Mawanella News - මාවනැල්ල පුවත්

Mawanella News - මාවනැල්ල පුවත් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mawanella News - මාවනැල්ල පුවත්, News & Media Website, Main Street, Mawanella.

10/12/2023
මාවනැල්ල පුවත් අපගේ උණුසුම් සුබපැතුම් ❤️
23/11/2023

මාවනැල්ල පුවත් අපගේ උණුසුම් සුබපැතුම් ❤️

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මංගලගම ශ්‍රී විද්‍යාමංගල විහාරස්ථානයේ ද...
17/11/2023

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මංගලගම ශ්‍රී විද්‍යාමංගල විහාරස්ථානයේ දී නොවැම්බර් මස 15 දින පැවැති බෝධි පූජා පිංකම.

සැවොම එකතුවෙමු විරෝධය දක්වමු.  ඔක්තෝබර් 30 සවස 05 ට මාවනැල්ල නගරයේදී.
27/10/2023

සැවොම එකතුවෙමු විරෝධය දක්වමු. ඔක්තෝබර් 30 සවස 05 ට මාවනැල්ල නගරයේදී.

මාවනැල්ල පොලීසිය මගින් පසුගියදා සොයාගත් මෝටර් රථය සොරාගත් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.  ඔහු අරණායක  පුදේශයේ පදිංච...
27/10/2023

මාවනැල්ල පොලීසිය මගින් පසුගියදා සොයාගත් මෝටර් රථය සොරාගත් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත. ඔහු අරණායක පුදේශයේ පදිංචි අවුරුදු 53 ක අයෙකු බව මාවනැල්ල පොලිසිය පවසයි.

මාධ්‍යවේදී වග අබේසිංහ සේනාරත්න මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය කුමාරතුංග  මුනිදාස මාවතේ (ජලසම්පාදන කාර්යාලය අසල)...
26/10/2023

මාධ්‍යවේදී වග අබේසිංහ සේනාරත්න මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය කුමාරතුංග මුනිදාස මාවතේ (ජලසම්පාදන කාර්යාලය අසල) නිවසේ තැන්පත් කර ඇත.

අරණායක පුද්ගලයෙකු අයත් කාර් රථයක් සොරා ගෙන ගොස් මාවනැල්ල අංවාරම පුදේසයේ ගාරාජයක් අසල දමා තිබියදී මාවනැල්ල පොලිසිය මග...
25/10/2023

අරණායක පුද්ගලයෙකු අයත් කාර් රථයක් සොරා ගෙන ගොස් මාවනැල්ල අංවාරම පුදේසයේ ගාරාජයක් අසල දමා තිබියදී මාවනැල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.

24/10/2023
මාවනැල්ල පොලිස්  ස්ථානයේ ආපනශාලාවේ වන්ඩුවක් රුපියල් 40යි. කහට එකක් රුපියල් 10යි. අපේ මාධ්‍ය සගයෙක් එව්වේ, කොච්චර සාදාරනද...
23/10/2023

මාවනැල්ල පොලිස් ස්ථානයේ ආපනශාලාවේ වන්ඩුවක් රුපියල් 40යි. කහට එකක් රුපියල් 10යි. අපේ මාධ්‍ය සගයෙක් එව්වේ, කොච්චර සාදාරනද... ඔවුනට මාවනැල්ල පුවත් අපගේ ස්තූතිය.

නිධන් හාරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් පොලිස් අත්තඩංගුවට....කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජප...
05/10/2023

නිධන් හාරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් පොලිස් අත්තඩංගුවට....

කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරක් මත කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ සවස 6:30 ට පමණ මාවනැල්ල පල්ලෙ මාකඩවර ප්‍රදේශයේ දී නිධන් හාරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා සැකකාරියගේ නිවස පිටිපස ගල් තලාවක නිධන් හාරමින් සිටියදී සිටිය දී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා ..ඒ සඳහා භාවිතා කළ උදලු අලවංගු පොළොව විදින උපකරණ සවල් කුළුගෙඩි මොවුන් සමග සොයා සොයා ගනු ලැබූ අතර සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආරක්ෂක තත්ත්වය සම්බන්ධව වෙළද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ ...
04/10/2023

ආරක්ෂක තත්ත්වය සම්බන්ධව වෙළද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023-10-04 (අද දින) මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ තාක්ෂණය  විෂය හැදැරු සිසුන් දෙදෙනෙකු දිවයිනෙන් දෙවන (2) සහ පස්වන (5) ස්ථාන හිමිකරගෙන ඇත.
07/09/2023

කෑගල්ල ස්වර්ණජයන්ති විද්‍යාලයේ තාක්ෂණය විෂය හැදැරු සිසුන් දෙදෙනෙකු දිවයිනෙන් දෙවන (2) සහ පස්වන (5) ස්ථාන හිමිකරගෙන ඇත.

මාවනැල්ල පුජා පොලීස් ඒකකය මගින් සංවිධානය කළ හීන්නවත්ත අඩු ආදායම් ලබන පවුල් වල ළමුන් සදහ පසැල් උපකරණ හා කිුඩා උපකරණ ලබා ...
06/09/2023

මාවනැල්ල පුජා පොලීස් ඒකකය මගින් සංවිධානය කළ හීන්නවත්ත අඩු ආදායම් ලබන පවුල් වල ළමුන් සදහ පසැල් උපකරණ හා කිුඩා උපකරණ ලබා දීම

ශ්‍රී ලංකා පොලීසියට 157 වන වසර සැමරූම වෙනුවෙන් කෑගල්ල කොට්ඨාසය මගින් සංවිධානය කළ පිංකම
06/09/2023

ශ්‍රී ලංකා පොලීසියට 157 වන වසර සැමරූම වෙනුවෙන් කෑගල්ල කොට්ඨාසය මගින් සංවිධානය කළ පිංකම

ඉහළ කෝටිටෙ සහ බලන දුම්රිය ස්ථාන අතර කිසියම් පිරිසක් විසින් වනාන්තරයට ගිනි තැබීම නිසා දුම්රිය මාර්ගය ගසක් කඩා වැටීමෙන් ...
16/08/2023

ඉහළ කෝටිටෙ සහ බලන දුම්රිය ස්ථාන අතර කිසියම් පිරිසක් විසින් වනාන්තරයට ගිනි තැබීම නිසා දුම්රිය මාර්ගය ගසක් කඩා වැටීමෙන් අලූයම 4.30 .උදෑසන 8.30.දක්වා දුම්රිය මාර්ගය වසාදැමුනු අතර දැන් එය යථා තත්ත්වයට පත් විය

2023.08.16හෙළයේ මහා සංස්කෘතික කලා මංගල්‍යය වන මහනුවර සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය සමාරම්භය සනිටුහන් කරමින් මාවනැල්ල අලුත්න...
16/08/2023

2023.08.16

හෙළයේ මහා සංස්කෘතික කලා මංගල්‍යය වන මහනුවර සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය සමාරම්භය සනිටුහන් කරමින් මාවනැල්ල අලුත්නුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කප කැපීමේ මංගල්‍යය16 දින අළුයම යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.

අළුයම 5:10 ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පණස වෘක්ෂයේ හෙවත් කප කැපීමේ මංගල්‍යය සිදුකෙරුනේ ඓතිහාසික මාවනැල්ල දැඩිමුණ්ඩ දේවාලයේ වාලංගු විසිනි .

සුවඳ පැනින් නහවා සූදානම් කර ගන්නා ලද කප කැපීමෙන් අනතුරුව මහ පෙරහරින් එය අළුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත වැඩම කරවීම සිදු වූ අනතුර එම දේවාලයේ සිට ඇතුන් සහිත පෙරහරින් කපන ලද කප මහනුවර කරා වැඩම කිරිම ආරම්භ කෙරුණි.

මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ ,මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ සහ මාවනැල්ල දැඩිමුණ්ඩ දේවාලයේ භාරකාර දම්සිරි බණ්ඩාර කරුණාරත්න, තිස්ස දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

Address

Main Street
Mawanella
71500

Website

Alerts

Be the first to know and let us send you an email when Mawanella News - මාවනැල්ල පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Mawanella media companies

Show All