Asankaa's Diary

Asankaa's Diary korean life❤️ 🇰🇷 ❤️ 🇱🇰
(1)

කන්නෙම පරිප්පු 🤭😄ඒත් හැම දාම උනත්  කන්න ආසත් පරිප්පු  😄😄ඔයාලා  🤔🤔😁😊
24/02/2024

කන්නෙම පරිප්පු 🤭😄

ඒත් හැම දාම උනත් කන්න ආසත් පරිප්පු 😄😄

ඔයාලා 🤔🤔😁😊

😄😄😄😄
24/02/2024

😄😄😄😄

කොච්චර ප්‍රශ්න තිබ්බත් හිනා වෙලා ජීවත් වෙන්න නැත්නම් ජීවිතේ විඳින්න කාලයක් නැති වෙයි මොකද ප්‍රශ්න කියන දේවල් එකක් ඉවර වෙ...
24/02/2024

කොච්චර ප්‍රශ්න තිබ්බත්

හිනා වෙලා ජීවත් වෙන්න

නැත්නම් ජීවිතේ විඳින්න

කාලයක් නැති වෙයි

මොකද ප්‍රශ්න කියන දේවල්

එකක් ඉවර වෙද්දී

එකක් එනවා❤

සුබ උදෑසනක් වේවා බුදුසරණයි🙏🙏

Good morning everyone ❤️🌸

නවම් පුරපසළොස්වක  පොහොය දිනය අදයිලොවම සුවපත්වෙන පින්බර පොහොය දිනයක් වේවා ...🙏🙏
23/02/2024

නවම් පුරපසළොස්වක පොහොය දිනය අදයි

ලොවම සුවපත්වෙන

පින්බර පොහොය දිනයක් වේවා ...🙏🙏

🫣😁😁🙉🙈
22/02/2024

🫣😁😁🙉🙈

Yummy yummy 😋😋😋😋
21/02/2024

Yummy yummy 😋😋😋😋

🤭
21/02/2024

🤭

කිම්චි රාමියොන්  Yummy yummy 😋😋😋😋 රාමියොන් පෙරේතයෝ කෝ්......🤔😁🤭
20/02/2024

කිම්චි රාමියොන්

Yummy yummy 😋😋😋😋

රාමියොන් පෙරේතයෝ කෝ්......🤔😁🤭

20/02/2024

සුබ උදෑසනක් වේවා බුදුසරණයි🙏🙏

Good morning everyone ❤️🌸

සුභරාත‍්‍රියක්සුවනින්දක්සුන්දරසිහිනයක්ලස්සනහෙට දිනක් ... තෙරුවන් සරණයිGood night everyone ❤️🌸 බුදුසරණයි🙏🙏
19/02/2024

සුභ
රාත‍්‍රියක්
සුව
නින්දක්
සුන්දර
සිහිනයක්
ලස්සන
හෙට දිනක් ... තෙරුවන් සරණයි

Good night everyone ❤️🌸 බුදුසරණයි🙏🙏

🌸🌸🌸ලබු කොල රෝල්ස් 🌸🌸🌸👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳අවශ්‍ය දේවල් 🌸🌸  🌱දළු ලබු කොල  🌱හාල් මිටක් 🌱මිරිස් කුඩු 🌱ලුණු    🌱පොල්තෙල්    🌿කහ කු...
19/02/2024

🌸🌸🌸ලබු කොල රෝල්ස් 🌸🌸🌸

👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

අවශ්‍ය දේවල් 🌸🌸

🌱දළු ලබු කොල
🌱හාල් මිටක්
🌱මිරිස් කුඩු
🌱ලුණු
🌱පොල්තෙල්
🌿කහ කුඩු
🌿බිත්තර

සාදාගන්නා ආකාරය 🌸🌸🌸

මුලින්ම හාල් ටික පෙගෙන්න දාලා ඒ ටික ගලේ අඹරගෙන
ඒ අඹර ගත්ත හාල්ටිකට මිරිස් කුඩු .කහක කුඩු .ලුණු දඑකතු කර එයට වතුර ටික ටික දමා බැටර් එකක් හදා ගන්න. එම මිශ්‍රණය ⁣ ලබු කොල එක එක අරගෙන එම කොලයෙ හොදට තවර ගෙන රෝල්එ එකක් ආකාරයට සකස් කරගන්න .ඉන් පසු එම සාදාගත් රෝල් ටික හොදට ස්ටීම් කරන්න . ඉන් පසු තාච්චියට තෙල් ස්වල්පයක් දමා එම රෝල් බිත්තර සාරු වල දවටගෙන තෙල් තාච්චියට දමා බැද ගන්න . හරිම රසයි 😋😋😋😋

