Mathugama - මතුගම, Sri Lanka

Mathugama - මතුගම, Sri Lanka මතුගම අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි

13/09/2024

සුරංගනා 🤩😋😻

12/09/2024

😅😬

11/09/2024
10/09/2024

😬

😌🤔
10/09/2024

😌🤔

08/09/2024

වඳ වෙන එක අහන්නත් දෙයක් ද ඉතිං 😅😍🤭😊

07/09/2024

😍🇱🇰

CGR කෝච්චි ඩ්‍රයිවර් විභාගේ සෑහෙන මහන්සි වෙලා 2009 ලිව්වත් හේතු නොදන්වා ෆේල් කරපු මේ Nawoda Perera එංගලන්තෙට ගිහිල්ලා දැ...
06/09/2024

CGR කෝච්චි ඩ්‍රයිවර් විභාගේ සෑහෙන මහන්සි වෙලා 2009 ලිව්වත් හේතු නොදන්වා ෆේල් කරපු මේ Nawoda Perera එංගලන්තෙට ගිහිල්ලා දැං british railway වැඩ.

ලංකාවේ තෝරා ගන්නා ක්‍රමය එයාට අදටත් ප්‍රශ්නයක් වුණාට එංගලන්තෙ රස්සාව දෙද්දි බලන දේවල් ගැන එයා මෙහෙම කියනවා.

"මහා බ්‍රිතාන්‍යයේ දුම්රිය රියදුරු තනතුරේ තියෙන පරීක්ෂණ වලදී එයාලා අයදුම්කරුවාගෙන් පරික්ශා කරන දේවල් ඉතාමත් කෙටියෙන්

1. Cognitive Ability
2. Attention to Detail
3. ⁠Reaction Time
4. ⁠Communication Skills
5. Situational Judgement
6. ⁠Decision making Skills
7. ⁠⁠Numerical Reasoning
8. ⁠Physical and Medical Fitness

හැබැයි මට ලංකාවේ Exam එකට දීපු පේපරේ හරියට මම උසස්පෙළට ලියපු සංයුක්ත ගණිතය ප්‍රශ්ණ පත්තරේ වගේ.
ඒකෙන් කෝච්චියක් එලවන්නේ කොහොමද කියලා මම අදටත් කල්පනා කරනවා!!"

අපේ අධ්‍යාපන, විභාග සහ තෝරාගැනීමේ ක්‍රම තමා කෝච්චිය, ප්‍රවාහනය විතරක් නෙමෙයි රටම බංකොලොත් වෙන්න මූලිකම හේතුව

උපුටා ගැනීමක්

06/09/2024

කියන තරම් අමාරු නැ හලෝ 😅😅

04/09/2024

😅

දරුවව පෙන්න පෙන්න හොරා කන අම්මලා තාත්තලාත් ඉන්නවා මේ ඉන්නෙත් එහෙම ඩබලක්.මේ ෆොටෝ එකේ ඉන්න අයට අපේ ගෙදර කුලියට දුන්නා. දරු...
04/09/2024

දරුවව පෙන්න පෙන්න හොරා කන අම්මලා තාත්තලාත් ඉන්නවා මේ ඉන්නෙත් එහෙම ඩබලක්.

මේ ෆොටෝ එකේ ඉන්න අයට අපේ ගෙදර කුලියට දුන්නා. දරුවට සනීප නෑ කිව්වාම කී මනී එකක් ගත්තෙත් නෑ.දරුවාට වියදම් වැඩි නිසා.අපේ ගෙදර කාමරේක වටිනා කියන බඩු දාලා වහලා තිබුනේ.ගේ කුලියට දෙද්දිත් කිව්වා කාමරේ දොර අරින්න එපා කියලා.ඒත් මේ මනුස්සයා දොර කඩලා වටිනා කියන බඩු සේරම උකස් තියලා.කුඩු බොන්න සල්ලි අරගෙන.අපේ ගෙදර විතරක් නෙමෙයි හොරකම් කරලා තියෙන්නේ.. නඩුත් තියෙනවා. දැක්ක තැන පොලීසියට අල්ලලා දෙන්න අපිට කරපු දේ හෙට ඔයාටත් වෙන්න පුලුවන් ඒක නිසා දැක්කොත් අනිවාරෙන් අල්ලා දෙන්න අනික තමයි මනුස්සයෙක් දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ඒ මනුස්සයට ජීවිත කලේට ඕන බඩු ටික හදාගෙන සැපසේ ඉන්න.

