Freesat - TV Network

Freesat - TV Network freesat TV Connection are available at affordable prices.

24/04/2024
10/04/2024

freesat නාලීකා
පෙළගැස්ම වෙනස් කරයි
••••••••••••••••••••••••••••••••••••

freesat හී නාලීකා පෙළගැස්ම අද (09) සිට වෙනසකට ලක්කර ඇත.ඒ අනුව සම්පූර්ණ නාලීකා සංඛ්‍යාව පිළිවෙලින් 01 සිට 64 දක්වා සකස් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කර තිබූ නාලීකා සියල්ල ඉවත් කර ඇත.ඒ වෙනුවට පරික්ෂණ නාලිකා එක්කර තිබේ.

ඒ අනුව freesat නව නාලීකා පෙළගැස්ම පහත පරිදි වේ.

01-Freesat One
02-Sri Dalada Maligawa
03-Rupavahini
04-Nethra TV
05-ITN
06-Vasanthama TV
07-TNL
08-Sirasa TV
09-Shakthi TV
10-TV 1
11-Swarnavahini
12-tv Derana HD
13-Ada derana
14-Siyatha TV
15-Star Tamil
16-Hiru TV
17-Supreme TV HD
18-The Buddhist
19-freesat 19
20-Rangiri Sri Lanka
21-Verbum TV
22-Sharaddha TV
23-freesat 23
24-fresat 24
25-M**hTV (Unavailable)
26-Darmavahini
27-Athavan TV
28-Monara TV
29-freesat 29
30-freesat 30
31-freesat 31
32-freesat 32
33-freesat 33
34-freesat 34
35-freesat 35
36-freesat 36
37-freesat 37
38-freesat 38
39-freesat 39
40-DP Education
41-NHK HD
42-Al Jazeera HD
43-DW
44-ABC Australia HD
45-Arirang World
46-Zing (Zee News)
47-9XM
48-B4U Movies
49-Chithiram
50-Polimer (Unavailable)
51-DD Sports
52-France 24
53-TV 5 Monde
54-Euro News
55-Fashion TV HD
56-CGTN
57-Hitz HD
58-Wion
59-KBS World
60-KBS Korea
61-MKN News
62-freesat 62
63-freesat 63
64-freesat 64

03/04/2024
SBC TV සහ  Athavan TV දැන් Freesat ඔස්සේස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර රූපවාහිනී නාලිකා ද්විත්වයක් වන "SBC TV" සිංහල නා...
28/02/2024

SBC TV සහ Athavan TV දැන් Freesat ඔස්සේ

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර රූපවාහිනී නාලිකා ද්විත්වයක් වන "SBC TV" සිංහල නාලිකාව සහ "Athavan TV" දමිළ රූපවාහිනී නාලිකාව නිල වශයෙන් "Freesat" වෙත එක්කර තිබෙනවා.

ඒ අනුව දැන් ඔබට නාලිකා අංක 27 ඔස්සේ Athavan TV නාලිකාවත් නාලිකා අංක 28 ඔස්සේ SBC TV නාලිකාවත් මාසික හෝ දෛනික ගාස්තු නොමැති Freesat සැටලයිට් රූපවාහිනී සේවාව ඔස්සේ නොමිලේ නැරඹීමට හැකියි.

Freesat සැටලයිට් රූපවාහිනී සේවාව ඔස්සේ SBC TV සහ Athavan TV යන නාලිකා සමස්ත දකුණු ආසියාතික රටවල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන කලාප ආවරණය වන පරිදි ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාව පවතිනවා.

AthavanTV සහ SBC TV FTA (Free-to-air) සහ සංකේතනය නොකළ නාලිකාවක් ලෙස ඇතුළත් කර තිබෙනවා.

ජීවිතය නිර්මාණය කරන, ජීවිතය වර්ණවත් කරන "SBC TV" නාලිකාව හරහා නවමු වැඩසටහන් පෙළගැස්මක් සහෘද ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ගෙන එනු ලබනවා.

එමෙන්ම මෙරට සහෘද දමිළ රසික ජනතාව වෙනුවෙන් නවතම චිත්‍රපට, සංගීත වැඩසටහන්, ප්‍රවෘත්ති හා විනෝදාත්මක වැඩසටහන් රැසක් ද
"Athavan TV" හරහා ඉදිරිපත් කරනු ලබනවා.

