුන්කිරි.
තුන්කිරි කියන්නෙ මොනවද?
එලකිරි මීකිරි පිටිකිරි කලවම් කරල මිදෙව්වම.

මම දන්න පැණි මුදලාලි කෙනෙක් ඉන්නව.
පැණි බෝතල් කඩ වලට දාල සීනි මිටියක් බයික් එකේ තියාගෙන ගෙදර යනව. ඊළග දවසට කිතුල් පැණි හදන්න.
හකුරු මුදලාලිල කියන හැටියට උක් පැණිවලට කොකෝව පොඩ්ඩක් දැම්ම ගමන් කිතුල් පැණි රහයිලු.

එලවලු මුදලාලි කෙනෙක් මට කියනව ජීවිතේට එලවලු කන්නෙ නැහැලු. මොකද ඒ?
කැඩුවට පස්සෙත් වසබේත් ගහනවලු නරක් නොවෙන්න.හැමදාම උදේට
කෙසෙල් කඩේ මුදලාලි
කෙසෙල් කැන් සේරම වසබේත් වලින් නාවනව.කෙසෙල් කැන ඉදෙන්නෙ නැට්ටත් එක්කම..!

ඉස්පිරිතාල වල පිළිකා වාට්ටු පිරිල ඉතිරිල. ඇදන් යටත් ලෙඩ්ඩු.
ඒකට හේතුව ඔය විදියට වස විස කැවීම..
අන්තිමේදි බැලින්නම්
කිරි මුදලාලිත් රැවටිල. හකුරු මුදලාලිත් රැවටිල. කෙසෙල් මුදලාලිත් රැවටිල..

මුදලාලිලත් පාරිභෝගිකයොත් දෙගොල්ලොම දැන් පිළිකා වාට්ටුවෙදි එකිනෙකාට මුණ ගැහෙනව..
හැමෝගෙම පවුල්වල පිලිකා ලෙඩ්ඩු..!😥😥😥
බලාගෙන ගියාම කවුරු කවුරුත් කරල තියෙන්නේ තමුන් වස නොකා අනුන්ට වස කවපු එක.අන්තිමේදි බැලින්නම් හැමෝම කාල තියෙන්නෙ වස! 😥

ඔන්න මම දවසක් ඉමදුව පැත්තෙ තේ වත්තක් අද්දර ගෙවල් පේලියකට ගියා..
ගෙදර තාත්ත නෑ…පිළිකාවක් නිසා කරාපිටිය පිලිකා වාට්ටුවෙ. අල්ලපු ගෙදර මනුස්සයත් Testing.ඊලග ගෙදර මනුස්සය cancer clinic ගිහින් ගෙදර ආපු ගමන්…!
හැම ගෙදරම පිලිකා ලෙඩ්ඩු..😥

තේ වලට ගහන ග්ලයිපොසෙට් කියන්නෙ පිලිකා කාරකයක්.
අපි තුන්වේලම රසකළ තේ කියල බොන්නෙ පිලිකා කාරක ග්ලිපොසෙට් මිශ්‍ර “වසකළ” තේ..!

ගෙවල් පැත්තෙ වී ගොවිතැන් කරන කෙනෙක් ඉන්නව.මිනිහ තමන්ගෙ ගෙදර කෑමට වෙනම ලියැදි කීපයක බෙහෙත් නොගහ කුඹුරු කරනව. බෙහෙත් ගහපු වී සේරම මෝලට විකුණනව..
බෙහෙත් ගහපු වී කොටල කෑවොත් පිලිකා හැදිල මැරෙයිලු.🤣

හැමෝම බොරු කරන හැමෝම රැවටෙන අමුතු රටක් මේක..!😥😥😥

හැමදාම බාර්වල ලගින
තුන් වේලම පව් කරන
කරපු පව් වහගන්න බැරිව
ධර්මයට ගරහ ගරහ රට වටේ දුවන
මළ පෙරේතයන් ඉන්න රටක් මේක

උපුටා ගැනීමකී.

සුභ උදෑසනක් වේවා...❤🙂 Billionaire mind 🔥 Copied👋
15/08/2023

සුභ උදෑසනක් වේවා...❤🙂

Billionaire mind 🔥

Copied👋

02/08/2023

සුභ උදෑසනක් වේවා...❤️

සුභ උදෑසනක් වේවා...💚 ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...❤️ Billionaire mind 🔥 Copied  post👌
28/07/2023

සුභ උදෑසනක් වේවා...💚

ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...❤️
Billionaire mind 🔥

Copied post👌

🙂💚
27/07/2023

🙂💚

සුභ උදෑසනක් වේවා...💚ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...🙏 Billionaire mind 🔥 Copied post👋
27/07/2023

සුභ උදෑසනක් වේවා...💚

ඔබගේ දවසේ කටයුතු සාර්ථක වේවා...🙏

Billionaire mind 🔥

Copied post👋

Address

Nikaweratiya
60470

Alerts

Be the first to know and let us send you an email when Billionaire mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Billionaire mind:

Videos

Share


Other Digital creator in Nikaweratiya

Show All