ඒත් ඒ හම්බ කරපු බඩු ටික හොරකම් කරාම දැනෙන වේදනාව දන්නේ විදපු අය තමයි.මුන් නම් මහ කාලකන්නි දෙමව්පියො පව් ඒ අහින්සක දරුවා...🥺

ගෙවල් හොරවල මුන්ගේ Muditha Lakrwan

මස් වැද්දන් අතට යා හැකිව තිබූ කේබල් 2500ට අධික ප්‍රමාණයක් (~200 Kg) දිනක් තුල විවිධ ප්‍රදේශ වලින් එකතු විය. ඔබගේ සහය දිග...
04/09/2024

මස් වැද්දන් අතට යා හැකිව තිබූ කේබල් 2500ට අධික ප්‍රමාණයක් (~200 Kg) දිනක් තුල විවිධ ප්‍රදේශ වලින් එකතු විය. ඔබගේ සහය දිගටම අවැසිය!

එක් මද්දක් සතුන් 10 දෙනෙකු ඇල්ලීමට භාවිතා කරන්නේ නම්,
ඔබ අලි, කොටි ඇතුළු අවශේෂ සතුන් 25,000 කට අධික ප්‍රමාණයකගේ ජීවිත සුරක්ෂිත කිරීමට දායක වී ඇත.
ඔබගේ සහයෝගයට ස්තූතියි!

වාහන කේබල් ප්‍රති මිලදීගැනීමේ ව්‍යාපෘතිය

තර්ජනයට ලක්ව සිටින අලි ඇතුන් සහ කොටියන් වැනි අගනා වන සතුන් කෲර ලෙස මරා දමන මදු සෑදීම සඳහා භාවිතා කරන, භාවිතයෙන් ඉවත් කළ ක්ලච් සහ බ්‍රේක් කේබල් මිලදී ගනු ලැබේ.

ඔබගේ ප්‍රදේශයේ ඇති මෙවන් මාරාන්තික කේබල් එකතු කර අප වෙත ලබා දෙන්න. කේබල් කිලෝවක් සඳහා රු.150 සිට මිලක් ගෙවනු ලැබේ. එම කේබල් අප විසින් වගකීමෙන් යුතුව ප්‍රතිචක්‍රීකරණය කෙරෙනු ඇත.

වන සතුන් රකින WildVigil නියමුවකු වන්න!

කේබල් එකතු වූ පසු විස්තර වට්ස්ඇප් මාර්ගයෙන් අප වෙත එවන්න. අපගේ නියෝජිතයින් පැමිණ ඒවා මිලදී ගනු ඇත.

WhatsApp: 076 267 7237
ඔබට දායක විය හැක්කේ කෙසේද?
•⁠ ⁠⁠මදු එකතු කර අපිට රු.150 බැගින් විකුණන්න.
•⁠ ⁠⁠මදු කිලෝ එකක් සඳහා රු.150 ක මුදලකින් දායක වන්න.
අපි එක්ව මේ ප්‍රශ්නය විසඳමු!

04/09/2024

2025 ජනවාරි පඩි වැඩිකරන ක්‍රමය 😂😂😂

03/09/2024

ඒ නෑදෑ වෙන අයියා කෙනෙක් අනේ. මම දන්නව මං ගැන 🤣😅

03/09/2024

ඇයි ලංකාවේ මිනිස්සු අතර මේවා දකින්න නැත්තෙ? ලංකාවට සාපේක්ශව සතුන් ඉන්න බහුතරයක් රටවල් ඒ සතුන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වනවා! ඉතාම ලෙංගතු විදියට ඕනෑම සතෙක් එක්ක ඉක්මනින් බැඳෙනවා.