Freesat 📡  වර්තමාන ආර්ථික අපහසුකම් මැද දිවි ගෙවන ඔබ, TV බලන්නත් සල්ලි ගෙවන්නේ  ඇයි ?TV බලන්න ඔබ වැය කරන මුදල,දරුවාගේ අධ්...
13/02/2024

Freesat 📡

වර්තමාන ආර්ථික අපහසුකම් මැද දිවි ගෙවන ඔබ,
TV බලන්නත් සල්ලි ගෙවන්නේ ඇයි ?

TV බලන්න ඔබ වැය කරන මුදල,

දරුවාගේ අධ්‍යාපනයට , ගෙදර ලයිට් බිල , වතුර බිල ගෙවන්න , අත්‍යාවශ්‍ය වෙනත් දෙයකට ‍යොදවන්න.

අති සුපැහැදිලි HD තාක්ෂණයෙන්, නොමිලේ TV බලන්න කතාකරන්න අපට....

071- 916 44 68

📡📡Freesat ඔස්සේ දැන් නොමිලේම දෙස් විදෙස් රූපවාහිනී නාලිකා විශාල ප්‍රරමාණයක් ඔබට නරඹන්න පුළුවන්..😍

වෙනත් සැටලයිට් වලින් TV බලන ඔයාලටත් ..මේ ප්‍රශ්න ද?

📡දාපු කාඩ් එක ඉක්මනින් ඉවර වෙනවද?
📡බිල් ගෙවලම ඉවරයක් නැද්ද?
📡වාර්ෂිකව හෝ බදුවැඩිම් මත බිල වැඩි වෙනවද?
📡යාවත්කාලීන වීම නිසා ඔබ අපහසුතාවයට පත් වෙලාද?
📡Updated වලින් පසු ඔබ ඉතා කැමත්තෙන් බලපු චැනල් ටික නැති වෙලාද?

එහෙනම් 😍😍😍😍😍මෙන්න හොදම විසදුම 😍😍😍😍😍😍😍😍

මාසික,දෛනික ගාස්තු නැති බිල් රීලෝඩ් දාන්න ඕන නැති සැටලයිට් ටීවී📡📡📡📡📡Freesat HD සම්බන්ධතාවයට ඔබතත් අදම මාරු වෙන්න...

සම්පූර්ණයෙන්ම නොමිලේ........

📡ඔයාලට වියදම් වෙන්නේ මේක හයි කර ගන්න යන මූලික වියදම විතරයි ...

📡ඊට පස්සේ කීයක් වත් ඔයාලා ගෙවන්න ඕන නෑ..

📡රු.11990 ක් ගෙවලා Freesat ඩිකෝඩරය අරගෙන ගෙදර තියෙන ඕනෑම සැටලයිට් ඩිශ් එකකට සවි කර ගන්න පුලුවන්...

📡ඩිශ් එකක් නැත්නම් FULL SET එකම අපෙන් මිලදී ගන්නත් පුලුවන්...

📡Freesat HD තාක්ෂණයෙන් සුපැහැදිලිව සැටලයිට් ටීවී📡📡📡📡📡 නරබන අතර වෙනත් Satalight add කරගෙන FTA නාලිකා නොමිලේ ම නරබන්නත් පුළුවන්..

📡වසරක සම්පූර්ණ වගකීමක් සමග සැටලයිට් ටීවී📡📡📡📡📡 බලන්න.....
freesat සම්බන්ධතාවයක් ලබා ගැනීමට අපව අමතන්න.. ☎️ Contact - 071 916 44 68

කතාකරන්න අපට - 071 916 44 68කිසිදු මාසික ගෙවීමකින් තොරව දෙස් විදෙස් රූපවාහිනී නාලිකා 64 ජීවිත කාලය පුරා නොම්ලේ  නරබන්න.....
09/01/2024

කතාකරන්න අපට - 071 916 44 68

කිසිදු මාසික ගෙවීමකින් තොරව දෙස් විදෙස් රූපවාහිනී නාලිකා 64 ජීවිත කාලය පුරා නොම්ලේ නරබන්න....

