SL TOKYO

SL TOKYO ජපානයේ ලස්සන තැන් දැකබලාගන්න අපේ Page එකට Follow පාරක් දාගෙනම යන්න අමතක කරන්න එපා👍🙏 🇯🇵 😍❤️

අද උදෑසන නිකුත් කරන ලද නව ජපන් මුදල් නෝට්ටු. වසර 20 කට පසු ජපානය නව මුදල් නෝට්ටු නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. ඔබට MUFG ...
03/07/2024

අද උදෑසන නිකුත් කරන ලද නව ජපන් මුදල් නෝට්ටු. වසර 20 කට පසු ජපානය නව මුදල් නෝට්ටු නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. ඔබට MUFG හෝ SMBC වැනි ජපන් බැංකුවලින් නව නෝට්ටු හුවමාරු කර ගත හැකිය....🇯🇵👍💸

03/07/2024

උත්සහ කරන එක නවත්තන්න එපා..💪🇯🇵❤️

23/06/2024

ආදරයේ සුළි සුළඟේ...මා පැටලෙන්නේ ඔබෙ රුව සොයා... JAPAN 日本🇯🇵😘💕

23/06/2024

ජපානයේ ඉන්න අපේ අය ගුම්මා වල පිහිටි පන්සලකට දුන්න ධානයක්....🙏☸️🙏🇯🇵❤️‍🩹

22/06/2024

මම වැඩිපුරම ආදරේ මාව වට්ටපු මිනිස්සුන්ට...🥺❤️‍🩹🇯🇵✈️🤝

22/06/2024

ප්‍රශ්න තිබ්බට කමක් නෑ....හිමිහිට ගේම ගහන්න පටන්ගමු...🇯🇵💪✊❤️‍🩹

22/06/2024

කොහොමද සෙන්සෙගෙ ඩාන්ස් එක 😍🇯🇵❤️

22/06/2024

මට Target එකක් තියෙනවා...මං ඒකට ගේම ගහනවා....🥺🇯🇵❤💪✊

20/06/2024

ජපානය කියන්නේ කරුණාවන්ත,ආචාරශීලී මිනිසුන්ගෙන් පිරුණු රටක්.... 🇯🇵❤️🥺

18/06/2024

ඔයාගෙත් කවුරුම හරි පිටරටක ජීවත් වෙනවනම් ඉඳහිට හරි එයාගේ දුක සැප අහන්න...🥺🇰🇷🇯🇵✈️

18/06/2024

Tokyo වල තිබුන Sri Lankan Festival එක....
~😍 🇯🇵 🇱🇰 ❤️~

18/06/2024

කිලෝමීටර් දහස් ගණනක් දුරින් දුර ඈත රටක ඉඳන් දෙන්නෙක් ආදරේ කරද්දී කැප කරන්න තියෙන දේවල් අසීමිතයි....🥺💔✈️

17/06/2024

මතකද ඔයා බඩු පැක් කරද්දි එයා ඔයාටත් හොරෙන් ඇස් වහලා කඳුළු පිහි දැම්මා.😪💔

17/06/2024

සිතන්න දහසක් දේ ඉතුරු කරපු වීඩියෝවක්...
කවදාහරි ජීවිතේ ජය ගන්න ඕනා දෝනී......
🥺🥺💔

16/06/2024

රැකගත්තු අපේ මතකේ මම සුරකිමි...❤️🇯🇵

16/06/2024

පිටරටක ජීවත් වෙන එක හිතන තරම් ලෙහෙසි නැහැ....එහෙම ජීවත් වෙනකොට අපේ ජීවිතේ මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා....🥺💔🇯🇵

15/06/2024

ජපානයේ ගොඩගහපු යකඩ හීන....🥺🇯🇵🇯🇵

15/06/2024

අමාරු කාලේ ගෙවන්නම වෙයි ගොඩයන්න...
~🇰🇷🇯🇵❤️~

15/06/2024

මාළු ටැංකියක හරි කමක් නෑ කන්න තියෙනවා නම්....😍😲🐟

15/06/2024

වැරදුණු තැන් හදන්න යන්න එපා... වැරදුණු තැනින් නැගිටින්න....💪✈️🇯🇵❤️✊

14/06/2024

හීන වලට පණ දෙනවා මං කවදාහරි...✈️🇯🇵❤

14/06/2024

මේ ලෝකේ තරහ නිසා දියුණු වෙච්ච කවුරුවත් නෑ.....

10/06/2024

කොතැනක සිටියත් ඔබ මෙලොවේ......
දිගුකල් ජීවත් වෙන්නකෝ......🇯🇵❤️😘

10/06/2024

මං ජපානයේ තනිවුනා....🇯🇵🥺💔

09/06/2024

ඔයාගේ පුතත් දුර රටක තනිවෙනවා අම්මේ ඔයාව රැජිනක් කරන්න හිතාගෙන...🥺💔✈️

08/06/2024

හිත හීන හොයාගෙන යන ගමන වැඩි ඈතක නෙමෙයි....🇯🇵✈️❤️

06/06/2024

දවසක මං දිනනවා 💪🇯🇵❤️

06/06/2024

හීනෙට යන පාර කියන සකුරා දේශය 🇯🇵❤️🙏

Address

Moratuwa

Telephone

+94753567834

Website

Alerts

Be the first to know and let us send you an email when SL TOKYO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL TOKYO:

Videos

Share


Other Moratuwa media companies

Show All