චීස් පෙරේතයෝ ඉන්නවද?...😁🤔🤔🤔🤔😋🧀🧀🧀🧀🧀🧀🧀🧀Yummy yummy 😋😋😋😋
18/02/2024

චීස් පෙරේතයෝ ඉන්නවද?...😁🤔🤔🤔🤔😋🧀🧀🧀🧀🧀🧀🧀🧀

Yummy yummy 😋😋😋😋

👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳🍀🍀🍀කටු අනෝදා 🍀🍀අවශ්‍ය දේවල් 🌿🌿🌿      🌱පොඩියට කපා ගත් අනෝදා      🌱මිරිස් කුඩු     🌱 කහ කුඩු      ...
18/02/2024

👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳

🍀🍀🍀කටු අනෝදා 🍀🍀

අවශ්‍ය දේවල් 🌿🌿🌿

🌱පොඩියට කපා ගත් අනෝදා
🌱මිරිස් කුඩු
🌱 කහ කුඩු
🌱ලුණු
🌱ළුණු
🌱සුදු ළුණු
🌱තුන පහ
🌱 උළුහාල්
🌱 අබ
🌱 පොල්තෙල්
🌱කුරුඳු
🌱 කරපිංචා
🌱 රම්පේ
🌱 පොල් කිරි
🌱අමුමිරිස්

සාදාගන්නා ආකාරය 🌿🌿🌿

මුලින්ම අනෝදා ගෙඩිය ⁣පොඩි කෑලි වලට කපා ගන්න කපා ගන්නකො අනෝදා ඇටත් අයින් කරගන්න .ඊට පසුව කපා ගත් අනෝදා ටිකට මිරිස් තුන පහ කහ ලුණු ළුණු සුදු ළුණූ අමුමිරිස් රම්පේ කරපිංචා උළුහාල්
එකතු කර දිය කිරි වලින් තම්බ ගන්න .පසුව කෑලි තැම්බුනාම මිටි කිරි ටික එකතු කරන්න .
තෙම්පරාදුවක් කරාම නම් ගොඩක් රසයි තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබ ටිකක් දාලා අබ ටික පිපිරුනාම අනෝදා ටික එකතු කරන්න . හ්ම්ම් ගොඩක් රසයි එතකොට.😋😋😋😋😋😋

😋
18/02/2024

😋

Yummy yummy 😋😋😋😋 🍕🍕🍕🍕🍕🍕🍕
17/02/2024

Yummy yummy 😋😋😋😋

🍕🍕🍕🍕🍕🍕🍕

👉👉මුං කිරිබත් 👉👉ලුණු මිරිස් 👉👉අල බැදුම 👉👉චිකන් හොදි මම මේ කන්නෙ උදේටයි දවල්ටයි දෙකටම 😂😂😂😂 දැන් ⏰ 1.30   🇰🇷 නිවාඩු දවදට ව...
17/02/2024

👉👉මුං කිරිබත්

👉👉ලුණු මිරිස්

👉👉අල බැදුම

👉👉චිකන් හොදි

මම මේ කන්නෙ උදේටයි දවල්ටයි දෙකටම 😂😂😂😂

දැන් ⏰ 1.30 🇰🇷

නිවාඩු දවදට වෙලාව ඉක්මනින්ම යනවට මම ආසම නැ ☹️☹️☹️

🙉🙈😄🤭😄
17/02/2024

🙉🙈😄🤭😄

🤭😄🤭🤭😄😄
16/02/2024

🤭😄🤭🤭😄😄

🙉🙈😁😄😄🤭🤭🤭🤭🙈🙈
15/02/2024

🙉🙈😁😄😄🤭🤭🤭🤭🙈🙈

🌶️🌶️🌶️🌶️🍗🍗🍗🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️Yummy yummy 😋😋😋😋
15/02/2024

🌶️🌶️🌶️🌶️🍗🍗🍗🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️

Yummy yummy 😋😋😋😋

15/02/2024

උයන හැම දේටම මාළුව කියන්නේ මොන පළාතේ අයද?..🤭😁🤔🤔😄😄

🤭🙈🙉😁
15/02/2024

🤭🙈🙉😁

මඤ්ඤොක්කා කොළ මැල්ලුම🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿රසට හදාගන්න විදිහ බලන්නකෝ 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿අවශ්‍ය දේවල්  🌿🌿🌿🌿🌿🌿මඤ්ෙඤාක්කා කොල ටිකක් පොඩිවට කප...
15/02/2024

මඤ්ඤොක්කා කොළ මැල්ලුම

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

රසට හදාගන්න විදිහ බලන්නකෝ
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

අවශ්‍ය දේවල් 🌿🌿🌿🌿🌿🌿

මඤ්ෙඤාක්කා කොල ටිකක් පොඩිවට කපාගන්න.
සුදු ළුෑණු
කොච්චි
පොල්
වේලුනු මිරිස් කරල් කිහිපයක්
තිබ්බටු
ලුණු
පොල්තෙල් ටිකක්