තොග ඇණවුම් සදහා ඇදහිය නොහැකි වට්ටම්........

අළෙවි නියෝජිතයන්ද බදවා ගැනේ...

මොණරාගල දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීම නොමිලේ.....

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.........

කතාකරන්න අපට..... 071 916 4468

071 - 916 44 68

මේ වන විට පවතින නාලිකා සංයුතිය පහත දැක්වෙන අතර මෙහි නාලිකා නාමයට ඉදිරියෙන් * සලකුණ ඇති නාලිකා මෙතෙක් ආරම්භ කර නොමැත. එම නාලිකා ඉදිරියේදී ආරම්භ වනු ඇත . ( මෙම නාලිකාවන් සියල්ල ඔබට නොම්ලේ නැරඹීමට හැකි අතර අමතර නාලිකා ඔබට එක්කර ගත නොහැක )

01) Freesat One *
02) Sri Dalada Maligawa
03) Rupavahini
04) Nethra
05) ITN
06) Vasantham
07) TNL
08) Sirasa
09) Shakthi TV
10) TV 1
11) Swarnawahini
12) Derana
13) Ada Derana 24
14) Siyatha TV
15) Star Tamil
16) Hiru TV
17) Supreme TV
18) The Buddhist
19) Hi TV
20) Rangiri Sri Lanka
21) Verbum TV
22) Sharddha TV
23) Freesat 23 *
24) Freesat 24 *
25) M**h TV
26) Dharmavahini - Test
27) Freesat 27 *
28) Freesat 28 *
29) Freesat 29 *
30) Freesat 30 *
31) DP Education
32) Edusat 1 *
33) Edusat 2 *
34) Edusat 3 *
34) Edusat 4 *
35) Edusat 5 *
36) Edusat 6 *
37) Edusat 7 *
38) Edusat 8 *
39) Edusat 9 *
40) Edusat 10 *
41) NHK HD
42) Al Jazeera
43) DW
44) ABC Australia
45) Arirang World
46) Zing
47) 9XM
48) B4U Movies
49) Chithiram
50) Polimer
51) DD Sports
52) France 24
53) TV5 Monde
54) Euro News
55) Fashion TV
56) CGTN
57) Freesat 97 *
58) Freesat 98 *
59) Hitz
60) Freesat 100 *
61) Wion
62) KBS World
63) KBS Korea
64) MKN News

කතාකරන්න අපට - 071 916 44 68කිසිදු මාසික ගෙවීමකින් තොරව දෙස් විදෙස් රූපවාහිනී නාලිකා 64 ජීවිත කාලය පුරා නොම්ලේ  නරබන්න.....
09/01/2024

කතාකරන්න අපට - 071 916 44 68

කිසිදු මාසික ගෙවීමකින් තොරව දෙස් විදෙස් රූපවාහිනී නාලිකා 64 ජීවිත කාලය පුරා නොම්ලේ නරබන්න....

තොග ඇණවුම් සදහා ඇදහිය නොහැකි වට්ටම්........

අළෙවි නියෝජිතයන්ද බදවා ගැනේ...

මොණරාගල දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීම නොමිලේ.....

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.........

කතාකරන්න අපට..... 071 916 4468

071 - 916 44 68

මේ වන විට පවතින නාලිකා සංයුතිය පහත දැක්වෙන අතර මෙහි නාලිකා නාමයට ඉදිරියෙන් * සලකුණ ඇති නාලිකා මෙතෙක් ආරම්භ කර නොමැත. එම නාලිකා ඉදිරියේදී ආරම්භ වනු ඇත . ( මෙම නාලිකාවන් සියල්ල ඔබට නොම්ලේ නැරඹීමට හැකි අතර අමතර නාලිකා ඔබට එක්කර ගත නොහැක )

