TD Film's

TD Film's Films
tv series

🔅 Sarkaru Vaari Paata (2022)🔅 රජයේ ලංසුව🔅 Action,Romantic🔅 imdb - 6.3/10                                   🎥*TD FILMS*🎞️...
23/11/2022

🔅 Sarkaru Vaari Paata (2022)
🔅 රජයේ ලංසුව
🔅 Action,Romantic
🔅 imdb - 6.3/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

මහී කියන්නෙ ඇමරිකාවෙ ඉන්න මූල්‍ය ආයතනයක් කරගෙන යන කෙනෙක්.මෙයා කරන්නෙ මිනිස්සුන්ට සල්ලි ණයට දෙන එක.හැබැයි ඉතින් පොල්ල තියනවනම් බොරු මොකද ගහල හරි පොලියත් එක්ක ණය මුදල මෙයා ආපහු අරගන්න හින්දා.ඒ වෙනුවෙන් එයා ඕන රිස්ක් එකක් ගන්නවා.ඉතින් ඔහොම යද්දි තමා මෙයාට කලාවතී හම්බෙන්නෙ.හැබැයි ඉතින් ඒ හෙනම ප්ලෑන් එකක ප්‍රතිපලයක් විදියට.
💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1283265922454758?view=permalink&id=1283273009120716&mibextid=Nif5oz

https://m.facebook.com/events/1207776716481867?view=permalink&id=1207795779813294&mibextid=Nif5oz

https://m.facebook.com/events/499849198780984?view=permalink&id=499877062111531&mibextid=Nif5oz

https://m.facebook.com/events/844968003594609?view=permalink&id=844999743591435&mibextid=Nif5oz

https://m.facebook.com/events/1124871458142323?view=permalink&id=1124911951471607&mibextid=Nif5oz

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Billa 2🔅 චරිත දෙකේ මැරයාගේ ආරම්භය🔅 Action🔅 imdb - 6.3/10                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන...
16/11/2022

🔅 Billa 2
🔅 චරිත දෙකේ මැරයාගේ ආරම්භය
🔅 Action
🔅 imdb - 6.3/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

බිල්ලා නැමති චරිතය ගොඩ නැගෙන අයුරු අපූර්ව ලෙස විඩදා පා තියෙනවා කම්මැලිකමක් නැතිව බලන්න තියෙන්නෙ පටන්ගත්ත වෙලේ ඉදන්ම. ක්‍රියාදාම සටන් වලට කැමති කෙනෙක්ට බලන්න හොදම film එකක්. එහෙනම් බලලම කමෙන්ට් එකක් දාන් යන්නකො.
💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/512214040957419?view=permalink&id=512233140955509

https://m.facebook.com/events/835799347542728?view=permalink&id=835835190872477

https://m.facebook.com/events/1299372860849086?view=permalink&id=1299429477510091

https://m.facebook.com/events/471465641723744?view=permalink&id=471578891712419

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Naan Sirithal - 2020🔅 මා සිනාසූවිට🔅 Comedy/Comedy drama🔅 imdb - 5.4/10                             🎥*TD FILMS*🎞️💗ෆිල්ම...
13/11/2022

🔅 Naan Sirithal - 2020
🔅 මා සිනාසූවිට
🔅 Comedy/Comedy drama
🔅 imdb - 5.4/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉 අද ලෝකයේ මිනිසුන්ට අමතක වේගෙන යන කාරණයක් තමයි සිනාව. මෙය ලැබෙන්නේ නොමිලේ වුවත් තවත්
කෙනෙකුට එය දෙන්නනම් කවුරුත් වැඩියේ කැමති නෑ. හැබැයි තරහා කාරයෙකුට මේක දෙන්න ගියොත් වැඩ
වරදින්නත් පුලුවන් . ඇතුවත් බැරි නැතුවත් බැරි සිනාව . මේක තමයි මේ සිනමාවේ මාතෘකාව . සතුටක් දැනුන විට
සිනාසීමනම් කිසිම ගැටලුවක් නෑ . නමුත් ඔබට දුකක් දැනුන විට අඩනවා වෙනුවට සිනාව එනවානම් ?(naan sirithal sinhala subtitle) ඒකත් මේ ප්‍රශ්නය තවත් කෙනෙකුට කියන්න බැරිනම් , ඔබට ඇතිවන තත්වය කොහෝම වේවිද ? මේ නිසා ඇතිවන අවුල්
ජාලාවන් , ඉතාමත් ලස්සනට හාස්‍යජනක අන්දමින් හා සමාජ පනිවිඩයක් සමග ඉදිරිපත් වූ සාර්ථක සිනමාවක් මේක.


💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

Link - 1

https://m.facebook.com/events/503113648532314?view=permalink&id=503147421862270

Link - 2

https://m.facebook.com/events/812928593376897?view=permalink&id=813052376697852

Link - 3

https://m.facebook.com/events/686011826201234?view=permalink&id=686146222854461

Link - 4

https://m.facebook.com/events/807347917041402?view=permalink&id=807352627040931

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Puli (2015)🔅 කොටියා🔅 Action/Romantic🔅 imdb - 8.5/10                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි...
12/11/2022

🔅 Puli (2015)
🔅 කොටියා
🔅 Action/Romantic
🔅 imdb - 8.5/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

ඉන්දියාවේ වේදාලම් කියල ජාතියක් ජීවත් වෙනව ආඝෝරි කියල දූපතක, හැබැයි මොවුන්ට අනිත් මිනිස්සුන්ට වඩා බලයක් තියෙනව. ඇස් නිල් පාටයි. මොවුන් ඉන්දියාවේ පැදෙසක් තම පාලනය අරන් යනවා. මේ පාලනයට අයත් ගමක් තමයි වෛර නල්ලූර් කියන්නෙ. මෙහි අනාථ කොලුවෙක් හදාගන්නව වෙන්බු නාදන් කියල කෙනෙක්. මේ ගමේ අයට ලොකු ප්‍රශ්නෙකට වගේම. මේ හදාගත්තෙ කොලුවටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ෆිල්ම් එක බලලම බලන්නකො මීට වැඩිය විස්තර කරන්නෙ නෑ. එහෙනම් ඊලග එකෙන් හමුවෙමු.💓🙏

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1214200435800524?view=permalink&id=1214227115797856

https://m.facebook.com/events/1199272284021980?view=permalink&id=1199335037349038

https://m.facebook.com/events/721996922668003?view=permalink&id=722091629325199

https://m.facebook.com/events/670091648009334?view=permalink&id=670236321328200

https://m.facebook.com/events/656984289172620?view=permalink&id=657114689159580

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Lust vs Love🔅 Short film🔅 Romance 18+                                   🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම  *ක...
11/11/2022

🔅 Lust vs Love
🔅 Short film
🔅 Romance 18+

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

*කතාවනම් මෙහෙමයි තමන්ට බිරිදක් ඉද්දි අනියම් සබදතාවක් පවත්වාගෙන යන පිරිමියෙක්, එම බිරිදත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයකු සමඟ ඇසුරක්. අද සමාජෙත් එක්ක ජීවිතේට ආදර්ශයක් ගෙන දෙන සිදුවීමක් තමයි තීන්නෙ. බලලම බලන්නකො🫡

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/1208770906681231?view=permalink&id=1208778543347134

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Minions & More 1 (2022)🔅 මිනියන්ස්🔅 Animation🔅 imdb - 6.5/10                      🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි හැද...
04/11/2022

🔅 Minions & More 1 (2022)
🔅 මිනියන්ස්
🔅 Animation
🔅 imdb - 6.5/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉Minions & More 1 කියන්නෙ ඉතිං මේක Minions කාටුන් එකත් එක්ක illumination නිකුත් කරපු තවත් කාටුන් වෙන Mr.Grinch,Secret Life Of Pets,The Lorax,Sing සහ තවත් කාටුන් වල පොඩි සිද්ධි අලවලා කරපු මුළු කාලය විනාඩි 40 වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් තමා මේ. Animation බලන අය වෙනුවෙනුයි මේ දිගහැරුම.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/886589229416903?view=permalink&id=886623602746799

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Maanagaram - 2017🔅 මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි 🔅 Thriller/Action🔅 imdb - 8.1/10                      🎥*TD FILMS*🎞️💗...
04/11/2022