සත්වයාට අනුකම්පා කරන්න උගන්වන එකම දහම බුදුදහම තවමත් ජීවමානව පවතින රටේ සතුන්ට හදි කරන මිනිස්සු බහුල ඇයි?

02/09/2024

අඩෝ ..... කෑල්ලට බන් අරන් ගියේ දීලා ප.ලයන් 😵‍💫😵‍💫🤣😅

කදුකර රැවුල් කරුවකුගේ අවසානය 😢😢😢_____________________________මස්කෙලිය Luccombe වතු යාය තුල ඌරන්ට අටවා තිබි මද්දකට හසුව ස...
01/09/2024

කදුකර රැවුල් කරුවකුගේ අවසානය 😢😢😢
_____________________________

මස්කෙලිය Luccombe වතු යාය තුල ඌරන්ට අටවා තිබි මද්දකට හසුව සිටින කොටියකු හමුවු අතර, වනජීවි නිලධාරීන් පැමිණ මුදවාගන්නට මෙහෙයුම් ක්‍රියාත්මක කලද එහෙත් එම සත්වයා එම ස්ථානයේම මීට සුළු සුළුවෙලාවකට පමන ඉහතදි මියගොස් ඇත. මිය ගිය සත්වයා ඉතාමත් හොදින් වැඩුනු අවු 4-6 පිරිමි සතකු වේ.

දෙපාර්තමේන්තුවක් සතුව පවතින් යම් යම් අඩුපාඩු තව තවත් අපට මතක්කර දෙමින් වටිනා සම්පතක් අකාලයේ මිලින විය

මළපුඩු යනු කදුකර කොටින් විනාශ කරන ප්‍රධානම සාදකයයි.දිනෙන් දින මේ විනාශ වී යන්නේ රටේතිබේන වටීනාම වන සම්පතයි.

උපුටාගැනීම - Vishwa C. Dushmantha

01/09/2024

🤣

30/08/2024

🤣🤣

අලුත් බිස්නස් 🥴😊🫠
30/08/2024

අලුත් බිස්නස් 🥴😊🫠

26/08/2024
26/08/2024

රැට පුසව හොයාගන්න ලේසි දැන් 😋😋

26/08/2024

😍
අපේ ටීම් එකට දාන්න ඕනි බව්වෙක් 😋

25/08/2024

අළුත් ලේලි උයන්න ආවම 😅😋

ඔබේ සුරතලවත් එන්නත් කරගන්න එන්න ලෝක බලු දිනය දා Rio Animal Hospital එකට  😁😁😁සැ.යු - දේශපාළු  බල්ලන් රැගෙන නොඑන්න 😌🤣🤣
24/08/2024

ඔබේ සුරතලවත් එන්නත් කරගන්න එන්න ලෝක බලු දිනය දා Rio Animal Hospital එකට 😁😁😁

සැ.යු - දේශපාළු බල්ලන් රැගෙන නොඑන්න 😌🤣🤣

24/08/2024

සුන්දර කුඩලිගම 😍👀👀

Video Credit - Thimira Andrewzz

Address

Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Mathugama - මතුගම, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Mathugama

Mathugama (Sinhala: මතුගම) is a semi urban town surrounded by mountains. It is an electorate of the Kalutara district, in Western Province, Sri Lanka. The town is located 64 km to the south of Colombo. #Matugama is also spelled as #Mathugama. #මතුගම යනු කඳු වලින් වට වූ අර්ධ නාගරික නගරයකි. එය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශයකි ,මතුගම නගරය කොළඹට කි.මී. 64 ක් දකුණින් පිහිටා ඇත. மத்துகாமா (சிங்களம்: சால்லா) மலைகளால் சூழப்பட்ட ஒரு அரை நகர நகரம். இது இலங்கையின் மேற்கு மாகாணத்தில் உள்ள கலுதாரா மாவட்டத்தின் வாக்காளர்கள். இந்த நகரம் கொழும்புக்கு தெற்கே 64 கி.மீ தொலைவில் அமைந்துள்ளது. மாத்துகமா என்றும் மதுகமா என்று உச்சரிக்கப்படுகிறது.

Nearby media companies