නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන පෞද්ගලීකරණය කියන්නේ මොකක්ද ?
"ඇදුරු මතක" 10 වන වැඩසටහන සදහා එක්වූ අප විද්‍යාලයේ ගරු විදුහල්පතිනි තිලිණි කෞශල්‍යා විජේවීර මැතිනිය දැක්වූ අදහස...
#ඇදුරුමතක
#PMBU
#2024
"ඇදුරු මතක"
10 වන වැඩසටහන
සති 9ක් පුරාවට අප සමග ඇත්වැල් බැදගත් වේල්ස් කුමරි ශ්‍රාවක ඔබ සියලු දෙනාට කුමරි මාධ්‍ය ඒකකයේ ස්තූතිය.
මෙවර 10 වන වැඩසටහන කුමරියන්ගේ නියමුවරිය ලෙස නිරතුරුවම අප පසුපස රැදෙමින් අපට ගුරුහරුකම් ලබා දෙන අප විද්‍යාලයීය ගරු විදුහල්පතිනි තිලිණි කෞශල්‍යා විජේවීර මැතිනිය සමගින්
ඔක්තෝම්බර් මස 28 වන දින උදෑසන 6.45 සිට කුමරි නිම්නද උදාගුවන්විදුලි විකාශය තුලින් ඔබ හමුවට....
ගරු සේවයක් වූ ගුරු සේවයට පිදෙන ශ්‍රව්‍යමය උත්තමාචාරයයි මේ...
#pmbu_official
#2024
TODAY IS THE DAY!
The Battle of the Golden Queens have arrived! Princess of Wales' College and Yasodara Vidyalaya are ready to unleash their power on the field.The cheers are louder,the energy is higher,and the stage is set for greatness.This is more than just a match; it's the moment to shine,to make history,and to show what true champions are made of.
#pmbu_official
#battleofthegoldenqueens
Introducing the Pride of Princess of Wales' College!
Get ready to meet the unstoppable forces as they gear up for the Battle of the Golden Queens.Each player is a powerhouse of skill and determination, ready to make history on the field. Watch our champions in action as they set their sights on victory.
This is their moment to shine,and they won't back down!
#pmbu_official
#battleofthegodenqueens"24
All the proud princesses,gathered all together at the school play ground on the 5th August to cheer for the school cricket team, encouraging them to bring glory to Mother Princess at the upcoming cricket encounter " Battle of the Golden Queens , 2024 "
#pmbu_official
#bigmatch
#battleofthegoldenqueens24
වේල්ස් කුමරි විදුහලේ පිරිත් දේශනාව
📌 Today is the DAY !
Get ready for the most awaited cricket encounter of the year, *"Battle of the Young Queens'23"*
⭕ DATE :- 2nd of September
⭕ TIME :- 8.30 a.m onwards
⭕ VENUE :- Prince Of Wales' College ground
⭕ Video Crew :-
*Produced by* - PMBU
*Director* - Ranuthmi Sethumya
*Director of Photography* - Sanuli Silva
*Editor* - Sanuli Silva
*Writers* - Ikshi Perera
Manudi Fernando
*Production Crew* -
Gauthami Akara
Niruni Navodya
Thirandie Thesanya
Kavishka De Alwis
Chenol Lagensha
Riyafa Zeinab
Uththra Samadima
Hiranya Fernando
Dahami Dobagahawaththa
Shehani Fernando
*Special Thanks* -
Teacher in-charge ,
Manori Yatiwella
Thinidi Kahingala
*Cricket coach* - Hiruka Fernando
*Ps.W.C. Cricket Team*
#big_match
#2023
#the_battle_of_young_queens
#tbyq
#pmbu
මොහදුර දුරු වී දම් සිසිලෙන් ලොව නැහැවෙන සුපසන් පොසොන් මංගල්‍යයක් වේවා !!!
අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ ඒ උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන අපූර්ව සප්ත ස්වර ගුවනට මුසු කරමින් ගැයෙන මිහිඳු ගුණ වර්ණනාව
කුමරි ධර්මාභිවන්දනා
පොසොන් බැති ගී සරණිය
කුමරි පෙරදිග සංගීත අංශය මගින් 2023 ජුනි මස 02 දින
සවස 4.00ට ප්‍රථම ඉදිරිපත් කිරිම
පාසැල් ප්‍රධාන පිවිසුම අසලදී පැවැත්වේ.
ඔබ සැමට බැතිබර ආරාධනා...
#poson
#pmbu
#princessofwalescollege
කුමරි සූර්යාභිෂේක 2023 ✨🌞
බක් මස 04 වන කුජ දින පූර්ව භාග 7.30 ට වේල්ස් කුමරි විද්‍යාලයීය ක්රිඩාංගනයේදී......
💜💛♥️
#pmbu
#princessofwalescollege
#media_unit
#Artist - Thilini Kavindya
#Melody - Thilini Kavindya
#Lyrics - Thilini Kavindya
#Music - Nimesh Fernando
#Guitars - Senira Weerasinghage
#Mixandmastering - Sherone Deeven
#Director - Ikshi Perera
#Assistant Director -Shehani Fernando
#Photography - Amasha Silva
#Editor - Sanuli Silva
⭕ Main cast
• Chamudi fernando
• Hasini Nawarathna
• Samadhi Fernando
• Ranuthmi Sethumya
• Chalani Silva
• Lochana De Silva
• Dahami Prabodini
• Hasanya Sethuki
• Chamathka Umayangana
⭕ Special Thanks :
Principal Mrs. Malani Samarakoon
Deputy principals,
Mrs.Girlie Gamapathirana
Mrs.M.W.A.Siriyalatha
Mrs.Gayani De Silva
The teachers in charge of the Media Unit , Mrs.Manori Yatiwella
Mrs.Thinidi Kahingala
Mr.Dhammika Watawala
and committee members
The teacher in charge of the Western Band , Mrs.Sujani
To all teachers
And to all students......
#vidu_tharuwa_obai
#PMBU
#mediaunit
#princessofwalescollege
#retirementday