🔅 Maanagaram - 2017
🔅 මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි
🔅 Thriller/Action
🔅 imdb - 8.1/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉 Business process outsourcing (BPO) සමාගමක රැකියාවක් බලාපොරොත්තුවෙන් ගමක සිට චෙන්නයි බලා එන තරුණයෙක්, නගරයේම ඉපදී හැදී වැඩී එහි රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක්, මොවුන් දෙදෙනාට දෙආකාරයකට සලකන මානව සම්පත් කළමණාකාරිනියක්, පාතාල කල්ලි 2ක් චිත්‍රපටයට පාත්‍ර වෙනවා.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/419490453535838?view=permalink&id=419500943534789

https://m.facebook.com/events/798737338020582?view=permalink&id=798753748018941

https://m.facebook.com/events/501603478693275?view=permalink&id=501619682024988

https://m.facebook.com/events/1410317499499865?view=permalink&id=1410328332832115

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Naane Varuvean  - 2022🔅 මා වෙනුවෙන් මම🔅 Adventure🔅 imdb - 6.4/10                      🎥*TD FILMS*🎞️💗ෆිල්ම් එක ගැන කෙටි...
03/11/2022

🔅 Naane Varuvean - 2022
🔅 මා වෙනුවෙන් මම
🔅 Adventure
🔅 imdb - 6.4/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉කතාව ගැන බැලුවොත් ප්‍රභූ හා කදිර් දෙන්නා නිවුන්නු. කදිර් කුඩා කල පටන්ම හරිම ගුප්ත කෙනෙක් වෙනවා. මේ ගුප්ත බව මානසික ව්‍යාධියකට පෙරෙලෙන අතර එයට පවුලේ සමහර ක්‍රියාකලාපද බලපාන්න ගන්නවා. මේ මානසික ව්‍යාධිය නිසාම එයාගේ තාත්තට අනතුරක් වෙනවා මේ වගේ හේතුනිසා කදිර්ව අම්මා අතරමං කරවනවා. මේ අතරමං වෙන කදිර් ප්‍රභූට හම්බවෙන්නේ කොහෝමද ? ඒ ඇයි ? ඒ හමුවීමෙන් මොකක් වෙන්න පුලුවන්ද ? ඒකටනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් වලින් යන්න 👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆
https://m.facebook.com/events/649539613422267?view=permalink&id=649578403418388

https://m.facebook.com/events/689350655942631?view=permalink&id=689420652602298

https://m.facebook.com/events/860300941977684?view=permalink&id=860395875301524

https://m.facebook.com/events/413229254351480?view=permalink&id=413343074340098

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

🔅 Mafia -2021🔅 දඩයමක ආරම්භය🔅 Action/Crime🔅 IMDb-5.9/10                                               🎥*TD FILMS*🎞️💗ෆිල්ම...
02/11/2022

🔅 Mafia -2021
🔅 දඩයමක ආරම්භය
🔅 Action/Crime
🔅 IMDb-5.9/10

🎥*TD FILMS*🎞️

💗ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

👉එක භයානක දවසක, මත්ද්‍රව්‍ය නාශක නිලධාරි ආර්යන් ගේ සමීපතමයන් එකින් එක ඝාතනය වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දිවාකර් කුමාරන් වගකිව යුතු බව ඔහු සොයා ගන්නා අතර ඔවුන්ගේ ද්වන්ධ ද්වන්ධ සටනට ඇති මාරාන්තික ප්‍රතිවිපාක නොදැන ඔහුව දඩයම් කිරීමට උත්සාහ කරයි.

💗💗💗💗💗💗💗💗💗

💗 ෆිල්ම් නැරබීම සදහා මොඩරේටර් ලබා ගැනීමට පහත ලින්ක් එකෙන් යන්න 👇

🔹𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/permalink/931972948193215/

🔹𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

https://m.facebook.com/events/877001976624098?view=permalink&id=877008879956741

https://m.facebook.com/events/675193873941589?view=permalink&id=675198940607749

https://m.facebook.com/events/5715797648481230?view=permalink&id=5715811445146517

https://m.facebook.com/events/3121603654797076?view=permalink&id=3121608031463305