01) Freesat One *
02) Sri Dalada Maligawa
03) Rupavahini
04) Nethra
05) ITN
06) Vasantham
07) TNL
08) Sirasa
09) Shakthi TV
10) TV 1
11) Swarnawahini
12) Derana
13) Ada Derana 24
14) Siyatha TV
15) Star Tamil
16) Hiru TV
17) Supreme TV
18) The Buddhist
19) Hi TV
20) Rangiri Sri Lanka
21) Verbum TV
22) Sharddha TV
23) Freesat 23 *
24) Freesat 24 *
25) M**h TV
26) Dharmavahini - Test
27) Freesat 27 *
28) Freesat 28 *
29) Freesat 29 *
30) Freesat 30 *
31) DP Education
32) Edusat 1 *
33) Edusat 2 *
34) Edusat 3 *
34) Edusat 4 *
35) Edusat 5 *
36) Edusat 6 *
37) Edusat 7 *
38) Edusat 8 *
39) Edusat 9 *
40) Edusat 10 *
41) NHK HD
42) Al Jazeera
43) DW
44) ABC Australia
45) Arirang World
46) Zing
47) 9XM
48) B4U Movies
49) Chithiram
50) Polimer
51) DD Sports
52) France 24
53) TV5 Monde
54) Euro News
55) Fashion TV
56) CGTN
57) Freesat 97 *
58) Freesat 98 *
59) Hitz
60) Freesat 100 *
61) Wion
62) KBS World
63) KBS Korea
64) MKN News

09/01/2024

කතාකරන්න අපට - 071 916 44 68

කිසිදු මාසික ගෙවීමකින් තොරව දෙස් විදෙස් රූපවාහිනී නාලිකා 45 ජීවිත කාලය පුරා නොම්ලේ නරබන්න....

තොග ඇණවුම් සදහා ඇදහිය නොහැකි වට්ටම්........

අළෙවි නියෝජිතයන්ද බදවා ගැනේ...

මොණරාගල දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීම නොමිලේ.....

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.........

කතාකරන්න අපට..... 071 916 4468

071 - 916 44 68

මේ වන විට පවතින නාලිකා සංයුතිය පහත දැක්වෙන අතර මෙහි නාලිකා නාමයට ඉදිරියෙන් * සලකුණ ඇති නාලිකා මෙතෙක් ආරම්භ කර නොමැත. එම නාලිකා ඉදිරියේදී ආරම්භ වනු ඇත . ( මෙම නාලිකාවන් සියල්ල ඔබට නොම්ලේ නැරඹීමට හැකි අතර අමතර නාලිකා ඔබට එක්කර ගත නොහැක )

01) Freesat One *
02) Sri Dalada Maligawa
03) Rupavahini
04) Nethra
05) ITN
06) Vasantham
07) TNL
08) Sirasa
09) Shakthi TV
10) TV 1
11) Swarnawahini
12) Derana
13) Ada Derana 24
14) Siyatha TV
15) Star Tamil
16) Hiru TV
17) Supreme TV
18) The Buddhist
19) Hi TV
20) Rangiri Sri Lanka
21) Verbum TV
22) Sharddha TV
23) Freesat 23 *
24) Freesat 24 *
25) M**h TV
26) Dharmavahini - Test
27) Freesat 27 *
28) Freesat 28 *
29) Freesat 29 *
30) Freesat 30 *
31) DP Education
32) Edusat 1 *
33) Edusat 2 *
34) Edusat 3 *
34) Edusat 4 *
35) Edusat 5 *
36) Edusat 6 *
37) Edusat 7 *
38) Edusat 8 *
39) Edusat 9 *
40) Edusat 10 *
41) NHK HD
42) Al Jazeera
43) DW
44) ABC Australia
45) Arirang World
46) Zing
47) 9XM
48) B4U Movies
49) Chithiram
50) Polimer
51) DD Sports
52) France 24
53) TV5 Monde
54) Euro News
55) Fashion TV
56) CGTN
57) Freesat 97 *
58) Freesat 98 *
59) Hitz
60) Freesat 100 *
61) Wion
62) KBS World
63) KBS Korea
64) MKN News

ඉන්දියාවත් අල්ලන්න හදන        ලංකාවේ අපේ  😍 🇱🇰 ===============>>>>>>>>>>>>>>>ශ්‍රී ලංකාවේ කිසිඳු දෛනික හෝ මාසික ගාස්තුවක...
20/11/2023

ඉන්දියාවත් අල්ලන්න හදන
ලංකාවේ අපේ 😍 🇱🇰
===============>>>>>>>>>>>>>>>

ශ්‍රී ලංකාවේ කිසිඳු දෛනික හෝ මාසික ගාස්තුවකින් තොරව රූපවාහිනී නාලිකා නැරඹීමට හැකි පළමු සහ එකම සැටලයිට් DTH සේවාව වන විසින් මේ දිනවල ඉන්දියානු ප්‍රේක්ෂකයින්ද ඉලක්ක කරගනිමින් සිය විකාශනය පුළුල් කරමින් පවතී.