සාදාගන්නා ආකාරය 🌿🌿🌿🌿🌿

මුලින්ම ⁣කොල ටික සෝදලා අරගෙන පොඩ්වට කපාගන්න. ඊටපසු වංගෙඩියේ දාලා කොටා ගන්න . ඊට පස්සේ ඒ කොල ටික වංගෙඩියෙන් අරන් වෙනම භාජනයකට දාගන්න . වංගෙඩියට කොච්චි තිබ්බටු ලුණු සුදු ළුණු දාලා කොටලා ඒකට පොල් ටිකත් දාලා කොටා ගන්න ඊට පස්සේ කොල ටික එකතු කර ඒ සියල්ල හොදට කොටා ගන්න .

දැන් භාජනයකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටිකක් රත් වුණාට පස්සේ ඒකට සුදු ළුණු වේලුනු මිරිස් කරල් ටිකක් දාලා ඒ ටික බැදුනාම ඒකට ⁣කොටා ගත්ත කොල ටික එකතු කර කලවම් කරන්න .ඒට වතුර පොඩ්ඩක් එකතු කරන්න .මොකද ඒ කොල ටිකක් හොදට තැම්බෙන්න ඕන නිසා . වහලා තියන්න එපා නිතරම කූරු ගාන්න .

හරිම රසයි ඉතින් උණුම උණු බත් ටිකකට කොල ටිකක් දා ගත්තාම කන්න පුළුවන් ඉතින් බඩ පැලෙන්න 😁😁😁😁😁

හුඹස් හතු😋😋😋🍀🌿🌿🍃 මමනම් පට්ට පේරේතයා මේවා කන්න මේවා දිව්‍ය භෝජන වගේ..😋😋
15/02/2024

හුඹස් හතු😋😋😋

🍀🌿🌿🍃


මමනම් පට්ට පේරේතයා මේවා කන්න
මේවා දිව්‍ය භෝජන වගේ..😋😋

15/02/2024

සුබ උදෑසනක් වේවා බුදුසරණයි🙏🙏
Good morning everyone ❤️🌸

Korean food 😋😋😋  මේකට කියන නම තමා"" මන්දු""   만두මේ හාල් පිටි වලින් හදන කෑමක්  හරිම රසයි 😊 මේක ඇතුලෙ තියෙන්නේ  ලීක්ස් ..ම...
15/02/2024

Korean food 😋😋😋

මේකට කියන නම තමා"" මන්දු"" 만두

මේ හාල් පිටි වලින් හදන කෑමක් හරිම රසයි 😊
මේක ඇතුලෙ තියෙන්නේ ලීක්ස් ..මස්..අල බිත්තර ..මිශ්‍රණයක්

අඩු පාඩු හමුවේ හැර යන්නාට නොව අඩු පාඩු හදා ගෙන ලග ඉන්න කෙනාට ආදරේ කරන්න❤සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි🙏🙏 Good night every...
14/02/2024

අඩු පාඩු හමුවේ

හැර යන්නාට නොව

අඩු පාඩු හදා ගෙන

ලග ඉන්න කෙනාට

ආදරේ කරන්න❤

සුබ රාත්‍රියක් වේවා බුදුසරණයි🙏🙏

Good night everyone ❤️🌸

කරවිල මැල්ලුම🌿🌿🌿🌿👇මුලින්ම කරවිල ටික පොඩිවට කපලා ලුණු වතුරට දාගන්න .  ඊටපස්සෙ ලුණු ..කොච්චි..සුදු ළුෑණු.. හොදට අබරගෙන ඒකට...
14/02/2024

කරවිල මැල්ලුම

🌿🌿🌿🌿

👇

මුලින්ම කරවිල ටික පොඩිවට කපලා ලුණු වතුරට දාගන්න . ඊටපස්සෙ ලුණු ..කොච්චි..සුදු ළුෑණු.. හොදට අබරගෙන ඒකට පොල් ටිකක් එකතු කර එයද ⁣අබරගන්න. ඊට පස්සේ ඒ අබර ගත්ත සම්බෝලයට කරවිල ටික ලුණු වතුරෙන් හොදින් මිරිකගෙන අර අබර ගත්ත සම්බෝලයට එකතු කර කහ ටිකකුත් එකතු කර හොදට අනා ගන්න . ඊටපසු තෙල් ටිකක් තාච්චියට දාලා තෙල් රත්වු පසු එයට අබ හා රතුළුණු ටිකක් එකතු කර ඒ ටික ටිකක් තෙම්පරාදු වුණාට පස්සේ කරවිල ටික එකතු කර හොදට කලවම් කරගන්න .
මේ විදිහට හැදුවාම ගොඩක් රසයි .

😊😊😊

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when Asankaa's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share