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

🔹𝕝𝕚𝕜𝕖
🔹𝕤𝕙𝕒𝕣𝕖
🔹𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

23/10/2022

◉ Bimbisara 2022
◉ Action/drama
◉ IMDB 6.4/10

🎞️ *BEST FILMS*🎥

ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

📖️ බිම්බිසාර රජතුමා කියන්නේ කෘර පාලකයෙක්,තමන්ගේ ජනතාවට වහල්ලු ලෙස සලකන,තමන් එකම සහෝදරයව මරාදැම්ම පාලකයෙක්,බිම්බ්සාරයන්ට තියෙන එකම අරමුන තමයි සියලුම රාජ්‍යයන් ආක්‍රමනය කරල,තමන්ගේ යටතට අරගන්න එක…ඒ අතරෙදී තමයි ධම්මන්තරී නම් ගම්මානයක ප්‍රශ්නයක් වෙලා,බිම්බිසාර විසින් ඒ ගමේ බාගයක් දෙනාව මරල දාන්නේ..ඉතින් ඒ ශාපයෙන් බිම්බිසාරයන්ට ගැලවෙන්න ලැබෙයිද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඒ අතරෙදි තමයි බිම්බිසාර රජතුමාට තෑග්ගක් ලැබෙන්නේ…දර්පනයක්…තේරෙන විදියට කිව්වොත් කණ්නාඩියක්…ඒ කාලේ කණ්නාඩියක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ…ඒ නිසාම බිම්බිසාර රජතුමා ඒක තමන්ගේ කුටියේම තියාගන්නවා…මේ කන්නාඩිය නිසා ලොකු ප්‍රශ්නෙක පැටලෙන බිම්බිසාර රජතුමාගේ ජිවිතේට මොකක් වෙයිද කියල බලන්නකෝ එහෙනම් .



🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/841444520539876?view=permalink&id=841516347199360

02)https://m.facebook.com/events/659293135564229?view=permalink&id=659346882225521

03)https://m.facebook.com/events/531359735487754?view=permalink&id=531373785486349

04)https://m.facebook.com/events/1565710883891643?view=permalink&id=1565770417219023

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

◉ Thaanaa Serndha Koottam 2018◉ Action/Crime◉ IMDB 6.4/10                                            🎞️ *BEST FILMS*🎥  ෆ...
22/10/2022

◉ Thaanaa Serndha Koottam 2018
◉ Action/Crime
◉ IMDB 6.4/10

🎞️ *BEST FILMS*🎥

ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

📖️ තරුණයෙකු වන ඉනියන් CBI නිලධාරියෙකු වීමට අපේක්ෂා කරන නමුත් අල්ලස් දීමට නොහැකි වීම නිසා ප්‍රතික්ෂේප වේ. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම දූෂිතයන් වැටලීමට සහ ඔවුන් හෙළිදරව් කිරීමට CBI නිලධාරීන් ලෙස පෙනී සිටින කල්ලියක් පිහිටුවා ගනී.


🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/1262009474645308?view=permalink&id=1262013907978198

02)https://m.facebook.com/events/1135568687099980?view=permalink&id=1135574013766114

03)https://m.facebook.com/events/1076081033098658?view=permalink&id=1076089119764516

04)https://m.facebook.com/events/1271358963716708?view=permalink&id=1271364520382819

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

◉ Captain 2022◉ Movie◉ IMDB 4.5/10                                            🎞️ *BEST FILMS*🎥  ෆිල්ම් එක ගැන කෙටි හැදින...
21/10/2022

◉ Captain 2022
◉ Movie
◉ IMDB 4.5/10

🎞️ *BEST FILMS*🎥

ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

📖️ අභිරහසක් අනාවරණය කර ගැනීම සඳහා සොල්දාදුවන් පිරිසක් වනාන්තරයකට භයානක මෙහෙයුමක් සඳහා පිටත්ව යති. කෙසේ වෙතත්, ඔවුන් ඉක්මනින් ඔවුන්ගේ හිසට ඉහළින් සිටින බව සොයා ගනී


🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/406104334897957?view=permalink&id=406129568228767

02)https://m.facebook.com/events/5628879673857978?view=permalink&id=5629011320511480

03)https://m.facebook.com/events/650396799835842?view=permalink&id=650430513165804

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

◉ Trigger  2022◉ Movie◉ IMDB 8.3/10                                            🎞️ *BEST FILMS*🎥  ෆිල්ම් එක ගැන කෙටි හැදි...
19/10/2022