ඒ යටතේ මෙතෙක් Freesat හි පැවති HEVC වර්ගයේ "12224 H 40000" Transpoder (TP) එකට අමතරව,
ඉන්දීය DD Freedish ප්‍රේක්ෂකයින්ටද නැරඹීමට හැකි MPEG-2 වර්ගයෙන් "11738 H 43190" යන නව TP එක මේ වන විට Freesat වෙත එක් කොට ඇත.

මෙම නව Freesat TP එකෙහි මේ වන විට Free To Air (FTA) Channel Slot 11 ක් ආරම්භ කර ඇති අතර ඉන් පළමු වැන්න වන Ch no.3001 ඔස්සේ "Maha Movies" හින්දි නාලිකාව විකාශය වෙමින් පවතින අතර ඉතිරි Slot දහය Color Bars සහිතව පවතී.

ඒ අනුව ඉදිරි දිනවලදී මෙම අලුත් TP එකෙහි අනෙකුත් හිස් FTA Channel Slot සඳහාද ඉන්දියානු නාලිකා එක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර එය විශේෂයෙන්ම ඉන්දියාවේ DD Freedish ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් විකාශය වනු ඇත.

ඉන්දීය රූපවාහිනී නාලිකාවකට DD Freedish සේවාවේ Slot එකක් වෙන් කර ගැනීමට තරගකාරී වෙන්දේසියකටද ඉදිරිපත් වෙමින් ඉතා ඉහළ මිලක් දැරීමට සිදු වීම හේතුවෙන්,
ඊට සාපේක්ෂව ලාබදායී ලෙස පහසුවෙන්ම ශ්‍රී ලංකාවේ Freesat වෙත එක් වී MPEG-2 TP එකක FTA ලෙස තම නාලිකාව විකාශය කිරීමෙන් ඉන්දියාවේ DD Freedish ප්‍රේක්ෂකයින්ටද නැරඹීමට ලබා දීමට හැකි වීම මෙලෙස ඉන්දියානු නාලිකා Freesat වෙත එක්වීමේ අරමුණ ලෙස අපට පෙනී යයි.

ඒ අනුව ඉදිරියේදී Freesat සමඟ තව තවත් ඉන්දියානු FTA රූපවාහිනී නාලිකා එක් වීම අපේක්ෂා කළ හැකි අතර එය Freesat හි මූල්‍ය ශක්තියට ඉතා සුබදායී වනු ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අපටද Freesat ඔස්සේ තවත් දිගු කලක් මෙලෙසින් නොමිලේ රූපවාහිනී සේවාව ලැබිය හැකි බවටද එය සහතිකයක් වනු ඇත.

එමෙන්ම විශේෂයෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින්ම සේවාව සපයනු ලැබූ පළමු ශ්‍රී ලාංකේය සැටලයිට් DTH රූපවාහිනී සේවාව බවටද Freesat පත් වේ.

09/10/2023
29/09/2023

රැකියා ඇබෑර්තු - මොණරාගල දිස්ත්‍රික්කය
අළෙවි ප්‍රවර්ධන නිලධාරී / නිලධාරීනී
වැඩිදුර විස්තර සදහා
පෙ.10.00 ත් ප.ව.02.00 ත් අතර
අමතන්න ( නිවාඩු දිනයන් හැර )
071-916 44 68

02/04/2023
freesat - TATA IPL
31/03/2023

freesat - TATA IPL

Address

Monaragala
91000

Telephone

+94719164468

Website

Alerts

Be the first to know and let us send you an email when Freesat - TV Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Freesat - TV Network:

Videos

Share

Nearby media companies