IV RAJ

IV RAJ සරලවම ත්‍රස්ත❗️ I V👑 HILLCITYRECORDZ

13/04/2024

අලුත් විදිහට හිතමු ❤️

Thank you mchng✌️❤️
31/03/2024

Thank you mchng✌️❤️

The Rapper
IV 929 | Induwara Viraj Peramuna
Design by DCAST

30/03/2024

මචං කල්පනා කරලා බලපං මචං උඹ රැවටෙනවා මචං Induwara Viraj Peramuna

උප්පැන්නෙ කොපිය මට දාපං
21/03/2024

උප්පැන්නෙ කොපිය මට දාපං

මගේ හිතටත් නැගුනු සතුටට ඒ 3000ට මමත් තව 1000ක් දීලා කිව්වා මේ මුදලටත් කට්ටිය වන්දවන්න අරන්යන්න කියලා
14/03/2024

මගේ හිතටත් නැගුනු සතුටට ඒ 3000ට මමත් තව 1000ක් දීලා කිව්වා මේ මුදලටත් කට්ටිය වන්දවන්න අරන්යන්න කියලා

❤️
12/03/2024

❤️

I V 💔
10/03/2024

I V 💔

ඔව් ඩා
09/03/2024

ඔව් ඩා

Ane mnd?
08/03/2024

Ane mnd?

හරිම අමාරුවෙන් මිනිහො හැදුවෙ.මේ සරුවත් එක බීපිය💀
06/03/2024

හරිම අමාරුවෙන් මිනිහො හැදුවෙ.මේ සරුවත් එක බීපිය💀

කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ මාසෙ පඩියෙන් ගෝල්ඩ් ලිෆ් දෙකක් ගන්ඩ පුලුවන් වෙයි❤️
29/02/2024

කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ මාසෙ පඩියෙන් ගෝල්ඩ් ලිෆ් දෙකක් ගන්ඩ පුලුවන් වෙයි❤️

එකම එක වතාවක් මැරෙන්න කලින් මට ආයෙමත් ඕන....ඉස්සරම ඉස්සර වගේ ඉස්කෝලෙ ළඟ ඉඳන් යාළුවොත් එක්ක තූල් පාරක් දාගෙන පාර දිගේ කෑ ...
28/02/2024

එකම එක වතාවක් මැරෙන්න කලින් මට ආයෙමත් ඕන....

ඉස්සරම ඉස්සර වගේ ඉස්කෝලෙ ළඟ ඉඳන් යාළුවොත් එක්ක තූල් පාරක් දාගෙන පාර දිගේ කෑ ගගහ පයින් එන්න...
ද ෆර්ස්ට් එකේ ප්‍රින්ස්ටන් එකේ IMS එකේ ක්ලාස් වල බහින්න..
ලයිබ්‍රරියට ගිහින් ජනේලයක් අයිනට වෙලා ට්‍රේනින් එන චූටි මිස් කෙනෙක්ගෙ ගලක් දිහා බලන් ඉන්න...
බෞද්ධ මන්දිරේ ලයිබ්‍රි එකට ගිහින් පොතක් අරගෙන හොරෙන් සාක්කුවෙ දාගෙන එන්න...
සෝයා අයිස්ක්‍රීම් එකක් කකා පාර දිගේ ඇවිදන් එන ගමන් හම්බෙන පොඩි උන්ගෙන් දතක් ගලවන්න...
මඟ නතර වෙලා සල්ලි නැතත් දුමක් දාන විදිහක් කල්පනා කරන්න...
සීසන් නැතත් ස්කූල් ටයිම් එකට CTB බස් එකකට නැගලා හොරෙන් යන්න...
වැව වටේ හොඳම යාළුවා එක්ක රස්තියාදුවක් ගහන ගමන් බීඩියක් බොන්න...
හිතුණ ගමන් පෙත්තක් දාගෙන මාළිගාවෙ ගිහින් වැල් බෝධියට ගිහින් පැය ගානක් නිසකලංකේ වන්දනා කරන්න...
කොණ්ඩෙ වැඩී කියලා ගහලා පන්නපු විනයභාර සර්ගෙ පුකට පොල්ලක් බස්සලා උට ගොට්ටෙ අල්ලපු ප්‍රිෆෙට්ලාගෙ ඇට දෙක තලන්න..
ඒ කාලේ අතේ සල්ලි නැතත් කාලෙ කකා සතුටින් හිටියා...ඒ හින්දා අද සල්ලිත් නැතුව ඇල්ටොත් නැතුව සිහියත් නැතුව වගකීම අස්සෙ හිර වුණා...

අනේ...එකම එක දවසක් එනවනම් ඒ අතීතෙට ආපහු යන්න....

අතීතෙ කියයි මට...අනේ බුදු මහත්තයො වැඳලා කියන්නම් එපා මේ පැත්ත පළාතෙ පස් පාගන්න...🙏

මේ හෑල්ල ලිව්වෙ අයි වී..

27/02/2024

2500ක ඉතිහාසයක් ගැන පම්පෝරි ගහනවා..
කිරි පැකට් එකයි බනිසෙයි දුන්න ගමන් රැවටෙනවා..
මොන Paකේ වැඩිහිටියො ජාතියක්ද මන්දා මුං..
තේරුම් ගන්ඩම බෑ බං..

ඔව්
22/02/2024

ඔව්

කො.න.ස🔥
22/02/2024

කො.න.ස🔥

22/02/2024

එල් පී එල් එක හින්දා මැච් බලන්ඩ පටන් ගත්ත උන්ගෙන් මළම කරදරයක් තියෙන්නෙ💔

21/02/2024

යං ගෙදරක යං දරුවෙක්

දී ඇති පින්තූර ඇසුරෙන් දෙබසක් නිර්මාණය කර ඩයලොප්පනහක් දිනා ගන්න.
20/02/2024

දී ඇති පින්තූර ඇසුරෙන් දෙබසක් නිර්මාණය කර ඩයලොප්පනහක් දිනා ගන්න.

අම්මෙ ගෙයි කාගෙ මේ කහ පාට කුඩේ….
20/02/2024

අම්මෙ ගෙයි කාගෙ මේ කහ පාට කුඩේ….

🙏
20/02/2024

🙏

"ආසාවන් පස්සෙ දිව්වොත් අවසානෙට පිස්සු හැදේ"ආසාවල් ගොඩක් තියාගෙන කොහොමද සෝරත මේ ගමන අපි ඉවර කරන්නේ...
20/02/2024

"ආසාවන් පස්සෙ දිව්වොත් අවසානෙට පිස්සු හැදේ"
ආසාවල් ගොඩක් තියාගෙන කොහොමද සෝරත මේ ගමන අපි ඉවර කරන්නේ...

🙏
17/02/2024

🙏

16/02/2024

ආදරවන්තයින්ගේ දිනයේ තම පෙම්වතා සමඟ යහන් ගත වූ තරුණියගේ සංවේදී කතාව…..😭💔🌹

16/02/2024

I gained 81 followers, created 43 posts and received 869 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you.so palayan htto ynda🙏🤗🎉

මං බොරු කියන්නෙ නෑ❤️
15/02/2024

මං බොරු කියන්නෙ නෑ❤️

මෝඩකම ගෑවිලාවත් නෑ💀
14/02/2024

මෝඩකම ගෑවිලාවත් නෑ💀

👍
14/02/2024

👍

Address

Mawanella

Alerts

Be the first to know and let us send you an email when IV RAJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IV RAJ:

Videos

Share


Other Digital creator in Mawanella

Show All