◉ Trigger 2022
◉ Movie
◉ IMDB 8.3/10

🎞️ *BEST FILMS*🎥

ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

📖️ප්‍රබා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්,මෙයාගේ අවංකකම නිසාම එක්තරා මෙහෙයුමකදී අණ පිලිනොපැදීම නිසා වැඩතහනමට ලක්වෙනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි,.ප්‍රබාගේ අයියයි නෑණයි දරුවන් නැතිව දුකෙන් ඉන්න කොට තමයි ,මෙයාල තීරණය කරන්නේ දරුවෙක් අරන් හදාගන්න,ඉතින් මෙයාල තීරණය කරනවා අනාථ නිවාසෙකින් දරුවෙක් හදාගන්න අරගන්න,අනාථ නිවාසෙට යන මෙයාලගේ හිත නවතින්නේ නීශා කියන දැරිවිය ගාව.ඉතින් මෙයාල තීරණය කරනවා නීශාව හදාගන්න අරගන්න,ඒ වෙනුවෙන් නීශාටත් නොකියා ස්ප්‍රයිස් පාර්ට් එකක් සංවිධානය කරනවා.ඉතින් ඒ පාර්ටි එකේදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්,ඒකේදී කවුදෝ කට්ටියක් නිශාව පැහැරගන්නවා.ඉතින් කවුද මේ නිශාව පැහැරගත්තේඅනාථ දරුවෙක්ව පැහැරගන්න හේතුව මොකක්ද.කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම්



🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/861665058573837?view=permalink&id=861675481906128

02)https://m.facebook.com/events/1973548679688087?view=permalink&id=1973556809687274

03)https://m.facebook.com/events/786423652579260?view=permalink&id=786433142578311

04)https://m.facebook.com/events/1079447782760798?view=permalink&id=1079456212759955

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

◉ Kadamaiyai sei 2022◉ film◉ IMDB 4.9/10 🎞️ *BEST FILMS*🎥  ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම 📖️Kadamaiyai Sei යනු 2022 ඉන්දිය...
18/10/2022

◉ Kadamaiyai sei 2022
◉ film
◉ IMDB 4.9/10

🎞️ *BEST FILMS*🎥

ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීම

📖️Kadamaiyai Sei යනු 2022 ඉන්දියානු දෙමළ භාෂා මනෝවිද්‍යාත්මක ක්‍රියාදාම හාස්‍ය නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය මුතින කතිරිකාට පසුව ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වන වෙන්කට් රාගවන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. චිත්‍රපටයේ S. J. Wikipedia රංගනයෙන් දායක වේ



🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆
https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/524171536152626?view=permalink&id=524198889483224

02)https://m.facebook.com/events/539753261472851?view=permalink&id=539788168136027

03)https://m.facebook.com/events/459899742871871?view=permalink&id=459943249534187

04)https://m.facebook.com/events/1144926443115359?view=permalink&id=1144968549777815

05)https://m.facebook.com/events/834014967949677?view=permalink&id=834060567945117

𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

◉ Lust stories  2018◉ Drama◉ IMDB 6.4/10                                         🎞️BEST FILM🎥    🔹ෆිල්ම් නැරබීමට හා මොඩර...
18/10/2022

◉ Lust stories 2018
◉ Drama
◉ IMDB 6.4/10

🎞️BEST FILM🎥



🔹ෆිල්ම් නැරබීමට හා මොඩරේටර් ලබා ගැනීම සදහා පහත ලින්ක් වලින් යන්න👇

𝙈𝙊𝘿𝙀𝙍𝘼𝙏𝙀𝙍 𝙇𝙄𝙉𝙆

https://www.facebook.com/groups/928616401862203/?ref=share_group_link

𝙁𝙄𝙇𝙈 𝙇𝙄𝙉𝙆

01)https://m.facebook.com/events/1282383179230384?view=permalink&id=1282390122563023

02)https://m.facebook.com/events/817039126303269?view=permalink&id=817050272968821

03)https://m.facebook.com/events/503321821661261?view=permalink&id=503335641659879

04)https://m.facebook.com/events/514497906815503?view=permalink&id=514512560147371



𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍

▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥

Address

Kudaligama
Mathugama
12100

Telephone

+94765716944

Website

Alerts

Be the first to know and let us send you an email when TD Film's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TD Film's:

Share